Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ඉතිං කතා 2ක් තියනවා. කමක් නෑ නේද? මුලිංම 176 කතාව කියන්නංකො. මාතෘකාවට අදාල කතාව තියෙන්නෙනං ඊට පස්සෙ. දෙකම ටිකක් එක වගේ නිසා එකටම ලියන්න හිතුවා.

ඉබ්බා ඉස්කෝලෙ යන කාලෙ බ්රහස්පතින්දා හවස නුගේගොඩ ලීඩ්ස් එකෙ තිබ්බා කළුවගේ ෆිසික්ස් ක්ලාස් එකක්. ඉබ්බත් ඉතිං බ්රහස්පතින්දා 176 ස්කූල් බස් එකේ නැගලා නුගේගොඩ හන්දියෙං බැහැලා නාවල පාරෙ තියන ලීඩ්ස් එකට යනවා. නුගේගොඩ හන්දියෙං මුලිංම යන්නේ 176 ස්කූල් බස් එක. ඊට පස්සෙ තමා හෝමාගම ස්කූල් බස් එක එන්නෙ. හෝමාගම ස්කූල් බස් එක රන් කළේ සීනි කූරා. කොහොම හරි ඒක හන්දියට එන්න කලිං පන්තියට පැනගන්න ඕනෙ. නැත්තං විනාසයි. එක්කෝ හූ තියනවා, නැත්තං වතුර ගහනවා, ටර්ම් එක ඉවර වෙන්න ළඟ නම් බිත්තර පාරවල් වදින්නත් ඉඩ තියනවා.

ඔන්න දවසක් ඉබ්බත් බුවා වගේ 76 බස් එකෙං බැහැලා නුගේගොඩ හන්දිය මැද්දෙං පාර පනින කොට හෙන සද්දයක් ඇහිලා බැලුවා.හෙණගහපිය! හෝමාගම ස්කූල් බස් එක එනවා.බාගයක් පාර පැනලා හිටපු ඉබ්බා දඩ බඩ ගාලා ඉතුරු බාගෙ පැන්න ඉතරයි මෙන්න යකෝ මුං ටික කෑගහනවා

ඕකා පො*** කියලා.

මළකෙළියයි. ඉබ්බත් ඉතිං ඉබ්බට නෙවෙයි වගේ හිමීට ඇවිදං යනවා. මෙන්න බොලේ ඒ පාර මුං කියනවා

ඔය දුඹුරු පාට බෑග් එකක් අරං යන එකා පො*** කියලා.

දැං නං වැඩේ පොඩ්ඩක් අවුල් වගේ. ක්ලාස් යන කෙල්ලො හිනා වෙනවා. බස් හෝල්ට් එකේ ඉන්න අංකල්ලයි ඇන්ටිලයි ඔරෝනවා  .ඉබ්බා අඩියට දෙකට එතන හිටපු රටකජු කාරයෙක්ගේ කරත්තයක් අස්සට රිංග ගත්තා.

මෙන්න යකෝ මුං ඒ පාර කෑගහනවා ඔවු ඔවු, අර රටකජු කරත්තෙ අස්සට ගිය එකා පො*** කියලා.

බේරුමක් ඇත්තෙම නෑ. ඒ මදිවට ස්කූල් බස් එක ට්රැෆික් එකේ හිරවෙලා. යන්නෙත් නෑ.ඉබ්බට පොළව පලාගෙන යන්න හිතිලයි හිටියේ.ඉබ්බ දඩබඩ ගාලා අර අතුරුපාරට පැනලා පන්තියට රිංග ගත්තා.

ඒ කාලෙ ඉතිං පාරෙ ඉන්න අයට කෑගහගෙන යන එකත් ලොකු වැඩක් නේ.පුදුම ආතල් එකක් ගත්තෙ.ඉබ්බා පැළවත්තේ පියතිලක සර්ගේ ගණං පන්ති ගිහිං රෑ වෙලා ගෙදර එන්නේ බත්තරමුල්ලට ඇවිත් එතනිං තව බස් එකක නැගලා. ඒ පැත්තට එන්නේ ඉබ්බයි මල්මාලුයි තව කීප දෙනෙකුයි ඉතරයි. කොල්ලො 15ක් ඉතර යුධබාහුගේ වෑන් එකේ සෙට් වෙලා බොරැල්ල පැත්තට යනවා. මල්මාල් ක්ලාස් එන්නෙ යලට මහට. මල්මාල් ඒ දවස් වල ඊස්ටන් බෑන්ඩ් එකේ ලොකු සෙනෙවියෙක්. ඊට පස්සෙ අවුරුද්දේ මල්මාල් ලොකුම සෙනෙවියා වෙලා පළවෙනි තැනත් දිනලා දුන්නා  .

කොහොම කොහොම හරි ඉබ්බත් ඔන්න දවසක් තනියෙං අටාමාරට ඉතර බත්තරමුල්ලේ හෝල්ට් එකට වෙලා ඉන්නවා ඊළඟ බස් එක එනකං. වේගෙන් ආපු වෑන් එකක් ජරබරාස් ගාලා බ්රේක් ගහලා ඉබ්බ ඉස්සරහා මහපාරෙ නැවැත්තුවා. ඉක්මණටම වීදුරු කීපයක් ඇරුනා.

අඩෝ ඉබ්බා, චූ කරලා නිදා ගනිං, චූ කරපාං… කිය කිය බොරැල්ලට යන සෙට් එක කෑගහනවා.

හෝල්ට් එකේ මිනිස්සු ඉබ්බා දිහායි වෑන් එක දිහායි බල බල මේ මොකක්ද බොලේ මේ වෙන්නෙ කියලා කල්පනා කරනවා.ඉබ්බ එකසිය ගානට ඇඹරෙනවා.අන්තිමටම ඩිකා කෑගහනවා

චූ කරාට ඉතරක් මදි, හොල්ලලා නිදා ගනිං…කියලා(ඩිකා හැමදාම ඒ කෑල්ල කියනවා).

ඉක්මනට වීදුරු වහගන්න කට්ටිය වේගෙං නොපෙනී යනවා.

මේ වැඩේ කීප පාරක් වුනා.ඒක නිසා ඉබ්බට සිද්ධ වුනා බත්තරමුල්ලෙන් බහින එක අතඇරලා තව ටිකක් ඉස්සරහින් බහින්න. එතකොට ඊළඟ බස් එකක් අල්ලගන්නත් ලේසියි.දවසක් ඉබ්බයි මල්මාලුයි අළුත් තැනින් බැස්සා.සුපුරුදු ජරබරාස් සද්දෙ ඇහුනා.දැං කට්ටියා හෝ ගාලා කෑ ගහනවා.මල්මාලුත් ඉතිං සෙනෙවියනේ.ලේසියෙං අත අරින්නෙ නෑ.මල්මාල් මහ හයියෙන් කෑගහපි

ආ…කට ඇරගෙන හිටපාං…කටට චූ කරන්නෙ කටට…කියලා.

වෑන් එක වෙනදට වඩා ඉක්මණට අතුරුදහං වුනා.මල්මාල් හිටපු නිසා බේරුනා.  හිහ්.

[QUOTE="මංත්රීබබා, post: 8182990, member: 304574"] [SIZE=4][COLOR=red][COLOR=#000000]මෙතන ඉතිං කතා 2ක් තියනවා. කමක් නෑ නේද? මුලිංම 176 කතාව කියන්නංකො. මාතෘකාවට අදාල කතාව තියෙන්නෙනං ඊට පස්සෙ. දෙකම ටිකක් එක වගේ නිසා එකටම ලියන්න හිතුවා.[/COLOR] ඉබ්බා ඉස්කෝලෙ යන කාලෙ බ්රහස්පතින්දා හවස නුගේගොඩ ලීඩ්ස් එකෙ තිබ්බා කළුවගේ ෆිසික්ස් ක්ලාස් එකක්. ඉබ්බත් ඉතිං බ්රහස්පතින්දා 176 ස්කූල් බස් එකේ නැගලා නුගේගොඩ හන්දියෙං බැහැලා නාවල පාරෙ තියන ලීඩ්ස් එකට යනවා. නුගේගොඩ හන්දියෙං මුලිංම යන්නේ 176 ස්කූල් බස් එක. ඊට පස්සෙ තමා හෝමාගම ස්කූල් බස් එක එන්නෙ. හෝමාගම ස්කූල් බස් එක රන් කළේ සීනි කූරා. කොහොම හරි ඒක හන්දියට එන්න කලිං පන්තියට පැනගන්න ඕනෙ. නැත්තං විනාසයි. එක්කෝ හූ තියනවා, නැත්තං වතුර ගහනවා, ටර්ම් එක ඉවර වෙන්න ළඟ නම් බිත්තර පාරවල් වදින්නත් ඉඩ තියනවා. ඔන්න දවසක් ඉබ්බත් බුවා වගේ 76 බස් එකෙං බැහැලා නුගේගොඩ හන්දිය මැද්දෙං පාර පනින කොට හෙන සද්දයක් ඇහිලා බැලුවා.හෙණගහපිය! හෝමාගම ස්කූල් බස් එක එනවා.බාගයක් පාර පැනලා හිටපු ඉබ්බා දඩ බඩ ගාලා ඉතුරු බාගෙ පැන්න ඉතරයි මෙන්න යකෝ මුං ටික කෑගහනවා ඕකා පො*** කියලා. මළකෙළියයි. ඉබ්බත් ඉතිං ඉබ්බට නෙවෙයි වගේ හිමීට ඇවිදං යනවා. මෙන්න බොලේ ඒ පාර මුං කියනවා ඔය දුඹුරු පාට බෑග් එකක් අරං යන එකා පො*** කියලා. දැං නං වැඩේ පොඩ්ඩක් අවුල් වගේ. ක්ලාස් යන කෙල්ලො හිනා වෙනවා. බස් හෝල්ට් එකේ ඉන්න අංකල්ලයි ඇන්ටිලයි ඔරෝනවා [IMG]http://s.wordpress.com/wp-includes/images/smilies/icon_smile.gif[/IMG] .ඉබ්බා අඩියට දෙකට එතන හිටපු රටකජු කාරයෙක්ගේ කරත්තයක් අස්සට රිංග ගත්තා. මෙන්න යකෝ මුං ඒ පාර කෑගහනවා ඔවු ඔවු, අර රටකජු කරත්තෙ අස්සට ගිය එකා පො*** කියලා. බේරුමක් ඇත්තෙම නෑ. ඒ මදිවට ස්කූල් බස් එක ට්රැෆික් එකේ හිරවෙලා. යන්නෙත් නෑ.ඉබ්බට පොළව පලාගෙන යන්න හිතිලයි හිටියේ.ඉබ්බ දඩබඩ ගාලා අර අතුරුපාරට පැනලා පන්තියට රිංග ගත්තා. ඒ කාලෙ ඉතිං පාරෙ ඉන්න අයට කෑගහගෙන යන එකත් ලොකු වැඩක් නේ.පුදුම ආතල් එකක් ගත්තෙ.ඉබ්බා පැළවත්තේ පියතිලක සර්ගේ ගණං පන්ති ගිහිං රෑ වෙලා ගෙදර එන්නේ බත්තරමුල්ලට ඇවිත් එතනිං තව බස් එකක නැගලා. ඒ පැත්තට එන්නේ ඉබ්බයි මල්මාලුයි තව කීප දෙනෙකුයි ඉතරයි. කොල්ලො 15ක් ඉතර යුධබාහුගේ වෑන් එකේ සෙට් වෙලා බොරැල්ල පැත්තට යනවා. මල්මාල් ක්ලාස් එන්නෙ යලට මහට. මල්මාල් ඒ දවස් වල ඊස්ටන් බෑන්ඩ් එකේ ලොකු සෙනෙවියෙක්. ඊට පස්සෙ අවුරුද්දේ මල්මාල් ලොකුම සෙනෙවියා වෙලා පළවෙනි තැනත් දිනලා දුන්නා [IMG]http://s.wordpress.com/wp-includes/images/smilies/icon_smile.gif[/IMG] . කොහොම කොහොම හරි ඉබ්බත් ඔන්න දවසක් තනියෙං අටාමාරට ඉතර බත්තරමුල්ලේ හෝල්ට් එකට වෙලා ඉන්නවා ඊළඟ බස් එක එනකං. වේගෙන් ආපු වෑන් එකක් ජරබරාස් ගාලා බ්රේක් ගහලා ඉබ්බ ඉස්සරහා මහපාරෙ නැවැත්තුවා. ඉක්මණටම වීදුරු කීපයක් ඇරුනා. අඩෝ ඉබ්බා, චූ කරලා නිදා ගනිං, චූ කරපාං… කිය කිය බොරැල්ලට යන සෙට් එක කෑගහනවා. හෝල්ට් එකේ මිනිස්සු ඉබ්බා දිහායි වෑන් එක දිහායි බල බල මේ මොකක්ද බොලේ මේ වෙන්නෙ කියලා කල්පනා කරනවා.ඉබ්බ එකසිය ගානට ඇඹරෙනවා.අන්තිමටම ඩිකා කෑගහනවා චූ කරාට ඉතරක් මදි, හොල්ලලා නිදා ගනිං…කියලා(ඩිකා හැමදාම ඒ කෑල්ල කියනවා). ඉක්මනට වීදුරු වහගන්න කට්ටිය වේගෙං නොපෙනී යනවා. මේ වැඩේ කීප පාරක් වුනා.ඒක නිසා ඉබ්බට සිද්ධ වුනා බත්තරමුල්ලෙන් බහින එක අතඇරලා තව ටිකක් ඉස්සරහින් බහින්න. එතකොට ඊළඟ බස් එකක් අල්ලගන්නත් ලේසියි.දවසක් ඉබ්බයි මල්මාලුයි අළුත් තැනින් බැස්සා.සුපුරුදු ජරබරාස් සද්දෙ ඇහුනා.දැං කට්ටියා හෝ ගාලා කෑ ගහනවා.මල්මාලුත් ඉතිං සෙනෙවියනේ.ලේසියෙං අත අරින්නෙ නෑ.මල්මාල් මහ හයියෙන් කෑගහපි ආ…කට ඇරගෙන හිටපාං…කටට චූ කරන්නෙ කටට…කියලා. වෑන් එක වෙනදට වඩා ඉක්මණට අතුරුදහං වුනා.මල්මාල් හිටපු නිසා බේරුනා. [IMG]http://s.wordpress.com/wp-includes/images/smilies/icon_razz.gif[/IMG] හිහ්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom