Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉබ්බගේ පන්තියට අටේදි විද්‍යාව ඉගැන්නුව සර්, ජෝන් ප්ලේයර්ට දෙවෙනි වෙන්න හිතුවෙම නෑ. ඕනෙ වෙලාවක සර්ගේ සාක්කුවේ විටමින් පෙට්ටියක් තිබුනා. වැඩියෙන් විටමින් බොන නිසාදෝ සර්ට නිතර ආපු නහය කැසිල්ලක් තිබුනා. සර් ඒකට කොයිම වෙලාවකවත් අත පාවිච්චි කළේ නෑ. සර්ට තිබුණා නහය විසින්ම නහය කසාගැනීමේ සිරා ක්‍රමයක්. සර් කටත් එක්ක නහය එහෙට මෙහෙට අඹරනවා(එතකොට නිකන් එළුවෙක් පුදුරු බුදිනවා වගේ ලුක් එකක් එනවා). සිල්වෙස්ටර් ස්ටැලොන් කට පියාගෙන කතා කරන අයිඩෙන්ටිය වගේ මේක තමා සර්ගෙ අයිඩෙන්ටිය. මේක බලලා ඉබ්බගේ ජ්‍යේෂ්ඨ පන්ති වල සහෝදරයෝ සර්ට දාලා තිබුනේ එළුවා කියලා. එළුවා කිවුවම අටේ පන්තියෙන් උඩ ඕන කෙනෙක් දන්නවා(ස’රුත් ඇතුළුව).

ඔන්න දවසක් සර් ආවා. එදා උගන්නන්න තිබුනේ ක්ෂීරපායී සතුන් ගැන. දැං සර් ක්ෂීරපායී සතුන්ගේ ලක්ෂණ සාකච්ඡා කරනවා.

සර්: ක්ෂීරාපායී සතුන් ද්වී පාර්ශ්විකව සමමිතිකයි. ඒ කියන්නේ උස අතට දෙකට කැපුවොත් හරියටම දෙකට බෙදෙනවා. (සර් ජොලි මෝඩ් එකක හිටියේ) හරියට කැපුවොත් චූ කරන එකත් ගානට දෙකට කැපෙනවා (සිනාසෙමින්…).

තවත් එකක් තමා හුස්ම ගන්නකොට උරස් කුහරයේ තියන ඉළ ඇට මෙන්න මෙහෙම උස් පහත් වෙනවා (සර් සිය දෙඅත් එක් කොට සමනළයෙක් තටු සළනවා මෙන් පෙන්වයි).

(පන්තියේ ඉස්සරහට කිට්ටු වෙන්නට හිටි සර්ගේ මුහුණ එක පාරට ක්ෂණයෙන් කළු වෙයි. ඔහු වේගයෙන් පන්තියේ දකිණු පස මැද හරියට කිට්ටු වෙයි).

සර්: මෙහෙ වරෙං තෝ මොකද්ද කිව්වේ?කාටද යකෝ තෝ එළුවා කිව්වේ?

සර් එනවිට පුටුවෙන් බාගෙට නැගිට්ටී සිටි රූපෙගේ දකුණු කන සර්ගේ වම් අතට අහු වුනා. සර් රූපෙව කනෙං ඇද්ද පාර රූපේ අඩියක් ඉතර උඩිං සර් ගාවට ඇදිලා ආවා. සර් දකුණු අතින් රූපෙට ගුටි බැට දෙනවා. රතිඤ්ඤා පුපුරනවා වගේ. චට පට ගානවා. සර්ට උපරිමේට මළ පැනලා. ඉබ්බ හිටියේ රූපෙට ඉස්සරහ පේළියේ. පන්තියේ ඔක්කොමල්ලා බිරන්තට්ටුවෙලා බලා ඉන්නවා. සර් රූපෙගේ කණ අඹරලා අත් දෙකෙන්ම ගුටි බැට දුන්නා.සර් රූපෙට පයිං එකකුත් ගැහුවා. සර් මාරාවේශ වෙලා හිටියේ. රූපෙ ෆුට් බෝලෙ වගේ ගිහිං පන්තියේ පිටිපස්සේ බිත්තියේ හප්පුනා. සර් එතනට ගිහිල්ලත් රූපෙට 2ක් 3ක් නෙලුවා. මේ ත්‍රාසජනක දර්ශනේ බලා හිටපු ඉබ්බා ඩිග් ඩිග් ගාලා ගැහෙනවා.

රූපෙ අහිංසකයා. හෝ ගාල අඩනවා. කාටද යකෝ තෝ එළුවා කිව්වේ කිය කිය සර් තලනවා. බැරිම තැන රූපෙ කිව්වුවා මම නෙමේ සර් සීනි කූරයි එහෙම කිව්වෙ කියලා.

සර්: කෝ සීනි කූරා? තමුසෙත් එනවා. ඔහොමද සර්ලට කතා කරන්නේ?

සීනි කූරව කනෙන් ඇදලා ගත්ත සර් කම්මුල් පාරවල් 2ක 3ක් දුන්නා. සීනි කූරා ඉතිං වැඩ කාරයනෙ. ප්‍රහාර වලින් ආරක්ෂා වෙන ගමන් සීනි කූරා කියාපි නෑ සර්, සර්ට නෙමේ එළුවා කිව්වෙ කියලා(කොහොමත් ඒ වෙනකොට සර්ටත් හොඳ ගණං).

සර්: එහෙනං තමුසෙ කාටද එළුවා කිව්වෙ?

මෙන්න බොලේ මූ පැනපු ගමන් කියාපි සර් ඉබ්බටයි මම එලුව කිව්වෙ කියලා. මේ අනපේක්ෂිත ප්‍රතිචාරයෙන් ඉබ්බගෙ බොක්කත් එක්ක කූල් වෙලා ගියා. දැං දීපංකො උත්තර.

සර්: කෝ කවුද ඉබ්බ කියන්නේ? (ඉබ්බා බයෙන් බයෙන් නැගිටියි)තමුසෙට මෙය එළුවද කියන්නේ?

(ඉබ්බගෙ ඔලුවත් කැරකෙන්නා සේය. සර්ව පේන්නෙත් බොඳ වෙලාද මන්දා යැයි ඉබ්බට සිතුනේය)

ඉබ්බා: (යාන්තම් වචන ගැටගසා ගනිමින්) ඔවු සර්. එකේක වෙලාවට එකේක සත්තුන්ගේ නම් කියනවා

(මට කියන්නේ එළුවා කියලා යැයි කීවොත් කොල්ලන්ව බේරාගන්නට බොරු කීවා යයි සර් ඉබ්බටත් නෙලන්නට ඉඩ ඇතැයි ඉබ්බට සිතුනේය).

ඉබ්බගේ පිළිතුරෙන් සර් සෑහීමකට පත්වූ බව පෙනුනි. රූපේ තාමත් පන්තිය පිටුපසට වී හීන් හඩ්න් අඩයි. සර්ටත් රූපෙ ගැන කණගාටුවත් ඇති වූ වග පෙණුනි.

සර්: බලනවකො. අපරාදෙනෙ තමුසෙ කරපු වැඩෙන් අර ළමයා ගුටි කෑවා. හ්ම්… ගිහින් වාඩි වෙනවා.

සීනි කූරා මදහසක් පාමින් පුටුවට ගියා. රූපෙ වාඩි වෙලා ටික වෙලාවක් යනකනුත් ඉකි ගැහුවා. ඊට විනාඩි 5කට ඉතර පස්සෙ තමා ඉබ්බට දැනුනේ හුස්ම වැටෙන වග. සර් මුකුත් වුනේ නෑ වගේ පීරියඩ් එක ඉවර වෙනකම් උගන්නලා යන්න ගියා. ඊට පස්සේ පන්තියේ හෙන ගාල ගෝට්ටිය. සිද්ධිය ගැන කතාව.

බැලින්නම් සර් අර ක්ෂීරපායී සතුන් හුස්ම ගන්න හැටි කිව්වහම සීනි කූරා රූපෙගෙං අහලා මචං, එළුවංගෙත් එහෙමද? කියලා.

රූපෙට තිබ්බ හෙන උපහාසජනක හිනාවක්. ඒක නිකං බැහැ බැහැ කිය කිය ස්ටාර්ට් වෙන එන්ජිමක සද්දෙ වගේ. ඒ හිනාවට ලක්වෙන මිනිස්සු හෙනට ලජ්ජාවට පත් වෙනවා. හරියට නිකං අර ස්කුබී ඩූ නෝන්ඩියට හිනා වෙන්නෙ, අන්න ඒ වගේ. රූපෙත් සීනි කූරට ප්‍රතිචාර හැටියට අර නෝන්ඩි හිනාව දාලා. සර්ට ඒ කතාව කොහොම එච්චර දුරට ඇහුනද මන්දා. සර්ට වැඩියම නෝටිස් වෙලා තිබුණේ රූපෙගෙ කැත හිනාව.

ඊට පස්සෙ පැයක් ඉතර යනකං ගුටි කාපු රූපෙ රතු වෙලා හිටියා. රූපෙගෙ කන හම ගිහිල්ල ලේත් ආවා. ඒ වගේ ගුටි කෑමක් නම් ආයි ඉබ්බ ලයිව් දැක්කෙ නෑ. ඒක තමා ඉබ්බ සහභාගී වෙච්ච ඇඩ්වෙන්චරස්ම රියැලිටි ෂෝ එක. ඇයි ඉබ්බත් ඒකෙ පොඩි කෑල්ලකට හිටියනෙ. හිහ්…

[QUOTE="මංත්‍රීබබා, post: 8183010, member: 304574"] [SIZE=4][COLOR=darkred][COLOR=#000000]ඉබ්බගේ පන්තියට අටේදි විද්‍යාව ඉගැන්නුව සර්, ජෝන් ප්ලේයර්ට දෙවෙනි වෙන්න හිතුවෙම නෑ. ඕනෙ වෙලාවක සර්ගේ සාක්කුවේ විටමින් පෙට්ටියක් තිබුනා. වැඩියෙන් විටමින් බොන නිසාදෝ සර්ට නිතර ආපු නහය කැසිල්ලක් තිබුනා. සර් ඒකට කොයිම වෙලාවකවත් අත පාවිච්චි කළේ නෑ. සර්ට තිබුණා නහය විසින්ම නහය කසාගැනීමේ සිරා ක්‍රමයක්. සර් කටත් එක්ක නහය එහෙට මෙහෙට අඹරනවා(එතකොට නිකන් එළුවෙක් පුදුරු බුදිනවා වගේ ලුක් එකක් එනවා). සිල්වෙස්ටර් ස්ටැලොන් කට පියාගෙන කතා කරන අයිඩෙන්ටිය වගේ මේක තමා සර්ගෙ අයිඩෙන්ටිය. මේක බලලා ඉබ්බගේ ජ්‍යේෂ්ඨ පන්ති වල සහෝදරයෝ සර්ට දාලා තිබුනේ එළුවා කියලා. එළුවා කිවුවම අටේ පන්තියෙන් උඩ ඕන කෙනෙක් දන්නවා(ස’රුත් ඇතුළුව).[/COLOR][URL="http://ibikatha.files.wordpress.com/2010/06/e0b691e0b785e0b794e0b780e0b78f.jpg"][IMG]http://ibikatha.files.wordpress.com/2010/06/e0b691e0b785e0b794e0b780e0b78f.jpg?w=193&h=208[/IMG][/URL] ඔන්න දවසක් සර් ආවා. එදා උගන්නන්න තිබුනේ ක්ෂීරපායී සතුන් ගැන. දැං සර් ක්ෂීරපායී සතුන්ගේ ලක්ෂණ සාකච්ඡා කරනවා. සර්: ක්ෂීරාපායී සතුන් ද්වී පාර්ශ්විකව සමමිතිකයි. ඒ කියන්නේ උස අතට දෙකට කැපුවොත් හරියටම දෙකට බෙදෙනවා. (සර් ජොලි මෝඩ් එකක හිටියේ) හරියට කැපුවොත් චූ කරන එකත් ගානට දෙකට කැපෙනවා (සිනාසෙමින්…). තවත් එකක් තමා හුස්ම ගන්නකොට උරස් කුහරයේ තියන ඉළ ඇට මෙන්න මෙහෙම උස් පහත් වෙනවා (සර් සිය දෙඅත් එක් කොට සමනළයෙක් තටු සළනවා මෙන් පෙන්වයි). (පන්තියේ ඉස්සරහට කිට්ටු වෙන්නට හිටි සර්ගේ මුහුණ එක පාරට ක්ෂණයෙන් කළු වෙයි. ඔහු වේගයෙන් පන්තියේ දකිණු පස මැද හරියට කිට්ටු වෙයි). සර්: මෙහෙ වරෙං තෝ මොකද්ද කිව්වේ?කාටද යකෝ තෝ එළුවා කිව්වේ? සර් එනවිට පුටුවෙන් බාගෙට නැගිට්ටී සිටි රූපෙගේ දකුණු කන සර්ගේ වම් අතට අහු වුනා. සර් රූපෙව කනෙං ඇද්ද පාර රූපේ අඩියක් ඉතර උඩිං සර් ගාවට ඇදිලා ආවා. සර් දකුණු අතින් රූපෙට ගුටි බැට දෙනවා. රතිඤ්ඤා පුපුරනවා වගේ. චට පට ගානවා. සර්ට උපරිමේට මළ පැනලා. ඉබ්බ හිටියේ රූපෙට ඉස්සරහ පේළියේ. පන්තියේ ඔක්කොමල්ලා බිරන්තට්ටුවෙලා බලා ඉන්නවා. සර් රූපෙගේ කණ අඹරලා අත් දෙකෙන්ම ගුටි බැට දුන්නා.සර් රූපෙට පයිං එකකුත් ගැහුවා. සර් මාරාවේශ වෙලා හිටියේ. රූපෙ ෆුට් බෝලෙ වගේ ගිහිං පන්තියේ පිටිපස්සේ බිත්තියේ හප්පුනා. සර් එතනට ගිහිල්ලත් රූපෙට 2ක් 3ක් නෙලුවා. මේ ත්‍රාසජනක දර්ශනේ බලා හිටපු ඉබ්බා ඩිග් ඩිග් ගාලා ගැහෙනවා. රූපෙ අහිංසකයා. හෝ ගාල අඩනවා. කාටද යකෝ තෝ එළුවා කිව්වේ කිය කිය සර් තලනවා. බැරිම තැන රූපෙ කිව්වුවා මම නෙමේ සර් සීනි කූරයි එහෙම කිව්වෙ කියලා. සර්: කෝ සීනි කූරා? තමුසෙත් එනවා. ඔහොමද සර්ලට කතා කරන්නේ? සීනි කූරව කනෙන් ඇදලා ගත්ත සර් කම්මුල් පාරවල් 2ක 3ක් දුන්නා. සීනි කූරා ඉතිං වැඩ කාරයනෙ. ප්‍රහාර වලින් ආරක්ෂා වෙන ගමන් සීනි කූරා කියාපි නෑ සර්, සර්ට නෙමේ එළුවා කිව්වෙ කියලා(කොහොමත් ඒ වෙනකොට සර්ටත් හොඳ ගණං). සර්: එහෙනං තමුසෙ කාටද එළුවා කිව්වෙ? මෙන්න බොලේ මූ පැනපු ගමන් කියාපි සර් ඉබ්බටයි මම එලුව කිව්වෙ කියලා. මේ අනපේක්ෂිත ප්‍රතිචාරයෙන් ඉබ්බගෙ බොක්කත් එක්ක කූල් වෙලා ගියා. දැං දීපංකො උත්තර. සර්: කෝ කවුද ඉබ්බ කියන්නේ? (ඉබ්බා බයෙන් බයෙන් නැගිටියි)තමුසෙට මෙය එළුවද කියන්නේ? (ඉබ්බගෙ ඔලුවත් කැරකෙන්නා සේය. සර්ව පේන්නෙත් බොඳ වෙලාද මන්දා යැයි ඉබ්බට සිතුනේය) ඉබ්බා: (යාන්තම් වචන ගැටගසා ගනිමින්) ඔවු සර්. එකේක වෙලාවට එකේක සත්තුන්ගේ නම් කියනවා (මට කියන්නේ එළුවා කියලා යැයි කීවොත් කොල්ලන්ව බේරාගන්නට බොරු කීවා යයි සර් ඉබ්බටත් නෙලන්නට ඉඩ ඇතැයි ඉබ්බට සිතුනේය). ඉබ්බගේ පිළිතුරෙන් සර් සෑහීමකට පත්වූ බව පෙනුනි. රූපේ තාමත් පන්තිය පිටුපසට වී හීන් හඩ්න් අඩයි. සර්ටත් රූපෙ ගැන කණගාටුවත් ඇති වූ වග පෙණුනි. සර්: බලනවකො. අපරාදෙනෙ තමුසෙ කරපු වැඩෙන් අර ළමයා ගුටි කෑවා. හ්ම්… ගිහින් වාඩි වෙනවා. සීනි කූරා මදහසක් පාමින් පුටුවට ගියා. රූපෙ වාඩි වෙලා ටික වෙලාවක් යනකනුත් ඉකි ගැහුවා. ඊට විනාඩි 5කට ඉතර පස්සෙ තමා ඉබ්බට දැනුනේ හුස්ම වැටෙන වග. සර් මුකුත් වුනේ නෑ වගේ පීරියඩ් එක ඉවර වෙනකම් උගන්නලා යන්න ගියා. ඊට පස්සේ පන්තියේ හෙන ගාල ගෝට්ටිය. සිද්ධිය ගැන කතාව. බැලින්නම් සර් අර ක්ෂීරපායී සතුන් හුස්ම ගන්න හැටි කිව්වහම සීනි කූරා රූපෙගෙං අහලා මචං, එළුවංගෙත් එහෙමද? කියලා. රූපෙට තිබ්බ හෙන උපහාසජනක හිනාවක්. ඒක නිකං බැහැ බැහැ කිය කිය ස්ටාර්ට් වෙන එන්ජිමක සද්දෙ වගේ. ඒ හිනාවට ලක්වෙන මිනිස්සු හෙනට ලජ්ජාවට පත් වෙනවා. හරියට නිකං අර ස්කුබී ඩූ නෝන්ඩියට හිනා වෙන්නෙ, අන්න ඒ වගේ. රූපෙත් සීනි කූරට ප්‍රතිචාර හැටියට අර නෝන්ඩි හිනාව දාලා. සර්ට ඒ කතාව කොහොම එච්චර දුරට ඇහුනද මන්දා. සර්ට වැඩියම නෝටිස් වෙලා තිබුණේ රූපෙගෙ කැත හිනාව. ඊට පස්සෙ පැයක් ඉතර යනකං ගුටි කාපු රූපෙ රතු වෙලා හිටියා. රූපෙගෙ කන හම ගිහිල්ල ලේත් ආවා. ඒ වගේ ගුටි කෑමක් නම් ආයි ඉබ්බ ලයිව් දැක්කෙ නෑ. ඒක තමා ඉබ්බ සහභාගී වෙච්ච ඇඩ්වෙන්චරස්ම රියැලිටි ෂෝ එක. ඇයි ඉබ්බත් ඒකෙ පොඩි කෑල්ලකට හිටියනෙ. හිහ්… [IMG]http://s.wordpress.com/wp-includes/images/smilies/icon_razz.gif[/IMG] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom