Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතකද ඒ කාලෙ කතාවක් තිබ්බ සිරිබිරියා කියලා. එකේක අය මේ කතාවට විවිධ නම් පාවිච්චි කළා. කොහොම හරි මේක ඉබ්බලගේ පන්තියටත් ආවා. පන්තියේ යාළුවෙක් හිටියා වවුලා කියලා. වවුලට මේ වගේ එකක් අහු වුනාම හරි ආතල්. ඒ වවුලගේ ටයිප් එක. වවුලගේ එහා පැත්තෙ ඉන්නෙ ගංජා මල්ලි. ගංජා මල්ලි ගොඩක් වෙලාවට ෆුල් මන්ද මෝල් පිට ඉන්නෙ. ඔන්න පීරියඩ් එකක් ඉවර වුනා. ඊළඟ පීරියඩ් එකට සර් එන්න කලිං තමා මේක වුනේ. හිටපු සර් යනකොට ආයුබෝවන් කියන්න නැගිටපු ගමන් තාම කට්ටිය හිටගෙන. ගංජා මල්ලිගෙන් සිරිබිරියා කතාව අහලා මිනිහව අමාරුවේ දාන්න වවුලට හදිස්සි වුනා. දැං වවුලා හිටගෙනම ගංජා මල්ලිට කතාව කියනවා.

මේක මේ මනමේ කුමාරයගේ මොඩිෆයිඩ් කතාවක්. ඕගොල්ලොත් ගොඩ දෙනෙක් අනිවාර් යෙන් දන්නවා ඇති  . මෙන්න මෙහෙමයි කතාව යන්නෙ. ඔන්න මනමේ කුමාරයගේ ශිල්ප ගැන පැහැදුනු ගුරුදේවයා තමන්ගේ රූමත් දුවව මනමේ කුමාරයට සරණපාවලා දෙනවලු. කුමාරයා අළුත් මනමාළිත් අරගෙන තමංගේ රාජ්‍යයට යන්න කැලේ මැදිං එනවලු. මනමේ කුමාරි ඉතිං ළඳ බොළඳයිලු. එක පාරට කැළේ මැදිං එද්දි කොටියෙක් පැන්නලු. මනමේ කුමාරි පැනපු ගමං කුමාරයව බදාගෙන ඇහුවලු ඒ මොකෙක්ද ඒ? කියලා. කුමාරයා කිවුවලු *** ගත්තොත් කියන්නං කියලා  . කුමාරිත් එහෙම කළාලු. ඔහොම සත්තු කීප දෙනෙක් පැනපු විදියට කතාව කියනවා. ඉතිං වවුලත් මේ ටික කිවුවා. වවුලට ඉතිං මේක හරි වැඩේ. වවුලා වට පිට කට්ටියටත් ඇහෙන්න තමා කතාව කියන්නෙ.

වවුලා දැං කතාවෙ හොඳම කෑල්ල හෙන බලාපොරොත්තු ඇතුව කියනවා.

වවුලා: ඊට පස්සෙ ඇවිදගෙන ඇවිදගෙන එනකොට සිරිබිරියෙක් පැන්නලු.

ගංජා මල්ලි සද්දයක් නැතුව ඔහේ බලා සිටියි.

වවුලා: (ටිකක් සද්දෙන්) ඊට පස්සෙ සිරිබිරියෙක් පැන්නලු.

ගංජා මල්ලි මෙලෝ ගාණක් නැතුව ඇස් ඩෙස්ක් එක උඩට යොමාගෙන ඔළුව පාත් කරගෙන ඉන්නවා. බලාපොරොත්තු බිඳ වැටිච්ච වවුලා ගංජා මල්ලිට ඇඟිල්ලෙනුත් ඇනලා ආයිත් ඒ වාක්‍යම කිවුවා. ගංජා මල්ලි නෙමේ ප්‍රතිචාර දක්වන්නෙ. දැං ඉබ්බත් ඇතුළුව පන්තියේ ගොඩ දෙනෙක්ගේ අවධානය මේ දෙන්නගෙ දිහාට ඇවිත්. බැරිම තැන වවුලා මෙහෙම කිවුවා.

වවුලා: ඉතිං අහපං ඒ මොකාද කියලා.

මෙච්චර වෙලා නිශ්ෂබ්ධව හිටි ගංජා මල්ලි

ආ…*** ගත්තොත් කියන්නං කියලා කිවුවා.

වටපිට සීන් එක බලාගෙන හිටපු එවුං හෝ ගාලා හිනා වෙනවා. වවුලට කරගන්න දෙයක් නෑ. වවුලා ඇඹරිලා ගියා. ගංජා මල්ලිට බයිට් එක දෙන්න ගිහින් වවුලා ඉල්ලං කෑවා. සෑහෙන වෙලාවක් යනකං වවුලා අනික් කට්ටියගෙං හොඳ හැටි බයිට් වුනා.

ප.ලි. ඉස්සර අටේ ඉන්න කාලෙ වවුලගේ ප්‍රියතම නිළිය තමා ජුහී චවුලා. වවුලා වචන 10ක් කිවුවොත් 9ක්ම චවුලලු. ඉතිං චවුලා කියලා කාර්ඩ් එකක් වැටුනලු. කාලයත් එක්ක චවුලා එකේ ‘ච’ යන්නෙ ඉර කැපිලා ගිහින් චවුලා වවුලා වුනා  .

[QUOTE="මංත්‍රීබබා, post: 8183019, member: 304574"] [SIZE=4][COLOR=purple]මතකද ඒ කාලෙ කතාවක් තිබ්බ සිරිබිරියා කියලා. එකේක අය මේ කතාවට විවිධ නම් පාවිච්චි කළා. කොහොම හරි මේක ඉබ්බලගේ පන්තියටත් ආවා. පන්තියේ යාළුවෙක් හිටියා වවුලා කියලා. වවුලට මේ වගේ එකක් අහු වුනාම හරි ආතල්. ඒ වවුලගේ ටයිප් එක. වවුලගේ එහා පැත්තෙ ඉන්නෙ ගංජා මල්ලි. ගංජා මල්ලි ගොඩක් වෙලාවට ෆුල් මන්ද මෝල් පිට ඉන්නෙ. ඔන්න පීරියඩ් එකක් ඉවර වුනා. ඊළඟ පීරියඩ් එකට සර් එන්න කලිං තමා මේක වුනේ. හිටපු සර් යනකොට ආයුබෝවන් කියන්න නැගිටපු ගමන් තාම කට්ටිය හිටගෙන. ගංජා මල්ලිගෙන් සිරිබිරියා කතාව අහලා මිනිහව අමාරුවේ දාන්න වවුලට හදිස්සි වුනා. දැං වවුලා හිටගෙනම ගංජා මල්ලිට කතාව කියනවා. මේක මේ මනමේ කුමාරයගේ මොඩිෆයිඩ් කතාවක්. ඕගොල්ලොත් ගොඩ දෙනෙක් අනිවාර් යෙන් දන්නවා ඇති [IMG]http://s.wordpress.com/wp-includes/images/smilies/icon_smile.gif[/IMG] . මෙන්න මෙහෙමයි කතාව යන්නෙ. ඔන්න මනමේ කුමාරයගේ ශිල්ප ගැන පැහැදුනු ගුරුදේවයා තමන්ගේ රූමත් දුවව මනමේ කුමාරයට සරණපාවලා දෙනවලු. කුමාරයා අළුත් මනමාළිත් අරගෙන තමංගේ රාජ්‍යයට යන්න කැලේ මැදිං එනවලු. මනමේ කුමාරි ඉතිං ළඳ බොළඳයිලු. එක පාරට කැළේ මැදිං එද්දි කොටියෙක් පැන්නලු. මනමේ කුමාරි පැනපු ගමං කුමාරයව බදාගෙන ඇහුවලු ඒ මොකෙක්ද ඒ? කියලා. කුමාරයා කිවුවලු *** ගත්තොත් කියන්නං කියලා [IMG]http://s.wordpress.com/wp-includes/images/smilies/icon_razz.gif[/IMG] . කුමාරිත් එහෙම කළාලු. ඔහොම සත්තු කීප දෙනෙක් පැනපු විදියට කතාව කියනවා. ඉතිං වවුලත් මේ ටික කිවුවා. වවුලට ඉතිං මේක හරි වැඩේ. වවුලා වට පිට කට්ටියටත් ඇහෙන්න තමා කතාව කියන්නෙ. වවුලා දැං කතාවෙ හොඳම කෑල්ල හෙන බලාපොරොත්තු ඇතුව කියනවා. වවුලා: ඊට පස්සෙ ඇවිදගෙන ඇවිදගෙන එනකොට සිරිබිරියෙක් පැන්නලු. ගංජා මල්ලි සද්දයක් නැතුව ඔහේ බලා සිටියි. වවුලා: (ටිකක් සද්දෙන්) ඊට පස්සෙ සිරිබිරියෙක් පැන්නලු. ගංජා මල්ලි මෙලෝ ගාණක් නැතුව ඇස් ඩෙස්ක් එක උඩට යොමාගෙන ඔළුව පාත් කරගෙන ඉන්නවා. බලාපොරොත්තු බිඳ වැටිච්ච වවුලා ගංජා මල්ලිට ඇඟිල්ලෙනුත් ඇනලා ආයිත් ඒ වාක්‍යම කිවුවා. ගංජා මල්ලි නෙමේ ප්‍රතිචාර දක්වන්නෙ. දැං ඉබ්බත් ඇතුළුව පන්තියේ ගොඩ දෙනෙක්ගේ අවධානය මේ දෙන්නගෙ දිහාට ඇවිත්. බැරිම තැන වවුලා මෙහෙම කිවුවා. වවුලා: ඉතිං අහපං ඒ මොකාද කියලා. මෙච්චර වෙලා නිශ්ෂබ්ධව හිටි ගංජා මල්ලි ආ…*** ගත්තොත් කියන්නං කියලා කිවුවා. වටපිට සීන් එක බලාගෙන හිටපු එවුං හෝ ගාලා හිනා වෙනවා. වවුලට කරගන්න දෙයක් නෑ. වවුලා ඇඹරිලා ගියා. ගංජා මල්ලිට බයිට් එක දෙන්න ගිහින් වවුලා ඉල්ලං කෑවා. සෑහෙන වෙලාවක් යනකං වවුලා අනික් කට්ටියගෙං හොඳ හැටි බයිට් වුනා. ප.ලි. ඉස්සර අටේ ඉන්න කාලෙ වවුලගේ ප්‍රියතම නිළිය තමා ජුහී චවුලා. වවුලා වචන 10ක් කිවුවොත් 9ක්ම චවුලලු. ඉතිං චවුලා කියලා කාර්ඩ් එකක් වැටුනලු. කාලයත් එක්ක චවුලා එකේ ‘ච’ යන්නෙ ඉර කැපිලා ගිහින් චවුලා වවුලා වුනා [IMG]http://s.wordpress.com/wp-includes/images/smilies/icon_razz.gif[/IMG] . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom