Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉබ්බ combined maths ක්ලාස් ගියේ පැළවත්තේ පියතිලක සර්ලගේ ගෙදරට. ඒක ගෲප් ක්ලාස් එකක්. 30කට වඩා ඉන්න ඇති මගෙ හිතේ. බාගෙකටත් වඩා ග්‍රෙගරි මහත්තයගේ පාරෙ තියන ඉස්කෝලෙට ගියේ. ඉබ්බලගේ පන්තිය පටං ගන්නෙ හවස 6ට. හයේ ඉඳලා රෑ 8 වෙනකං තමා පන්ති තියෙන්නෙ. සඳුදා applied. සිකුරාදා pure.ටියුෂන් පන්තියෙත් මරු කට්ටියක් හිටියා. පියතිලක සර්ගේ පන්තියේ කතාත් හිමීට ලියන්න තමා ඉබ්බගේ කල්පනාව.මේවත් ඒ රස කතා වලටම තමා අයිති  .

එදා ඉබ්බ පන්ති ගිය මුලම දවස. හරියටම කියනවනම් 2000හේ ජනවාරි 10 වෙනි සඳුදා(මේ ඊයෙ පෙරේදා ඒ පොත කබඩ් එකක් අස්සෙ තිබිලා හම්බුනා  ). ඉබ්බ කලින්ම ගිහින් සර්ගේ ඉබ්බලට උඩ බැච් එක ඇරෙනකං ගේට්ටුව ගාවට වෙලා හිටියා.ටික වෙලාවකින් පොත් මිටියක් අරගෙන සීනි කූරත් ආවා. තවත් ටිකකින් මෙන්න බොලේ හොර අලියා එනවා.දැං තුන්දෙනාම කතා කර කර ඉන්නවා.ටික වෙලාවකින් කිසිම හේතුවක් නැතුව හොර අලියා ඉබ්බයි සීනි කූරයි හිටපු තැනිං පොඩ්ඩක් එහා තණකොල ගොඩක් උඩට ගිහින් ආවා. හොර අලියා මොකටද තකහනියක් එතනට ගියේ කියලා ඉබ්බටවත් සීනි කූරටවත් තේරුනේ නෑ.මෙන්න බොලේ ඊට පස්සෙ බලනකොට හොර අලියා බලු ජරාවක් පාගගෙන ඇවිල්ලා.බලු ජරාව අහක හිටපු හොර අලියව ඇදලා අරං පෑගෙවුවා වගේ තමා පෙනුනේ. ඉබ්බයි සීනි කූරයි ඇතිවෙන්න හිනා වුණා. හොර අලියත් රතු වුණා.

පන්තියේ සීනි කූරයි හොර අලියයි ඉබ්බයි හැමදාම ඉඳගත්තෙ දෙවෙනි පේළියෙ. පළවෙනි දවසේ ඉඳලා අන්තිම දවස වෙනකම්ම.දවසක් පන්ති පටං ගන්නකොට හොර අලියා ඉබ්බටයි සීනි කූරටයි කිවුවා ටොයිලට් යන්න ඕනෙ කියලා. ඉබ්බයි කූරයි ඉතිං එච්චර ගණං ගත්තෙ නෑ.ළඟපාතක පේන්න ටොයිලට් එකක් තිබ්බෙත් නෑ. සර්ගෙ ගෙදර පිටිපස්සෙ හදපු වෙනම කෑල්ලකයි ක්ලාස් තිබ්බෙ.ඒ කාලෙ අර කරන්ට් කපන කාලෙ.සර් චාර්ජ් වෙන ලයිට් හයි කරනකං ඉටි පන්දම් වලින් තමා පන්තිය එළිය කළේ.දැං පන්තියේ මැදක් ගිහින්. හොර අලියා ඉබ්බගේ කණට කරලා කිවුවා

“දැං නම් ගොඩක් අමාරුයි මචං සර්ට කියපන්කො” කියලා.

හත් දෙයියනේ, කොහොම සර්‍ර්ට කියන්නද? ඒ මදිවට ඉස්සරහම පේළියෙ ඉඳං? එහාපැත්තෙ කෙල්ලො සෙට් එකකුත් ඉන්නවා. ඒ කාලෙ දන්නෙ නැද්ද, ලැජ්ජයිනෙ.ඉබ්බත් හ්ම් නොකිය හිටියා.බැරිම තැන හොර අලියා කූරට කිවුවා.

කූර කියනවා “කොහොමහරි තද කරගෙන හිටපං මචං, තව පොඩ්ඩයිනෙ” කියලා.

ඌටත් මේක කියන්න ලැජ්ජයි.දැං හොර අලියා එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා. ඉන්නම බැරි තැනට ඇවිත්. මට මේ දැනුත් රතු වෙලා කරත්ත රෝදෙට අහු වෙච්ච කජු ගෙඩිය වගේ තිබ්බ හොර අලියගේ මූණ මැවිලා පේනවා  .තත්වය එන්න එන්නම දරුණු වුනා. මේ කේස් එක නිසා ඉබ්බට උගන්නන ඒවා ඔළුවට යන්නෙත් නෑ.හොර අලියට මෙතනම ගියොත් එහෙම මාර සීන් එක.

බැරිම තැන ඉබ්බ අතක් බාගෙට උස්සලා “සර්…” කිවුවා.

සර් ඉබ්බ දිහා බැලුවා.

සීනි කූරා බංකුවේ එහා කෙළවරේ ඉඳලා හොර අලියව අතින් පෙන්නලා “සර්…මේ මෙයා…” කිවුවා ඉතරයි මෙන්න බොලේ පැනපු ගමං සර් එහා පැත්තෙ තිබුණ දොරක් පෙන්නලා කියාපි

“ආ…ඔය ඔතනිං කෙළිංම ගිහින් වමට යන්න” කියලා.

පියතිලක සර්ට කොහොම දිවැස් පහළ වුණාද මන්දා.ඊට පස්සෙ ඉබ්බ දැක්කෙ හොර අලියා බංකුවෙන් අතුරුදහන් වෙලා විනාඩි 10කට ඉතර පස්සෙ දොරෙං මතු වෙනවා ඉතරයි.සර්ගෙ කතාවෙං පස්සෙ කට්ටියට හිමීට ක්ලික් වුනා මොකද වෙන්නෙ කියලා. දැං හොර අලියා පන්තියේ නෑ. පිටිපස්සෙ කට්ටිය හම්… ගානවා, මීක්…ගානවා, එකේක සද්ද.සමහරු හිමීට ඇහෙන්න නෑහෙන්න අහනවා ඒ…මොකද වුනේ? කියලා.හීන් හිනාවලුත් ඒ අතර ඇහෙනවා.ඉබ්බයි සීනි කූරයි තොල විකාගෙන බෝඩ් එක දිහාම බලාගෙන හිටියා.ටික වෙලාවකින් හොර අලියා මුකුත් වුනේ නෑ වගේ ඇවිත් බංකුවේ වාඩි වුනා. දැන් පොඩි පොඩි කසු කුසු ඇහෙනවා.විනාඩියකිං ඉතර පියතිලක සර් ඇතුලට ගියා. දැං පන්තියේ සද්දෙ.

පිටි පස්සෙ හිටපු ඌරා හරි, මයියා හරි හයියෙන් කිවුවා “ආ…සර් වතුර පාරක් ගහන්න ගියා” කියලා.

මුළු පන්තියම බක බක ගාලා හිනා වෙනවා.

කවුද මන්දා පිටි පස්සෙ ඉඳලා හයියෙන් කියනවා “ආ…කෙළිංම ගිහින් වමට යන්න…” කියලා.

ඔක්කොමලා ආයිත් හිනා වෙනවා. කොහොමහරි වැඩි හරියකට උත්තර බඳින්න වුනේ කූරටයි ඉබ්බටයි. කූරයි ඉබ්බයි හොර අලියට බණිනවා මොනාද යකෝ කළේ කියලා. කොහොම කොහොම හරි ඊට පස්සෙ හොර අලියව දැක්කම කට්ටිය කියන්නෙ

ආ… මචං, කෙළිංම ගිහිං වමට හැරෙන්න කියලයි  .

[QUOTE="මංත්‍රීබබා, post: 8183044, member: 304574"] [SIZE=4][COLOR=green] ඉබ්බ combined maths ක්ලාස් ගියේ පැළවත්තේ පියතිලක සර්ලගේ ගෙදරට. ඒක ගෲප් ක්ලාස් එකක්. 30කට වඩා ඉන්න ඇති මගෙ හිතේ. බාගෙකටත් වඩා ග්‍රෙගරි මහත්තයගේ පාරෙ තියන ඉස්කෝලෙට ගියේ. ඉබ්බලගේ පන්තිය පටං ගන්නෙ හවස 6ට. හයේ ඉඳලා රෑ 8 වෙනකං තමා පන්ති තියෙන්නෙ. සඳුදා applied. සිකුරාදා pure.ටියුෂන් පන්තියෙත් මරු කට්ටියක් හිටියා. පියතිලක සර්ගේ පන්තියේ කතාත් හිමීට ලියන්න තමා ඉබ්බගේ කල්පනාව.මේවත් ඒ රස කතා වලටම තමා අයිති [IMG]http://s.wordpress.com/wp-includes/images/smilies/icon_smile.gif[/IMG] . එදා ඉබ්බ පන්ති ගිය මුලම දවස. හරියටම කියනවනම් 2000හේ ජනවාරි 10 වෙනි සඳුදා(මේ ඊයෙ පෙරේදා ඒ පොත කබඩ් එකක් අස්සෙ තිබිලා හම්බුනා [IMG]http://s.wordpress.com/wp-includes/images/smilies/icon_smile.gif[/IMG] ). ඉබ්බ කලින්ම ගිහින් සර්ගේ ඉබ්බලට උඩ බැච් එක ඇරෙනකං ගේට්ටුව ගාවට වෙලා හිටියා.ටික වෙලාවකින් පොත් මිටියක් අරගෙන සීනි කූරත් ආවා. තවත් ටිකකින් මෙන්න බොලේ හොර අලියා එනවා.දැං තුන්දෙනාම කතා කර කර ඉන්නවා.ටික වෙලාවකින් කිසිම හේතුවක් නැතුව හොර අලියා ඉබ්බයි සීනි කූරයි හිටපු තැනිං පොඩ්ඩක් එහා තණකොල ගොඩක් උඩට ගිහින් ආවා. හොර අලියා මොකටද තකහනියක් එතනට ගියේ කියලා ඉබ්බටවත් සීනි කූරටවත් තේරුනේ නෑ.මෙන්න බොලේ ඊට පස්සෙ බලනකොට හොර අලියා බලු ජරාවක් පාගගෙන ඇවිල්ලා.බලු ජරාව අහක හිටපු හොර අලියව ඇදලා අරං පෑගෙවුවා වගේ තමා පෙනුනේ. ඉබ්බයි සීනි කූරයි ඇතිවෙන්න හිනා වුණා. හොර අලියත් රතු වුණා. [URL="http://ibikatha.files.wordpress.com/2010/06/e0b784e0b79ce0b6bbc2a0e0b685e0b6bde0b792e0b6bae0b78f.jpg"][IMG]http://ibikatha.files.wordpress.com/2010/06/e0b784e0b79ce0b6bbc2a0e0b685e0b6bde0b792e0b6bae0b78f.jpg?w=181&h=135[/IMG][/URL] පන්තියේ සීනි කූරයි හොර අලියයි ඉබ්බයි හැමදාම ඉඳගත්තෙ දෙවෙනි පේළියෙ. පළවෙනි දවසේ ඉඳලා අන්තිම දවස වෙනකම්ම.දවසක් පන්ති පටං ගන්නකොට හොර අලියා ඉබ්බටයි සීනි කූරටයි කිවුවා ටොයිලට් යන්න ඕනෙ කියලා. ඉබ්බයි කූරයි ඉතිං එච්චර ගණං ගත්තෙ නෑ.ළඟපාතක පේන්න ටොයිලට් එකක් තිබ්බෙත් නෑ. සර්ගෙ ගෙදර පිටිපස්සෙ හදපු වෙනම කෑල්ලකයි ක්ලාස් තිබ්බෙ.ඒ කාලෙ අර කරන්ට් කපන කාලෙ.සර් චාර්ජ් වෙන ලයිට් හයි කරනකං ඉටි පන්දම් වලින් තමා පන්තිය එළිය කළේ.දැං පන්තියේ මැදක් ගිහින්. හොර අලියා ඉබ්බගේ කණට කරලා කිවුවා “දැං නම් ගොඩක් අමාරුයි මචං සර්ට කියපන්කො” කියලා. හත් දෙයියනේ, කොහොම සර්‍ර්ට කියන්නද? ඒ මදිවට ඉස්සරහම පේළියෙ ඉඳං? එහාපැත්තෙ කෙල්ලො සෙට් එකකුත් ඉන්නවා. ඒ කාලෙ දන්නෙ නැද්ද, ලැජ්ජයිනෙ.ඉබ්බත් හ්ම් නොකිය හිටියා.බැරිම තැන හොර අලියා කූරට කිවුවා. කූර කියනවා “කොහොමහරි තද කරගෙන හිටපං මචං, තව පොඩ්ඩයිනෙ” කියලා. ඌටත් මේක කියන්න ලැජ්ජයි.දැං හොර අලියා එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා. ඉන්නම බැරි තැනට ඇවිත්. මට මේ දැනුත් රතු වෙලා කරත්ත රෝදෙට අහු වෙච්ච කජු ගෙඩිය වගේ තිබ්බ හොර අලියගේ මූණ මැවිලා පේනවා [IMG]http://s.wordpress.com/wp-includes/images/smilies/icon_razz.gif[/IMG] .තත්වය එන්න එන්නම දරුණු වුනා. මේ කේස් එක නිසා ඉබ්බට උගන්නන ඒවා ඔළුවට යන්නෙත් නෑ.හොර අලියට මෙතනම ගියොත් එහෙම මාර සීන් එක. බැරිම තැන ඉබ්බ අතක් බාගෙට උස්සලා “සර්…” කිවුවා. සර් ඉබ්බ දිහා බැලුවා. සීනි කූරා බංකුවේ එහා කෙළවරේ ඉඳලා හොර අලියව අතින් පෙන්නලා “සර්…මේ මෙයා…” කිවුවා ඉතරයි මෙන්න බොලේ පැනපු ගමං සර් එහා පැත්තෙ තිබුණ දොරක් පෙන්නලා කියාපි “ආ…ඔය ඔතනිං කෙළිංම ගිහින් වමට යන්න” කියලා. පියතිලක සර්ට කොහොම දිවැස් පහළ වුණාද මන්දා.ඊට පස්සෙ ඉබ්බ දැක්කෙ හොර අලියා බංකුවෙන් අතුරුදහන් වෙලා විනාඩි 10කට ඉතර පස්සෙ දොරෙං මතු වෙනවා ඉතරයි.සර්ගෙ කතාවෙං පස්සෙ කට්ටියට හිමීට ක්ලික් වුනා මොකද වෙන්නෙ කියලා. දැං හොර අලියා පන්තියේ නෑ. පිටිපස්සෙ කට්ටිය හම්… ගානවා, මීක්…ගානවා, එකේක සද්ද.සමහරු හිමීට ඇහෙන්න නෑහෙන්න අහනවා ඒ…මොකද වුනේ? කියලා.හීන් හිනාවලුත් ඒ අතර ඇහෙනවා.ඉබ්බයි සීනි කූරයි තොල විකාගෙන බෝඩ් එක දිහාම බලාගෙන හිටියා.ටික වෙලාවකින් හොර අලියා මුකුත් වුනේ නෑ වගේ ඇවිත් බංකුවේ වාඩි වුනා. දැන් පොඩි පොඩි කසු කුසු ඇහෙනවා.විනාඩියකිං ඉතර පියතිලක සර් ඇතුලට ගියා. දැං පන්තියේ සද්දෙ. පිටි පස්සෙ හිටපු ඌරා හරි, මයියා හරි හයියෙන් කිවුවා “ආ…සර් වතුර පාරක් ගහන්න ගියා” කියලා. මුළු පන්තියම බක බක ගාලා හිනා වෙනවා. කවුද මන්දා පිටි පස්සෙ ඉඳලා හයියෙන් කියනවා “ආ…කෙළිංම ගිහින් වමට යන්න…” කියලා. ඔක්කොමලා ආයිත් හිනා වෙනවා. කොහොමහරි වැඩි හරියකට උත්තර බඳින්න වුනේ කූරටයි ඉබ්බටයි. කූරයි ඉබ්බයි හොර අලියට බණිනවා මොනාද යකෝ කළේ කියලා. කොහොම කොහොම හරි ඊට පස්සෙ හොර අලියව දැක්කම කට්ටිය කියන්නෙ ආ… මචං, කෙළිංම ගිහිං වමට හැරෙන්න කියලයි [IMG]http://s.wordpress.com/wp-includes/images/smilies/icon_razz.gif[/IMG] . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom