Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ.

Posted on July 17, 2010 by beyondframe

4

i

6 Votes

පොඩි එකෙක් දිවයින පත්තරයක් කියවමින් සිටියේ ය. මමත් ඔලුව දමා එය කියවන්නට හැදුවෙමි.

මේ බලන්න අංකල් ප්‍රවෘත්තියක් තියෙනව ඩෙංගු මදුරුවන් ඇතිවන තැන් සොයා ගන්නා සිසුවෙකුට රු 1000 බැගින් තෑගි. බී ටී අයි බැක්ටීරියාව තියෙන තැනක් හොයා ගන්න ඔත්තුවක් දෙන කෙනෙකුට කොච්චර දෙනවද දන්නෙ නැහැ නේ ද අංකල්.

මෙන්න අංකල් තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. රතන හාමුදුරුවන්ගෙ අසපුවේ තිබුනු ඩොලර් දාහක් නැතිවී ඇත කියල. හාමුදුරුවො ඩොලර් තියන් ඉන්න ඇත්තේ රුපියල් සත තියාගෙන ඉන්න එක අකැප නිසා වෙන්නැති නේද?

බලන්න අංකල් මේ ප්‍රවෘත්තිය – අධ්‍යාපන ඇමතිගේ එන් ලකුණ ජනපති කපයි. මට නම් පේන්නේ කැබිනට් මණ්ඩලයත් අපේ ස්කොලෙ වගෙ. අපි ලියාගෙන යනව. ඒව ටීචර් කපනව.

අද ඔක්කොම නැගල යන ප්රවෘත්තිනෙ මේ බලන්නකො – අධ්‍යාපන ඇමති අධ්‍යාපන පරිපාලන ලොක්කන්ට ඉවත් වෙන්න කියයි. කොහේ යන්න ද පරිපාලන නිලධාරීහු අසති. මං කල්පනා කළේ අංකල් අපේ ගුරුවරු වගේම නේද කියල. පන්තියෙන් එලියට දානව යන්න තැනක්වත් කියන්නෙ නැහැ.

දැන් බලන්නකො මේ ප්‍රවෘත්තිය. පිළියන්දල පොලිස් නිලධාරියෙක් ව්‍යාපාරිකයකුගෙන් රීලෝඩ් ඉල්ලයි. අපේ ඉස්කොලෙ චණ්ඩි පාට් දාන ලොකු අයියල වගේමයි.

අනේ මන්ද ලොකු වෙනකොට මූත් බ්ලොග් ලියන්න ගනීද දන්නෙ නැහැ. ජූලි 16 දිවයින කියවන ගමන් මේ කොල්ල කී දේ තමයි මං ඕන් ලිවුවෙ.

මූ නම් මෝහීණියටවත් රැවටිය නොහැකි දිවයින පාඨකයෙක් වගේ.

මටත් අලුත් ආරංචියක් මේ කොලුවාට කියන්න ඇත්නම් හොදයයි හිතුනේ ඊට මේ මරුමුස් කොල්ලා මොකක් කියා දැයි දැන ගනු රිසියෙනි.

මං දැක්ක ළමයො මාලදිවයින් විපක්ෂ නායකයා හමුදා අත්අඩංගුවේ කියල ආරංචියක්.

මෙන්න ඌ ඒක අහල මෙහෙම කියාපි. අපේ ලොක්ක ඊයේ පෙරේදා ගිහිල්ල ඇවිල්ල එහෙනම් විසදුවයි කියල කිව්වෙ ඇත්ත. බලාගෙන ගියහම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයො ඇත්තත් කියනවනෙ.

මේකා කියන හැම එකක්ම ලියන්න ගියොත් මාත් පත්වෙන්නේ හමුදා අත්අඩංගුවට ය. ඒ නිසා ඔය ඇති ය.

මා ඌට පිටුපස හරහා යන්නට සූදානම් වන විට ඌ නැවතත් කතා කළේ ය. රටරටවල ජනාධිපතිවරු අපේ ජනාධිපතිතුමාගෙ අඩිපාරෙ යන කොට කාට ද ආඩම්බර අංකල්.

මං ඇහෙන්නෙ නෑ වගේ දිගටම ගියෙමි. රජ්ජුරුවෝ අමුහෙලුවෙන් ඉන්නා ගමන් තමන් සීතාම්බර පටසලු පැළද ඉන්නා විට හූ කියන්නට ඇත්තේ මෙහෙම කොල්ලෙක් විය යුතු ය.කෝකටත් ඉක්මණින් මෙතනින් පැන ගන්නා එක සෞඛ්‍යයට ගුණ ය. ස්පිරිතාලවල සේලයින්වත් ෂුවර් නැති කාලේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් වීම අපේ ආරක්ෂාව අප විසින්ම සළසා ගත යුතු රටක කෙනෙක් හැටියට අතිශයින් අවශ්‍ය ය.

ඇත්තටම මේ රටේ ආචාර්ය මහාචාර්යවරුන්ට කොල්ලන්ට තේරෙන දේවල්වත් තේරෙන්නේ නැත. ඉස්සර රජකාලේ විතරක් නොවේ ය. දැන් රජකාලේත් එසේමය.

[QUOTE="මංත්‍රීබබා, post: 8183790, member: 304574"] [SIZE=5][COLOR=blue][B]හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ. [/B] [I]Posted on July 17, 2010[/I] by [I][URL="http://beyondframe.wordpress.com/author/beyondframe/"][B]beyondframe[/B][/URL][/I] [URL="http://www.elakiri.com/forum/#comments"]4[/URL] i [LEFT]6 Votes[/LEFT] [IMG]http://pixel.quantserve.com/pixel/p-ab3gTb8xb3dLg.gif[/IMG] පොඩි එකෙක් දිවයින පත්තරයක් කියවමින් සිටියේ ය. මමත් ඔලුව දමා එය කියවන්නට හැදුවෙමි. මේ බලන්න අංකල් ප්‍රවෘත්තියක් තියෙනව ඩෙංගු මදුරුවන් ඇතිවන තැන් සොයා ගන්නා සිසුවෙකුට රු 1000 බැගින් තෑගි. බී ටී අයි බැක්ටීරියාව තියෙන තැනක් හොයා ගන්න ඔත්තුවක් දෙන කෙනෙකුට කොච්චර දෙනවද දන්නෙ නැහැ නේ ද අංකල්. මෙන්න අංකල් තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. රතන හාමුදුරුවන්ගෙ අසපුවේ තිබුනු ඩොලර් දාහක් නැතිවී ඇත කියල. හාමුදුරුවො ඩොලර් තියන් ඉන්න ඇත්තේ රුපියල් සත තියාගෙන ඉන්න එක අකැප නිසා වෙන්නැති නේද? බලන්න අංකල් මේ ප්‍රවෘත්තිය – අධ්‍යාපන ඇමතිගේ එන් ලකුණ ජනපති කපයි. මට නම් පේන්නේ කැබිනට් මණ්ඩලයත් අපේ ස්කොලෙ වගෙ. අපි ලියාගෙන යනව. ඒව ටීචර් කපනව. අද ඔක්කොම නැගල යන ප්රවෘත්තිනෙ මේ බලන්නකො – අධ්‍යාපන ඇමති අධ්‍යාපන පරිපාලන ලොක්කන්ට ඉවත් වෙන්න කියයි. කොහේ යන්න ද පරිපාලන නිලධාරීහු අසති. මං කල්පනා කළේ අංකල් අපේ ගුරුවරු වගේම නේද කියල. පන්තියෙන් එලියට දානව යන්න තැනක්වත් කියන්නෙ නැහැ. දැන් බලන්නකො මේ ප්‍රවෘත්තිය. පිළියන්දල පොලිස් නිලධාරියෙක් ව්‍යාපාරිකයකුගෙන් රීලෝඩ් ඉල්ලයි. අපේ ඉස්කොලෙ චණ්ඩි පාට් දාන ලොකු අයියල වගේමයි. අනේ මන්ද ලොකු වෙනකොට මූත් බ්ලොග් ලියන්න ගනීද දන්නෙ නැහැ. ජූලි 16 දිවයින කියවන ගමන් මේ කොල්ල කී දේ තමයි මං ඕන් ලිවුවෙ. මූ නම් මෝහීණියටවත් රැවටිය නොහැකි දිවයින පාඨකයෙක් වගේ. මටත් අලුත් ආරංචියක් මේ කොලුවාට කියන්න ඇත්නම් හොදයයි හිතුනේ ඊට මේ මරුමුස් කොල්ලා මොකක් කියා දැයි දැන ගනු රිසියෙනි. මං දැක්ක ළමයො මාලදිවයින් විපක්ෂ නායකයා හමුදා අත්අඩංගුවේ කියල ආරංචියක්. මෙන්න ඌ ඒක අහල මෙහෙම කියාපි. අපේ ලොක්ක ඊයේ පෙරේදා ගිහිල්ල ඇවිල්ල එහෙනම් විසදුවයි කියල කිව්වෙ ඇත්ත. බලාගෙන ගියහම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයො ඇත්තත් කියනවනෙ. මේකා කියන හැම එකක්ම ලියන්න ගියොත් මාත් පත්වෙන්නේ හමුදා අත්අඩංගුවට ය. ඒ නිසා ඔය ඇති ය. මා ඌට පිටුපස හරහා යන්නට සූදානම් වන විට ඌ නැවතත් කතා කළේ ය. රටරටවල ජනාධිපතිවරු අපේ ජනාධිපතිතුමාගෙ අඩිපාරෙ යන කොට කාට ද ආඩම්බර අංකල්. මං ඇහෙන්නෙ නෑ වගේ දිගටම ගියෙමි. රජ්ජුරුවෝ අමුහෙලුවෙන් ඉන්නා ගමන් තමන් සීතාම්බර පටසලු පැළද ඉන්නා විට හූ කියන්නට ඇත්තේ මෙහෙම කොල්ලෙක් විය යුතු ය.කෝකටත් ඉක්මණින් මෙතනින් පැන ගන්නා එක සෞඛ්‍යයට ගුණ ය. ස්පිරිතාලවල සේලයින්වත් ෂුවර් නැති කාලේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් වීම අපේ ආරක්ෂාව අප විසින්ම සළසා ගත යුතු රටක කෙනෙක් හැටියට අතිශයින් අවශ්‍ය ය. ඇත්තටම මේ රටේ ආචාර්ය මහාචාර්යවරුන්ට කොල්ලන්ට තේරෙන දේවල්වත් තේරෙන්නේ නැත. ඉස්සර රජකාලේ විතරක් නොවේ ය. දැන් රජකාලේත් එසේමය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom