Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදය අතුගා දැමීම සදහා කරන ලද ව්‍යායාම් පිළිබද ඉතිහාසයක් ඇත. මෙවැනි අත්දැකීම් සමුදායක්ම ඇති රටවල් ඇත්නම් ඒ අතලොස්සකි. බොහෝ රටවල ඇත්තේ දිග්ගැස්සුණු අරගල පමණකි. අපට මෙන් තාවකාලික වුව අවසන් කරන ලද නැගිටීම් ඇත්තේ අතලොස්සකට ය.

මෙම සුවිශේෂී තත්වයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අප කල්පනා කළ යුතු ය. ඇත්තටම අප ගත් පාඩම් ලෝකයට කියා දී කීයක් හරි උපයා ගත හැකි ය.

මුලින් ම 1971 ය. ඊළගට 1989 ය. ඊටත් පසුව 2009 ය.

මුල් ව්‍යායාම් දෙක අතර පරතරය අවු 18 කි. දෙවැන්න හා තුන්වැන්න අතර අවු 20 කි.

ත්‍රස්තවාදය විනාශ කිරීම සදහා පාඩම් ගැනීමට ලෝකයේ ඹ්නෑම කෙනෙක් ආයුතු ස්ථානය ශ්‍රීලංකාව ය. බොහෝ රටවල හමුදා නායකයින්ගෙන් පමණක් නොව දේශපාලන නායකයින්ගෙනුත් ඒ සදහා විශාල ඉල්ලුමක් ලැබෙනු ඇත.

2006-2009 කාලය සදහා කාන්තාවන් දූෂණ කරන ලදැයි කියන සිද්ධියක් ශ්‍රී ලංකාවෙන් වාර්ථා වී නැතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්ථමෙන්තුව විසින් මෑතකදී දුන් සහතිකය මෙහි දී අලෙවිකරණ උපක්‍රමයක් වශයෙන් වුව භාවිතා කළ හැකි ය.

එක් අතකින් තුවක්කුවක් ද අනෙත් අතින් මානව හිමිකම් ප්රඥප්තිය ද හදවතේ පුරවාගත් සෙනෙහසින් ද යුතුව මානූෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කර මේසා විශාල ජයග්‍රහණයක් ලබා ගැනීම ගැන අලුත් ආකාරයේ දැන්වීමක් ඩලස් ලවා ලියවා ගත්තා නම් වැඩේ නැගලා යන එක ගැන අමතර කැට අවශ්‍ය නැත.

ඒ ඔක්කොමටත් වඩා අපේ සෙන්පති තුමා මෙවැනි ත්රස්තවිරෝධි ඇකඩමියක් හදා එහි අධිපති ලෙස පත්කළ හැකි ය. ලේකම් කෙනෙක් හැටියට පත්කිරීමෙන් ජෝකරයෙක් කළ බලතල රහිත තනතුරක් දී රාජ්‍ය සේවය එපා කරවීමෙන් නොනැවතී තවත් එවැනි ගණනාවක් අවමානයන් නිසා විරසක ව සිටින ඒ නිසාම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට හිත හදාගෙන සිටින එතුමා එයින් මුදවා ගැනීමට ද මෙයින් වැඩිදුරටත් හැකි වනු ඇත.

ත්‍රස්තවාදය පිටුදැකීම සදහා දේශපාලන නායකත්වය සැපයිය යුත්තේ කෙසේද යන්න පිළිබදව කෙළින්ම රජතුමාගෙන්ම දේශන මාලාවක් ලබා ගත හැකි අතර ඊට යුදමය දායකත්වය සැපයිය යුත්තේ කෙසේ ද කියා උපදෙස් සෙන්පති තුමාගෙන් ලබා ගත හැකි ය.

යුද්ධයේ ක්‍රෙඩිට් එක කාට හිමිවිය යුතු ද යන ප්රශ්නය ද ඔවැනි වැඩපිළිවෙලකින් අවසන්කළ හැකි ය.

ත්‍රස්තවාදය නැවත නැවතත් ඇති කිරීම සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට ද එසේ කැමති අයට මෙහිදී පුලුවන. ඒ සදහා වෙනම පාඨමාලාවක් එසේ ත්‍රස්තවාදය ඇතිකිරීමට වුවමනා අය සදහා ඉදිරිපත් කළ හැකි ය. ආයුධ වෙළෙන්දන්ගෙන් ඊට විශාල ඉල්ලුමක් ලැබෙතැයි අපේක්ෂිත ය. එහි සේවය සදහා ලක්ෂ තුනක් ජනතාව අවතැන් කදවුරු වල රදවන්නට තීරණය කළ අය උපදේශකයින් හැටියට බදවා ගත හැකි ය.

ඇත්තටම හෝදා හෝදා මඩේ දැමීම කළ හැක්කේ කෙසේ ද යන්න පවා මෙහිදී අපූරුවට ඉගැන්විය හැකි ය. ඒ සදහා ඉතිහාසඥයින්ගෙන් ද සමාජ විද්‍යාඥයින්ගෙන් ද ඉල්ලුමක් තිබෙනු ඇත. ඒ සදහා කොයි ආණ්ඩුවෙත් හිටපු දේශපාලනඥයින්ගෙන් ආධාර ගත හැකි ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාදාමය ඔස්සේ අනවශ්‍ය ලෙස ශක්තිමත් විය හැකි හමුදාවක් පාලනය කර දෙකේ කොළයට බස්සවා ගැනීම කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබදව අතුරු පාඨමාලාවක් ද මෙහිදී පැවැත්විය හැකි ය. මෙවැනි පාඨමාලාවක් විවෘතව කිරීමේ ගැටලුවක් තිබිය හැකි නිසා මෙය කිසියම් ක්‍රමයකින් රහසේ ඉගැන්වීමට කටයුතු වුව සම්පාදනය කළ හැකි ය. ඇකඩමිය හරහා නොව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවනු ලබන විශේෂ ඒකකයකින් මේ පාඨමාලාව ලොවට ඉදිරිපත් කළ හැකි ය.

මේ සියල්ල විකිණිය හැකි දේ ය. කරන ලද සුවිශාල ආයෝජනයෙන් මෙහෙම අමතර ආදායමක් ලැබිය හැකිව තිබියදී තවත් බලා සිටින්නේ මන්ද?

කීයක් හරි අමතරෙන් සොයා ගත හැකි නම් එය රටේ දියුණුවට යොදා ගත හැකි ය.

මේ දවස්වල මොළේ වැඩකරන්නේම බිස්නස් ලයින් එකක් සෙවීමට ය. රස්සාවෙන් අස්කරලා නිසා මොකක් හරි එකක් හරි යන තුරු අපගේ පාඨකයින්ට මේ අයිඩියාස් දිරවාගන්නට සිදුවනු ඇත.

[QUOTE="මංත්‍රීබබා, post: 8183802, member: 304574"] [INDENT][SIZE=4]ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදය අතුගා දැමීම සදහා කරන ලද ව්‍යායාම් පිළිබද ඉතිහාසයක් ඇත. මෙවැනි අත්දැකීම් සමුදායක්ම ඇති රටවල් ඇත්නම් ඒ අතලොස්සකි. බොහෝ රටවල ඇත්තේ දිග්ගැස්සුණු අරගල පමණකි. අපට මෙන් තාවකාලික වුව අවසන් කරන ලද නැගිටීම් ඇත්තේ අතලොස්සකට ය. මෙම සුවිශේෂී තත්වයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අප කල්පනා කළ යුතු ය. ඇත්තටම අප ගත් පාඩම් ලෝකයට කියා දී කීයක් හරි උපයා ගත හැකි ය. මුලින් ම 1971 ය. ඊළගට 1989 ය. ඊටත් පසුව 2009 ය. මුල් ව්‍යායාම් දෙක අතර පරතරය අවු 18 කි. දෙවැන්න හා තුන්වැන්න අතර අවු 20 කි. ත්‍රස්තවාදය විනාශ කිරීම සදහා පාඩම් ගැනීමට ලෝකයේ ඹ්නෑම කෙනෙක් ආයුතු ස්ථානය ශ්‍රීලංකාව ය. බොහෝ රටවල හමුදා නායකයින්ගෙන් පමණක් නොව දේශපාලන නායකයින්ගෙනුත් ඒ සදහා විශාල ඉල්ලුමක් ලැබෙනු ඇත. 2006-2009 කාලය සදහා කාන්තාවන් දූෂණ කරන ලදැයි කියන සිද්ධියක් ශ්‍රී ලංකාවෙන් වාර්ථා වී නැතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්ථමෙන්තුව විසින් මෑතකදී දුන් සහතිකය මෙහි දී අලෙවිකරණ උපක්‍රමයක් වශයෙන් වුව භාවිතා කළ හැකි ය. එක් අතකින් තුවක්කුවක් ද අනෙත් අතින් මානව හිමිකම් ප්රඥප්තිය ද හදවතේ පුරවාගත් සෙනෙහසින් ද යුතුව මානූෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කර මේසා විශාල ජයග්‍රහණයක් ලබා ගැනීම ගැන අලුත් ආකාරයේ දැන්වීමක් ඩලස් ලවා ලියවා ගත්තා නම් වැඩේ නැගලා යන එක ගැන අමතර කැට අවශ්‍ය නැත. ඒ ඔක්කොමටත් වඩා අපේ සෙන්පති තුමා මෙවැනි ත්රස්තවිරෝධි ඇකඩමියක් හදා එහි අධිපති ලෙස පත්කළ හැකි ය. ලේකම් කෙනෙක් හැටියට පත්කිරීමෙන් ජෝකරයෙක් කළ බලතල රහිත තනතුරක් දී රාජ්‍ය සේවය එපා කරවීමෙන් නොනැවතී තවත් එවැනි ගණනාවක් අවමානයන් නිසා විරසක ව සිටින ඒ නිසාම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට හිත හදාගෙන සිටින එතුමා එයින් මුදවා ගැනීමට ද මෙයින් වැඩිදුරටත් හැකි වනු ඇත. ත්‍රස්තවාදය පිටුදැකීම සදහා දේශපාලන නායකත්වය සැපයිය යුත්තේ කෙසේද යන්න පිළිබදව කෙළින්ම රජතුමාගෙන්ම දේශන මාලාවක් ලබා ගත හැකි අතර ඊට යුදමය දායකත්වය සැපයිය යුත්තේ කෙසේ ද කියා උපදෙස් සෙන්පති තුමාගෙන් ලබා ගත හැකි ය. යුද්ධයේ ක්‍රෙඩිට් එක කාට හිමිවිය යුතු ද යන ප්රශ්නය ද ඔවැනි වැඩපිළිවෙලකින් අවසන්කළ හැකි ය. ත්‍රස්තවාදය නැවත නැවතත් ඇති කිරීම සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට ද එසේ කැමති අයට මෙහිදී පුලුවන. ඒ සදහා වෙනම පාඨමාලාවක් එසේ ත්‍රස්තවාදය ඇතිකිරීමට වුවමනා අය සදහා ඉදිරිපත් කළ හැකි ය. ආයුධ වෙළෙන්දන්ගෙන් ඊට විශාල ඉල්ලුමක් ලැබෙතැයි අපේක්ෂිත ය. එහි සේවය සදහා ලක්ෂ තුනක් ජනතාව අවතැන් කදවුරු වල රදවන්නට තීරණය කළ අය උපදේශකයින් හැටියට බදවා ගත හැකි ය. ඇත්තටම හෝදා හෝදා මඩේ දැමීම කළ හැක්කේ කෙසේ ද යන්න පවා මෙහිදී අපූරුවට ඉගැන්විය හැකි ය. ඒ සදහා ඉතිහාසඥයින්ගෙන් ද සමාජ විද්‍යාඥයින්ගෙන් ද ඉල්ලුමක් තිබෙනු ඇත. ඒ සදහා කොයි ආණ්ඩුවෙත් හිටපු දේශපාලනඥයින්ගෙන් ආධාර ගත හැකි ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාදාමය ඔස්සේ අනවශ්‍ය ලෙස ශක්තිමත් විය හැකි හමුදාවක් පාලනය කර දෙකේ කොළයට බස්සවා ගැනීම කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබදව අතුරු පාඨමාලාවක් ද මෙහිදී පැවැත්විය හැකි ය. මෙවැනි පාඨමාලාවක් විවෘතව කිරීමේ ගැටලුවක් තිබිය හැකි නිසා මෙය කිසියම් ක්‍රමයකින් රහසේ ඉගැන්වීමට කටයුතු වුව සම්පාදනය කළ හැකි ය. ඇකඩමිය හරහා නොව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවනු ලබන විශේෂ ඒකකයකින් මේ පාඨමාලාව ලොවට ඉදිරිපත් කළ හැකි ය. මේ සියල්ල විකිණිය හැකි දේ ය. කරන ලද සුවිශාල ආයෝජනයෙන් මෙහෙම අමතර ආදායමක් ලැබිය හැකිව තිබියදී තවත් බලා සිටින්නේ මන්ද? කීයක් හරි අමතරෙන් සොයා ගත හැකි නම් එය රටේ දියුණුවට යොදා ගත හැකි ය. මේ දවස්වල මොළේ වැඩකරන්නේම බිස්නස් ලයින් එකක් සෙවීමට ය. රස්සාවෙන් අස්කරලා නිසා මොකක් හරි එකක් හරි යන තුරු අපගේ පාඨකයින්ට මේ අයිඩියාස් දිරවාගන්නට සිදුවනු ඇත. [/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom