Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසක් අපේ කොසොල් රජු ටිප් ටොප් එකට සැරසිලා වීදී සංචාරය කොරන වෙලාවෙ දැක්කා නෙව එක්තරා ඉස්තිරියක්..

මෙක ටිකක් පිස්සු හැදිලා ආයෙත් හැදෙන අන්දමෙ රූපකායක් තිබුනු ඩයල් එකක්.

පිස්සු පීකුදු.

ඉතින් අපේ මෑන්ස් ඒ කිවුවෙ රජතුමාත් මෙ ඩයල් එක දැකලා හරියට නිකං අයිස්චරියා දැකපු රංජන් රාමනායක වගේ කොරවෙලා හිටියා.

දැන් ලොක්කට ආසාවෙ බැහැ මෙ ඇත්තිව තමන්ගේ සිරියහන් ගබඩාවට කැන්ද ගන්න.

ඔන්න ඉතින් අහන්න එපා ඒ මක්කටැයි කියලා...අර කොටු කොටු දාන දර්ශනයක් රගදක්වන්ට වෙන්න ඔන මයෙ හිතේ...

ඉතින් මෙ ගැන හිතලා රජා මොකද කලේ...

යැවුවා තමන්ගේ ළගම හිටිය ඇම්බැට්ටයෙක් විස්තර ටිකක් හොයං එන්ටය කියලා...

දැන් ඉතින් මට ඔන්න තවත් කතා මතක් වෙනවා...

මෙ වෙන වෙන ගෑනු ගැන හෙවුවට මොකද කොසොල් රජ්ජුරුවන්ටත් හරි අපූරු බිරින්දෑ පොඩ්ඩක් හිටියා නෙව.

මල්ලිකා දේවී...

ඔයාලා අහලා ඇති අර පන්සල හතර මායිමෙ යන්ට අකමැති දේවියව පන්සල් යවන්ට රජතුමා කවීන් ලවා පන්සලේ ලස්සන කියලා කවි ගොතවලා..ඒ කවි බිසවට ඇහෙන්ට ගායනා කරවපු නිසා ඒ කවි අහලා පන්සලේ සිරි බලන්ට ගිය දේවිය දන්නෙම නැතිව බුදු හාමුදුරුවෝ ළගට ගිහින් එතන ඉන්නකොට බුදු හාමුදුරුවෝ මවලා පෙන්නපු ලස්සන කාන්තාවෝ දෙන්නා ටික ටික වයසට ගිහින් අන්තිමට දිරලා යන ආකාරය දැකලා එච්චර කාලයක් තමන්ගේ රූපය ගැන ආඩම්බරයෙන් හිටිය බිසවගේ ගණන් බැහැලා පිනට දහමට යොමු වෙච්ච කතාව...

අන්න ඒ කතාවෙ ඉන්න දේවියම තමයි මෙ මල්ලිකා දේවිය..

ඔයාලා ඒ කතාව අහලා තිබුනට උන්දෑ අපායේ ගිය කථාව දන්නේ නැහැ නේද..

එතකොට අද හුගාක් රූපවාහිනී නාලිකා වලින් පට්ට පතුරු ගහන ඇසි දිසි එහෙමත් නැත්තං අසදෘස කියන වචනයට අදාළ දානය දුන්න කාන්තාව ගැන..

ඒ කියන්නේ අසදෘෂ මහා දානය පිළිබඳව කතාවත් ඒ දානය දුන්නේ කොහොමද..? ඇතුන් මදි වෙලා වෙච්ච කේස් එහෙම..?පස්සේ වෙලාවක අහන්ටකෝ මං කියා දෙන්නම්.

හරි අපූරු කතා ටික..

හා හා ආයෙත් කතාවට...

ඉතින් අර රජ්ජුරුවන්ගේ ගේම් එකට ගිය ගොබිලා කරුණු කාරණා හොයාගෙන අපහු ආවා..

ඒත් ගෙනත් තිබුණු නිව්ස් එක නම් එච්චර හොඳ නැහැ.

ඒ ඇයි..?

අර කාන්තාව දැනටමත් විවහා වෙලා නෙව..මළ කෙළියයි. දැන් මොකක්දෑ කොරන්නේ..?

මොනවා කළත් දැන් රජාට මෙ ගෑනු පරාණේ එක දවසකට හරි තමන් ළගට ගන්න ඔනේ..

ඒත් ඉතින් මනුස්සයෙක් ඉන්න ගෑනියෙක් බලෙන් ගන්න එක තත්වෙට හරි මදි.

ඉතින් මෙයා තමන්ගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා විසදුමක් හොයා ගත්තා..

ඒ තමයි මෙ කාන්තාවගේ පුරුෂයා රාජ උදහසට ලක් කරලා මරලා දාන්ට..ඊට පස්සේ බැරියෑ අර තනි උන කාන්තාවට පිහිටක් වෙන්න..

ඉතින් දවසක් රජ්ජුරුවෝ අර කාන්තාවගේ ස්වාමි පුරුසයට රජ ගෙදරට එන්න කියලා පණිවිඩයක් ඇරියා.

පොරත් බයේ ගැහි ගැහී ගියා බලන්ට මොකක්ද මෙ උවමනාව කියලා බලන්ට. මොකද මෙ වෙනකොටත් අර කාන්තාව තමන්ගේ ස්වාමි පුරුසයාට කියලා තිබුනේ රජ්ජුරුවෝ පාරෙ යන ගමන් තමන්ව දැකලා කෙළ හල හල ගිය විත්තිය.

කොහොම හරි රජ ගෙදරට ආපු මනුස්සයට රජ්ජුරුවෝ වැඩක් පැවරුවා..ඒ වැඩෙ එදා හවස් වෙන්ට කලියෙන් කොරන්ට ඔනය කියලා...

වැඩෙ කොළොත් තෑගි බෝග..

බැරි උනොත් ඉතින් රාජ උදහස..

කාලා වරෙංකෝ නේද..?

ඉතින් මක්කද මෙ පැවරුව වැඩෙ..?

හරි සිම්පල් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ..

දැන්ම ගෙදරින් පිටත් වෙනවා..කෙළින්ම නුවර ප්රධාන දොරටුවෙන් පිටවෙලා..ගිහිල්ලා නුවරින් පිටත සතර ගවුවක් දුරින් තියෙන ජලාශයට ගිහින් හවස රජ්ජුරුවෝ නාන වෙලාවට කළින් කඩුපුල් මලූයි අරුණුවන් මැටියි අරගෙන එන්න ඔන..

මෙ කඩුපුල් මල්නං මම දැකලත් නැහැ..අර අටපට්ටමෙ හසන්ත උන්නැහේනං කඩුපුල් මල් කියලා මොනවද එක පාරක් පෙන්නුවා..ඒත් ඒවා කඩුපුල් මල්ද කියන්ට මම දන්නේ නැහැ ඔං..

අරුණුවන් මැටිද..?ඒවත් එහෙම තමයි ඒවා මම දැකලත් නැහැ.

නොදන්න මගුල් ගැන කියන්ට මම දන්නේ නැහැනේ...

ඉතින් අර මනුස්සයට තේරුනාළු මට ඉතින් බඩු බනිස්ම තමා කියලා මොකද මෙ කියපු ජාති දෙකම තියෙනවා කියන්නේ නාග ලෝකේ විතරයිලූ නෙව...

මොනවා උනත් දැන් ඉතින් කරන්ට එපැයි කියලා හිතලා අර මනුස්පයා විගහට ගෙදර දුවලා තමන්ගේ බිරින්දෑටත් මෙ විත්තිය කියලා ගමන යන්ට පිටත් උනා..ආ ඒ යන්ට කළින් ගෙදර ලිපේ බාගෙට ඉදෙමින් තිබුණු බත් මුට්ටියෙන් බත් ටිකකුත් මුලක් බැදගෙන තමයි ගියේ..

කොහොම හරි දැන් මෙ මනුස්සයා අර කියාපු පොට් එකට ගියා කියමුකෝ...

පොරට දැන් හරි මහන්සියි.ඇයි යකඩෝ ගව් හතරක් කියන්නේ හැතැප්ම දාසයක්නෙව..

ඉතින් අර අරගෙන ආපු බත් මුල ලිහලා පාරේ හිටිය දුගියෙක-ටත් බාගයක් දීලා තමනුත් කාලා, ඉතිරි ඇට ටික ජලාසේ හිටිය මාළුන්ට කන්න දුන්නා..ඒ දීලා කරලා අහක් වෙලා දැන් මෙයා ජලාසේ දිහා බලාගෙන අඩනවා..

[QUOTE="මංත්රීබබා, post: 8184158, member: 304574"] [SIZE=4]දවසක් අපේ කොසොල් රජු ටිප් ටොප් එකට සැරසිලා වීදී සංචාරය කොරන වෙලාවෙ දැක්කා නෙව එක්තරා ඉස්තිරියක්.. මෙක ටිකක් පිස්සු හැදිලා ආයෙත් හැදෙන අන්දමෙ රූපකායක් තිබුනු ඩයල් එකක්. පිස්සු පීකුදු. ඉතින් අපේ මෑන්ස් ඒ කිවුවෙ රජතුමාත් මෙ ඩයල් එක දැකලා හරියට නිකං අයිස්චරියා දැකපු රංජන් රාමනායක වගේ කොරවෙලා හිටියා. දැන් ලොක්කට ආසාවෙ බැහැ මෙ ඇත්තිව තමන්ගේ සිරියහන් ගබඩාවට කැන්ද ගන්න. ඔන්න ඉතින් අහන්න එපා ඒ මක්කටැයි කියලා...අර කොටු කොටු දාන දර්ශනයක් රගදක්වන්ට වෙන්න ඔන මයෙ හිතේ... ඉතින් මෙ ගැන හිතලා රජා මොකද කලේ... යැවුවා තමන්ගේ ළගම හිටිය ඇම්බැට්ටයෙක් විස්තර ටිකක් හොයං එන්ටය කියලා... දැන් ඉතින් මට ඔන්න තවත් කතා මතක් වෙනවා... මෙ වෙන වෙන ගෑනු ගැන හෙවුවට මොකද කොසොල් රජ්ජුරුවන්ටත් හරි අපූරු බිරින්දෑ පොඩ්ඩක් හිටියා නෙව. මල්ලිකා දේවී... ඔයාලා අහලා ඇති අර පන්සල හතර මායිමෙ යන්ට අකමැති දේවියව පන්සල් යවන්ට රජතුමා කවීන් ලවා පන්සලේ ලස්සන කියලා කවි ගොතවලා..ඒ කවි බිසවට ඇහෙන්ට ගායනා කරවපු නිසා ඒ කවි අහලා පන්සලේ සිරි බලන්ට ගිය දේවිය දන්නෙම නැතිව බුදු හාමුදුරුවෝ ළගට ගිහින් එතන ඉන්නකොට බුදු හාමුදුරුවෝ මවලා පෙන්නපු ලස්සන කාන්තාවෝ දෙන්නා ටික ටික වයසට ගිහින් අන්තිමට දිරලා යන ආකාරය දැකලා එච්චර කාලයක් තමන්ගේ රූපය ගැන ආඩම්බරයෙන් හිටිය බිසවගේ ගණන් බැහැලා පිනට දහමට යොමු වෙච්ච කතාව... අන්න ඒ කතාවෙ ඉන්න දේවියම තමයි මෙ මල්ලිකා දේවිය.. ඔයාලා ඒ කතාව අහලා තිබුනට උන්දෑ අපායේ ගිය කථාව දන්නේ නැහැ නේද.. එතකොට අද හුගාක් රූපවාහිනී නාලිකා වලින් පට්ට පතුරු ගහන ඇසි දිසි එහෙමත් නැත්තං අසදෘස කියන වචනයට අදාළ දානය දුන්න කාන්තාව ගැන.. ඒ කියන්නේ අසදෘෂ මහා දානය පිළිබඳව කතාවත් ඒ දානය දුන්නේ කොහොමද..? ඇතුන් මදි වෙලා වෙච්ච කේස් එහෙම..?පස්සේ වෙලාවක අහන්ටකෝ මං කියා දෙන්නම්. හරි අපූරු කතා ටික.. හා හා ආයෙත් කතාවට... ඉතින් අර රජ්ජුරුවන්ගේ ගේම් එකට ගිය ගොබිලා කරුණු කාරණා හොයාගෙන අපහු ආවා.. ඒත් ගෙනත් තිබුණු නිව්ස් එක නම් එච්චර හොඳ නැහැ. ඒ ඇයි..? අර කාන්තාව දැනටමත් විවහා වෙලා නෙව..මළ කෙළියයි. දැන් මොකක්දෑ කොරන්නේ..? මොනවා කළත් දැන් රජාට මෙ ගෑනු පරාණේ එක දවසකට හරි තමන් ළගට ගන්න ඔනේ.. ඒත් ඉතින් මනුස්සයෙක් ඉන්න ගෑනියෙක් බලෙන් ගන්න එක තත්වෙට හරි මදි. ඉතින් මෙයා තමන්ගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා විසදුමක් හොයා ගත්තා.. ඒ තමයි මෙ කාන්තාවගේ පුරුෂයා රාජ උදහසට ලක් කරලා මරලා දාන්ට..ඊට පස්සේ බැරියෑ අර තනි උන කාන්තාවට පිහිටක් වෙන්න.. ඉතින් දවසක් රජ්ජුරුවෝ අර කාන්තාවගේ ස්වාමි පුරුසයට රජ ගෙදරට එන්න කියලා පණිවිඩයක් ඇරියා. පොරත් බයේ ගැහි ගැහී ගියා බලන්ට මොකක්ද මෙ උවමනාව කියලා බලන්ට. මොකද මෙ වෙනකොටත් අර කාන්තාව තමන්ගේ ස්වාමි පුරුසයාට කියලා තිබුනේ රජ්ජුරුවෝ පාරෙ යන ගමන් තමන්ව දැකලා කෙළ හල හල ගිය විත්තිය. කොහොම හරි රජ ගෙදරට ආපු මනුස්සයට රජ්ජුරුවෝ වැඩක් පැවරුවා..ඒ වැඩෙ එදා හවස් වෙන්ට කලියෙන් කොරන්ට ඔනය කියලා... වැඩෙ කොළොත් තෑගි බෝග.. බැරි උනොත් ඉතින් රාජ උදහස.. කාලා වරෙංකෝ නේද..? ඉතින් මක්කද මෙ පැවරුව වැඩෙ..? හරි සිම්පල් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ.. දැන්ම ගෙදරින් පිටත් වෙනවා..කෙළින්ම නුවර ප්රධාන දොරටුවෙන් පිටවෙලා..ගිහිල්ලා නුවරින් පිටත සතර ගවුවක් දුරින් තියෙන ජලාශයට ගිහින් හවස රජ්ජුරුවෝ නාන වෙලාවට කළින් කඩුපුල් මලූයි අරුණුවන් මැටියි අරගෙන එන්න ඔන.. මෙ කඩුපුල් මල්නං මම දැකලත් නැහැ..අර අටපට්ටමෙ හසන්ත උන්නැහේනං කඩුපුල් මල් කියලා මොනවද එක පාරක් පෙන්නුවා..ඒත් ඒවා කඩුපුල් මල්ද කියන්ට මම දන්නේ නැහැ ඔං.. අරුණුවන් මැටිද..?ඒවත් එහෙම තමයි ඒවා මම දැකලත් නැහැ. නොදන්න මගුල් ගැන කියන්ට මම දන්නේ නැහැනේ... ඉතින් අර මනුස්සයට තේරුනාළු මට ඉතින් බඩු බනිස්ම තමා කියලා මොකද මෙ කියපු ජාති දෙකම තියෙනවා කියන්නේ නාග ලෝකේ විතරයිලූ නෙව... මොනවා උනත් දැන් ඉතින් කරන්ට එපැයි කියලා හිතලා අර මනුස්පයා විගහට ගෙදර දුවලා තමන්ගේ බිරින්දෑටත් මෙ විත්තිය කියලා ගමන යන්ට පිටත් උනා..ආ ඒ යන්ට කළින් ගෙදර ලිපේ බාගෙට ඉදෙමින් තිබුණු බත් මුට්ටියෙන් බත් ටිකකුත් මුලක් බැදගෙන තමයි ගියේ.. කොහොම හරි දැන් මෙ මනුස්සයා අර කියාපු පොට් එකට ගියා කියමුකෝ... පොරට දැන් හරි මහන්සියි.ඇයි යකඩෝ ගව් හතරක් කියන්නේ හැතැප්ම දාසයක්නෙව.. ඉතින් අර අරගෙන ආපු බත් මුල ලිහලා පාරේ හිටිය දුගියෙක-ටත් බාගයක් දීලා තමනුත් කාලා, ඉතිරි ඇට ටික ජලාසේ හිටිය මාළුන්ට කන්න දුන්නා..ඒ දීලා කරලා අහක් වෙලා දැන් මෙයා ජලාසේ දිහා බලාගෙන අඩනවා.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom