Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙ ඇඩිල්ල අහගෙන හිටපු ජලාසෙට අධිපති දෙවියා එක පාරට මතු උනා..

අනික දැන් අපේ බුවා පින්කම් දෙකක්ම කරගෙනනේ ඉන්නේ..

ඉතින් දෙවියෝ අනත් බලන්න එපැයි.

ඉතින් මෙ දෙවියා කිරියාත්මක වෙලා අර හොයාගෙන ආපු කඩුපුල් මල් සහ අරුණුවන් මැටි කියන ජාති දෙකම ගෙනත් දුන්නයි කියමුකෝ..

දැන් අපේ මෑන්ස් එනවා හිටු කියලා ආපහු.

ඇයි යකඩෝ හවස් වෙන්ටත් කළියෙන් මෙ අටමගල් දෙක අර රජාට දීලා දාන්ටත් එපැයි..

කොච්චර ආවත් ගමනේ නිමක් නැහැ.

අන්තිම ටික කියලා දන්නවා උනත් ඒ ටික දුරත් හෙන දිගයි වගේ දැනෙනවා.

කොහොම හරි අමාරුවෙන් ආවා කියමුකෝ...

ඒත් වැඩෙ හබක්..ඒ මොකදෑ..

රජා මෙ වැඩෙ අර මෑන්ස්ට පැවරුවෙ කරන්ට බැරි බව දැන දැන උනත් මොන මළ දානෙකින් හරි මෙවා හොයාගෙන ආපහු ආවොත් වැඩෙ අප්සෙට් යන නිසා වෙලපහම නුවර දොරටු වස්සවලයි තිබුනේ.

දැන් මක් කරන්නද අර මනුස්සයට කර කියාගන්න දෙයක් නැහැ..බුවා අඩ අඩ නුවරින් එපිට අම්බලමක රැය පහන් කොරන්ට පටන් ගත්තා.

දැන් රජ්ජුරුවොත් පුල් හැපී එකේ දොයි..ඇයි හෙට උදේම අර මනුස්සයා අල්ලගෙන රාජ අණ ඉටුකොරන්ට බැරි උන වරදට ඒකා උල තියලා..ඊට පස්සේ අර ඇත්තිව රාජ සන්තක කොරලා..ඊට පස්සේ අර සිරියහන් ගබඩාවෙ කොටු කොටු කතන්දරේට අල්ල ගත්තහැකිනේ...

ඒත් වැඩෙ කියන්නේ මහ රෑ රජාට මාර මගුලක් උනා.

ඒ කිවුවෙ හීනෙන් බය වෙලා ඇහැරුනා.

එකපාරට රජ්ජුරුවන්ට මහ භයානක හඩින් දු-ස-න-සෝ කියන අකුරු හතර මහ හඩින් අමනුස්සයින් විසින් කියනවා ඇහිලා තමයි නැගිට්ටෙ..ඒ අකුරු ඇවිල්ලා ගාථා හතරක මුලකුරු..මට ගාථා හතරනම් මතක නැහැ.

පළවෙනි එක නම්

දුජ්ජීවිතං අජීවිම්හ යේ සන්තේ න දදම්හසෙ

විජ්ජමානෙසු භොගෙසූ දීපං නා කම්ම අත්තනො

වගේ තමයි යන්තං මතක..

කොහොම හරි දැන් රජා බය වෙච්ච පාර නිදි නැතිව ඉන්නවා..දැන් එළි වෙයි..දැන් එළිවෙයි...

කිය කිය හිත හිතා. ඒත් එළි වෙන පාටක් නැහැ..

අන්තිමට අමාරුවෙන් අමාරුවෙන් ඉදලා එළි වෙච්ච ගමන් දිවුවා ලකලෑස්ති වෙලා බුදු හාමුදුරුවෝ හොයාගෙන..

ඒ මොකද මෑන්ස්ට මොකක් හරි බය හිතෙන දෙයක් උණ ගමන් ගිහින් බුදු හාමුදුරුවන්ගෙන් අහන්න පුරුදු උනා..

ඒකත් උනේ අර ප්‍රසිද්ධ හීන දහසයේ කතාව නිසා. දන්නවනේ ඒ කතා ටික නේද..අනේ මටනම් කියන්ටයි කියන්න එපා ඔං මට ඒ ඔක්කෝම හීන ටික මතක නැහැ.

ආයෙත් තව පොඩ්ඩෙන් පීළි පනිනවා...

ඉතින් බුදු හාමුදුරුවෝ හම්බ වෙච්ච අපේ මහරජ කොසොල් තමන්ට වෙච්ච..එහෙමත් නැත්තං අහන්න වෙච්ච අර භයානක ශබ්දය පිළිබඳව විමසා සිටිය වෙලාවෙ..අපේ බුදු හාමුදුරුවෝ කියා දෙනවා වෙච්ච දේ...

අර ශබ්දය නගලා තියෙන්නේ ඒ වෙනකොට අපාගත වෙලා හිටපු පෙර කල විසූ සිටුවරු හතර දෙනෙක් තමයි.

ඒ හතරදෙනා තුන්වෙනි සිල්පදේ කඩලා. එහෙමත් නැත්තං හොඳට කොටු පැනලා ජීවත් වෙච්ච උදවිය..

ඒ උදවිය ජීවත්ව හිටි කාලේ ධන සම්පත්,භවභෝග සම්පත් ඇති තරම් තිබියදීත් කිසිම පිනක් දහමක් නොකර..

නිතරම තම තමන්ගේ ශරීරය පිනවන්න කටයුතු කොලා විනා කිසිම හොඳ වැඩක් කරලා නැහැ.

ඉතින් පුළුවන් තරම් පවු වැඩ විතරක් කොරපු මෙ උන්දලා ටික මිය පරලොව ගිහින් අවීචි මහා නරකාදියේ මහ ගිනි හැළියක දැවෙමින් ජීවත් වෙනවා..

එහෙම ජීවත් වෙන ගමන් ඒ ගිනි හැළියේ ඉහළ පහළ යනවා. ඉතින් උන්දලා තමයි මෙ තමන් විදින දුක ගැන ගාථා හතරකින් කියන්න ට්‍රයි කරලා තියෙන්නේ..

ඒත් කරුමෙක මහත එක්කෙනාට එක අකුරකට වඩ කියන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ..අර ගිනි හැළියේ ගිලෙන්න පටන් ගන්නවා...අවුරුදු ගාණකට සැරයක් තමයි මෙහෙමවත් තත්පරයකට හැළියේ මුවවිට දක්වා එන්න ලැඛෙන්නේ.

ඒ ඇවිල්ලත් එක අකුරක් විතරක් කියලා ආපහු ගිලෙන්න පටන් ගන්නවා.

ඉතින් රජ්ජුරුවන්ට අර ප්‍රේතයෝ හතර දෙනා කියපු..කියන්න හදපු ගාථාවල මුල් අකුරු හතර තමයි අර විදියට ඇහිලා තිබුනේ...

මෙන්න මෙ කාරණාව කියලා විතරක් බුදු හාමුදුරුවෝ නිකං හිටියේ නැහැ.

පරදාර සේවනය, පර පුරුෂ සේවනය, වැරදි කාම මිත්‍යාචාරය, කියන කරුණු ගැන හොඳ විස්තරයකුත් ඒ වැනි දෙයින් ලැඛෙන අහිතකර විපාකත් පැහැදිලි කරලා දුන්නා අර පෙරේතයින් උපමාවට අරගනිමින්.

දැන් රජ්ජුරුවන්ගේ මයිල් ඉස්මයිල් වෙලා..ඇයි යකඩෝ තව පොඩ්ඩෙන් තමාටත් වෙන්නේ අර වගේ අපායක පැහෙන්නනේ..

ඊට පස්සේ රජ්ජුරුවෝ අර අදහස හිතෙන් අහක් කරලා අර පුරුෂයාට තමන්ගේ බාරිත් එක්ක හොඳින් ඉන්න ඉඩ සැලැසුවා.

[QUOTE="මංත්‍රීබබා, post: 8184172, member: 304574"] [SIZE=4][COLOR=blue]මෙ ඇඩිල්ල අහගෙන හිටපු ජලාසෙට අධිපති දෙවියා එක පාරට මතු උනා.. අනික දැන් අපේ බුවා පින්කම් දෙකක්ම කරගෙනනේ ඉන්නේ.. ඉතින් දෙවියෝ අනත් බලන්න එපැයි. ඉතින් මෙ දෙවියා කිරියාත්මක වෙලා අර හොයාගෙන ආපු කඩුපුල් මල් සහ අරුණුවන් මැටි කියන ජාති දෙකම ගෙනත් දුන්නයි කියමුකෝ.. දැන් අපේ මෑන්ස් එනවා හිටු කියලා ආපහු. ඇයි යකඩෝ හවස් වෙන්ටත් කළියෙන් මෙ අටමගල් දෙක අර රජාට දීලා දාන්ටත් එපැයි.. කොච්චර ආවත් ගමනේ නිමක් නැහැ. අන්තිම ටික කියලා දන්නවා උනත් ඒ ටික දුරත් හෙන දිගයි වගේ දැනෙනවා. කොහොම හරි අමාරුවෙන් ආවා කියමුකෝ... ඒත් වැඩෙ හබක්..ඒ මොකදෑ.. රජා මෙ වැඩෙ අර මෑන්ස්ට පැවරුවෙ කරන්ට බැරි බව දැන දැන උනත් මොන මළ දානෙකින් හරි මෙවා හොයාගෙන ආපහු ආවොත් වැඩෙ අප්සෙට් යන නිසා වෙලපහම නුවර දොරටු වස්සවලයි තිබුනේ. දැන් මක් කරන්නද අර මනුස්සයට කර කියාගන්න දෙයක් නැහැ..බුවා අඩ අඩ නුවරින් එපිට අම්බලමක රැය පහන් කොරන්ට පටන් ගත්තා. දැන් රජ්ජුරුවොත් පුල් හැපී එකේ දොයි..ඇයි හෙට උදේම අර මනුස්සයා අල්ලගෙන රාජ අණ ඉටුකොරන්ට බැරි උන වරදට ඒකා උල තියලා..ඊට පස්සේ අර ඇත්තිව රාජ සන්තක කොරලා..ඊට පස්සේ අර සිරියහන් ගබඩාවෙ කොටු කොටු කතන්දරේට අල්ල ගත්තහැකිනේ... ඒත් වැඩෙ කියන්නේ මහ රෑ රජාට මාර මගුලක් උනා. ඒ කිවුවෙ හීනෙන් බය වෙලා ඇහැරුනා. එකපාරට රජ්ජුරුවන්ට මහ භයානක හඩින් දු-ස-න-සෝ කියන අකුරු හතර මහ හඩින් අමනුස්සයින් විසින් කියනවා ඇහිලා තමයි නැගිට්ටෙ..ඒ අකුරු ඇවිල්ලා ගාථා හතරක මුලකුරු..මට ගාථා හතරනම් මතක නැහැ. පළවෙනි එක නම් දුජ්ජීවිතං අජීවිම්හ යේ සන්තේ න දදම්හසෙ විජ්ජමානෙසු භොගෙසූ දීපං නා කම්ම අත්තනො වගේ තමයි යන්තං මතක.. කොහොම හරි දැන් රජා බය වෙච්ච පාර නිදි නැතිව ඉන්නවා..දැන් එළි වෙයි..දැන් එළිවෙයි... කිය කිය හිත හිතා. ඒත් එළි වෙන පාටක් නැහැ.. අන්තිමට අමාරුවෙන් අමාරුවෙන් ඉදලා එළි වෙච්ච ගමන් දිවුවා ලකලෑස්ති වෙලා බුදු හාමුදුරුවෝ හොයාගෙන.. ඒ මොකද මෑන්ස්ට මොකක් හරි බය හිතෙන දෙයක් උණ ගමන් ගිහින් බුදු හාමුදුරුවන්ගෙන් අහන්න පුරුදු උනා.. ඒකත් උනේ අර ප්‍රසිද්ධ හීන දහසයේ කතාව නිසා. දන්නවනේ ඒ කතා ටික නේද..අනේ මටනම් කියන්ටයි කියන්න එපා ඔං මට ඒ ඔක්කෝම හීන ටික මතක නැහැ. ආයෙත් තව පොඩ්ඩෙන් පීළි පනිනවා... ඉතින් බුදු හාමුදුරුවෝ හම්බ වෙච්ච අපේ මහරජ කොසොල් තමන්ට වෙච්ච..එහෙමත් නැත්තං අහන්න වෙච්ච අර භයානක ශබ්දය පිළිබඳව විමසා සිටිය වෙලාවෙ..අපේ බුදු හාමුදුරුවෝ කියා දෙනවා වෙච්ච දේ... අර ශබ්දය නගලා තියෙන්නේ ඒ වෙනකොට අපාගත වෙලා හිටපු පෙර කල විසූ සිටුවරු හතර දෙනෙක් තමයි. ඒ හතරදෙනා තුන්වෙනි සිල්පදේ කඩලා. එහෙමත් නැත්තං හොඳට කොටු පැනලා ජීවත් වෙච්ච උදවිය.. ඒ උදවිය ජීවත්ව හිටි කාලේ ධන සම්පත්,භවභෝග සම්පත් ඇති තරම් තිබියදීත් කිසිම පිනක් දහමක් නොකර.. නිතරම තම තමන්ගේ ශරීරය පිනවන්න කටයුතු කොලා විනා කිසිම හොඳ වැඩක් කරලා නැහැ. ඉතින් පුළුවන් තරම් පවු වැඩ විතරක් කොරපු මෙ උන්දලා ටික මිය පරලොව ගිහින් අවීචි මහා නරකාදියේ මහ ගිනි හැළියක දැවෙමින් ජීවත් වෙනවා.. එහෙම ජීවත් වෙන ගමන් ඒ ගිනි හැළියේ ඉහළ පහළ යනවා. ඉතින් උන්දලා තමයි මෙ තමන් විදින දුක ගැන ගාථා හතරකින් කියන්න ට්‍රයි කරලා තියෙන්නේ.. ඒත් කරුමෙක මහත එක්කෙනාට එක අකුරකට වඩ කියන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ..අර ගිනි හැළියේ ගිලෙන්න පටන් ගන්නවා...අවුරුදු ගාණකට සැරයක් තමයි මෙහෙමවත් තත්පරයකට හැළියේ මුවවිට දක්වා එන්න ලැඛෙන්නේ. ඒ ඇවිල්ලත් එක අකුරක් විතරක් කියලා ආපහු ගිලෙන්න පටන් ගන්නවා. ඉතින් රජ්ජුරුවන්ට අර ප්‍රේතයෝ හතර දෙනා කියපු..කියන්න හදපු ගාථාවල මුල් අකුරු හතර තමයි අර විදියට ඇහිලා තිබුනේ... මෙන්න මෙ කාරණාව කියලා විතරක් බුදු හාමුදුරුවෝ නිකං හිටියේ නැහැ. පරදාර සේවනය, පර පුරුෂ සේවනය, වැරදි කාම මිත්‍යාචාරය, කියන කරුණු ගැන හොඳ විස්තරයකුත් ඒ වැනි දෙයින් ලැඛෙන අහිතකර විපාකත් පැහැදිලි කරලා දුන්නා අර පෙරේතයින් උපමාවට අරගනිමින්. දැන් රජ්ජුරුවන්ගේ මයිල් ඉස්මයිල් වෙලා..ඇයි යකඩෝ තව පොඩ්ඩෙන් තමාටත් වෙන්නේ අර වගේ අපායක පැහෙන්නනේ.. ඊට පස්සේ රජ්ජුරුවෝ අර අදහස හිතෙන් අහක් කරලා අර පුරුෂයාට තමන්ගේ බාරිත් එක්ක හොඳින් ඉන්න ඉඩ සැලැසුවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom