Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝගියා බොහොම උනන්දුවෙන් පාසල් ගිය එකෙක් නෙමේ නේ කවදාවත්.

ඒ දවස්වල දෙකට පාසල ඇරිලා ගෙදර ආවොත් තුනහමාරවත් වෙනවා. හැබැයි ඉතිං යාළුවොනං කියන්නේ යෝගියා දෙකට පාසල් ඇරිලා ගෙදර ගියොත් අම්මා , තාත්තටත් call කරලා ගමේ මිනිස්සුන්ටත් කියලා , හදිසි අවස්ථාවත් ප්රකාශයට පත්කරලා යෝගියව හොයන්ඩ පටං අරං කියලා මොකවත් කරදරයක් ද බලන්ඩ. මොකද හැමදාම උදේ පන්තියේ Register එක ලකුණු කරනකං ඉඳලා 10.00 වෙනකොට යෝගියා මාරු. ( කොහොමද කියලනං අහන්ඩ එපා.ඇහුවට දැං වැඩක් නෑ .. ඉස්කෝලේ වටේ තාප්පේ ආපහු උස්සලා අඩි 12කටත් වැඩී වගේ ). තුනහමාර කියන්නේ පැය පහක් විතර ප්රමාදයි .

හැබැයි උසස් පෙළ ලංවෙච්චි කාලේ නං යෝගියා හුඟක් මහන්සිවෙලා පාඩං කළා.තනියෙං නං නෙමේ.යාළු මිත්තරයො රොත්තයි ගෙදර.බහු බුද්ධී විනාසාය ද මොකද්ද කියනවනේ.. චතුර , වරුණ , අංජු , බුද්ධික, නිශාන්ත .. සාක්කුවත් එනව ඉඳල හිටලා …

අම්මා හැමදාම උයනව දහයකට විතර. ගෙදර නිකං දානේ ගෙයක් වගේ. හැබැයි ඉතිං යාළුවොත් තමංගෙ ගෙදර වගේ හැමදේම බලාකියාගෙන හිටියා. හරිම සුන්දර කාලයක්.. ජීවිතේ බලාපොරොත්තු වලින් පිරිච්ච ඒත් වගකීම් ගොඩක් හිතේ නැති , කොහොම හරි පේරා ගිහිං ඉංජිනේරුවෙක් වෙන එක විතරක් හිතේ තිබුන හරිම සුන්දර කාලයක්.(ඒ බලාපොරොත්තුවනං ඉතිං සුං වෙලා ගියා – අපි ෂැලෙයිද අයියා ඕවට  )

ඒ කාලේ ගැන වෙනම සටහනක් ලියන්නං. අද කියන්ඩ යන්නේ ඒක ගැන නෙමේ.

මේ පාඩං කරන කාලේ ඔය කලිං කියපු අංජුවා ගේ අයියා කෙනෙක් හිටියා පේරාදෙණියේ ඉංජිනියරිං ෆැකල්ටි එකේ.ආදරේට කවුරුත් කිව්වේ ඌට අප්පච්චි කියලා.පාරෙ යන ගමං “මේ මචං, අප්පච්චි මේක පොඩ්ඩක් බලහංකෝ බං” කිව්වම වටේ පිටේ පොරවල් මූන ලන්ත්රාස් කරගෙන බලනව කව්ද බොල අප්පච්චිට අඩෝ කියන පුතයා කියලා. මිනිහා ඉතිං හුදී ජන හිතසුව පිණිස හැම සෙනසුරාදම ඇවිත් අපිට Maths කියල දෙනවා – පිනට.

කොහොම හරි මිනිහ හැමදාම නුවර ඉඳං ඇවිල්ලා ගම්පහ Railway Station එකෙං බැහැලා යෝගියට call එකක් දෙනවා. ඉතිං පහසුකම් සලසන්නා වශයෙන් ඒ කාලේ යෝගියට තිබුනු පරණ Mate කට්ට පැදගෙන යෝගියා යනව මේකව කුදලං එන්ට.-වැරදුනා, කැන්දං එන්ට.

ඉතිං දවසද්දා මේකා පුරුදු පරිදි ගම්පහට ඇවිල්ලා යෝගියට call එකක් දීලා.මුගේ කරුමෙට ද මගේ කරුමෙටද නැත්තං අපේ තාත්තගේ කරුමෙටද දන්නෑ ඒක අපිට ඇහුන් නෑ.තුං හතරවෙනි පාර ඔන්න ට්රයි කරල කොහොම හරි ගත්ත කියමුකෝ.

Answer කලේ යෝගියා නෙමේ තාත්තා.

මූ ගත්තු ගමං කියපි , “ඈ බොල බල්ලෝ(සමාවෙන්න – ඒක තමා ඇත්තම වචනේ ඌ පාවිච්චි කරපු ).. උඹ මැරිලද යකෝ හිටියේ.Phone එක වදිනව ඇහුන් නැද්ද කියලා ” කියලා. මළා නේද ? තාත්තා ඉතිං යෝගියගේ ම තාත්ත නේ. ගානක් නැතුව අහපි “ඇයි මචං මොකද වුනේ කියලා”. සින්ඩියට පොඩි ළමයිත් එන හින්දා මිනිහා අපේ තාත්තට දීපු පිළිතුර මේකේ මං දාන්නේ නෑ.

ඊළඟට මූ කියනවා , “මාව එක්කං යන්ඩ වරෙං . මං රේල් ගේට්ටුව ළඟ ඉන්නවා” කියලා. තාත්තටත් නිකං කට තියාගෙන ඉන්ඩ බෑනේ , එකක් අහගත්ත මදිවෙලා. අහනවා “මොකද්ද බං ඒ ගේට්ටුව ” කියලා. අරූ මොනවද සංස්කෘත ශ්ලෝක වගයක් කිව්ව අර ඩැනී බීපුවාම කියන ජාතියෙනුත් කලවමට දාලා. පස්සේ කියනව “අර කෝච්චිය යනකොට වහන තඩි පොල්ල යකෝ ” කියලා.

මං මිනිහව ගෙදරට එක්කං එනකං කිව්වේ නෑ කතාකළේ මං නෙමේ කියලා.ඉතිරිය හිතාගන්ටකෝ. දැං විනාඩියකට කලිං තමං පරම්පරාව ම අමතලා බැනපු යාළුවගේ තාත්ත ඉස්සරහ හිටං ඉන්න මෝඩ මූනක් දාගත්තු ,ලොකු කන්නාඩි දාපු එකෙක් ..

මිනිහා දවසක් අපේ ලයිට් බිල ගේන මනුස්සයා දැකලා කිව්වා මචං බලපං කෝ. මට කවදාවත් කැම්පස් එකට ලියුමක් එන්නෑ නේ කියලා.

පව්නේ . කාගෙ වුනත් දරුවෙක් නේ . යෝගියා ගේ හිත උනුවෙලා ගියා නිකං අර දවසක් උණුකර නිවාගත් ජලය පානය කරන්න කියලා ලිපේ තියපු ප්ලාස්ටික් කෝප්පේ වගේ…

ඉතිං යෝගියා ලිව්ව ලියුමක්. හෝ ගාලා. ලියලා තැපැල් කළා අප්පච්චිගේ කැම්පස් ජීවිතේ ලැබුන පළමු හා අවසාන ලිපිය.

කියෝල ම බලන්ටකෝ…

[QUOTE="මංත්රීබබා, post: 8185214, member: 304574"] [SIZE=5][COLOR=blue] යෝගියා බොහොම උනන්දුවෙන් පාසල් ගිය එකෙක් නෙමේ නේ කවදාවත්. ඒ දවස්වල දෙකට පාසල ඇරිලා ගෙදර ආවොත් තුනහමාරවත් වෙනවා. හැබැයි ඉතිං යාළුවොනං කියන්නේ යෝගියා දෙකට පාසල් ඇරිලා ගෙදර ගියොත් අම්මා , තාත්තටත් call කරලා ගමේ මිනිස්සුන්ටත් කියලා , හදිසි අවස්ථාවත් ප්රකාශයට පත්කරලා යෝගියව හොයන්ඩ පටං අරං කියලා මොකවත් කරදරයක් ද බලන්ඩ. මොකද හැමදාම උදේ පන්තියේ Register එක ලකුණු කරනකං ඉඳලා 10.00 වෙනකොට යෝගියා මාරු. ( කොහොමද කියලනං අහන්ඩ එපා.ඇහුවට දැං වැඩක් නෑ .. ඉස්කෝලේ වටේ තාප්පේ ආපහු උස්සලා අඩි 12කටත් වැඩී වගේ ). තුනහමාර කියන්නේ පැය පහක් විතර ප්රමාදයි . හැබැයි උසස් පෙළ ලංවෙච්චි කාලේ නං යෝගියා හුඟක් මහන්සිවෙලා පාඩං කළා.තනියෙං නං නෙමේ.යාළු මිත්තරයො රොත්තයි ගෙදර.බහු බුද්ධී විනාසාය ද මොකද්ද කියනවනේ.. චතුර , වරුණ , අංජු , බුද්ධික, නිශාන්ත .. සාක්කුවත් එනව ඉඳල හිටලා … අම්මා හැමදාම උයනව දහයකට විතර. ගෙදර නිකං දානේ ගෙයක් වගේ. හැබැයි ඉතිං යාළුවොත් තමංගෙ ගෙදර වගේ හැමදේම බලාකියාගෙන හිටියා. හරිම සුන්දර කාලයක්.. ජීවිතේ බලාපොරොත්තු වලින් පිරිච්ච ඒත් වගකීම් ගොඩක් හිතේ නැති , කොහොම හරි පේරා ගිහිං ඉංජිනේරුවෙක් වෙන එක විතරක් හිතේ තිබුන හරිම සුන්දර කාලයක්.(ඒ බලාපොරොත්තුවනං ඉතිං සුං වෙලා ගියා – අපි ෂැලෙයිද අයියා ඕවට :P ) ඒ කාලේ ගැන වෙනම සටහනක් ලියන්නං. අද කියන්ඩ යන්නේ ඒක ගැන නෙමේ. මේ පාඩං කරන කාලේ ඔය කලිං කියපු අංජුවා ගේ අයියා කෙනෙක් හිටියා පේරාදෙණියේ ඉංජිනියරිං ෆැකල්ටි එකේ.ආදරේට කවුරුත් කිව්වේ ඌට අප්පච්චි කියලා.පාරෙ යන ගමං “මේ මචං, අප්පච්චි මේක පොඩ්ඩක් බලහංකෝ බං” කිව්වම වටේ පිටේ පොරවල් මූන ලන්ත්රාස් කරගෙන බලනව කව්ද බොල අප්පච්චිට අඩෝ කියන පුතයා කියලා. මිනිහා ඉතිං හුදී ජන හිතසුව පිණිස හැම සෙනසුරාදම ඇවිත් අපිට Maths කියල දෙනවා – පිනට. කොහොම හරි මිනිහ හැමදාම නුවර ඉඳං ඇවිල්ලා ගම්පහ Railway Station එකෙං බැහැලා යෝගියට call එකක් දෙනවා. ඉතිං පහසුකම් සලසන්නා වශයෙන් ඒ කාලේ යෝගියට තිබුනු පරණ Mate කට්ට පැදගෙන යෝගියා යනව මේකව කුදලං එන්ට.-වැරදුනා, කැන්දං එන්ට. ඉතිං දවසද්දා මේකා පුරුදු පරිදි ගම්පහට ඇවිල්ලා යෝගියට call එකක් දීලා.මුගේ කරුමෙට ද මගේ කරුමෙටද නැත්තං අපේ තාත්තගේ කරුමෙටද දන්නෑ ඒක අපිට ඇහුන් නෑ.තුං හතරවෙනි පාර ඔන්න ට්රයි කරල කොහොම හරි ගත්ත කියමුකෝ. Answer කලේ යෝගියා නෙමේ තාත්තා. මූ ගත්තු ගමං කියපි , “ඈ බොල බල්ලෝ(සමාවෙන්න – ඒක තමා ඇත්තම වචනේ ඌ පාවිච්චි කරපු ).. උඹ මැරිලද යකෝ හිටියේ.Phone එක වදිනව ඇහුන් නැද්ද කියලා ” කියලා. මළා නේද ? තාත්තා ඉතිං යෝගියගේ ම තාත්ත නේ. ගානක් නැතුව අහපි “ඇයි මචං මොකද වුනේ කියලා”. සින්ඩියට පොඩි ළමයිත් එන හින්දා මිනිහා අපේ තාත්තට දීපු පිළිතුර මේකේ මං දාන්නේ නෑ. ඊළඟට මූ කියනවා , “මාව එක්කං යන්ඩ වරෙං . මං රේල් ගේට්ටුව ළඟ ඉන්නවා” කියලා. තාත්තටත් නිකං කට තියාගෙන ඉන්ඩ බෑනේ , එකක් අහගත්ත මදිවෙලා. අහනවා “මොකද්ද බං ඒ ගේට්ටුව ” කියලා. අරූ මොනවද සංස්කෘත ශ්ලෝක වගයක් කිව්ව අර ඩැනී බීපුවාම කියන ජාතියෙනුත් කලවමට දාලා. පස්සේ කියනව “අර කෝච්චිය යනකොට වහන තඩි පොල්ල යකෝ ” කියලා. මං මිනිහව ගෙදරට එක්කං එනකං කිව්වේ නෑ කතාකළේ මං නෙමේ කියලා.ඉතිරිය හිතාගන්ටකෝ. දැං විනාඩියකට කලිං තමං පරම්පරාව ම අමතලා බැනපු යාළුවගේ තාත්ත ඉස්සරහ හිටං ඉන්න මෝඩ මූනක් දාගත්තු ,ලොකු කන්නාඩි දාපු එකෙක් .. මිනිහා දවසක් අපේ ලයිට් බිල ගේන මනුස්සයා දැකලා කිව්වා මචං බලපං කෝ. මට කවදාවත් කැම්පස් එකට ලියුමක් එන්නෑ නේ කියලා. පව්නේ . කාගෙ වුනත් දරුවෙක් නේ . යෝගියා ගේ හිත උනුවෙලා ගියා නිකං අර දවසක් උණුකර නිවාගත් ජලය පානය කරන්න කියලා ලිපේ තියපු ප්ලාස්ටික් කෝප්පේ වගේ… ඉතිං යෝගියා ලිව්ව ලියුමක්. හෝ ගාලා. ලියලා තැපැල් කළා අප්පච්චිගේ කැම්පස් ජීවිතේ ලැබුන පළමු හා අවසාන ලිපිය. කියෝල ම බලන්ටකෝ… [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom