Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය සාමන්‍යය පෙල එහෙමත් නැත්තම් O/L කාලේ නිවාඩුවකට අපි කට්ටියට ට්‍රිප් එකක් යන්න අදහසක් ආව. යෝජනාව විරෝධතාවකින් තොරව සම්මත උනා.

ගමනාන්තය නුවර එලිය.

8 දෙනෙක් තමයි ගමනට ඉන්නේ... ඒ මදැයි... ඔන්න ඉතින් ප්‍රාදේශීය සභාවෙන් සම්මත උනාට වැඩක් නැහනේ... ප්‍රතිපාදන සහ අවසන් තීරනය දෙන්නේ පාර්ලිමේන්තුවෙන්නේ අපේ විදියට ඒ කාලේ. ඔන්න ඉතින් යෝජනාව දැම්ම...

බුදු හප්පොච්චියේ.... ගයාන්.. පවන්... හසිත ලගෙ ඇප්ලිකේශන් බලන්නෙත් නැතුව අහකට දැම්ම නේ... මොනා කරන්නද...

ලෙමන් පෆ් කාල... උපවාස කරලා... අඬලා... වැලපිලා... දවස් ගානක් නොකා නොබී ( හොරාට කාල ) ඔන්න අන්තිමට අමාරුවෙන් අවසර ගත්තා.

ඒක වෙනම ලියන්න තරම් වටින යුද්දයක්....

චූ කොල්ලො කාලේ නේ... අවසර දුන්න එකත් ලොකු දෙයක් නෙ කියලා... ඔය සංකයලගේ කව්ද මන්ද ඉන්නවා එහේ නවතින්න පුලුවන් කියලා ගෙවල් වලටත් කියලා ඔන්න කොහොම හරි පැන්න.

ගමන කෝච්චියේ... අනික දන්නවනේ සීමිත මුදලක් තමා තිබ්බේ. මට මතක විදියට දවස් 3 ටම එකා ගාව 750 ක් වගේ තිබ්බෙ....

කොහොම හරි දැන් මේ කතාව පිට පැනල කියල තේරෙනවනේ... හික් හික්... ඔන්න ඔහොමයි ගමන් ගියේ.

ගියාට සංකයා වගේම තමා උන්ගේ නෑයත්.. මේ නරි රැලක් ගෙට වද්ද ගන්න පුලුවන්ය... ඒ මනුස්සය ඔය නුවර එලිය නගරයේ තැනක් නවතින්න ලෑස්ති කරලා. අපේ ගානට නම් හරි.. හැබයි චා මැක්ස්. හික් හික්. තැන නම මතක නැහ. පන්සලක් හරි ඔය විශ්‍රාම ශාලාවක් වගේ එකක්.

කාමරයක් තමා හම්බුනේ. පැදුරු දාල... ඒ කාලේ බස් හෝල්ට් එකක් උනත් කමක් නැහ කියල ආවේ... ලොකු සීන් එකෙන්නේ... ඔය කිව්වට එපා උනා අපිට ඉතින්.

ඔය තැන එදා තව බස් එහෙකින් ආපු නඩයකුත් ලොකු ශාලවෙ හිටියා. අපි ඉතින් පොඩි ළමයි නේ ඒ කාලේ... ඉතින් නාකි සිංහයෙක් ගෙන් උගුර කට තෙමාගෙන එදා නිදා ගත්ත.

ඒ කාලේ ඉදන්ම.... චී චී මහ කැත ළමයි... හික් හික්.

හරි හරි... ඔන්න පසුබිම.

දැන් කතාව.

ඔය කියපු තැන වැසිකිලි එහෙම නැත්තම් ටොයිලට් තිබ්බේ පේලියට... සීන් එක කියන්නේ ටැප් නැහ. චා නේ... එලියෙ තිබ්බ පොඩි ටැංකියකින් වතුර අරන් බාල්දියකට තමයි ටොයිලට් යන එකා යන්න ඕනි...

උදේ ඉතින් අර බස් නඩෙත් සෙට් වෙලා තදබදය උපරිමයි. අපිටත් කවද කාපු කටු ද... ගයාන් හසිතය එහෙම ෆුල් අවුට් හික් හික්.. හුරතලේට සැපට හැදුන ළමයි නෙ අපි. හික් හික්...

තදබදය නිසාම ඉතින් වතුර බාල්දි ප්‍රශ්නෙකුත් තිබ්බ. කොහොම හරි අන්තිමට එක බාල්දියක් සෙට් කරන් මායි අමිලයයි එක ලඟ වැසිකිලි දෙකක බොගකට සෙට් උනා. මම වතුර එක අරන් ගිහින් වැඩේ ඉවර වෙලා අලුත් වතුර එකක් ඌට ගෙනත් දෙන්නම් කියල තමා දැන් ටොයිලට් ගියේ.

මම ඉතින් මගේ වැඩේ ඉවර කරන් අලුතින් වතුර එකුත් පුරවලා අරන් ගිහින්

" මෙන්න මචන් උබේ වතුර එක එලියෙන් තියනව ඉක්මනට ගනින් " කියලා උගේ ටොයිලට් එක ඉස්සරහ තියලා ආව...

ඌත්...

" අහ් එල මචන්... " කියල හිටියා..

අපි ඉතින් මූන හෝදලා.. ලෑස්ති වෙලා ඔක්කොමත් ඉවරයි... අමිලය නැහ තාම. මූ පැය භාගෙකටත් වැඩියි දැන් ටොයිලට් එකේ...

" කෝ බන් මේ යකා... වරෙන් බලන්න " කියල මායි අපේ හසිතයයි ගියා වැසිකිලි ය ගාවට ඌ ගියපු...

" අමිල... මොන හු***** කරනවද බන්... වරෙන්කො... "

" ඒ අනේ බන් මට වතුර එකක් ගෙනත් දියන්කො... අර හු*****ක් මගේ වතුර එක ඉස්සුවනේ... "

මූ ඇතුලෙ ඉදන් කෑ ගහනවා....

පස්සෙ බැලින්නම් මම වතුර එක තියල ගිය ගමන් කව්ද එකෙක් මුගේ වතුර එක උස්සල. මූ ලැජ්ජාවට සද්දෙ වහන් ඉදල... හික් හික් පොඩි කාලෙනේ...

මූට හෝදන්නෙ නැතුව එලියට එන්නත් ලැජ්ජාව... ඉතින් මූ අපි එනකල් ඉදල අරකෙ හික් හික් හික්.... අරකෙ කිව්වෙ ටොයිලට් එකේ...

පස්සෙ ඉතින් බාල්දියෙන් ගොඩ දාන්න බැරි උනා. වතුර බාල්දි 4ක් ගෙනත් දීල තමා අන්තිමට ඌව ගොඩ ගත්තෙ...

පැය භාගය හා වතුර බාල්දි අතර සම්බන්දය හිතා ගන්න ළැමයි හොඳද... හික් හික්...

[QUOTE="මංත්‍රීබබා, post: 8185325, member: 304574"] [SIZE=5][COLOR=blue]ඔය සාමන්‍යය පෙල එහෙමත් නැත්තම් O/L කාලේ නිවාඩුවකට අපි කට්ටියට ට්‍රිප් එකක් යන්න අදහසක් ආව. යෝජනාව විරෝධතාවකින් තොරව සම්මත උනා. ගමනාන්තය නුවර එලිය. 8 දෙනෙක් තමයි ගමනට ඉන්නේ... ඒ මදැයි... ඔන්න ඉතින් ප්‍රාදේශීය සභාවෙන් සම්මත උනාට වැඩක් නැහනේ... ප්‍රතිපාදන සහ අවසන් තීරනය දෙන්නේ පාර්ලිමේන්තුවෙන්නේ අපේ විදියට ඒ කාලේ. ඔන්න ඉතින් යෝජනාව දැම්ම... බුදු හප්පොච්චියේ.... ගයාන්.. පවන්... හසිත ලගෙ ඇප්ලිකේශන් බලන්නෙත් නැතුව අහකට දැම්ම නේ... මොනා කරන්නද... ලෙමන් පෆ් කාල... උපවාස කරලා... අඬලා... වැලපිලා... දවස් ගානක් නොකා නොබී ( හොරාට කාල ) ඔන්න අන්තිමට අමාරුවෙන් අවසර ගත්තා. ඒක වෙනම ලියන්න තරම් වටින යුද්දයක්.... චූ කොල්ලො කාලේ නේ... අවසර දුන්න එකත් ලොකු දෙයක් නෙ කියලා... ඔය සංකයලගේ කව්ද මන්ද ඉන්නවා එහේ නවතින්න පුලුවන් කියලා ගෙවල් වලටත් කියලා ඔන්න කොහොම හරි පැන්න. ගමන කෝච්චියේ... අනික දන්නවනේ සීමිත මුදලක් තමා තිබ්බේ. මට මතක විදියට දවස් 3 ටම එකා ගාව 750 ක් වගේ තිබ්බෙ.... කොහොම හරි දැන් මේ කතාව පිට පැනල කියල තේරෙනවනේ... හික් හික්... ඔන්න ඔහොමයි ගමන් ගියේ. ගියාට සංකයා වගේම තමා උන්ගේ නෑයත්.. මේ නරි රැලක් ගෙට වද්ද ගන්න පුලුවන්ය... ඒ මනුස්සය ඔය නුවර එලිය නගරයේ තැනක් නවතින්න ලෑස්ති කරලා. අපේ ගානට නම් හරි.. හැබයි චා මැක්ස්. හික් හික්. තැන නම මතක නැහ. පන්සලක් හරි ඔය විශ්‍රාම ශාලාවක් වගේ එකක්. කාමරයක් තමා හම්බුනේ. පැදුරු දාල... ඒ කාලේ බස් හෝල්ට් එකක් උනත් කමක් නැහ කියල ආවේ... ලොකු සීන් එකෙන්නේ... ඔය කිව්වට එපා උනා අපිට ඉතින්. ඔය තැන එදා තව බස් එහෙකින් ආපු නඩයකුත් ලොකු ශාලවෙ හිටියා. අපි ඉතින් පොඩි ළමයි නේ ඒ කාලේ... ඉතින් නාකි සිංහයෙක් ගෙන් උගුර කට තෙමාගෙන එදා නිදා ගත්ත. ඒ කාලේ ඉදන්ම.... චී චී මහ කැත ළමයි... හික් හික්. හරි හරි... ඔන්න පසුබිම. දැන් කතාව. ඔය කියපු තැන වැසිකිලි එහෙම නැත්තම් ටොයිලට් තිබ්බේ පේලියට... සීන් එක කියන්නේ ටැප් නැහ. චා නේ... එලියෙ තිබ්බ පොඩි ටැංකියකින් වතුර අරන් බාල්දියකට තමයි ටොයිලට් යන එකා යන්න ඕනි... උදේ ඉතින් අර බස් නඩෙත් සෙට් වෙලා තදබදය උපරිමයි. අපිටත් කවද කාපු කටු ද... ගයාන් හසිතය එහෙම ෆුල් අවුට් හික් හික්.. හුරතලේට සැපට හැදුන ළමයි නෙ අපි. හික් හික්... තදබදය නිසාම ඉතින් වතුර බාල්දි ප්‍රශ්නෙකුත් තිබ්බ. කොහොම හරි අන්තිමට එක බාල්දියක් සෙට් කරන් මායි අමිලයයි එක ලඟ වැසිකිලි දෙකක බොගකට සෙට් උනා. මම වතුර එක අරන් ගිහින් වැඩේ ඉවර වෙලා අලුත් වතුර එකක් ඌට ගෙනත් දෙන්නම් කියල තමා දැන් ටොයිලට් ගියේ. මම ඉතින් මගේ වැඩේ ඉවර කරන් අලුතින් වතුර එකුත් පුරවලා අරන් ගිහින් " මෙන්න මචන් උබේ වතුර එක එලියෙන් තියනව ඉක්මනට ගනින් " කියලා උගේ ටොයිලට් එක ඉස්සරහ තියලා ආව... ඌත්... " අහ් එල මචන්... " කියල හිටියා.. අපි ඉතින් මූන හෝදලා.. ලෑස්ති වෙලා ඔක්කොමත් ඉවරයි... අමිලය නැහ තාම. මූ පැය භාගෙකටත් වැඩියි දැන් ටොයිලට් එකේ... " කෝ බන් මේ යකා... වරෙන් බලන්න " කියල මායි අපේ හසිතයයි ගියා වැසිකිලි ය ගාවට ඌ ගියපු... " අමිල... මොන හු***** කරනවද බන්... වරෙන්කො... " " ඒ අනේ බන් මට වතුර එකක් ගෙනත් දියන්කො... අර හු*****ක් මගේ වතුර එක ඉස්සුවනේ... " මූ ඇතුලෙ ඉදන් කෑ ගහනවා.... පස්සෙ බැලින්නම් මම වතුර එක තියල ගිය ගමන් කව්ද එකෙක් මුගේ වතුර එක උස්සල. මූ ලැජ්ජාවට සද්දෙ වහන් ඉදල... හික් හික් පොඩි කාලෙනේ... මූට හෝදන්නෙ නැතුව එලියට එන්නත් ලැජ්ජාව... ඉතින් මූ අපි එනකල් ඉදල අරකෙ හික් හික් හික්.... අරකෙ කිව්වෙ ටොයිලට් එකේ... පස්සෙ ඉතින් බාල්දියෙන් ගොඩ දාන්න බැරි උනා. වතුර බාල්දි 4ක් ගෙනත් දීල තමා අන්තිමට ඌව ගොඩ ගත්තෙ... පැය භාගය හා වතුර බාල්දි අතර සම්බන්දය හිතා ගන්න ළැමයි හොඳද... හික් හික්... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom