Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් පොඩි කතාවක්... අපේ ගෙවල් පැත්තෙ කොල්ලෙක් හිටිය කලුවා කියල... අවුරුදු 2 ක් විතර වැඩිමල් මට වඩා. කලුව ගැන කතා නම් අනන්ත.. ඒත් බ්ලොග් එකක දාන්න පුලුවන් කතා නම් නැති තරම්. උගේ කතා ඉක්කොම වගෙ නිල් හික් හික්.

එලමකිරි පොර.. වලි එහෙම හොයන් යන්නෙ. ඒ වගේම තමා නියම කලා පොරක්. දැන් නම් හොඳ රස්සාවක් කරන්නේ ඔය graphic designing field එකේ.

ඌ හිටපු විදියට ලොකු දෙයක්.

පොරගෙ තාත්ත හැමදාම හවසට භාගයක් ගේනව. ඒ කියන්නේ මත් වෙන එව්ව හික් හික්. සල්ලි තියෙනම් අරක්කු නැතිම දාට ගමේ බඩු හරි මනුස්සයට භාගෙ ඕනි.

පොර ඉස්තෝප්පුවෙ තියාගෙන පොඩි shot එකක් දාල පාර පැත්තෙ ගිහින් කාත් එක්ක හරි කතා කරල ආයෙ ඇවිත් shot එකක් දාල ආයෙ පාර පැත්තෙ ගිහින් නිවාඩු පාඩුවෙ ඕක බොන්නෙ. අර හොර පොලේ බොන ජාතියේ ගුඩුස් ගුඩුස් ගාල බොන්නෙ නැහ.

අපේ එකා... ඒ කිව්වෙ කලුවා ඒකෙ අනික් පැත්ත. කලුව හවසට කරන්නෙ අර මනුස්සය පාර පැත්තට ගිය ගමන් ඇවිත් අරක කටෙ තියන් ගුඩු ගුඩු ගාල උගුරු 2 - 3 ක් අදින එක. භාගෙන් භාගෙකට වඩා ඉවරයි.

තාත්ත ඇවිත් බැලුවම අරක්කු වාශ්ප වෙලා.

මූ කියල දන්නවත් ඇති.. ඇති නෙමෙයි දන්නවා. ඒත් මූට කෙලින්ම මොකුත් කියන්නත් පොර කැමති නැහ. කට හොඳ නෑනෙ. ඉතින් උන්ගෙ තාත්ත බනිනව හෝ ගාල ඉතින් බීපු එකාට. ඌට වගේ වගක් නෑ. ඒ වගේ වැඩ තමා කලුව කරන්නේ.

ඒ කාලෙ ආවනෙ ඔය අපිට වඩාත් සුදුසු ෆිල්ම් රැල්ලක්. ඇදන් ගිනි ගන්න.. ඇදුම උඩ යන.. පතිනියො අඬන ඒව ගැන හික් හික්..

ඉතින් කලුව දවසක් ගාලු යන්න හෝල්ට් එකට ඇවිත්.. ගමේ කෙල්ලෙකුත් ඉන්නවලු හෝල්ට් එකේ බස් එකක් එනකල්.

ඔය දවස් වල තිබ්බ ළමයින්ට සුදුසු ෆිල්ම් එකක්... අහ්.. නෑ මේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු... " සලුපට අහසට" කියලා. ඕකෙ පෝස්ටර් අපේ හොල්ට් එක වැහෙන්න අලවල තිබ්බෙ ඒ කාලේ.

මූත් බස් එක එනකල් ඔලුව කස කස ඇගිලි හප හප ඉදල එක පාරම අර කෙල්ල දිහාට අත දික් කරල

" ඒ... ඔන්න ඊයා "

කියන ගමන් අහකට පැන්නලු...

කෙල්ලොත් දන්නවනේ ඊයා කිව්වොත් හිතන්නෙ කැරපොතෙක් මීයෙක් මකුලුවෙක් කියලනෙ..

ඒකිත් අහකට පනින ගමන්

" ඒ මොකෙක්ද... "

මූ ගානක් නැතිව

" අහ් නෑ මේ තනපට අහසට වගෙනේ දැක්කෙ... ඒක තනපට නෙමේ සලුපට "

කෙල්ල මල හොදම එකෙන් පත්තු කරන්

" පල යන්න වලත්තය "

කියල පයින්ම අනික් හෝල්ට් එකට ගිහින්...

ඌට කොහෙද ඒවයෙ වගක් හික් හික්.

ඒක නෙමෙයි.... ඔහෙල වලත්තෙයි ??? හික් හික් දුමී එල කතාවක් ලියල තිබ්බ.. බලන්නකො.

[QUOTE="මංත්රීබබා, post: 8216025, member: 304574"] [SIZE=4][COLOR=red]මේක නම් පොඩි කතාවක්... අපේ ගෙවල් පැත්තෙ කොල්ලෙක් හිටිය කලුවා කියල... අවුරුදු 2 ක් විතර වැඩිමල් මට වඩා. කලුව ගැන කතා නම් අනන්ත.. ඒත් බ්ලොග් එකක දාන්න පුලුවන් කතා නම් නැති තරම්. උගේ කතා ඉක්කොම වගෙ නිල් හික් හික්. එලමකිරි පොර.. වලි එහෙම හොයන් යන්නෙ. ඒ වගේම තමා නියම කලා පොරක්. දැන් නම් හොඳ රස්සාවක් කරන්නේ ඔය graphic designing field එකේ. ඌ හිටපු විදියට ලොකු දෙයක්. පොරගෙ තාත්ත හැමදාම හවසට භාගයක් ගේනව. ඒ කියන්නේ මත් වෙන එව්ව හික් හික්. සල්ලි තියෙනම් අරක්කු නැතිම දාට ගමේ බඩු හරි මනුස්සයට භාගෙ ඕනි. පොර ඉස්තෝප්පුවෙ තියාගෙන පොඩි shot එකක් දාල පාර පැත්තෙ ගිහින් කාත් එක්ක හරි කතා කරල ආයෙ ඇවිත් shot එකක් දාල ආයෙ පාර පැත්තෙ ගිහින් නිවාඩු පාඩුවෙ ඕක බොන්නෙ. අර හොර පොලේ බොන ජාතියේ ගුඩුස් ගුඩුස් ගාල බොන්නෙ නැහ. අපේ එකා... ඒ කිව්වෙ කලුවා ඒකෙ අනික් පැත්ත. කලුව හවසට කරන්නෙ අර මනුස්සය පාර පැත්තට ගිය ගමන් ඇවිත් අරක කටෙ තියන් ගුඩු ගුඩු ගාල උගුරු 2 - 3 ක් අදින එක. භාගෙන් භාගෙකට වඩා ඉවරයි. තාත්ත ඇවිත් බැලුවම අරක්කු වාශ්ප වෙලා. මූ කියල දන්නවත් ඇති.. ඇති නෙමෙයි දන්නවා. ඒත් මූට කෙලින්ම මොකුත් කියන්නත් පොර කැමති නැහ. කට හොඳ නෑනෙ. ඉතින් උන්ගෙ තාත්ත බනිනව හෝ ගාල ඉතින් බීපු එකාට. ඌට වගේ වගක් නෑ. ඒ වගේ වැඩ තමා කලුව කරන්නේ. ඒ කාලෙ ආවනෙ ඔය අපිට වඩාත් සුදුසු ෆිල්ම් රැල්ලක්. ඇදන් ගිනි ගන්න.. ඇදුම උඩ යන.. පතිනියො අඬන ඒව ගැන හික් හික්.. ඉතින් කලුව දවසක් ගාලු යන්න හෝල්ට් එකට ඇවිත්.. ගමේ කෙල්ලෙකුත් ඉන්නවලු හෝල්ට් එකේ බස් එකක් එනකල්. ඔය දවස් වල තිබ්බ ළමයින්ට සුදුසු ෆිල්ම් එකක්... අහ්.. නෑ මේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු... " සලුපට අහසට" කියලා. ඕකෙ පෝස්ටර් අපේ හොල්ට් එක වැහෙන්න අලවල තිබ්බෙ ඒ කාලේ. මූත් බස් එක එනකල් ඔලුව කස කස ඇගිලි හප හප ඉදල එක පාරම අර කෙල්ල දිහාට අත දික් කරල " ඒ... ඔන්න ඊයා " කියන ගමන් අහකට පැන්නලු... කෙල්ලොත් දන්නවනේ ඊයා කිව්වොත් හිතන්නෙ කැරපොතෙක් මීයෙක් මකුලුවෙක් කියලනෙ.. ඒකිත් අහකට පනින ගමන් " ඒ මොකෙක්ද... " මූ ගානක් නැතිව " අහ් නෑ මේ තනපට අහසට වගෙනේ දැක්කෙ... ඒක තනපට නෙමේ සලුපට " කෙල්ල මල හොදම එකෙන් පත්තු කරන් " පල යන්න වලත්තය " කියල පයින්ම අනික් හෝල්ට් එකට ගිහින්... ඌට කොහෙද ඒවයෙ වගක් හික් හික්. ඒක නෙමෙයි.... [URL="http://dhumee.blogspot.com/2010/07/blog-post_01.html"][COLOR=#6699cc]ඔහෙල වලත්තෙයි ???[/COLOR][/URL] හික් හික් දුමී එල කතාවක් ලියල තිබ්බ.. බලන්නකො.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom