Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
more ඇම්ඩන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලපත්‍ර පරීක්ෂණය

මොටර් රථ බලපත්‍ර ලබා ගැනීමේදී මාර්ග පරීක්ෂණය අතරතුර පරීක්ෂකවරයා ගේ සරළ ප්‍රෂ්ණ වලට මුහුණ දෙමින් සිටි පුද්ගලයෙකි.

“ප්‍ර: මෙහෙම යනකොට පාර හරහා අන්ධ පුද්ගලයෙක් මාරු වෙනවා ඔබ දකිනවා.. මොකද කරන්නේ.?

පි: මොකක් කරන්නද..? මගෙ වාහනේ නොම්මර තහඩුව දකින්නේ නැති එක වාසනාවක්.

ප්‍ර: මීදුම තියෙන අවස්තාවක ඔබ රිය පදවන කොට මොනවද පාවිච්චි කරන්නේ..?

පි: වාහනේ හෝන් එක.”

සැලකීම

හොවාර්ඩ් දිනපතාම යන අවන්හල ට එදිනද ගොස් මත්පැන් අලෙවිකරන්නා ට මෙසේ පැවසීය.

"මට විස්කි වීදුරුවක් ගේනවා. ඉන්න හැමෝටමත් විස්කි වීදුරුවක් දෙනවා.., ආ., තමුසෙත් විස්කි වීදුරුවක් බොනවා."

හොවාර්ඩ් කියූපරිදි ම මත්පැන් වීදුරුවක් බැගින් ලබා දී තමාද., විස්කි වීදුරුවක් හිස් කලේය. පසුව හොවාර්ඩ් නැවත ඔහු අමතන්න ට විය.

" මේ...... මට තවත් වටයක් විස්කි අරන් එනවා. තමුසෙත් එකක් බොනවා "

" සමාවන්න, ඒත් ඔබ කලින් වටයට බිල ගෙවලා ඉන්න " අලෙවි කරුවා පැවසීය..

" එහෙම කොහොමද...? මම ගෙවන්නෙ නැහැ., මට සල්ලි නැහැ.. " හොවාර්ඩ් ගේ බස් ඇසූ මත්පැන් අලෙවි කරන්නා ඔහුව අවන්හලෙන් ඉවතට ඇද දැමීය. එහෙත් පසුදින ද හේ අවන්හල ට ගොඩවිය.

" මට විස්කි ගේනවා.., හැමෝටම විස්කි දෙනවා "

සුපුරුදු ලෙස මතපැන් අලෙවි කරන්නාට අණ කලේය. එය ඇසූ ඔහු හොවාර්ඩ් වෙත පැමිණියේ ය.

" ඔබ අද මා ගැන සලකලා නෑ වගේ...? "

" තමුසේ ගැන සලකන්නේ කොහොමද? තමුසේ ඊයේ විස්කි වීදුරුවක් බීල මට සලකපු හැටි මතක නේ...? "

මවුත් වොෂ්

එක් පුද්ගලයෙක් තමන් පුවත්පතක කියැවූ ලිපියක් ගැන දීර්ඝ විස්තරයක් කරමින් අවසානයේ මෙසේ පැවසීය.

" ඔබ දන්නවාද මම හුස්ම ගන්න වාරයක් පාසා එක් පුද්ගලයෙක් මැරෙනවා කියලා "

එවිට අනෙක් පුද්ගලයා පිළිවදන් දෙමින් මෙසේ පැවසීය..

" හරි කතාවක්නේ තමුසේ කියන්නෙ.., මවුත් වොෂ් එකක් පාවිච්චි කරලා බලනවකෝ "

ජාවාරම

ඇමරිකන්-මෙක්සිකෝ දේශසීමාව හරහා එක්තරා පුද්ගලයෙක් තම පාපදියෙන් යන අතර තුර එහි මුර භටයෙක් ඔහු නතර කලේ ය. සයිකල් කරුවා ගේ පිටෙහි වූ බෑගය දෙස බලමින් මුරභටයා ඔහුගෙන් ප්‍රශ්ණ කරන්න ට විය.

" මොනවද බෑග් එකේ..? "

" වැලි. "

" වැලි..! එහෙම කියලා බෑ.., පරීක්ෂා කරන්න ඕනෑ.."

බයිසිකල් කරු මුරභටයා ට වැලි බෑගය දුන්නේය. කිසිත් නොවීය. වැලි බෑගයා හා යෑමට අවසර ලැබිණි.. සති 2 කට පසුවත් මෙලෙසම බයිසිකල් කරුවා ව සෝදිසිය ට ලක්විය.සැක කරයුතු යමක් නොවූ යෙන් නිදසේ යාමට ලැඉණි. මෙය මාස 6ක ම සෑම සතියක ම වන සිදුවීමක් බවට පත් විය.. දින කිහිපය කට පසුව නගරයේ දී මුරභටයා ට සයිකල් කරු නගරයේ දී හමුවිය...

" ආ.. තමුසෙට පිස්සු කියලා මම හිතන්නෙ නැහැ. අපි දන්නවා තමුසේ මොනවාහරි දේශසීමාව හරහා ජාවාරම් කලා කියලා. ඇත්තට ම තමුසෙ මොනවද ජාවාරම් කලේ..? "

" බයිසිකල් "

වෙනස

අමෙරිකානුවෙක් හා ඉන්දියානුවෙක් අවන්හලක එකම මේසයක වාඩිවිය. චුයින්ගම් හපමින් තම පුරාජේරුව පටන් ගත්තේය.

අමෙරිකානුවා: තමුසෙ කාලා තියෙනවද.., තිරිඟු පිටි..?

ඉන්දියානුවා: ඔව්

අමෙරිකානුවා:අපි එහෙම නෑ. තිරිඟු ඇටය පෝශ්‍යදායක කොටස කාලා රොඩු ටික පිටි කරලා තමුසේලා ට එවනවා.

ඉන්දියානුවා: එහෙමද?

අමෙරිකානුවා: තමුසේ කාලා තියෙනවාද? ජෑම්..?

ඉන්දියානුවා: ඔව්

අමෙරිකානුවා: අපි ඒවා කන්නේ නෑ. අපි අලුත් පළතුරු කාලා කුණු විච්චි අහක දාන පළතුරු ජෑම් ලෙස සකසලා තමුසෙලා ට එවනවා.

මෙතෙක් නිහඬව සිටි ඉන්දියානුවා ඇමෙරිකානුවා ගෙන් මෙසේ ඇසීය.

ඉන්දියානුවා: තමුසේ ඇමෙරිකාවෙදී අනියම් සම්බන්ධතා පවත්වලා තියෙනවද..?

අමෙරිකානුවා: ඔව්..!

ඉන්දියානුවා: ඒ අවස්ථාවල තමුසේලා පාවිච්චි කරන උපත් පාලන කොපු වලට මොකද කරන්නේ..? අමෙරිකානුවා: විසිකරනවා.

ඉන්දියානුවා: තමුසේ දන්නවාද ඉන්දියාවේදී ඒවා එකතු කරලා සකස් කරලා චුවින්ගම් හදලා අමෙරිකාවට එවනවා කියලා...?

.::Bohemian::.

[QUOTE="මංත්‍රීබබා, post: 8263490, member: 304574"] [SIZE=5][COLOR=blue][SIZE=3][FONT=Malithi Web][I][COLOR=#ff0000]බලපත්‍ර පරීක්ෂණය[/COLOR][/I] [/FONT][/SIZE] [FONT=Malithi Web][SIZE=3]මොටර් රථ බලපත්‍ර ලබා ගැනීමේදී මාර්ග පරීක්ෂණය අතරතුර පරීක්ෂකවරයා ගේ සරළ ප්‍රෂ්ණ වලට මුහුණ දෙමින් සිටි පුද්ගලයෙකි. [/SIZE][/FONT] [SIZE=3][FONT=Malithi Web]“ප්‍ර: [I]මෙහෙම යනකොට පාර හරහා අන්ධ පුද්ගලයෙක් මාරු වෙනවා ඔබ දකිනවා.. මොකද කරන්නේ.?[/I] පි: [I]මොකක් කරන්නද..? මගෙ වාහනේ නොම්මර තහඩුව දකින්නේ නැති එක වාසනාවක්. [/I][/FONT][/SIZE] [SIZE=3][FONT=Malithi Web]ප්‍ර: [I]මීදුම තියෙන අවස්තාවක ඔබ රිය පදවන කොට මොනවද පාවිච්චි කරන්නේ..?[/I] පි: [I]වාහනේ හෝන් එක.”[/I][/FONT][/SIZE] [I][FONT=Malithi Web][SIZE=3][/SIZE][/FONT][/I] [I][SIZE=6][FONT=Malithi Web][COLOR=#ff0000]සැලකීම[/COLOR][COLOR=#ff0000] [/COLOR][/FONT][/SIZE][/I] [FONT=Malithi Web][SIZE=3]හොවාර්ඩ් දිනපතාම යන අවන්හල ට එදිනද ගොස් මත්පැන් අලෙවිකරන්නා ට මෙසේ පැවසීය. "[I]මට විස්කි වීදුරුවක් ගේනවා. ඉන්න හැමෝටමත් විස්කි වීදුරුවක් දෙනවා.., ආ., තමුසෙත් විස්කි වීදුරුවක් බොනවා[/I]." හොවාර්ඩ් කියූපරිදි ම මත්පැන් වීදුරුවක් බැගින් ලබා දී තමාද., විස්කි වීදුරුවක් හිස් කලේය. පසුව හොවාර්ඩ් නැවත ඔහු අමතන්න ට විය. " [I]මේ...... මට තවත් වටයක් විස්කි අරන් එනවා. තමුසෙත් එකක් බොනවා[/I] " [/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3]" [I]සමාවන්න, ඒත් ඔබ කලින් වටයට බිල ගෙවලා ඉන්න[/I] " අලෙවි කරුවා පැවසීය.. " [I]එහෙම කොහොමද...? මම ගෙවන්නෙ නැහැ., මට සල්ලි නැහැ[/I].. " හොවාර්ඩ් ගේ බස් ඇසූ මත්පැන් අලෙවි කරන්නා ඔහුව අවන්හලෙන් ඉවතට ඇද දැමීය. එහෙත් පසුදින ද හේ අවන්හල ට ගොඩවිය. [/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3]" [I]මට විස්කි ගේනවා.., හැමෝටම විස්කි දෙනවා[/I] " සුපුරුදු ලෙස මතපැන් අලෙවි කරන්නාට අණ කලේය. එය ඇසූ ඔහු හොවාර්ඩ් වෙත පැමිණියේ ය. " [I]ඔබ අද මා ගැන සලකලා නෑ වගේ...?[/I] " " [I]තමුසේ ගැන සලකන්නේ කොහොමද? තමුසේ ඊයේ විස්කි වීදුරුවක් බීල මට සලකපු හැටි මතක නේ...?[/I] " [/SIZE][/FONT] [COLOR=#ff0000][I][FONT=Malithi Web][SIZE=3][/SIZE][/FONT][/I][/COLOR] [SIZE=3][FONT=Malithi Web][COLOR=#ff0000][I]මවුත් වොෂ්[/I][/COLOR] [/FONT][/SIZE] [FONT=Malithi Web][SIZE=3]එක් පුද්ගලයෙක් තමන් පුවත්පතක කියැවූ ලිපියක් ගැන දීර්ඝ විස්තරයක් කරමින් අවසානයේ මෙසේ පැවසීය. [/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3]" [I]ඔබ දන්නවාද මම හුස්ම ගන්න වාරයක් පාසා එක් පුද්ගලයෙක් මැරෙනවා කියලා[/I] " එවිට අනෙක් පුද්ගලයා පිළිවදන් දෙමින් මෙසේ පැවසීය.. " [I]හරි කතාවක්නේ තමුසේ කියන්නෙ.., මවුත් වොෂ් එකක් පාවිච්චි කරලා බලනවකෝ[/I] "[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3][/SIZE][/FONT] [COLOR=#ff0000][I][FONT=Malithi Web][SIZE=6]ජාවාරම[/SIZE][/FONT][/I][/COLOR] [FONT=Malithi Web][SIZE=3]ඇමරිකන්-මෙක්සිකෝ දේශසීමාව හරහා එක්තරා පුද්ගලයෙක් තම පාපදියෙන් යන අතර තුර එහි මුර භටයෙක් ඔහු නතර කලේ ය. සයිකල් කරුවා ගේ පිටෙහි වූ බෑගය දෙස බලමින් මුරභටයා ඔහුගෙන් ප්‍රශ්ණ කරන්න ට විය. [/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3]" [I]මොනවද බෑග් එකේ..?[/I] " [/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3]" [I]වැලි.[/I] " [/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3]" [I]වැලි..! එහෙම කියලා බෑ.., පරීක්ෂා කරන්න ඕනෑ[/I].." [/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3]බයිසිකල් කරු මුරභටයා ට වැලි බෑගය දුන්නේය. කිසිත් නොවීය. වැලි බෑගයා හා යෑමට අවසර ලැබිණි.. සති 2 කට පසුවත් මෙලෙසම බයිසිකල් කරුවා ව සෝදිසිය ට ලක්විය.සැක කරයුතු යමක් නොවූ යෙන් නිදසේ යාමට ලැඉණි. මෙය මාස 6ක ම සෑම සතියක ම වන සිදුවීමක් බවට පත් විය.. දින කිහිපය කට පසුව නගරයේ දී මුරභටයා ට සයිකල් කරු නගරයේ දී හමුවිය... [/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3]" [I]ආ.. තමුසෙට පිස්සු කියලා මම හිතන්නෙ නැහැ. අපි දන්නවා තමුසේ මොනවාහරි දේශසීමාව හරහා ජාවාරම් කලා කියලා. ඇත්තට ම තමුසෙ මොනවද ජාවාරම් කලේ[/I]..? " [/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3]" [I]බයිසිකල්[/I] "[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3][/SIZE][/FONT] [COLOR=#ff0000][I][FONT=Malithi Web][SIZE=6]වෙනස[/SIZE][/FONT][/I][/COLOR] [FONT=Malithi Web][SIZE=3]අමෙරිකානුවෙක් හා ඉන්දියානුවෙක් අවන්හලක එකම මේසයක වාඩිවිය. චුයින්ගම් හපමින් තම පුරාජේරුව පටන් ගත්තේය. [/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3]අමෙරිකානුවා: [I]තමුසෙ කාලා තියෙනවද.., තිරිඟු පිටි..?[/I] ඉන්දියානුවා: [I]ඔව්[/I] අමෙරිකානුවා:[I]අපි එහෙම නෑ. තිරිඟු ඇටය පෝශ්‍යදායක කොටස කාලා රොඩු ටික පිටි කරලා තමුසේලා ට එවනවා[/I]. ඉන්දියානුවා: [I]එහෙමද[/I]? අමෙරිකානුවා: [I]තමුසේ කාලා තියෙනවාද? ජෑම්[/I]..? ඉන්දියානුවා: [/SIZE][/FONT][SIZE=3][FONT=Malithi Web][I]ඔව් [/I]අමෙරිකානුවා: [I]අපි ඒවා කන්නේ නෑ. අපි අලුත් පළතුරු කාලා කුණු විච්චි අහක දාන පළතුරු ජෑම් ලෙස සකසලා තමුසෙලා ට එවනවා[/I]. [/FONT][/SIZE] [CENTER][I][FONT=Malithi Web][SIZE=3]මෙතෙක් නිහඬව සිටි ඉන්දියානුවා ඇමෙරිකානුවා ගෙන් මෙසේ ඇසීය. [/SIZE][/FONT][/I][/CENTER] [FONT=Malithi Web][SIZE=3]ඉන්දියානුවා: [I]තමුසේ ඇමෙරිකාවෙදී අනියම් සම්බන්ධතා පවත්වලා තියෙනවද[/I]..? අමෙරිකානුවා:[I] ඔව්.[/I].! ඉන්දියානුවා: [I]ඒ අවස්ථාවල තමුසේලා පාවිච්චි කරන උපත් පාලන කොපු වලට මොකද කරන්නේ..? අමෙරිකානුවා: විසිකරනවා[/I]. ඉන්දියානුවා: [I]තමුසේ දන්නවාද ඉන්දියාවේදී ඒවා එකතු කරලා සකස් කරලා චුවින්ගම් හදලා අමෙරිකාවට එවනවා කියලා[/I]...?[/SIZE][/FONT] [FONT=Malithi Web][SIZE=3][/SIZE][/FONT] .::Bohemian::. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom