Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
More Corona virus cases reported in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා යැයි සැකපිට ඉතාලියේ සිට පැමිණි කාන්තාවක් IDH රෝහලට

කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කරන කාන්තාවක් හලාවත මහා රෝහලට පැමිණීමෙන් පසු මුල්ලේරියාව IDH රෝහලට මාරු කර යැවු බව හලාවත මහා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි ප්‍රකාශ කර සිටිනවා.

අද පෙරවරු 10.00 ට පමණ මෙම කාන්තාව හලාවත මහා රෝහලට පැමිණ ඇති අතර ඉන් පසු ප්‍රතිකාර ගැනීම සදහා පැය භාගයකට වැඩි කාලයක් අනෙකුත් රෝගීන් සමග භාහිර රෝගී අංශයේ ගත කර ඇති බවයි හෙළිවී ඇත්තේ. මේ සිදුවීම වූ වහාම රෝහල් කාර්ය මණ්ඩලයේ ඇතැමෙකු මේ කාන්තාව පරික්ෂා කිරීම සදහා ඉදිරිපත් නොවී ඇති අතර පසුව රෝහල් අධ්‍යක්ෂකවරයා පැමිණ මේ කාන්තාව පරික්ෂා කර බලා කොළඹ උණ රෝහලට

යැවීමට කටයුතු කර තිබේ.

56 හැවිරිදි මේ කාන්තාව හලාවතට සැතපුම් දහයක් පමණ නුදුරින් පිහිටි ගමක ජිවත් වන තැනැත්තියක් වන අතර ඇය ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය තුන වන දිනයි. එසේ පැමිණි ඇය තම හිතවතුනට සංග්‍රහ කිරීම සදහා සාදයක්ද පවත්වා තිබෙන බවට අනාවරණය වී ඇත.

හලාවත රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ කාන්තාවගෙන් කොරෝනා රෝගියෙකුට සමාන සියලු රෝගී ලක්ෂණ දක්නට තිබු බවයි.

මේ සම්බන්ධයෙන් හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් කල විමසීමේදී කියා සිටියේ එම කාන්තාවට කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු කර ගත හැක්කේ නියමිත පරීක්ෂණ වලින් පසුව බවයි.

මේ කාන්තාව ඇසුරු කල පුද්ගලයන් පිලිබදව ද සෞඛ්‍ය අංශ වල අවධානය යොමුව තිබෙනවා.

nethnews

[QUOTE="Los pollos hermanos, post: 25210145, member: 566577"] [B]කොරෝනා යැයි සැකපිට ඉතාලියේ සිට පැමිණි කාන්තාවක් IDH රෝහලට [/B] [SIZE=3]කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කරන කාන්තාවක් හලාවත මහා රෝහලට පැමිණීමෙන් පසු මුල්ලේරියාව IDH රෝහලට මාරු කර යැවු බව හලාවත මහා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි ප්‍රකාශ කර සිටිනවා. [/SIZE] [SIZE=3]අද පෙරවරු 10.00 ට පමණ මෙම කාන්තාව හලාවත මහා රෝහලට පැමිණ ඇති අතර ඉන් පසු ප්‍රතිකාර ගැනීම සදහා පැය භාගයකට වැඩි කාලයක් අනෙකුත් රෝගීන් සමග භාහිර රෝගී අංශයේ ගත කර ඇති බවයි හෙළිවී ඇත්තේ. මේ සිදුවීම වූ වහාම රෝහල් කාර්ය මණ්ඩලයේ ඇතැමෙකු මේ කාන්තාව පරික්ෂා කිරීම සදහා ඉදිරිපත් නොවී ඇති අතර පසුව රෝහල් අධ්‍යක්ෂකවරයා පැමිණ මේ කාන්තාව පරික්ෂා කර බලා කොළඹ උණ රෝහලට යැවීමට කටයුතු කර තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]56 හැවිරිදි මේ කාන්තාව හලාවතට සැතපුම් දහයක් පමණ නුදුරින් පිහිටි ගමක ජිවත් වන තැනැත්තියක් වන අතර ඇය ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය තුන වන දිනයි. එසේ පැමිණි ඇය තම හිතවතුනට සංග්‍රහ කිරීම සදහා සාදයක්ද පවත්වා තිබෙන බවට අනාවරණය වී ඇත.[/SIZE] [SIZE=3]හලාවත රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ කාන්තාවගෙන් කොරෝනා රෝගියෙකුට සමාන සියලු රෝගී ලක්ෂණ දක්නට තිබු බවයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ සම්බන්ධයෙන් හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් කල විමසීමේදී කියා සිටියේ එම කාන්තාවට කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු කර ගත හැක්කේ නියමිත පරීක්ෂණ වලින් පසුව බවයි.[/SIZE] [SIZE=3]මේ කාන්තාව ඇසුරු කල පුද්ගලයන් පිලිබදව ද සෞඛ්‍ය අංශ වල අවධානය යොමුව තිබෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]nethnews [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom