Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
More Corona virus cases reported in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ මැතිවරණය පැවැත්වීමට නම් සියලු පුරවැසියන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව සිටිය යුතු බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ල ගනිමින් අප්‍රේල් මස 25 වැනිදා දක්වා මහජනතාව රැස්වන රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇති බව දන්වා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (13) පැවසීය.

ජනතාව කෙරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇති බවයි සභාපතිවරයා සඳහන් කර සිටියා. රජයෙන් ලබාදෙන වෛද්‍ය උපදෙස් අනුව මෙහිදී ක්‍රියා කිරීම වැදගත් බවයි ඔහු කියා සිටියේ.

කොරෝනා වෛරසය මැඩලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන් යන වැඩපිළිවෙලට සහය පළකිරීමක් වශයෙන් ඉදිරි සති දෙකක කාලයක් යන තුරු මැතිවරණ ප්රචාරක රැළි නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ මේ වන විටත් කැමැත්ත පළකර ඇති බවත් අනෙක් දේශපාලන පක්ෂ සමග ද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරනා බවයි මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

ඇතැම් ජනමාධ්‍යවල හැසිරීම සම්බන්දෙයන් හා රජයේ නිලධාරින් දේශපාලන කටයුතු වලට සම්බන්ධවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුනත් රජයේ වාහන භාවිතා කිරීම මේ වන විට සම්පුර්ණයෙන්ම අඩුවී ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.

[QUOTE="Los pollos hermanos, post: 25215071, member: 566577"] [SIZE=3]මහ මැතිවරණය පැවැත්වීමට නම් සියලු පුරවැසියන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව සිටිය යුතු බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ල ගනිමින් අප්‍රේල් මස 25 වැනිදා දක්වා මහජනතාව රැස්වන රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇති බව දන්වා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (13) පැවසීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ජනතාව කෙරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇති බවයි සභාපතිවරයා සඳහන් කර සිටියා. රජයෙන් ලබාදෙන වෛද්‍ය උපදෙස් අනුව මෙහිදී ක්‍රියා කිරීම වැදගත් බවයි ඔහු කියා සිටියේ. [/SIZE][SIZE=3] කොරෝනා වෛරසය මැඩලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන් යන වැඩපිළිවෙලට සහය පළකිරීමක් වශයෙන් ඉදිරි සති දෙකක කාලයක් යන තුරු මැතිවරණ ප්රචාරක රැළි නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ මේ වන විටත් කැමැත්ත පළකර ඇති බවත් අනෙක් දේශපාලන පක්ෂ සමග ද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරනා බවයි මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඇතැම් ජනමාධ්‍යවල හැසිරීම සම්බන්දෙයන් හා රජයේ නිලධාරින් දේශපාලන කටයුතු වලට සම්බන්ධවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුනත් රජයේ වාහන භාවිතා කිරීම මේ වන විට සම්පුර්ණයෙන්ම අඩුවී ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.[/SIZE][SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom