Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
More Corona virus cases reported in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වුහන් වල ඕක worse case එකක් උනේ virus එක unknown නිසා. මිනිස්සු risk එක ගැන දශමයක් වත් දැනන් හිටියේ නැහැ.

නමුත් දැන් දන්නවා. WHO වලින් warning දෙනවා. මිනිස්සු හච්චිමක් ගියත් දැන් නහය උඩට ඇදල හොටු හිරුවත්, කැස්සත් බයයි.

ඉතාලි වලින් ආව උන් හැංගිලා හිටියත්, මිනිස්සු රිපෝර්ට් කරනවා. අනික මේ රටේ මිනිස්සු හුගාක් ඉරිසියයි. ඉතිං අනිවා රිපෝර්ට් කරයි  උන්ට බේරුමක් නැහැ

හැංගිලා ඉන්න නම්, ට්‍රෙස් කරන්න බැරිවෙන්න ට්‍රැක්ස් කවර් කරන්න ඕන, එහෙම කරන්න නම් මාස්ටර් මයින්ඩ් ක්‍රිමිනල් එක්ස්පිරියන්ස් තියෙන උං වෙන්න ඕන, එහෙම එකෙක් හිටියත් ඌ මාස ගණන් ඉදන් ප්‍රී ප්ලැන් කරලා හැංගෙන්න ඕන, ඔහොම එක පාර හැංගෙන්න බෑ, මේ ඉන්නේ එහෙම උන් නෙමෙයි මේ සාමාන්‍ය මිනිස්සු. මුන් ගේ details ඔක්කොම එයාපෝට් එකේ තියෙනවා. ඉතින් LTTE එක ට්‍රැක් කරපු බුද්දි අංශයේ උන්ටයි ආමි එකේ අයටයි නිකන් බත් කනවා වගේ මුන්ව හොයාගන්න.

ඊටපස්සේ මුන්ගෙන් ප්‍රශ්න කරපු ගමන් මුන් කියනවා කොහෙද ගියේ කියල. දැන් බොරු කියන බවත් දන්නවා අර මැණික් ඩයල් එක වගේ පිස්සු කෙලිය උන් ගැන experience තියෙන නිසා.

උන් incubation පීරියඩ් එකේදී වයිරස් එක දුන්න නම්, 10 වෙනිදායින් පස්සේ 14 වගේ කාලය ඇතුළතයි. ඊටපස්සේ ඌ එලියට යන්න තියා කුස්සියට යාගන්නත් බැරිව හුස්ම හිරවෙන්න ගන්නවා. එතකොට එක්කෝ හැඟෙනවා, නැත්තන් ඇඩ්මිට් වෙනවා. එහෙම ආව උන් ටික ඔහොම අල්ලගනියි.

incubation පීරියඩ් එකේදී හම්බ උන එවුන් ගෙන් සමහරක් දන්නවා තමුන් ආශ්‍රේ කරා රට ඉදන් ආව එකෙක් එක්ක කියල, එතකොට ඌ හොයල බලනවා අරු සනීපෙන් ද, තමුන්ට අසනීපද කියල. රටේ නිවුස් එක්ක ඌ දවස් කීපයකින් බය වෙලා ඇඩ්මිට් වෙනවා දවස් තුන හතරක් ඇතුලත.

නොදැනුවත් ව infect වෙච්ච එවුන් කීප දෙනෙක් හිටියොත්, එයාල මේ වෙනකොට ගෙවල් වල ඉන්නවා. සහ 14 ඉදන් දවස් හතක යනකොට, ඒ කියන්නේ 20, 21 හෝ 24 වෙනකොට එයාලත් එලියට ඇවිල්ල ඇඩ්මිට් වෙනවා. එතනින් කොරෝන චැප්ටර් එක ක්ලෝස්. පිටරටින් එන උන්ව අල්ල අල්ල කොරෝන්ටයින් කරනකොට රට ඇතුලේ සියලු දේවල් සාමාන්‍ය විදිහට වෙන්න ගනියි.

නොදැනුවත් infect වුන එකෙක් incubation පීරියඩ් එකේදී රට වටේ ගිහින් බෙදන්න තියෙන චාන්ස් එක දැන් අඩුයි, මොකද දැන් කෆියු හිටන් දාල මේක සීරියස් කරලා තියෙන නිසා.

මොකක් හරි අමුතු විදිහට මිනිස්සු එකතු වුන වෙලාවක ස්ප්‍රෙඩ් උන කේස් එකක් ආවොත්, ටක් ගාල ඒ පැති ටික ලොක් ඩවුන් කරයි. ඊටපස්සේ ඉවරයි.

චයිනා වලත් වැඩි කාලයක් ඕක ඇද්දේ නෑ. සිටි ටික ලොක් කරලා ගොඩ දැම්ම. එහෙම කරලා සති දෙකක් තිබ්බ ගමන් හරි.

අනික් එක දැන් චයිනා වලින් ගොඩක් හෙල්ප් හම්බෙනවා උන්ට experience තියෙනවා මේක handle කරන හැටි. උන් ලංකාවේ ගවමන්ට් එකට සපෝට් කරනවා.

[QUOTE="Tramadol, post: 25229909, member: 512033"] [SIZE=3] වුහන් වල ඕක worse case එකක් උනේ virus එක unknown නිසා. මිනිස්සු risk එක ගැන දශමයක් වත් දැනන් හිටියේ නැහැ. නමුත් දැන් දන්නවා. WHO වලින් warning දෙනවා. මිනිස්සු හච්චිමක් ගියත් දැන් නහය උඩට ඇදල හොටු හිරුවත්, කැස්සත් බයයි. ඉතාලි වලින් ආව උන් හැංගිලා හිටියත්, මිනිස්සු රිපෝර්ට් කරනවා. අනික මේ රටේ මිනිස්සු හුගාක් ඉරිසියයි. ඉතිං අනිවා රිපෝර්ට් කරයි :P උන්ට බේරුමක් නැහැ හැංගිලා ඉන්න නම්, ට්‍රෙස් කරන්න බැරිවෙන්න ට්‍රැක්ස් කවර් කරන්න ඕන, එහෙම කරන්න නම් මාස්ටර් මයින්ඩ් ක්‍රිමිනල් එක්ස්පිරියන්ස් තියෙන උං වෙන්න ඕන, එහෙම එකෙක් හිටියත් ඌ මාස ගණන් ඉදන් ප්‍රී ප්ලැන් කරලා හැංගෙන්න ඕන, ඔහොම එක පාර හැංගෙන්න බෑ, මේ ඉන්නේ එහෙම උන් නෙමෙයි මේ සාමාන්‍ය මිනිස්සු. මුන් ගේ details ඔක්කොම එයාපෝට් එකේ තියෙනවා. ඉතින් LTTE එක ට්‍රැක් කරපු බුද්දි අංශයේ උන්ටයි ආමි එකේ අයටයි නිකන් බත් කනවා වගේ මුන්ව හොයාගන්න. ඊටපස්සේ මුන්ගෙන් ප්‍රශ්න කරපු ගමන් මුන් කියනවා කොහෙද ගියේ කියල. දැන් බොරු කියන බවත් දන්නවා අර මැණික් ඩයල් එක වගේ පිස්සු කෙලිය උන් ගැන experience තියෙන නිසා. උන් incubation පීරියඩ් එකේදී වයිරස් එක දුන්න නම්, 10 වෙනිදායින් පස්සේ 14 වගේ කාලය ඇතුළතයි. ඊටපස්සේ ඌ එලියට යන්න තියා කුස්සියට යාගන්නත් බැරිව හුස්ම හිරවෙන්න ගන්නවා. එතකොට එක්කෝ හැඟෙනවා, නැත්තන් ඇඩ්මිට් වෙනවා. එහෙම ආව උන් ටික ඔහොම අල්ලගනියි. incubation පීරියඩ් එකේදී හම්බ උන එවුන් ගෙන් සමහරක් දන්නවා තමුන් ආශ්‍රේ කරා රට ඉදන් ආව එකෙක් එක්ක කියල, එතකොට ඌ හොයල බලනවා අරු සනීපෙන් ද, තමුන්ට අසනීපද කියල. රටේ නිවුස් එක්ක ඌ දවස් කීපයකින් බය වෙලා ඇඩ්මිට් වෙනවා දවස් තුන හතරක් ඇතුලත. නොදැනුවත් ව infect වෙච්ච එවුන් කීප දෙනෙක් හිටියොත්, එයාල මේ වෙනකොට ගෙවල් වල ඉන්නවා. සහ 14 ඉදන් දවස් හතක යනකොට, ඒ කියන්නේ 20, 21 හෝ 24 වෙනකොට එයාලත් එලියට ඇවිල්ල ඇඩ්මිට් වෙනවා. එතනින් කොරෝන චැප්ටර් එක ක්ලෝස්. පිටරටින් එන උන්ව අල්ල අල්ල කොරෝන්ටයින් කරනකොට රට ඇතුලේ සියලු දේවල් සාමාන්‍ය විදිහට වෙන්න ගනියි. නොදැනුවත් infect වුන එකෙක් incubation පීරියඩ් එකේදී රට වටේ ගිහින් බෙදන්න තියෙන චාන්ස් එක දැන් අඩුයි, මොකද දැන් කෆියු හිටන් දාල මේක සීරියස් කරලා තියෙන නිසා. මොකක් හරි අමුතු විදිහට මිනිස්සු එකතු වුන වෙලාවක ස්ප්‍රෙඩ් උන කේස් එකක් ආවොත්, ටක් ගාල ඒ පැති ටික ලොක් ඩවුන් කරයි. ඊටපස්සේ ඉවරයි. චයිනා වලත් වැඩි කාලයක් ඕක ඇද්දේ නෑ. සිටි ටික ලොක් කරලා ගොඩ දැම්ම. එහෙම කරලා සති දෙකක් තිබ්බ ගමන් හරි. අනික් එක දැන් චයිනා වලින් ගොඩක් හෙල්ප් හම්බෙනවා උන්ට experience තියෙනවා මේක handle කරන හැටි. උන් ලංකාවේ ගවමන්ට් එකට සපෝට් කරනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom