Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
More Info about IMEI number
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ IMEI නම්බර් එක,මේක පාවිච්චි කරලා කොහෝමද නැතිවුන Phone එකක් හොයාගන්නේ,කොහොමද මේ නම්බර් එක Phone එකේන් Phone එකකට වෙනස් වෙන්නේ මේ ගැන වැඩිදුර විස්තර පහුගිය දවස් ටිකේ මම හෙව්වා ඉන්ටනේට් එකේ වගේම මම අදුරන ලංකාවේ ජන්ගම දුරකතන ජාල වල වැඩකරන මගේ යාලුවන්ගෙනුත් විස්තර ලබාගත්තා.ඒ ලබාගත්ත විස්තර ටිකක් මම ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුන.

මේතනදී මේ ස්ශ්ත්රයේ පාවිච්චි කරන ඇතැම් තාක්ෂනික වචන සිංහල බාෂාවට පරිවර්ථනය කිරීමේ අපහසුතාවය සහ එහිදී වැරදීම් සිදුවීමේ අවකාෂය වැඩිනිසා ඉංග්‍රිසි බාෂාවෙන්ම මට යොදන්න සිදුවුනා.

මුලින්ම IMEI එ

කේ අදහස,තේරුම මොකක්ද කියලා බලමු..

International Mobile Equipment Identity [IMEI]  ජාත්‍යන්තර ජංගම උපකරණ අනනය්යතා (අංකය) සිංහලේන් දැක්වුවොත් මේ වගේ අදහසක් ලබා ගන්න පුලුවන්...

මේ අංකය විශේෂ අනනය්ය අංකයක්.හරියට අපේ ඇගිලි සලකුණ වගේ,ඔනම ජංගම දුරකථනයක බැටරි එකට පිටිපස්සේ මේ අංකය මුද්රරනය කරල තියෙනවා.එවගේම තමා බොහොමයක් දුරකථන වල *#06# කියන කෙත්ය යොදාගෙන මේ IMEI අංකය ලබාගන්න පුලුවන්.

සැ.යු. මේ අංකය ගොඩක් වැදගත්,බැරි වෙලාහරි Phone එක නැති උනොත් මේ අංකය ඔන වෙනවා නැවත ඒක හොයාගන්න..එක නිසා ඔයගොල්ලොත් දැන්ම මේ අංකය ලියලා තියාගන්න අමතක වෙන්න කලින්.

දැන් අපි බලමු මේ අංකය කොයිතරම් වැදගත්ද කියලා..

ඔනම ජංගම දුරකථනයක් දුරකථන ජාලයක් පාවිච්චි කිරීමේදී IMEI අංකය එම ජාලයේ ලියාපදින්චි වෙනවා.ඒ කියන්නේ අපි ඇමතුමක් ලබා ගැනීමේදී IMEI අංකයත් දුරකථන අංකයථ් සමගම සටහන් වෙන්වා.හරියට CLI (Caller Line Identification) පහසුකම වගේ. එක හින්දා කොයිතරම Sim පත් මාරුකලත් IMEI අංකයෙන් යොදාගත්ත අලුත්ම අංකය ලබාගන්න පුලුවන්.එහෙම නැත්නම් අපිට අවශ්‍ය නම් IMEI අංකය ලබා දීලා Phone එක Lock කරන්නත් පුලුවන්.එතකොට ගත්ත කාටවුනත් එකේන් වැඩක් වෙන්නේ නෑ.

හැබැයි දැන්නම් අලුත්ම තාක්ෂණික උපක්‍රම තියෙන්වලු මේ අංකයත් වෙනස් කරන්න පුලුවන්. තාම ලංකාවෙත් මේ දෙවල් කරන අය ඉන්නවද කියලා කියන්න නම් මම දන්නේ නෑ.

IMEI අංකයක සැකැස්ම.....

AA-BBBBBB-CCCCCC-E

IMEI අංකයක් සකස් වෙලා තියෙන්නේ අංක 14 සහ අවසානයේ එක් විශේෂ අංකයකින්, මේ විශේෂ අංකය හදුන්වන්නේ "Check digit".යන නාමයෙන්.ඇත්තටම මේ අවසාන අංකය මගින් තමයි IMEI අංකයක නිවරද්‍යතාව හදුනාගන්නේ.,මෙය දුරකථන ජාලවල සටහන් වීමක් සිදුවන්නේ නෑ.මේ අංකය තීරණය කරන්නේ විශේෂ ගණිතමය රීති ර්ක්රමයක් මගින්.එය හදුන්වන්නේ "Luhn algorithm" කියන නාමයෙන්.මේ පිලිබද වැඩිදුර විස්තර මෙතනින් ලබාගන්න

ඔබේ IMEI අංකයේ නිවරදි දැයි මෙතනින් බලා ගන්න..

මෙම ක්‍රමෙට අකමැති අයට Luhn algorithm මගින් නිවරද්‍යතාව හොයාගන්න පුලුවන්.පලමුවෙන්ම ඔයාලගේ IMEI අංකය ලියාගන්න.ඉන්පසු අවසාන අංකයට ඉස්සෙල්ලා අංකයේ සිට එකක් හැර එකක් තියෙන අංක සියල්ලම දෙගුණ කරන්න.ලැබෙන පිලිතුරු අනෙක් අංක සමග එකතු කරන්න.දැන් මෙම ලැබෙන අගයට ඔබේ IMEI අංකයේ අවසාන අංකය එකතු කලවිට එය 10 බෙදේනම් ඔබේ අංකය නිවරදි එකකි.

AA-BBBBBB

IMEI අංකයක පලමු අංක 8 වෙන් වෙන්නේ "Type Allocation Code (TAC)" එකට,මෙහිදී පලමු අංක දෙක මගින් "Reporting Body Identifier "සංවිධානය නිරූපනය වෙන්වා.මෙම සංවිධාන "GSM Association" එකේ ලියාපදින්චි සංවිධාන,මේ වගෙන් තමා දුරකථනයක් ලියාපදින්චි කර ඒ සදහා අංකයක් නිකුත් කරන්නේ.වැඩිදුර විස්තර මෙතනින්

BBBBBB

මෙම TAC code අයත් අනෙක් අංක හය මගින් නිරූපනය වෙන්නේ අදාල දුරකථනය නිෂ්පාදනය කල සමාගම පිලිබද තොරතුරු.ඇත්තටම මේ අංක හය මගින් හොරෙන් කෑලි එකතු කරල හදපු දුරකථන පහසුවෙන්ම හදුනා ගන්න පුලුවන්.වැඩි විස්තර.

CCCCCC-E

ඉන්පස් තිබෙන අංක හය මගින් දුරකථනයේ "Serial number" (අනුක්රරමික අංකය) නිරුපනය වෙන්වා.අවසාන අංකය මම පෙර සදහන් කල check digit අංකය සදහා වෙන්වෙලා තියෙන්වා.වැඩි විස්තර

ඇත්තටම මේ තොරතුරු ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතනවා.මේ පිලිබද තව වැඩිදුර විස්තර දන්නවා නම් අපිටත් කියන්න.මෙම ලිපිය සම්බන්ධව ඔය ගොල්ලන්ගේ අදහස් දැන ගන්නත් මම කැමතියි.

නැතිවුන ජංගම දුරකථන නැවත ලබා ගැනීම පිලිබදව මා ලියූ ප්‍රතම ලිපිය link.

[QUOTE="rcharindu, post: 9139303, member: 70898"] [LEFT][SIZE="4"][COLOR="Blue"]මොකක්ද මේ IMEI නම්බර් එක,මේක පාවිච්චි කරලා කොහෝමද නැතිවුන Phone එකක් හොයාගන්නේ,කොහොමද මේ නම්බර් එක Phone එකේන් Phone එකකට වෙනස් වෙන්නේ මේ ගැන වැඩිදුර විස්තර පහුගිය දවස් ටිකේ මම හෙව්වා ඉන්ටනේට් එකේ වගේම මම අදුරන ලංකාවේ ජන්ගම දුරකතන ජාල වල වැඩකරන මගේ යාලුවන්ගෙනුත් විස්තර ලබාගත්තා.ඒ ලබාගත්ත විස්තර ටිකක් මම ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුන.[/COLOR][/SIZE][/LEFT] [SIZE="4"][COLOR="SeaGreen"]මේතනදී මේ ස්ශ්ත්රයේ පාවිච්චි කරන ඇතැම් තාක්ෂනික වචන සිංහල බාෂාවට පරිවර්ථනය කිරීමේ අපහසුතාවය සහ එහිදී වැරදීම් සිදුවීමේ අවකාෂය වැඩිනිසා ඉංග්‍රිසි බාෂාවෙන්ම මට යොදන්න සිදුවුනා.:)[/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Blue"]මුලින්ම[B] IMEI[/B] එ[CENTER][/CENTER]කේ අදහස,තේරුම මොකක්ද කියලා බලමු..[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][B]I[/B]nternational [B]M[/B]obile [B]E[/B]quipment [B]I[/B]dentity [[B]IMEI[/B]] [/SIZE] [SIZE="4"][COLOR="blue"][B][U][COLOR="Purple"]ජාත්‍යන්තර ජංගම උපකරණ අනනය්යතා[/COLOR][/U][/B] (අංකය) සිංහලේන් දැක්වුවොත් මේ වගේ අදහසක් ලබා ගන්න පුලුවන්...[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="blue"]මේ අංකය විශේෂ අනනය්ය අංකයක්.හරියට අපේ ඇගිලි සලකුණ වගේ,ඔනම ජංගම දුරකථනයක බැටරි එකට පිටිපස්සේ මේ අංකය මුද්රරනය කරල තියෙනවා.එවගේම තමා බොහොමයක් දුරකථන වල [B][U]*#06#[/U][/B] කියන කෙත්ය යොදාගෙන මේ IMEI අංකය ලබාගන්න පුලුවන්.[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.lur.nu/images/finding_imei.jpg[/IMG][IMG]http://www.techlineinfo.com/wp-content/uploads/2009/11/nokia-imei.png[/IMG] [IMG]http://1.bp.blogspot.com/_CF2oTAV7wFE/SwpIvyfSVpI/AAAAAAAAB4E/Z8MD5-eeSwA/s1600/How%20to%20check%20IMEI%20number.png[/IMG] [SIZE="3"][COLOR="Red"]සැ.යු. මේ අංකය ගොඩක් වැදගත්,බැරි වෙලාහරි Phone එක නැති උනොත් මේ අංකය ඔන වෙනවා නැවත ඒක හොයාගන්න..එක නිසා ඔයගොල්ලොත් දැන්ම මේ අංකය ලියලා තියාගන්න අමතක වෙන්න කලින්.:yes::yes:[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]දැන් අපි බලමු මේ අංකය කොයිතරම් වැදගත්ද කියලා..[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="blue"]ඔනම ජංගම දුරකථනයක් දුරකථන ජාලයක් පාවිච්චි කිරීමේදී IMEI අංකය එම ජාලයේ ලියාපදින්චි වෙනවා.ඒ කියන්නේ අපි ඇමතුමක් ලබා ගැනීමේදී IMEI අංකයත් දුරකථන අංකයථ් සමගම සටහන් වෙන්වා.හරියට CLI (Caller Line Identification) පහසුකම වගේ. එක හින්දා කොයිතරම Sim පත් මාරුකලත් IMEI අංකයෙන් යොදාගත්ත අලුත්ම අංකය ලබාගන්න පුලුවන්.එහෙම නැත්නම් අපිට අවශ්‍ය නම් IMEI අංකය ලබා දීලා Phone එක Lock කරන්නත් පුලුවන්.එතකොට ගත්ත කාටවුනත් එකේන් වැඩක් වෙන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]හැබැයි දැන්නම් අලුත්ම තාක්ෂණික උපක්‍රම තියෙන්වලු මේ අංකයත් වෙනස් කරන්න පුලුවන්. තාම ලංකාවෙත් මේ දෙවල් කරන අය ඉන්නවද කියලා කියන්න නම් මම දන්නේ නෑ.:oo::nerd::oo:[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"][CENTER]IMEI අංකයක සැකැස්ම.....[/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Red"][U]AA[/U][/COLOR]-[COLOR="Green"][U]BBBBBB[/U][/COLOR]-[COLOR="Purple"][U]CCCCCC[/U][/COLOR]-[COLOR="Orange"][U]E[/U][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Blue"]IMEI අංකයක් සකස් වෙලා තියෙන්නේ අංක 14 සහ අවසානයේ එක් විශේෂ අංකයකින්, මේ විශේෂ අංකය හදුන්වන්නේ [COLOR="Black"][B]"Check digit"[/B][/COLOR].යන නාමයෙන්.ඇත්තටම මේ අවසාන අංකය මගින් තමයි IMEI අංකයක නිවරද්‍යතාව හදුනාගන්නේ.,මෙය දුරකථන ජාලවල සටහන් වීමක් සිදුවන්නේ නෑ.මේ අංකය තීරණය කරන්නේ විශේෂ ගණිතමය රීති ර්ක්රමයක් මගින්.එය හදුන්වන්නේ [COLOR="black"][B]"Luhn algorithm"[/B][/COLOR] කියන නාමයෙන්.මේ පිලිබද වැඩිදුර විස්තර [URL="http://en.wikipedia.org/wiki/Luhn_algorithm"][COLOR="DarkOrchid"]මෙතනින් ලබාගන්න[/COLOR][/URL][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]ඔබේ IMEI අංකයේ නිවරදි දැයි [URL="http://www.nokiaport.de/tacdatabase/index.php?s=imeitools&lng="][COLOR="DarkOrchid"]මෙතනින්[/COLOR][/URL] බලා ගන්න..[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]මෙම ක්‍රමෙට අකමැති අයට Luhn algorithm මගින් නිවරද්‍යතාව හොයාගන්න පුලුවන්.පලමුවෙන්ම ඔයාලගේ IMEI අංකය ලියාගන්න.ඉන්පසු අවසාන අංකයට ඉස්සෙල්ලා අංකයේ සිට එකක් හැර එකක් තියෙන අංක සියල්ලම දෙගුණ කරන්න.ලැබෙන පිලිතුරු අනෙක් අංක සමග එකතු කරන්න.දැන් මෙම ලැබෙන අගයට ඔබේ IMEI අංකයේ අවසාන අංකය එකතු කලවිට එය 10 බෙදේනම් ඔබේ අංකය නිවරදි එකකි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://img529.imageshack.us/img529/7369/editedq.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER][COLOR="Red"][U]AA[/U][/COLOR]-[COLOR="Green"][U]BBBBBB[/U][/COLOR][/CENTER][/SIZE] [SIZE="4"][COLOR="Blue"]IMEI අංකයක පලමු අංක 8 වෙන් වෙන්නේ "Type Allocation Code (TAC)" එකට,මෙහිදී පලමු අංක දෙක මගින්[COLOR="black"] "Reporting Body Identifier "[/COLOR]සංවිධානය නිරූපනය වෙන්වා.මෙම සංවිධාන [COLOR="black"]"GSM Association"[/COLOR] එකේ ලියාපදින්චි සංවිධාන,මේ වගෙන් තමා දුරකථනයක් ලියාපදින්චි කර ඒ සදහා අංකයක් නිකුත් කරන්නේ.[URL="http://en.wikipedia.org/wiki/Reporting_Body_Identifier"][COLOR="DarkOrchid"]වැඩිදුර විස්තර මෙතනින්[/COLOR][/URL][/COLOR][/SIZE] [SIZE="4"][CENTER][COLOR="Green"][U]BBBBBB[/U][/COLOR][/CENTER][/SIZE] [SIZE="4"][COLOR="Blue"]මෙම TAC code අයත් අනෙක් අංක හය මගින් නිරූපනය වෙන්නේ අදාල දුරකථනය නිෂ්පාදනය කල සමාගම පිලිබද තොරතුරු.ඇත්තටම මේ අංක හය මගින් හොරෙන් කෑලි එකතු කරල හදපු දුරකථන පහසුවෙන්ම හදුනා ගන්න පුලුවන්.[/COLOR][/SIZE][URL="http://en.wikipedia.org/wiki/Type_Allocation_Code"][COLOR="DarkOrchid"][SIZE="4"]වැඩි විස්තර[/SIZE][/COLOR][/URL]. [SIZE="4"][CENTER][COLOR="Purple"][U]CCCCCC[/U][/COLOR]-[COLOR="Orange"][U]E[/U][/COLOR][/CENTER][/SIZE] [SIZE="4"][COLOR="Blue"]ඉන්පස් තිබෙන අංක හය මගින් දුරකථනයේ [COLOR="Black"]"Serial number"[/COLOR] (අනුක්රරමික අංකය) නිරුපනය වෙන්වා.[/COLOR][/SIZE][SIZE="4"][COLOR="Blue"]අවසාන අංකය මම පෙර සදහන් කල check digit අංකය සදහා වෙන්වෙලා තියෙන්වා.[/COLOR][/SIZE][SIZE="4"][COLOR="DarkOrchid"][URL="http://en.wikipedia.org/wiki/International_Mobile_Equipment_Identity"]වැඩි විස්තර[/URL][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]ඇත්තටම මේ තොරතුරු ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතනවා.මේ පිලිබද තව වැඩිදුර විස්තර දන්නවා නම් අපිටත් කියන්න.මෙම ලිපිය සම්බන්ධව ඔය ගොල්ලන්ගේ අදහස් දැන ගන්නත් මම කැමතියි. [/COLOR][/SIZE]:yes::yes: [SIZE="4"][COLOR="Blue"]නැතිවුන ජංගම දුරකථන නැවත ලබා ගැනීම පිලිබදව මා ලියූ ප්‍රතම ලිපිය [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1036416"][COLOR="DarkOrchid"]link[/COLOR][/URL]. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom