Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
Mortal Kombat ආයෙත්.ගහමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඔව් ඒ පරණ ගේම් එක තමයි.

මං ඩවුන්ලෝඩ් කරගත්තෙ මෙතනින්.

http://highlycompressed2016games.blogspot.com/2016/01/mortal-kombat-4-pc-game-highly.html?m=1

වින්ඩෝස් 7 වල වැඩ කරන්නැද්ද? කවුද කියන්නෙ?

මෙහෙමයි හරිද. ඕකෙ Mortal Kombat 4 ෆෝල්ඩර් එක ඇතුළෙ තියෙන MK4.reg කියන එක රයිට් ක්ලික් කරලා Edit ක්ලික් කරන්ට. ඒකෙ තියෙන ඔක්කොම මකලා මේක කොපි කරන්ට.

REGEDIT4

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Wow6432Node\GT Interactive]

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Wow6432Node\GT Interactive\Mortal Kombat 4]

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Wow6432Node\GT Interactive\Mortal Kombat 4\1.00]

"Path"=".\\"

"Setup"="".

ඊට පස්සෙ File >> Save කරන්ට.

දැන් වැඩ කරනවනෙ......

ගේම් එක ඕපන් කරලා 1 on 1 එකයි 2 on 2 එකයි දෙකෙන්ම ගිහින් බලන්ටකො. 2 on 2 කියන්නෙ 2 player නෙමේ. ඒක වෙනම එකක් ඈ....

දැන් ඔන්න ෆයිට් එක පටන් ගත්තා කියමුකො. අරූ ගින්දර පිඹිනවා, කඩුවෙන් කොටනවා, ගල් උස්සලා ගහනවා එකම විකාරයයි. අපිට බැරිද එහෙම?

ඒ කතන්දරේ මෙහෙමයි. කීබෝඩ් එකේ 1 ඔබන්ටකො. එතකොට එන මෙව්වා එකේ Moves list තෝරලා එතකොට එන එකෙන් කීබෝඩ් එකේ ඊතල ඔබලා ඉස්කෝපියන්ද, කායිද, ලූකෑන්ද, සෝනියාද කියලා අදාළ පිටුව අරගන්ට.

හා හා හදිස්සි වෙන්ට එපා. F අකුරයි, B අකුරයි, එකතු කිරීමයි එබුවට මොනවත් වෙන්නෙ නෑ. ඔතන කතන්දරේ මෙහෙමයි.

F= Forward

B= Backward

D= Down

U= Up

LP= Low Punch (Punch කියන්නෙ අතින් ගහනවා කියන එක)

HP= High Punch

LK= Low Kick (Kick කියන්නෙ කකුලෙන් ගහනවට ඈ.....)

HK= High Kick

BLK= Block

In air කියලා තිබුණොත් ඒක කරන්ට ඕනෙ සතුරා උඩ පනින වෙලාවක වෙන්ඩ ඇති.

දැන් ගහලා බලන්ටකෝ....

[QUOTE="M-M-S, post: 23687850, member: 568269"] [SIZE=3]ඔව් ඔව් ඒ පරණ ගේම් එක තමයි. [IMG]https://m.media-amazon.com/images/M/MV5BNTI5NDc1MTUtYzkxZi00MDMxLTk1YWEtYTkzNzhlMzNlOTY0XkEyXkFqcGdeQXVyMjMwNDgzNjc@._V1_.jpg[/IMG] මං ඩවුන්ලෝඩ් කරගත්තෙ මෙතනින්. [URL]http://highlycompressed2016games.blogspot.com/2016/01/mortal-kombat-4-pc-game-highly.html?m=1[/URL] වින්ඩෝස් 7 වල වැඩ කරන්නැද්ද? කවුද කියන්නෙ? මෙහෙමයි හරිද. ඕකෙ Mortal Kombat 4 ෆෝල්ඩර් එක ඇතුළෙ තියෙන MK4.reg කියන එක රයිට් ක්ලික් කරලා Edit ක්ලික් කරන්ට. ඒකෙ තියෙන ඔක්කොම මකලා මේක කොපි කරන්ට. REGEDIT4 [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Wow6432Node\GT Interactive] [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Wow6432Node\GT Interactive\Mortal Kombat 4] [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Wow6432Node\GT Interactive\Mortal Kombat 4\1.00] "Path"=".\\" "Setup"="". ඊට පස්සෙ File >> Save කරන්ට. දැන් වැඩ කරනවනෙ...... ගේම් එක ඕපන් කරලා 1 on 1 එකයි 2 on 2 එකයි දෙකෙන්ම ගිහින් බලන්ටකො. 2 on 2 කියන්නෙ 2 player නෙමේ. ඒක වෙනම එකක් ඈ.... දැන් ඔන්න ෆයිට් එක පටන් ගත්තා කියමුකො. අරූ ගින්දර පිඹිනවා, කඩුවෙන් කොටනවා, ගල් උස්සලා ගහනවා එකම විකාරයයි. අපිට බැරිද එහෙම? ඒ කතන්දරේ මෙහෙමයි. කීබෝඩ් එකේ 1 ඔබන්ටකො. එතකොට එන මෙව්වා එකේ Moves list තෝරලා එතකොට එන එකෙන් කීබෝඩ් එකේ ඊතල ඔබලා ඉස්කෝපියන්ද, කායිද, ලූකෑන්ද, සෝනියාද කියලා අදාළ පිටුව අරගන්ට. හා හා හදිස්සි වෙන්ට එපා. F අකුරයි, B අකුරයි, එකතු කිරීමයි එබුවට මොනවත් වෙන්නෙ නෑ. ඔතන කතන්දරේ මෙහෙමයි. F= Forward B= Backward D= Down U= Up LP= Low Punch (Punch කියන්නෙ අතින් ගහනවා කියන එක) HP= High Punch LK= Low Kick (Kick කියන්නෙ කකුලෙන් ගහනවට ඈ.....) HK= High Kick BLK= Block In air කියලා තිබුණොත් ඒක කරන්ට ඕනෙ සතුරා උඩ පනින වෙලාවක වෙන්ඩ ඇති. දැන් ගහලා බලන්ටකෝ.... [IMG]http://www.bestoldgames.net/img/ss/mortal-kombat-4/mortal-kombat-4-ss4.png[/IMG] [IMG]https://vignette.wikia.nocookie.net/althistory/images/1/19/Mortal_Kombat_4.jpg/revision/latest?cb=20130416192258[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom