Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Motherboard Parts - මදර්බෝර්ඩ් කොටස් දැනගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Motherboard Parts - මදර්බෝර්ඩ් කොටස් දැනගමු

කරුණාවෙන් සලකන්න, වචන වල වැරදි තිබේනම් සමාව දෙනු මැන

මෙම ලිපිය සැදුවේ දන්නා කරුණු සහ වෙබ් අඩවි වල ඇති කරුණු වලින්

මෙම ලිපිය කියවන්නට බැරිනම් හෝ අකුරු පෙනෙන්නේ නැතිනම් මෙම වචනය ඔබලා සිංහල අකුරු අරගන්න

මදර්බෝර්ඩ් කොටස්

මෙම ලිපියේ මදර්බෝර්ඩ් එකක ඇති ප්‍රධාන කොටස් ගැන කෙටි සරල විස්තරයක් දී ඇත.

මෙහි ඇති පින්තූර වෙනත් වෙබ් අඩවි වලින් අරගෙන වෙනස් කරපු ඒවාය.

ප්‍රොසෙසර් සහ සොකට්

සරලව කියුවොත් ප්‍රොසෙසර් සොකට් එකේ තමයි සෙන්ත්රල් ප්‍රොසෙසින් යුනිට් (CPU / සී.පී.යු.) එක තිබෙන්නේ.

CPU එකට ප්‍රොසෙසර් කියා ද කියා හැකි.

එක මදර්-බෝර්ඩ් ජාතියකට එකකට එක ජාතියේ ප්‍රොසෙසර් එකක් පමණි සවි කරන්නට හැකි.

ප්‍රොසෙසර් එක පරිගණකයේ මොලය කියා හදුන්වන්නට හැකි. දන්ත ප්‍රොසෙස් වන්නේ ප්‍රොසෙසර් හෝ සී.පී.යු. එකෙන්.

එකියන්නේ පරිගණකයට අපි දෙන විඩාන ක්‍රියාත්මක වීම සිදුවන්නේ ප්‍රොසෙසර් එක හරා.

ප්‍රොසෙසර් එකක් මනින්නේ ප්‍රධාන ලෙස එම ප්‍රොසෙසර් එකේ වේගය සැලකිල්ලට අරගෙන. වේගය වැඩි නම් පරිගණකය සුමට (smoothly) වැඩ කරයි.

දැනට සාමානයෙන් මෙගා හර්ට්ස් (MHz) හෝ ගිගා හර්ට්ස් (GHz) වලින් තමයි ප්‍රොසෙසර් වේගය මනින්නේ.

මෙමරි කාර්ඩ් සහ සොකට්

අපි පරිගණකය භාවිතා කරනකොට දන්ත ප්‍රොසෙස් වෙමින් පවතී. මෙම දන්ත තාවකාලීනව රාදවා තියා ගන්නේ මෙමරි එකේ.

අද කාලයේ සාමානයෙන් මෙමරි එකේ ප්‍රාමාණය මෙගාබයිට් (MB) හෝ ගිගාබයිට් (GB) වලින් මනින්නේ.

මෙමරි එක ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, පරිගණකය වේගයෙන් වැඩ කරයි.

උදාහරණයට, A නම් වූ පරිගණකයේ 1 GB මෙමරි එකක් තිබේ, B නම් වූ පරිගණකයේ 2 GB මෙමරි එකක් තිබේ.

මෙම පරිගණක දෙක අතරින් ඉතා වේගවත් හා වැඩකටයුතු කරන්නට වැඩියෙන්ම පහසු වෙන මෙමරි එක තිබෙන්නේ B යන පරිගනයකටය.

මෙමරි ජාති කිහිපයක් බෙදන්න හැකි, SDR හෝ DDR කියා.

ස්.ඩී.ර් කියන්නේ සින්ග්ලේ ඩේටා රේට්. ඩි.ඩි.ර් කියන්නේ ඩබල් ඩේටා රේට්.

SDR සමග සංසන්දනය කරනකොට DDR මෙමරි එකේ වේගය වැඩි.

DDR1/2/3/4 කියා DDR ටාක්ෂණය වැඩි දියුණු කර තිබේ. DDR3 මෙමරි එකක් DDR2 මෙමරියකට වඩා වේගවත්.

මෙමරි ස්ලොට් ඒකාක තමයි මෙමරි චාර්ඩ් එකක් සවි කරන්නේ. අද කාලේ තිබෙන මදර්-බෝඅර්ඩ්් වල මෙමරි ස්ලෝට්ස් තුන හතර තිබෙනවා.

ප්‍රධාන විදුලිය සම්බන්ධකය

ප්‍රධාන විදුලිය සම්බන්ධකය විසින් මදර්බෝර්ඩ් එකට විදුලිය (power) සපයයි.

මෙම විදුලිය එන්නේ කොහෙන්ද?

මෙම විදුලි බලය නිවසේ හෝ කාර්යාලයේදි තිබෙන පේනුව තුලින් පවර් සැපයුම් යුනිට්

(power supply) එකෙන් ප්‍රධාන විදුලිය සම්බන්ධකයෙන් ඇවිත් මදර්බෝර්ඩ් එකට යයි.

පී.සි.අයි. එක්ස්ප්‍රේස් සහ ඒ.ජී.පී ස්ලොට්

PCIe සහ AGP කියා හදුන්වන ස්ලෝට්ස් වල තමයි ග්‍රැෆික් කාර්ඩ් සවි කරන්නේ.

මදර්බෝර්ඩ් එකක එක්කෝ පී.සී.අයි. ස්ලෝට්ස් තිබෙනවා හෝ ඒ.ජී.පී ස්ලෝට්ස් තිබෙනවා.

ඒ.ජී.පී ස්ලොට් නම් දන පාවිච්චි වෙනවා අඩුයි, මොකද ඒවා වල වේගය අඩුයි.

පී.සී.අයි. එක්ස්ප්‍රේස් ස්ලෝට්ස් තමයි අද කාලේ බහුලව භාවිතා කරන්නේ.

සමහර මදර්බෝර්ඩ් වල මෙම ස්ලෝට්ස් සතරක් දක්වා තිබෙනවා.

මේම මදර් බෝර්ඩ් ගෙමින් වලට ගැලපෙන ඒවා.

පී.සී.අයි. ස්ලෝට්ස්

PCI ස්ලෝට්ස් කිහිපයක් මදර්බෝර්ඩ් එකේ තිබේ.

මේවා PCIe ස්ලෝට්ස් සමග පටලවගන්න එපා. මේවා වෙනත් ස්ලොට් වර්ගයක්.

මෙම ස්ලෝට්ස් තිබෙන්නේ අමතර චාර්ඩ් සවි කරන්නට.

අමතර කාර්ඩ් වලට ශ්‍රව්‍ය කාර්ඩ් හෝ සෞන්ඩ් කාර්ඩ් අයත් වෙනවා.

තව ටී.වි. කාර්ඩ් ද LAN කාර්ඩ් ද මෙම ස්ලොට් වලට හයිකර හැක.

හාර්ඩ් ඩිස්ක් ද්‍රයිව්ස් හා සී.ඩි. රොම් පොර්ට්ස්

හාර්ඩ් ඩිස්ක් ද්‍රයිව්ස් සහ ඔප්ටිකල් ද්‍රයිව්ස් මදර්බෝර්ඩ් එකට එකතු කරන්නේ මෙම පොර්ට් වලින්.

ඔප්ටිකල් ද්රයිවස් කියන්නේ සී.ඩි. සහ ඩ්.වී.ඩ්. ද්රයිවස්.

ඉස්සර කාලයේ IDE කියා පොර්ට් වර්ගයක් තිබුනා.

අද තිබෙන්නේ ATA හා SATA පොර්ට්ස්.

ATA ට වඩා SATA වේගවත්. SATA තාක්ෂනය දියුණු වෙමින් පවතී.

දැනට තප්පරේට ගිගාබයිට් තුනක් පමණ හුවමාරු කිරීමට හැකි.

ෆ්ලොපි ද්‍රයිව් පොර්ට්

ෆ්ලොපි දිස්ක්ස් නම දන භාවිතේ නොමැත නමුත් ඉස්සර ඒවා පමණයි තිබුනේ.

නවීන මදර්බෝර්ඩ් වල ෆ්ලොපි ද්‍රයිව් පොර්ට්ස් නැත.

පී.ස්. සහ යු.ස්.බී. පොර්ට්ස්

PS සහ USB පොර්ට්ස් පිහිටා තිබෙන්නේ මදර්බෝර්ඩ් එකේ එක කොටසක.

මදර්බෝර්ඩ් එක පරිගණක කෙස් එකට සවි කරලා ඉවර වුනාම කෙස් ඒකෙන් එලියට එන කොටසේ තමයි මෙම පොර්ට්ස් තවත් පොර්ට්ස් සමග තිබෙන්නේ.

අද කාලයේ එන මූසිකය (mouse) සහ යතුරු පූරුව (keyboard) මදර්බෝර්ඩ් එකට සවි කරන්නේ USB පොර්ට් වලින්.

USB පොර්ට් යොදා අතුරු හෝ බාහිර හාර්ඩ් ඩිස්ක් ද්‍රයිව් මදර්බෝර්ඩ් එකට සවි කරන්නට හැකි.

ජම්පර්

Jumpers කියා පොඩි පාර්ට් එකක් තියෙනවා හුගාක් මදර්බෝර්ඩ් වල.

මේවා වලින් තමයි හාර්ඩ් ද්‍රයිව් ඩිස්ක් එකක් ප්‍රධාන (මාස්ටර්) සහ උප (ස්ලෙව්) ද්‍රයිව් කරන්නේ.

කූලින් ෆැන්ස්

මදර්බෝර්ඩ් එකේ සිදු වෙන නොයෙකුත් ක්‍රියාවලි නිසා තාපය උපදනවා.

මෙම උණුසුම වැඩි වුනොත් එය මදර්බෝර්ඩ් එකට හානිකරයි.

මෙම තත්වය පාලනය කරන්නට තමයි කූලින් ෆැන් භාවිතා කරන්නේ.

අද කාලේ අනිවාරයෙන් මදර්බෝර්ඩ් එකේ ෆැන් තිබෙනවා.

ප්‍රොසෙසර් එකට උඩින ෆැන්ෆ එකක් තිබේ.

අර පරිගණක අයිකොන් ලොකු වැඩිද මන්දා

Kudos Utopia (c) 200 8- 2011

[QUOTE="kudos_utopia, post: 10066927, member: 90660"] [b]Motherboard Parts - මදර්බෝර්ඩ් කොටස් දැනගමු[/b] [CENTER][SIZE="4"] [SIZE="3"]:P කරුණාවෙන් සලකන්න, වචන වල වැරදි තිබේනම් සමාව දෙනු මැන :P :) මෙම ලිපිය සැදුවේ දන්නා කරුණු සහ වෙබ් අඩවි වල ඇති කරුණු වලින් :) ;) මෙම ලිපිය කියවන්නට බැරිනම් හෝ අකුරු පෙනෙන්නේ නැතිනම් මෙම [URL="http://www.elakiri.com/forum/showthread.php?t=315603"]වචනය[/URL] ඔබලා සිංහල අකුරු අරගන්න ;)[/SIZE] [B][SIZE="5"]මදර්බෝර්ඩ් කොටස්[/SIZE][/B] මෙම ලිපියේ මදර්බෝර්ඩ් එකක ඇති ප්‍රධාන කොටස් ගැන කෙටි සරල විස්තරයක් දී ඇත. මෙහි ඇති පින්තූර වෙනත් වෙබ් අඩවි වලින් අරගෙන වෙනස් කරපු ඒවාය. [IMG]http://img23.imageshack.us/img23/4752/motherboardo.jpg[/IMG] [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] ප්‍රොසෙසර් සහ සොකට් [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] සරලව කියුවොත් ප්‍රොසෙසර් සොකට් එකේ තමයි සෙන්ත්රල් ප්‍රොසෙසින් යුනිට් ([SIZE="3"]CPU [/SIZE]/ සී.පී.යු.) එක තිබෙන්නේ. CPU එකට ප්‍රොසෙසර් කියා ද කියා හැකි. එක මදර්-බෝර්ඩ් ජාතියකට එකකට එක ජාතියේ ප්‍රොසෙසර් එකක් පමණි සවි කරන්නට හැකි. ප්‍රොසෙසර් එක පරිගණකයේ මොලය කියා හදුන්වන්නට හැකි. දන්ත ප්‍රොසෙස් වන්නේ ප්‍රොසෙසර් හෝ සී.පී.යු. එකෙන්. එකියන්නේ පරිගණකයට අපි දෙන විඩාන ක්‍රියාත්මක වීම සිදුවන්නේ ප්‍රොසෙසර් එක හරා. ප්‍රොසෙසර් එකක් මනින්නේ ප්‍රධාන ලෙස එම ප්‍රොසෙසර් එකේ වේගය සැලකිල්ලට අරගෙන. වේගය වැඩි නම් පරිගණකය සුමට ([SIZE="3"]smoothly[/SIZE]) වැඩ කරයි. දැනට සාමානයෙන් මෙගා හර්ට්ස් ([SIZE="3"]M[/SIZE]Hz) හෝ ගිගා හර්ට්ස් ([SIZE="3"]GHz[/SIZE]) වලින් තමයි ප්‍රොසෙසර් වේගය මනින්නේ. [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] මෙමරි කාර්ඩ් සහ සොකට් [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] අපි පරිගණකය භාවිතා කරනකොට දන්ත ප්‍රොසෙස් වෙමින් පවතී. මෙම දන්ත තාවකාලීනව රාදවා තියා ගන්නේ මෙමරි එකේ. අද කාලයේ සාමානයෙන් මෙමරි එකේ ප්‍රාමාණය මෙගාබයිට් ([SIZE="3"]MB[/SIZE]) හෝ ගිගාබයිට් ([SIZE="3"]GB[/SIZE]) වලින් මනින්නේ. මෙමරි එක ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, පරිගණකය වේගයෙන් වැඩ කරයි. උදාහරණයට, [SIZE="3"]A[/SIZE] නම් වූ පරිගණකයේ [SIZE="3"]1 GB[/SIZE] මෙමරි එකක් තිබේ, [SIZE="3"]B[/SIZE] නම් වූ පරිගණකයේ [SIZE="3"]2[/SIZE] [SIZE="3"]GB[/SIZE] මෙමරි එකක් තිබේ. මෙම පරිගණක දෙක අතරින් ඉතා වේගවත් හා වැඩකටයුතු කරන්නට වැඩියෙන්ම පහසු වෙන මෙමරි එක තිබෙන්නේ [SIZE="3"]B[/SIZE] යන පරිගනයකටය. මෙමරි ජාති කිහිපයක් බෙදන්න හැකි, [SIZE="3"]SD[/SIZE]R හෝ [SIZE="3"]DDR[/SIZE] කියා. ස්.ඩී.ර් කියන්නේ සින්ග්ලේ ඩේටා රේට්. ඩි.ඩි.ර් කියන්නේ ඩබල් ඩේටා රේට්. [SIZE="3"]SDR[/SIZE] සමග සංසන්දනය කරනකොට [SIZE="3"]DDR[/SIZE] මෙමරි එකේ වේගය වැඩි. [SIZE="3"]DDR1/2/3/4[/SIZE] කියා [SIZE="3"]DDR[/SIZE] ටාක්ෂණය වැඩි දියුණු කර තිබේ. [SIZE="3"]DDR3[/SIZE] මෙමරි එකක් [SIZE="3"]DDR2[/SIZE] මෙමරියකට වඩා වේගවත්. මෙමරි ස්ලොට් ඒකාක තමයි මෙමරි චාර්ඩ් එකක් සවි කරන්නේ. අද කාලේ තිබෙන මදර්-බෝඅර්ඩ්් වල මෙමරි ස්ලෝට්ස් තුන හතර තිබෙනවා. [IMG]http://img3.imageshack.us/img3/5961/ramedit.jpg[/IMG] [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] ප්‍රධාන විදුලිය සම්බන්ධකය [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] ප්‍රධාන විදුලිය සම්බන්ධකය විසින් මදර්බෝර්ඩ් එකට විදුලිය ([SIZE="3"]power[/SIZE]) සපයයි. මෙම විදුලිය එන්නේ කොහෙන්ද? මෙම විදුලි බලය නිවසේ හෝ කාර්යාලයේදි තිබෙන පේනුව තුලින් පවර් සැපයුම් යුනිට් ([SIZE="3"]power supply[/SIZE]) එකෙන් ප්‍රධාන විදුලිය සම්බන්ධකයෙන් ඇවිත් මදර්බෝර්ඩ් එකට යයි. [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] පී.සි.අයි. එක්ස්ප්‍රේස් සහ ඒ.ජී.පී ස්ලොට් [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] [SIZE="3"]PCIe[/SIZE] සහ [SIZE="3"]AGP[/SIZE] කියා හදුන්වන ස්ලෝට්ස් වල තමයි ග්‍රැෆික් කාර්ඩ් සවි කරන්නේ. මදර්බෝර්ඩ් එකක එක්කෝ පී.සී.අයි. ස්ලෝට්ස් තිබෙනවා හෝ ඒ.ජී.පී ස්ලෝට්ස් තිබෙනවා. ඒ.ජී.පී ස්ලොට් නම් දන පාවිච්චි වෙනවා අඩුයි, මොකද ඒවා වල වේගය අඩුයි. පී.සී.අයි. එක්ස්ප්‍රේස් ස්ලෝට්ස් තමයි අද කාලේ බහුලව භාවිතා කරන්නේ. සමහර මදර්බෝර්ඩ් වල මෙම ස්ලෝට්ස් සතරක් දක්වා තිබෙනවා. මේම මදර් බෝර්ඩ් ගෙමින් වලට ගැලපෙන ඒවා. [IMG]http://img190.imageshack.us/img190/2556/vgacardedit.jpg[/IMG] [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] පී.සී.අයි. ස්ලෝට්ස් [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] PCI ස්ලෝට්ස් කිහිපයක් මදර්බෝර්ඩ් එකේ තිබේ. මේවා PCIe ස්ලෝට්ස් සමග පටලවගන්න එපා. මේවා වෙනත් ස්ලොට් වර්ගයක්. මෙම ස්ලෝට්ස් තිබෙන්නේ අමතර චාර්ඩ් සවි කරන්නට. අමතර කාර්ඩ් වලට ශ්‍රව්‍ය කාර්ඩ් හෝ සෞන්ඩ් කාර්ඩ් අයත් වෙනවා. තව ටී.වි. කාර්ඩ් ද [SIZE="3"]LAN[/SIZE] කාර්ඩ් ද මෙම ස්ලොට් වලට හයිකර හැක. [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] හාර්ඩ් ඩිස්ක් ද්‍රයිව්ස් හා සී.ඩි. රොම් පොර්ට්ස් [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] හාර්ඩ් ඩිස්ක් ද්‍රයිව්ස් සහ ඔප්ටිකල් ද්‍රයිව්ස් මදර්බෝර්ඩ් එකට එකතු කරන්නේ මෙම පොර්ට් වලින්. ඔප්ටිකල් ද්රයිවස් කියන්නේ සී.ඩි. සහ ඩ්.වී.ඩ්. ද්රයිවස්. ඉස්සර කාලයේ [SIZE="3"]IDE [/SIZE]කියා පොර්ට් වර්ගයක් තිබුනා. අද තිබෙන්නේ [SIZE="3"]ATA [/SIZE]හා [SIZE="3"]SATA [/SIZE]පොර්ට්ස්. [SIZE="3"]ATA [/SIZE]ට වඩා [SIZE="3"]SATA [/SIZE]වේගවත්. [SIZE="3"]SATA [/SIZE]තාක්ෂනය දියුණු වෙමින් පවතී. දැනට තප්පරේට ගිගාබයිට් තුනක් පමණ හුවමාරු කිරීමට හැකි. [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] ෆ්ලොපි ද්‍රයිව් පොර්ට් [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] ෆ්ලොපි දිස්ක්ස් නම දන භාවිතේ නොමැත නමුත් ඉස්සර ඒවා පමණයි තිබුනේ. නවීන මදර්බෝර්ඩ් වල ෆ්ලොපි ද්‍රයිව් පොර්ට්ස් නැත. [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] පී.ස්. සහ යු.ස්.බී. පොර්ට්ස් [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] [SIZE="3"]PS [/SIZE]සහ [SIZE="3"]USB [/SIZE]පොර්ට්ස් පිහිටා තිබෙන්නේ මදර්බෝර්ඩ් එකේ එක කොටසක. මදර්බෝර්ඩ් එක පරිගණක කෙස් එකට සවි කරලා ඉවර වුනාම කෙස් ඒකෙන් එලියට එන කොටසේ තමයි මෙම පොර්ට්ස් තවත් පොර්ට්ස් සමග තිබෙන්නේ. අද කාලයේ එන මූසිකය ([SIZE="3"]mouse[/SIZE]) සහ යතුරු පූරුව ([SIZE="3"]keyboard[/SIZE]) මදර්බෝර්ඩ් එකට සවි කරන්නේ [SIZE="3"]USB [/SIZE]පොර්ට් වලින්. [SIZE="3"]USB [/SIZE]පොර්ට් යොදා අතුරු හෝ බාහිර හාර්ඩ් ඩිස්ක් ද්‍රයිව් මදර්බෝර්ඩ් එකට සවි කරන්නට හැකි. [IMG]http://img708.imageshack.us/img708/1978/mouseedit.jpg[/IMG] [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] ජම්පර් [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] [SIZE="3"]Jumpers [/SIZE]කියා පොඩි පාර්ට් එකක් තියෙනවා හුගාක් මදර්බෝර්ඩ් වල. මේවා වලින් තමයි හාර්ඩ් ද්‍රයිව් ඩිස්ක් එකක් ප්‍රධාන (මාස්ටර්) සහ උප (ස්ලෙව්) ද්‍රයිව් කරන්නේ. [IMG]http://img545.imageshack.us/img545/6836/jumperedit.jpg[/IMG] [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] කූලින් ෆැන්ස් [IMG]http://img69.imageshack.us/img69/1928/pcediticon.jpg[/IMG] මදර්බෝර්ඩ් එකේ සිදු වෙන නොයෙකුත් ක්‍රියාවලි නිසා තාපය උපදනවා. මෙම උණුසුම වැඩි වුනොත් එය මදර්බෝර්ඩ් එකට හානිකරයි. මෙම තත්වය පාලනය කරන්නට තමයි කූලින් ෆැන් භාවිතා කරන්නේ. අද කාලේ අනිවාරයෙන් මදර්බෝර්ඩ් එකේ ෆැන් තිබෙනවා. ප්‍රොසෙසර් එකට උඩින ෆැන්ෆ එකක් තිබේ. [SIZE="3"]:P අර පරිගණක අයිකොන් ලොකු වැඩිද මන්දා :P :rofl:[FONT="Georgia"] Kudos Utopia (c) 200 8- 2011 [/FONT]:rofl:[/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom