Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Motorbikes over 250cc allowed to register
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තාම ක්රියාවට නංවලා නැහැ. හැබැයි මේක ලඟදීම කලෝතින් හොඳයි. තව දෙයක් කියන්න තියෙනවා ලංකාවේ motorbikes පදින කට්ට්ය ජාති දෙකක් ඉන්නවා.

1) කාර් එකක් ගන්න බැරි හෝ කාර් එකක් වෙනුවට (ලාභ නිසා) motorbikes පදින අය.

2) කාර් එකක් ගන්න සල්ලි තිබ්බත් නැතත් කාර් එකක් පදිනවට වඩා motorbikes පදිනකොට වින්දනයක් ලබන අය

මේ අයගෙන් 1) කාණ්ඩයට වැටෙන අයට මේ නිවුස් එක කිසිම වැඩක් නැති එකක්. නමුත් දෙවැනි කාණ්ඩයේ ඉන්න අය නමි මේ නිවිස් එකෙන් ගොඩක් සතුටු වෙනවා ඇති.

අනිත් එක තමයි 1000cc bike හැම එකම එක වගේ නැහැ. Super-sports 1000cc බයික් එකක් නියම විදියට උපරිම පවිචියක් ගන්න පුළුවන් Valentino Rossi වගේ වුර්තිමය ධාවකයන්ට විතරයි. අපි වගේ අයට 600cc super-sports එකක් හොඳටම ඇති. හැබැයි cbr600 / yamaha R6 වගේ super-sports ඒවා එක පාරටම පදින්න යන්න හොඳ නැහැ. හැබැයි hornet 600 , cb400 වගේ ඒවා මුලින්ම ගත්තට කමක් නැහැ. මොකද මේවාගේ super soprts bikes වල තරම් acceleration එකක් නැහැ එන්ජිම ලොකු වුනාට. එහෙම එකක් අවුරුද්දක් විතර පැදලා super sports එකකට ගියාට කමක් නැහැ. මොකද මේ බයික් පදින්න ගොඩක් තාක්ෂණයක් ඉගෙන ගන්න වෙනවා. උදාහරණයක් දුන්නොත් මේ වගේ බයික් එකක් වංගුවක් ගන්නකොට (ඇලවෙලා තියෙනකොට) accelerator eka full open කලොත් වේගය වැඩි කරගන්න කියල වෙන්නේ බයික් එක පැත්තට පෙරලෙන එක.

අන්තිමට අර මම කියපු අංක එක කාණ්ඩයේ අයටත් යමක් කියන්න තියෙනවා. මොකද 1000cc නීතිය ආවම ඔයගොලොන්ටත් අලුත් 600 හරි super-sports නොවන touring වගේ කාණ්ඩයක 1000 එකක් ගත්තෝතින් අඩු RPM එකක් යටතේ සැප පහසුවට ගමනක් යන්න පුළුවන්. දැන් පදින බයික් වගේ accelerator එක නැට්ටටම කරකවන්න ඕනිත් නැහැ කන්දක් වගේ නගිනකොට බරක් අරන්. දුර යනකොට ඇඟට අමාරුත් නැහැ overheating, vibration මුකුත් නැහැ. ඉන්දනත් අලුත් ඒවගේ යම් මට්ටමකට කරනවා. gears එච්චර ළඟ මාරු කරන්න ඕනිත් නැහැ. තව traffic එකේ නවත්තල අදිනකොට දෙපැත්තට වැනිලා වැටෙන්න යන්නෙත් නැහැ. Car එකක් වගේම සැප පහසුව හොඳයි.

මට සල්ලි නැති වුනත් මම හරිම ආසයි ලංගදීම දවසක අපේ රටේ කොල්ලන් (වයස ප්රශ්නයක් නහැ බයික් එකකට බය නැතුව නගින කෙනා කොල්ලෙක්) හොඳ ආරක්ෂිත උපාංග පැළඳගෙන high power bikes වල නැගල යනවා බලන්න!

[QUOTE="dhananjaya2007, post: 14568457, member: 80845"] මේක තාම ක්රියාවට නංවලා නැහැ. හැබැයි මේක ලඟදීම කලෝතින් හොඳයි. තව දෙයක් කියන්න තියෙනවා ලංකාවේ motorbikes පදින කට්ට්ය ජාති දෙකක් ඉන්නවා. 1) කාර් එකක් ගන්න බැරි හෝ කාර් එකක් වෙනුවට (ලාභ නිසා) motorbikes පදින අය. 2) කාර් එකක් ගන්න සල්ලි තිබ්බත් නැතත් කාර් එකක් පදිනවට වඩා motorbikes පදිනකොට වින්දනයක් ලබන අය මේ අයගෙන් 1) කාණ්ඩයට වැටෙන අයට මේ නිවුස් එක කිසිම වැඩක් නැති එකක්. නමුත් දෙවැනි කාණ්ඩයේ ඉන්න අය නමි මේ නිවිස් එකෙන් ගොඩක් සතුටු වෙනවා ඇති. අනිත් එක තමයි 1000cc bike හැම එකම එක වගේ නැහැ. Super-sports 1000cc බයික් එකක් නියම විදියට උපරිම පවිචියක් ගන්න පුළුවන් Valentino Rossi වගේ වුර්තිමය ධාවකයන්ට විතරයි. අපි වගේ අයට 600cc super-sports එකක් හොඳටම ඇති. හැබැයි cbr600 / yamaha R6 වගේ super-sports ඒවා එක පාරටම පදින්න යන්න හොඳ නැහැ. හැබැයි hornet 600 , cb400 වගේ ඒවා මුලින්ම ගත්තට කමක් නැහැ. මොකද මේවාගේ super soprts bikes වල තරම් acceleration එකක් නැහැ එන්ජිම ලොකු වුනාට. එහෙම එකක් අවුරුද්දක් විතර පැදලා super sports එකකට ගියාට කමක් නැහැ. මොකද මේ බයික් පදින්න ගොඩක් තාක්ෂණයක් ඉගෙන ගන්න වෙනවා. උදාහරණයක් දුන්නොත් මේ වගේ බයික් එකක් වංගුවක් ගන්නකොට (ඇලවෙලා තියෙනකොට) accelerator eka full open කලොත් වේගය වැඩි කරගන්න කියල වෙන්නේ බයික් එක පැත්තට පෙරලෙන එක. අන්තිමට අර මම කියපු අංක එක කාණ්ඩයේ අයටත් යමක් කියන්න තියෙනවා. මොකද 1000cc නීතිය ආවම ඔයගොලොන්ටත් අලුත් 600 හරි super-sports නොවන touring වගේ කාණ්ඩයක 1000 එකක් ගත්තෝතින් අඩු RPM එකක් යටතේ සැප පහසුවට ගමනක් යන්න පුළුවන්. දැන් පදින බයික් වගේ accelerator එක නැට්ටටම කරකවන්න ඕනිත් නැහැ කන්දක් වගේ නගිනකොට බරක් අරන්. දුර යනකොට ඇඟට අමාරුත් නැහැ overheating, vibration මුකුත් නැහැ. ඉන්දනත් අලුත් ඒවගේ යම් මට්ටමකට කරනවා. gears එච්චර ළඟ මාරු කරන්න ඕනිත් නැහැ. තව traffic එකේ නවත්තල අදිනකොට දෙපැත්තට වැනිලා වැටෙන්න යන්නෙත් නැහැ. Car එකක් වගේම සැප පහසුව හොඳයි. [B][COLOR=Red]මට සල්ලි නැති වුනත් මම හරිම ආසයි ලංගදීම දවසක අපේ රටේ කොල්ලන් (වයස ප්රශ්නයක් නහැ බයික් එකකට බය නැතුව නගින කෙනා කොල්ලෙක්) හොඳ ආරක්ෂිත උපාංග පැළඳගෙන high power bikes වල නැගල යනවා බලන්න! [/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom