Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
motorcycle උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම මගේ බයික් එකේ ignition switch එක දැම්මම (යතුර on කලාම) පත්තුවෙන්න LED බල්බ් එකකුයි buzzer එකකුයි දැම්මා. සයිඩ් ස්ටෑන්ඩ් එකට තමා පත්තු වෙන්නේ. ස්ටෑන්ඩ් එක off කලාම ලයිට් එකයි buzzer එකයි නිවෙන්න දාලා තියෙන්නේ මචන්ලා..

කරන්ට් එක ගත්තේ ignition switch on කලාම(යතුර on කලාම) කරන්ට් එක යන කලු පාට වයර් එකෙන්. chassis එකට earth කරලා අනිත් වයර් එක දීලා තියෙනවා.

යතුර දාලා තියෙද්දි LED බල්බ් එකයි buzzer එකයි හොදට වැඩ කරනවා. (side stand එක ගහලා තියෙද්දි) එතකොට වැඩ හොදට.

ඒත් බයික් එක start කරපුවාම buzzer එකේ සද්දේ වෙනස් වෙනවා. බයික් එක race කරද්දි තවත් සද්දේ වෙනස් වෙනවා. engine එක නවත්තලා switch එක දාලා තියෙද්දි අවුලක් නෑ.

අනිත් දේ තමා side stand එක off කරලා තියෙද්දි LED බල්බ් එක නිවිලා තියෙන්න ඕනනේ. engine එක start එකේ තියෙද්දි ලාවට පත්තු වෙනවා. earth වයර් එක ගැලෙව්වක් එහෙම්මමයි start එකේ තියෙද්දි.

engine එක නවත්තලා switch එක දාලා තියෙද්දි මේ අවුල් නෑ

මට හිතෙනවා මැගින්ටෝ කරන්ට් එකක් එන හින්දා මෙහෙම වෙනවද කියලා.

මට හිතෙනවා බයික් එකේ අවුල මම කිව්ව විදිහෙන් තේරුම් ගන්න ඇති කියලා. බයික් එක hero honda Passion plus එකක්

මට මේකට කරන්න දෙයක් කියනවද මචන්ලා දන්න අය.. ලොකු උදව්වක්.. bump එකක් හරි දාගෙන යමු

[QUOTE="battiya, post: 22550414, member: 511418"] [SIZE="4"][COLOR="Blue"][COLOR="Blue"][SIZE="4"]මචන්ලා මම මගේ බයික් එකේ ignition switch එක දැම්මම (යතුර on කලාම) පත්තුවෙන්න LED බල්බ් එකකුයි buzzer එකකුයි දැම්මා. සයිඩ් ස්ටෑන්ඩ් එකට තමා පත්තු වෙන්නේ. ස්ටෑන්ඩ් එක off කලාම ලයිට් එකයි buzzer එකයි නිවෙන්න දාලා තියෙන්නේ මචන්ලා.. කරන්ට් එක ගත්තේ ignition switch on කලාම[COLOR="Red"](යතුර on කලාම)[/COLOR] කරන්ට් එක යන කලු පාට වයර් එකෙන්. chassis එකට earth කරලා අනිත් වයර් එක දීලා තියෙනවා. යතුර දාලා තියෙද්දි LED බල්බ් එකයි buzzer එකයි හොදට වැඩ කරනවා. (side stand එක ගහලා තියෙද්දි) එතකොට වැඩ හොදට. ඒත් බයික් එක start කරපුවාම buzzer එකේ සද්දේ වෙනස් වෙනවා. බයික් එක race කරද්දි තවත් සද්දේ වෙනස් වෙනවා. engine එක නවත්තලා switch එක [COLOR="Red"]දාලා[/COLOR] තියෙද්දි අවුලක් නෑ. :confused::confused: අනිත් දේ තමා side stand එක off කරලා තියෙද්දි LED බල්බ් එක නිවිලා තියෙන්න ඕනනේ. engine එක start එකේ තියෙද්දි ලාවට පත්තු වෙනවා. earth වයර් එක ගැලෙව්වක් එහෙම්මමයි start එකේ තියෙද්දි. [COLOR="Red"]engine එක නවත්තලා switch එක දාලා තියෙද්දි මේ අවුල් නෑ[/COLOR]:no: මට හිතෙනවා මැගින්ටෝ කරන්ට් එකක් එන හින්දා මෙහෙම වෙනවද කියලා. :rolleyes::rolleyes: මට හිතෙනවා බයික් එකේ අවුල මම කිව්ව විදිහෙන් තේරුම් ගන්න ඇති කියලා. [COLOR="SeaGreen"]බයික් එක hero honda Passion plus එකක්[/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]මට මේකට කරන්න දෙයක් කියනවද මචන්ලා දන්න අය.. ලොකු උදව්වක්.. bump එකක් හරි දාගෙන යමු :yes:[/SIZE][/COLOR] [/SIZE][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom