Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Movie එකක් තෝරාගන්නා විට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Movie එකක් තෝරාගන්නා විට

47 Ronin release වෙලා ඒක නිසා මම මේ thread එක දාන්න හිතුවා.

මතක ඇතුව ShAaNiG ගේ version එක බාන්න ඒකේ Quality එක හොදයි YIFY ගේ 720p එකේ quality එකට වඩා. මම විස්තර පහළ දාන්නම් ඒ ඇයි කියලා.

http://www.shaanig.com/f30/47-ronin-2013-720p-bluray-900mb-shaanig-1372886/

මමත් ඉස්සර YIFY ගේ versions විතරයි බෑවේ නමුත් පොඩ්ඩක් අනෙක් ඒවා check කරන කොට තමයි දැන ගත්තේ අනෙක් එවුන්ගේ versions සමහර වෙලාවට හොද වෙනවා කියලා.

මම දැක්ක හැටියට සමහර වෙලාවට සමහර එවුන්ගේ versions හොදයි සමහර වෙලාවට කලින් හොද එකාගේ පස්සේ ඒවා නරකයි උදාහරණයකට scOrp.sujaidr ගේ version එක සවුත්තුයි Ronin එකේ මොකද උන් කරලා තියෙන්නේ SPARK ගේ version එක reencode කරපු එකයි. SPARK ගේ version එක ටිකක් blur.

YIFY ගේ version එකත් blur ටිකත් නමුත් ShAaNiG ගේ version එක crystal quality. All is Lost, Escape Plan movies වල නම් scOrp.sujaidr ගේ versions හොදයි නමුත් Dark Knight Rises and Elysium එකේ නම් YIFY ගේ versions හොදයි.

එතකොට හැමෝගේම versions හොද වෙන්නේ නෑ. එකම කෙනාගේ versions හැම තිස්සේම සාපේක්ෂ වශයෙන් හොද වෙන්නෙත් නෑ ඒ වගේම 1080p,720p අතරත් මේ වගේම වෙනසක් තියෙනවා.

Scroll Down කරලා බලන්න.

මේ තියෙන්නේ ShAaNiG ගේ version එකේ Screenshot එකක්...................................................................

මේ තියෙන්නේ YIFY ගේ version එකේ screenshot එකක් ඒ movie එකේම

[QUOTE="Arkham Knight, post: 16419428, member: 500755"] [b]Movie එකක් තෝරාගන්නා විට[/b] [SIZE=3]47 Ronin release වෙලා ඒක නිසා මම මේ thread එක දාන්න හිතුවා. මතක ඇතුව ShAaNiG ගේ version එක බාන්න ඒකේ Quality එක හොදයි YIFY ගේ 720p එකේ quality එකට වඩා. මම විස්තර පහළ දාන්නම් ඒ ඇයි කියලා. [URL]http://www.shaanig.com/f30/47-ronin-2013-720p-bluray-900mb-shaanig-1372886/[/URL] මමත් ඉස්සර YIFY ගේ versions විතරයි බෑවේ නමුත් පොඩ්ඩක් අනෙක් ඒවා check කරන කොට තමයි දැන ගත්තේ අනෙක් එවුන්ගේ versions සමහර වෙලාවට හොද වෙනවා කියලා. මම දැක්ක හැටියට සමහර වෙලාවට සමහර එවුන්ගේ versions හොදයි සමහර වෙලාවට කලින් හොද එකාගේ පස්සේ ඒවා නරකයි උදාහරණයකට scOrp.sujaidr ගේ version එක සවුත්තුයි Ronin එකේ මොකද උන් කරලා තියෙන්නේ SPARK ගේ version එක reencode කරපු එකයි. SPARK ගේ version එක ටිකක් blur. YIFY ගේ version එකත් blur ටිකත් නමුත් ShAaNiG ගේ version එක crystal quality. All is Lost, Escape Plan movies වල නම් scOrp.sujaidr ගේ versions හොදයි නමුත් Dark Knight Rises and Elysium එකේ නම් YIFY ගේ versions හොදයි. එතකොට හැමෝගේම versions හොද වෙන්නේ නෑ. එකම කෙනාගේ versions හැම තිස්සේම සාපේක්ෂ වශයෙන් හොද වෙන්නෙත් නෑ ඒ වගේම 1080p,720p අතරත් මේ වගේම වෙනසක් තියෙනවා. [/SIZE][SIZE=3][SIZE=3] Scroll Down කරලා බලන්න. මේ තියෙන්නේ ShAaNiG ගේ version එකේ Screenshot එකක්................................................................... [/SIZE][/SIZE][SIZE=3][IMG]http://img42.imageshack.us/img42/4479/xvab.jpg[/IMG] මේ තියෙන්නේ YIFY ගේ version එකේ screenshot එකක් ඒ movie එකේම [IMG]http://istoreimg.com/upload/big/2014/03/20/532b0d78ef221.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom