Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Movie එකක් හදමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න යාලුවනේ කවුරුත් කතා කරන්නේ නැති මාතෘකාවක් ගැන කතා කරන්න තමයි මගේ මේ සුදානම. මම දන්නවා මේ ගැන දැනටමත් පොඩි හරි හිතේ හැන්ගිච්ච ආසාවක් තියෙන අය ගොඩ දෙනෙක් කිරියේ ඉන්නවා කියල. එත් ඒ අදහස එලියට දාගන්න බැරුව ගොඩ දෙනෙක් මේකේ ඉන්නවා කියලත් මම දන්නවා. මොකද මේ වැඩේ බරපතල කමකුත් තියෙනවා. ඒ වගේම ටිකක් සල්ලි යටකරන්නත් වෙනවා. මොකද වර්තමානයේදී හැම දේටම විසඳුම වෙලා තියෙන්නේ සල්ලි නිසා. එත් මේ කියන සියල්ල පරාද කරන්න පුළුවන් ශක්තිය උත්සහවන්ත, ධෛර්යවන්ත මිනිසුන් තුල තියෙන බව අපි දැනගත යුතුයි. මොකද අද ලෝකේ ඉන්න ධනවත් මිනිස්සු බොහොමයක් උපතින්ම ධනවත් මිනිස්සු නෙවෙයි. ඔවුන් තුල තිබුණු ධෛර්යය, උත්සාහය, කැපවීම නිසයි අද ඔවුන් මේ තත්වයෙන් සිටින්නේ. ඒ නිසාවෙන් මමත් කිරියේ ඉන්න උත්සහවන්ත, ධෛර්යවන්ත යාලුවන්ට විවෘත ආරාධනයක් කරන්න කැමති අපිත් එකතු වෙලා යමක් කරමු කියල.

මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය ලියන මම කොටිපතියෙක්වත්, මහා බහුසෘතයෙක්වත් නොවන වග. මම සාමාන්‍ය විදිහට මේ රටේ ජීවත් වෙන මධ්‍යම පන්තියේ සාමාන්‍ය කොල්ලෙක්. ඒවගේම කියන්න ඕනේ මම මේ එලියට දන්නා හදන්නේ පොඩි කලේ ඉඳන් මගේ හිතේ තිබුන ලොකු ආසාවක්, බලාපොරොත්තුවක්. මීට කලින් වතාවකුත් මම පොඩියට මේ ගැන ලිපියක් දැම්ම. එකට ගොඩක් ප්‍රතිචාර ලැබුන. එත්තටම ඒ වෙලාවේ හිතට ලොකු ගැම්මක් අවා. මාරම සතුටක් දැනුනේ. නමුත් මගේ ජීවිතේ මම කරගත්ත ලොකුම මෝඩකම නැතහොත් මගේ රස්සාව නිසා මට වැඩේ දිගටම කරගෙන යන්න බැරිඋනා. රස්සාව ගැන මම වැඩිය කතාකරන්න යන්නේ නැහැ. මොකද ඒ ගැන කතා කරන්න ගියොත් කියන්න දහසක් කරුණු මගේ හිතේ තියෙනවා. නමුත් මේ සැරේ මම තීරණයක් අරගෙනයි වැඩේට අතතියන්න සුදානම් උනේ. මොකද මේ වැඩේ හරියට කරන්න සෙට් උනොත් මගේ ජොබ් එක අතහරින්න මම තීරණයක් ගත්තා. එක නිසා මේ කියන හැම වචනයක්ම මම කියන්නේ 100% serious අරගෙනයි. මම හිතනවා මේක කියවන කිරියේ යාළුවොත් මේක serious ගනී කියල.

හරි හරි වැල් බයිලා කතා කලා හොඳටම ඇති. මම මාතෘකාවට එන්නම් එහෙනම්. මෙන්න මේකයි මගේ මාතෘකාව 'Movie එකක් හදමුද?'. මේ ගැන කියද්දී සමහරු හිතයි මූ පිස්සෙක්, මූට විකාරද කොහෙද, මොනාද මේකට මූට තියෙන සුදුසුකම්, මොනාද තියෙන experience, මොනාද මේවා ගැන කරලා තියෙන courses. හ්ම්ම්. ඔව් ඇත්ත මේ කියන කිසිම දෙයක් මට නැහැ. එත් මම කලින් කිව්වා උත්සාහය, ධෛර්යය මගේ හිතේ තයෙනවා. මම මට පුළුවන් විදිහට මේ දේවල් ගැන මට පුළුවන් හැම වෙලාවකම ස්වයං අධ්‍යනයන් කරනවා. එත් මම දන්නවා මම නොදන්නා දේ බොහොමයි කියල. ඒවගේම මට දැනිච්ච තව දෙයක් තමයි මගේ ඇගේ කලාව, සෞන්ධර්යය කියන දේ තදින්ම තියෙනවා කියන දේ. එත් ජීවිතේ එක තැනකදී ගත්තු වැරදි තීරයක් නිසා මේ හැකියාවන් මගේ හිතේ අහුමුලුවල හැංගිලා තියෙන්නේ. පරක්කුවෙලා හරි මම හිතනවා මම හරි තීරණයක් තමයි ගන්න යන්නේ කියල. එත් දන්නෙ නැහැ කියල පැත්තකට වෙලා බලාගෙන හිටියොත් කවදාවත් සාර්ථක වෙන්න බැහැ කියල අපි හැමෝම දැන ගන්න ඕනේ. එක නිසා වැරදෙන්න හරි කියල මම මේ වැඩේට ඇත තියන්න තමයි යන්නේ. එකට මම ඕගොල්ලන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. අනික මම කියන්න ඕනේ මේක මගේ වැඩක් නෙවෙයි අපි හැමෝගෙම වැඩක්. මම එහෙම කියන්නේ සමහරු වැඩක් කලාම තමාගේ නම ඉස්සරහින් බෝඩ් ලෑල්ල දාගන්න විතරයිනේ උත්සහ කරන්නේ. තමන්ට හරි ගියහම තමන්ට උදව් කල සියල්ලම අමතකයි. එත් මම කියන්න කැමති මේක මගේ වැඩක් නෙවෙයි. මේක අපේ වැඩක්.

හොදයි යාලුවනේ ටිකක් මහන්සි. මම පොරොන්දු වෙනවා thread එක දිගටම අරගෙන යන්න. දැනට තාවකාලිකව නැවතීමේ තිතක් මම තියෙනවා. හරි මගේ වැඩේ ගැන / අදහස ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ? අනේ යාලුවනේ ඕගොල්ලොන්ට මේ ගැන අදහසක් ආසාවක් නැත්තන් bump එකක් දල හරි යන්න. මොකද මේ ගැන කැක්කුමක් තියෙන / ආසාවක් තියෙන බොහෝ දෙනෙක් කිරියේ ඉන්න පුළුවන්.

[QUOTE="CREATIVE Productions, post: 20986855, member: 559618"] [SIZE="4"]ඔන්න යාලුවනේ කවුරුත් කතා කරන්නේ නැති මාතෘකාවක් ගැන කතා කරන්න තමයි මගේ මේ සුදානම. මම දන්නවා මේ ගැන දැනටමත් පොඩි හරි හිතේ හැන්ගිච්ච ආසාවක් තියෙන අය ගොඩ දෙනෙක් කිරියේ ඉන්නවා කියල. එත් ඒ අදහස එලියට දාගන්න බැරුව ගොඩ දෙනෙක් මේකේ ඉන්නවා කියලත් මම දන්නවා. මොකද මේ වැඩේ බරපතල කමකුත් තියෙනවා. ඒ වගේම ටිකක් සල්ලි යටකරන්නත් වෙනවා. මොකද වර්තමානයේදී හැම දේටම විසඳුම වෙලා තියෙන්නේ සල්ලි නිසා. එත් මේ කියන සියල්ල පරාද කරන්න පුළුවන් ශක්තිය උත්සහවන්ත, ධෛර්යවන්ත මිනිසුන් තුල තියෙන බව අපි දැනගත යුතුයි. මොකද අද ලෝකේ ඉන්න ධනවත් මිනිස්සු බොහොමයක් උපතින්ම ධනවත් මිනිස්සු නෙවෙයි. ඔවුන් තුල තිබුණු ධෛර්යය, උත්සාහය, කැපවීම නිසයි අද ඔවුන් මේ තත්වයෙන් සිටින්නේ. ඒ නිසාවෙන් මමත් කිරියේ ඉන්න උත්සහවන්ත, ධෛර්යවන්ත යාලුවන්ට විවෘත ආරාධනයක් කරන්න කැමති අපිත් එකතු වෙලා යමක් කරමු කියල. මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය ලියන මම කොටිපතියෙක්වත්, මහා බහුසෘතයෙක්වත් නොවන වග. මම සාමාන්‍ය විදිහට මේ රටේ ජීවත් වෙන මධ්‍යම පන්තියේ සාමාන්‍ය කොල්ලෙක්. ඒවගේම කියන්න ඕනේ මම මේ එලියට දන්නා හදන්නේ පොඩි කලේ ඉඳන් මගේ හිතේ තිබුන ලොකු ආසාවක්, බලාපොරොත්තුවක්. මීට කලින් වතාවකුත් මම පොඩියට මේ ගැන ලිපියක් දැම්ම. එකට ගොඩක් ප්‍රතිචාර ලැබුන. එත්තටම ඒ වෙලාවේ හිතට ලොකු ගැම්මක් අවා. මාරම සතුටක් දැනුනේ. නමුත් මගේ ජීවිතේ මම කරගත්ත ලොකුම මෝඩකම නැතහොත් මගේ රස්සාව නිසා මට වැඩේ දිගටම කරගෙන යන්න බැරිඋනා. රස්සාව ගැන මම වැඩිය කතාකරන්න යන්නේ නැහැ. මොකද ඒ ගැන කතා කරන්න ගියොත් කියන්න දහසක් කරුණු මගේ හිතේ තියෙනවා. නමුත් මේ සැරේ මම තීරණයක් අරගෙනයි වැඩේට අතතියන්න සුදානම් උනේ. මොකද මේ වැඩේ හරියට කරන්න සෙට් උනොත් මගේ ජොබ් එක අතහරින්න මම තීරණයක් ගත්තා. එක නිසා මේ කියන හැම වචනයක්ම මම කියන්නේ 100% serious අරගෙනයි. මම හිතනවා මේක කියවන කිරියේ යාළුවොත් මේක serious ගනී කියල. හරි හරි වැල් බයිලා කතා කලා හොඳටම ඇති. මම මාතෘකාවට එන්නම් එහෙනම්. මෙන්න මේකයි මගේ මාතෘකාව [B]'Movie එකක් හදමුද?'[/B]. මේ ගැන කියද්දී සමහරු හිතයි මූ පිස්සෙක්, මූට විකාරද කොහෙද, මොනාද මේකට මූට තියෙන සුදුසුකම්, මොනාද තියෙන experience, මොනාද මේවා ගැන කරලා තියෙන courses. හ්ම්ම්. ඔව් ඇත්ත මේ කියන කිසිම දෙයක් මට නැහැ. එත් මම කලින් කිව්වා උත්සාහය, ධෛර්යය මගේ හිතේ තයෙනවා. මම මට පුළුවන් විදිහට මේ දේවල් ගැන මට පුළුවන් හැම වෙලාවකම ස්වයං අධ්‍යනයන් කරනවා. එත් මම දන්නවා මම නොදන්නා දේ බොහොමයි කියල. ඒවගේම මට දැනිච්ච තව දෙයක් තමයි මගේ ඇගේ කලාව, සෞන්ධර්යය කියන දේ තදින්ම තියෙනවා කියන දේ. එත් ජීවිතේ එක තැනකදී ගත්තු වැරදි තීරයක් නිසා මේ හැකියාවන් මගේ හිතේ අහුමුලුවල හැංගිලා තියෙන්නේ. පරක්කුවෙලා හරි මම හිතනවා මම හරි තීරණයක් තමයි ගන්න යන්නේ කියල. එත් දන්නෙ නැහැ කියල පැත්තකට වෙලා බලාගෙන හිටියොත් කවදාවත් සාර්ථක වෙන්න බැහැ කියල අපි හැමෝම දැන ගන්න ඕනේ. එක නිසා වැරදෙන්න හරි කියල මම මේ වැඩේට ඇත තියන්න තමයි යන්නේ. එකට මම ඕගොල්ලන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. අනික මම කියන්න ඕනේ මේක මගේ වැඩක් නෙවෙයි අපි හැමෝගෙම වැඩක්. මම එහෙම කියන්නේ සමහරු වැඩක් කලාම තමාගේ නම ඉස්සරහින් බෝඩ් ලෑල්ල දාගන්න විතරයිනේ උත්සහ කරන්නේ. තමන්ට හරි ගියහම තමන්ට උදව් කල සියල්ලම අමතකයි. එත් මම කියන්න කැමති මේක මගේ වැඩක් නෙවෙයි. මේක අපේ වැඩක්. හොදයි යාලුවනේ ටිකක් මහන්සි. මම පොරොන්දු වෙනවා thread එක දිගටම අරගෙන යන්න. දැනට තාවකාලිකව නැවතීමේ තිතක් මම තියෙනවා. හරි [B]මගේ වැඩේ ගැන / අදහස ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ?[/B] අනේ යාලුවනේ ඕගොල්ලොන්ට මේ ගැන අදහසක් ආසාවක් නැත්තන් bump එකක් දල හරි යන්න. මොකද මේ ගැන කැක්කුමක් තියෙන / ආසාවක් තියෙන බොහෝ දෙනෙක් කිරියේ ඉන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom