Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Movie Effects
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියමයි මචං... REP.

මේ වගේ දෙයක් බලන්න අපි කොච්චර ආසද..?

ඇයි බං මේ වගේ නිර්මාණාත්මක වැඩක් අපේ උන්ට කරන්න බැරි.?

කොහෙන් හරි උස්සගත්තු කෙල්ලො ටිකකුයි කොල්ලො ටිකකුයි අරං මොකක් හරි පවුල් අවුලක් ඇදගෙන.. නැත්තං ලව් කරන දෙන්න තව උන් එක්ක අවුලක් ඇදගෙන.. මෙගා කියල ටෙලි නාට්‍ය සතියෙ දවස් පහේම ලාමක දේවල් පෙන්නන්න විතරයි අපේ උන් දන්නෙ. මේ ලස්සනට පේන කෙල්ලො ටිකක් දැම්මම box office record තියන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නව ද දන්නෙ නෑ. පොඩි music video එකක තත්පර 10 ක 20 ක වැඩ කෑල්ලක් දාන එක නෙමෙයි නිර්මාණාත්මක බව කියන්නෙ.

නිකමට හිතල බලන්න... පිටරට උන්ගෙ ඒවට වඩා අපිට අපේ දේ වටිනව කියල කට ඇරල කියන්න අපි කවුරුත් කැමතියි. ඒත් මොනවද වැඩිපුර තියෙන්නෙ... අර වැඩකට නැති පල් හෑලි තියෙන ටෙලි නාට්‍ය විතරයි. කලාතුරකින් විතරයි ටිකක් හරි හොඳයි කියන්න එකක් එන්නෙ.

උදාහරණයක් විදිහට... Prison Break කියන පිටරට drama එක ගොඩක් අය දන්නව ඇති. ඒක effect දාලා හදපු එකක් නෙමෙයි. effects වලින් ජනප්‍රිය වෙච්චි කතාවක් නෙමෙයි නෙ. සම්පූර්ණව අලුත් විදිහට හිතපු... වෙනස් ම විදිහෙ කතාවක්.

ඒත් අපේ කතා ගත්තම... හැම එකකම වැඩිපුරම දකින්න තියෙන්නෙ මොනවද...? එක්කෝ... ලව් සීන් විකාරයක්... නැත්තං පවුලක් ඇතුලෙ කා කොටා ගන්න දෙයක්... මේවද බං කතා කියන්නෙ...?

[QUOTE="manojdhrma, post: 16141318, member: 370392"] [SIZE="4"]නියමයි මචං... REP. මේ වගේ දෙයක් බලන්න අපි කොච්චර ආසද..? ඇයි බං මේ වගේ නිර්මාණාත්මක වැඩක් අපේ උන්ට කරන්න බැරි.? කොහෙන් හරි උස්සගත්තු කෙල්ලො ටිකකුයි කොල්ලො ටිකකුයි අරං මොකක් හරි පවුල් අවුලක් ඇදගෙන.. නැත්තං ලව් කරන දෙන්න තව උන් එක්ක අවුලක් ඇදගෙන.. මෙගා කියල ටෙලි නාට්‍ය සතියෙ දවස් පහේම ලාමක දේවල් පෙන්නන්න විතරයි අපේ උන් දන්නෙ. මේ ලස්සනට පේන කෙල්ලො ටිකක් දැම්මම box office record තියන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නව ද දන්නෙ නෑ. පොඩි music video එකක තත්පර 10 ක 20 ක වැඩ කෑල්ලක් දාන එක නෙමෙයි නිර්මාණාත්මක බව කියන්නෙ. නිකමට හිතල බලන්න... පිටරට උන්ගෙ ඒවට වඩා අපිට අපේ දේ වටිනව කියල කට ඇරල කියන්න අපි කවුරුත් කැමතියි. ඒත් මොනවද වැඩිපුර තියෙන්නෙ... අර වැඩකට නැති පල් හෑලි තියෙන ටෙලි නාට්‍ය විතරයි. කලාතුරකින් විතරයි ටිකක් හරි හොඳයි කියන්න එකක් එන්නෙ. උදාහරණයක් විදිහට... Prison Break කියන පිටරට drama එක ගොඩක් අය දන්නව ඇති. ඒක effect දාලා හදපු එකක් නෙමෙයි. effects වලින් ජනප්‍රිය වෙච්චි කතාවක් නෙමෙයි නෙ. සම්පූර්ණව අලුත් විදිහට හිතපු... වෙනස් ම විදිහෙ කතාවක්. ඒත් අපේ කතා ගත්තම... හැම එකකම වැඩිපුරම දකින්න තියෙන්නෙ මොනවද...? එක්කෝ... ලව් සීන් විකාරයක්... නැත්තං පවුලක් ඇතුලෙ කා කොටා ගන්න දෙයක්... මේවද බං කතා කියන්නෙ...? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom