Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Movie Makers Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hi Guys. "වෙනසක් කරමුද?" මේක තමයි මම elakiri එකේ මුලින්ම දාපු thread එක. ගොඩක් අය ඒ වෙලාවේ ඒ මම දාපු thread එක විහිලුවකට ගත්තා. ඒ අතරේ හොඳ අදහස් දීපු බොහොමයක් අය හිටියා.

ඊට පස්සේ මගේ අදහස උනේ "Movie එකක් හදමුද?". කියන්න සතුටුයි. සෑහෙන්න හොඳ ප්රතිචාර ලැබුනා ඒ thread එකට නම්. එකේ ප්රතිඵලයක් විදිහට මට හොඳ යාලුවෝ කීප දෙනෙක් එකතු කරගන්න ලැබුනා. Lira, ganidu94 ඒ අතරින් දෙන්නෙක්. මේ සඳහා සැහෙන්න ආසාවක් තියෙන කැපවීමක් කරන සුපිරි යාලුවෝ දෙන්නෙක්.

මේ යාලුකමේ ප්රතිඵලයක් විදිහට වගේම මේ සඳහා තියෙන උනන්දුව නිසාම අපි මේ දවස්වල short movie එකක් නිර්මාණය කරන්න සාර්ථකව plan කරගෙන යනවා. මුලින්ම කියන්න ඕන අපේ plan එක, සම්ප්රදායෙන් එහා ගිය නිර්මාණයක් කරන එක. සම්ප්රදාය කිව්වම ඒක වැරදියට වටහා ගන්න එපා. පටලව ගන්න එපා. අපිට ඕන ලංකාවේ තියෙන චිත්රපට සම්ප්රදායෙන් එලියට ගිහිල්ලා වෙනස් විදිහේ නිර්මාණයක් කරන්න. තව දෙයක්. මේක Big budget movie එකක්වත් commercial movie එකක්වත් නෙවෙයි. පොඩි අත්හදා බැලීමක් වගේ දෙයක්. අත්හදා බැලීමක් කියලා කරන්නම් වාලේ කරන දෙයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් මේක වෙනසකට පොඩි ආරම්භයක් වගේ දෙයක්. මන් හිතනවා දැන් හැමෝටම idea එකක් එන්න ඇති කියලා අපි කරන්න යන වැඩේ මොකක්ද කියන එක.

මම හිතනවා මේ ගැන ආසාවක් interest එකක් තියෙන අය තව ඕන තරම් elakiri යේ ඇති. ඒ ගොඩක් අයට තියෙන ප්රශ්නේ තමයි තමන්ට talent එක තිබ්බට ඒ talent එකෙන් ප්රයෝජනයක් ගන්න නොතේරෙන කම, ඒ talent එකෙන් ප්රයෝජනයක් ගන්න අය තමන් වටේ නැති කම වගේ දේවල්. මම හිතනවා මේක ඔය හැමෝටම හොඳ chance එකක් වෙයි කියලා ඔයාලගේ talent එක ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම පෙන්වන්න.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් මුන් අනිත් මිනිස්සුන්ගේ talent එකෙන් ගොඩයන්න ක්රමයක් හොයනවා කියලා. අනේ නැහැ. අපි මේ වැඩේ පටන් ගන්නේ කිසිම ආර්ථික ලාභයක් බලාගෙන නෙවෙයි. හොඳ ආරම්බයක් ගත්තට පස්සේ අපිට පුළුවන් commercial movies ගැන හිතන්න. මම කලින් කිව්වා වගේ මේක ආරම්භයක් විතරයි. අපි team එකක් විදිහට වැඩකලොත්, අපිට පුළුවන් උනොත් වෙනස් විදිහේ අලුත් නිර්මාණයක් කරන්න අපි හැමෝම ගොඩ. හිතාගන්නවත් බැරි විදිහේ අවස්ථාවන් අපිට ලැබෙයි. ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙයි. මොකුත් නොකර කයිවාරු ගහනවට වඩා practically දෙයක් කරලා පෙන්නන එක හොඳ නැද්ද? මම හිතනවා මේක හොඳ අවස්ථාවක් අපි හැමෝටම.

ඔයා acting, directing, script writing, video editing, compositing, 3D anumations, VFX/CGI වගේ දේවල් වලට දක්ෂයෙක් වෙන්න පුළුවන්. මේ දේවල් විනෝදාංශයක් විදිහට කරනවා වෙන්න පුළුවන්. විනෝදාංශයට එහා ගිය දෙයක් කරන්න කැමති නම් මෙන්න අවස්ථාව. මේ වෙලාවේ මම කැමතියි ඔයාලට සුහද ආරාධනයක් කරන්න, කැමති අයට පුළුවන් අපිත් එක්ක join වෙන්න. thread එකේ අදහස් දක්වන්න බැරි අය ඉන්නවා නම් අපිට PM කරන්න.

අනිත් දේ තමයි මේක මගේ වැඩක් නෙවෙයි. මේක අපි හැමෝගෙම වැඩක්. මේක team work එකක්. අනිත් එක මෙතන ඉන්න 99% ම ජොබ් එකක් කරන අය. ඒක නිසා මේ වැඩේ අපේ part time වැඩක්. හරි ගිය දවසට අපි full time කරමු.

මොකද කියන්නේ එහෙනම් එකතු වෙලා ගේමක් ගහමුද? වෙනසක් කරමුද?

අපේ whatsapp group eka -

Click Here to Join

මම මෙච්චර කල් මේ ගැන elakiri එකේ දාපු thread -

http://www.elakiri.com/forum/showthread.php?t=1822866

http://www.elakiri.com/forum/showthread.php?t=1822875

http://www.elakiri.com/forum/showthread.php?t=1823642

http://www.elakiri.com/forum/showthread.php?t=1822922

http://www.elakiri.com/forum/showthread.php?t=1774899

http://www.elakiri.com/forum/showthread.php?t=1860620

http://www.elakiri.com/forum/showthread.php?t=1827238

http://www.elakiri.com/forum/showthread.php?t=1906149

http://www.elakiri.com/forum/showthread.php?t=1906385

http://www.elakiri.com/forum/showthread.php?t=1906387

[QUOTE="The Change, post: 24664172, member: 564956"] [SIZE="3"]Hi Guys. "වෙනසක් කරමුද?" මේක තමයි මම elakiri එකේ මුලින්ම දාපු thread එක. ගොඩක් අය ඒ වෙලාවේ ඒ මම දාපු thread එක විහිලුවකට ගත්තා. ඒ අතරේ හොඳ අදහස් දීපු බොහොමයක් අය හිටියා. ඊට පස්සේ මගේ අදහස උනේ "Movie එකක් හදමුද?". කියන්න සතුටුයි. සෑහෙන්න හොඳ ප්රතිචාර ලැබුනා ඒ thread එකට නම්. එකේ ප්රතිඵලයක් විදිහට මට හොඳ යාලුවෝ කීප දෙනෙක් එකතු කරගන්න ලැබුනා. [URL="http://www.elakiri.com/forum/member.php?u=517186"][B]Lira[/B][/URL], [URL="http://www.elakiri.com/forum/member.php?u=323515"][B]ganidu94[/B][/URL] ඒ අතරින් දෙන්නෙක්. මේ සඳහා සැහෙන්න ආසාවක් තියෙන කැපවීමක් කරන සුපිරි යාලුවෝ දෙන්නෙක්. මේ යාලුකමේ ප්රතිඵලයක් විදිහට වගේම මේ සඳහා තියෙන උනන්දුව නිසාම අපි මේ දවස්වල short movie එකක් නිර්මාණය කරන්න සාර්ථකව plan කරගෙන යනවා. මුලින්ම කියන්න ඕන අපේ plan එක, සම්ප්රදායෙන් එහා ගිය නිර්මාණයක් කරන එක. සම්ප්රදාය කිව්වම ඒක වැරදියට වටහා ගන්න එපා. පටලව ගන්න එපා. අපිට ඕන ලංකාවේ තියෙන චිත්රපට සම්ප්රදායෙන් එලියට ගිහිල්ලා වෙනස් විදිහේ නිර්මාණයක් කරන්න. තව දෙයක්. මේක Big budget movie එකක්වත් commercial movie එකක්වත් නෙවෙයි. පොඩි අත්හදා බැලීමක් වගේ දෙයක්. අත්හදා බැලීමක් කියලා කරන්නම් වාලේ කරන දෙයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් මේක වෙනසකට පොඩි ආරම්භයක් වගේ දෙයක්. මන් හිතනවා දැන් හැමෝටම idea එකක් එන්න ඇති කියලා අපි කරන්න යන වැඩේ මොකක්ද කියන එක. මම හිතනවා මේ ගැන ආසාවක් interest එකක් තියෙන අය තව ඕන තරම් elakiri යේ ඇති. ඒ ගොඩක් අයට තියෙන ප්රශ්නේ තමයි තමන්ට talent එක තිබ්බට ඒ talent එකෙන් ප්රයෝජනයක් ගන්න නොතේරෙන කම, ඒ talent එකෙන් ප්රයෝජනයක් ගන්න අය තමන් වටේ නැති කම වගේ දේවල්. මම හිතනවා මේක ඔය හැමෝටම හොඳ chance එකක් වෙයි කියලා ඔයාලගේ talent එක ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම පෙන්වන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මුන් අනිත් මිනිස්සුන්ගේ talent එකෙන් ගොඩයන්න ක්රමයක් හොයනවා කියලා. අනේ නැහැ. අපි මේ වැඩේ පටන් ගන්නේ කිසිම ආර්ථික ලාභයක් බලාගෙන නෙවෙයි. හොඳ ආරම්බයක් ගත්තට පස්සේ අපිට පුළුවන් commercial movies ගැන හිතන්න. මම කලින් කිව්වා වගේ මේක ආරම්භයක් විතරයි. අපි team එකක් විදිහට වැඩකලොත්, අපිට පුළුවන් උනොත් වෙනස් විදිහේ අලුත් නිර්මාණයක් කරන්න අපි හැමෝම ගොඩ. හිතාගන්නවත් බැරි විදිහේ අවස්ථාවන් අපිට ලැබෙයි. ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙයි. මොකුත් නොකර කයිවාරු ගහනවට වඩා practically දෙයක් කරලා පෙන්නන එක හොඳ නැද්ද? මම හිතනවා මේක හොඳ අවස්ථාවක් අපි හැමෝටම. ඔයා acting, directing, script writing, video editing, compositing, 3D anumations, VFX/CGI වගේ දේවල් වලට දක්ෂයෙක් වෙන්න පුළුවන්. මේ දේවල් විනෝදාංශයක් විදිහට කරනවා වෙන්න පුළුවන්. විනෝදාංශයට එහා ගිය දෙයක් කරන්න කැමති නම් මෙන්න අවස්ථාව. මේ වෙලාවේ මම කැමතියි ඔයාලට සුහද ආරාධනයක් කරන්න, කැමති අයට පුළුවන් අපිත් එක්ක join වෙන්න. thread එකේ අදහස් දක්වන්න බැරි අය ඉන්නවා නම් අපිට PM කරන්න. අනිත් දේ තමයි මේක මගේ වැඩක් නෙවෙයි. මේක අපි හැමෝගෙම වැඩක්. මේක team work එකක්. අනිත් එක මෙතන ඉන්න 99% ම ජොබ් එකක් කරන අය. ඒක නිසා මේ වැඩේ අපේ part time වැඩක්. හරි ගිය දවසට අපි full time කරමු. මොකද කියන්නේ එහෙනම් එකතු වෙලා ගේමක් ගහමුද? වෙනසක් කරමුද?[/SIZE] [SIZE="3"]අපේ whatsapp group eka - [/SIZE][URL="https://chat.whatsapp.com/EIQmxHwxph58VVQqmjQbX3"][COLOR="Red"][B][U]Click Here to Join[/U][/B][/COLOR][/URL] [SIZE="3"]මම මෙච්චර කල් මේ ගැන elakiri එකේ දාපු thread - [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1822866"]http://www.elakiri.com/forum/showthread.php?t=1822866[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1822875"]http://www.elakiri.com/forum/showthread.php?t=1822875[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1823642"]http://www.elakiri.com/forum/showthread.php?t=1823642[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1822922"]http://www.elakiri.com/forum/showthread.php?t=1822922[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1774899"]http://www.elakiri.com/forum/showthread.php?t=1774899[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1860620"]http://www.elakiri.com/forum/showthread.php?t=1860620[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1827238"]http://www.elakiri.com/forum/showthread.php?t=1827238[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1906149"]http://www.elakiri.com/forum/showthread.php?t=1906149[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1906385"]http://www.elakiri.com/forum/showthread.php?t=1906385[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1906387"]http://www.elakiri.com/forum/showthread.php?t=1906387[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom