Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Movies බලන්න කලින් මේවත් දැනගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]147594[/ATTACH]

සමහර අය Film එකක් හරි tv series එකක් හරි download කරද්දි එහෙම නැත්තං සරලම තේරෙන විදියට කිව්වොත් බාද්දි video format එක encoding එක Audio format එක ගැන ලොකු තේරුමක් නැතුව බාන හින්ද නිකන් හිතුනා මෙහෙම එකක් දැම්මොත් හොඳයි කියල

මං ඔක්කොම දන්නෑ දන්න විදියට ලියාගෙන යන්නම් වැරැද්දක් තිබ්බොත් කියන් යන්න

හරි අපි මුලින්ම video quality එක ගැන පොඩ්ඩක් බලමු..මේකනම් දන්නවනෙ ගොඩක් අය... 144p,240p,360p,480p,720,1080p,1440p(2K),2160p(4K),4320p(8K) විදියටනෙ දැනට පාවිච්චි වෙන quality ටික..එතකොට මේ quality ටික ප්‍රධාන විදියට group දෙකක් බෙදනවා..SD සහ HD කියල..මේවා දැකල තියෙනවනෙ Video එකක් Download කරන්න ගියාම නේද

SD format එක කියන්නෙ Standard Definition කියන එක.ඒ කියන්නෙ video quality එක 720p වලින් පහල තියෙන Video format ටික. මේ SD format එකට අයිති Videos quality එකෙන් සහ size එකෙන් අඩුයි මේ format එක, ඒවගේම ගොඩක් device වලට support කරනවා

එතකොට HD කියන්නෙ ඉතින් 720p resolution එකෙන් උඩ වීඩියො format ටිකනේ..මේ group එක ඇතුලෙදි HD,full HD,Ultra HD වගේ නම් වලට බෙදෙනවා ආයෙ

720p - HD

1080p - Full HD

1440p(2K) - QHD එහෙම නැත්නම් Quad HD

2160p(4K) - Ultra HD

4320(8K) - Ultra HD

හරි,ඉතින් ඔය ටික තමයි Video quality එක ගැන කියන්න තියෙන්නෙ ...

දැන් අපි බලමු Video Rip එක ගැන.. Rip කියල කියන්නෙ මොකක් හරි media device එකකින් copy කරල ගත්ත කියන එක..ඒක කතා කරගෙනයද්දි තේරෙයි

CAMRip

Cam rip කියන්නෙ කැමරා එකකින් video කරපු පිටපත..දන්වනෙ ඉතින් දැනට ඉතින් quality එකෙන් අඩුම rip එක තමා Cam rip එක

PreDVD Rip

DVD එකකට Data ටික write කරන්න කලින් තරමක් දුරට පිලිවලට quality එක හදපු rip එක තමයි Pre DVD Rip කියල කියන්නෙ..Cam rip එකට වඩා මේකෙ quality එක වැඩියි..

DVD Rip

DVD එකක් හරහා Release කරපු video එකකින් ලබා ගත්ත පිටපත තමයි dvd rip කියන්නෙ

HD Rip/ HD TV / SD TV

Tv එකකින් විකාශය වෙද්දි copy කරගත්ත rip එක තමා මේ නම් වලින් හඳුන්වන්නෙ..උදාහරණයක් කිව්වොත් Prison Break වගේ series එකක් release උනේ web platform එකක නෙවේ TV Channel එකක..එතකොට ඒ වගේ එකක් විකාශය වෙද්දි record කරපු එකක් තමයි මේ HD TV කියල කියන්නෙ

WEB Rip

අපි හැමෝම වගේ ගොඩක් වෙලාවට film එකක් හරි tv series එකක් හරි බාද්දි මේ rip එක තමයි ගන්නෙ..Web rip කියල කියන්නෙ web platform එකකට release කරපු පිටපතකින් copy කරගත්ත එක.. ඒ කියන්නෙ Netflix ,Disney+,HBO MAX වගේ platform වලට release උන file එකක් අරන් encode කරල release කරන rip එකතමයි මෙ web rip කියල කියන්නෙ..Encoding ගැන ඉස්සරහට කතා කරමු

WEB DL

මේ rip එකත් Web rip එකටම සමානයි..වෙනසකට තියෙන්නෙ web rip එක වගේ කිසිම editing එකක් මේ WEB DL rip එකට කරන්නෑ..ඒ හින්ද ගොඩක් වෙලාවට මේ WEB -DL Rip එක quality එකෙන් සහ file size එකෙන් Web rip එකට වඩා තරමක් දුරට වැඩියි..

BDRip(Blu-ray disc rip) සහ BRrip

BD rip කියන්නෙ Blu-ray dusc විදියට release උන file එකකින් ගත්ත පිටපතකට..එතකොට BRrip කියල කියන්නෙත් blu-ray disc එකකින් ගත්ත පිටපතක්ම උනාට Bluray disc එකේ තිබුන file එකේ compressed version එකක් තමයි BRrip කියල කියන්නෙ

එතකොට ප්‍රධානම විදියට දැනට භාවිතා කරන rip වර්ගටික තමයි ඔය..මං මේ ලියල තියෙන්නෙ අඩු quality එකේ ඉඳන් වැඩි quality එක දක්වා..එතකොට ඕනම video file එකක blu ray rip එකකින් release උන format එක තමා දැනට quality එකෙන් වැඩිම

දැන් අපි බලමු Audio ,Video codec ගැන..

codec කියන process එක sub process දෙකකින් සමන්විතයි ඒ කියන්නෙ පියවර දෙකක් මේ codec කියන ක්‍රියාවලියෙදි සිද්ධ වෙනවා

Encoding සහ Decoding තමයි ඒ කියන Sub process දෙක..

Encoding කියන්නෙ කේතනය..ඒ කියන්නෙ video එකක් හරි audio එකක් හරි අපිට නිකන්ම electronic device එකකට දාන්න බෑනෙ

මුලින්ම ඒක Machine language එකට කේතනය කරන්න ඕනෙ

ඒ කියන්නෙ 0,1 වගේ values වලට තමයි ඔය file එකක් කේතනය කරන්න ඕනෙ

අන්න ඒ විදියට කේතනය කරපු එහෙම නැත්තං program කරපු file එකක් විතරයි electronic device එකකට කියවගන්න පුළුවන් වෙන්නෙ.. ඒ විදියට 0,1 සහ symbol විදියට කේතනය කරපු එකක් තමයි Machine language කියල කියන්නෙ

ඒ උනාට,ඒ විදියට program කරපු එහෙම නැත්නම් විකේතනය කරපු file එකක් device එකකින් අපිට දුන්නට අපිට ඒක තේරුම් ගන්න බෑනෙ

ඒක තියෙන්නෙ machine language එකෙන්..ඒ කියන්නෙ අගයන් සහ symbols වලින්..එතකොට ඒ Video file එක Machine language එකෙන් තියෙද්දි අපිට පෙන්නුවොත් ඒක video file එකක් විදියට නෙවේ අපිට පේන්නෙ නිකන්ම code එකක් විදියට

අන්න ඒ විදියට තියන symbols ආපහු විකේතනය කරල ඒ file එකේ මුල් තත්වෙට අරන් අපිට කියවන්න පුළුවන් විදියට ඒ කියන්නෙ ආපහු video එකක් විදියට output එක දෙන එක තමයි decoding කියල වෙන්නෙ..එතකොට ඔන්න ඔය කියන process එක තමයි codec එකකදි වෙන්නෙ

මං හිතනවා ඒ කිව්ව ටික තේරුනා කියල

Video Codec

අපි මුලින්ම video codec ගැන කතා කරල ඉමු

video codec කිව්වට තේරෙන්නැති වෙන්න පුලුවන්නෙ නේද

Film එහෙම බාද්දි ඒ file එකේ name එක 720p webrip AAC x264.mkv වගේ එකක්නෙ තියෙන්නෙ නේද.. ඔන්න ඔය name එකේ x264 කියන එක තමයි video codec එක කියල කියන්නෙ.. x264 කියන්නෙ එක වර්ගයක් විතරයි

හරි අපි පිලිවලට යං

MPEG Codecs

මේ codec වර්ගෙදි Audio Video දෙකම එකට තමයි තියෙන්නෙ ..මේ MPEG Codec එක වැඩියෙන්ම use වෙන්නෙ DVD වලට..MPEG-1,MPEG-2,MPEG-4 විදියට මේකෙ Types තියෙනවා..ඔය පිලිවලට quality එකත් වැඩි වෙනවා

Xvid/Divx codec

මේ xvid සහ divx කියන එක අතර වෙනසක් නෑ..වෙනසකට තියෙන්නෙ xvid codec එක free නෙවේ ඒ කියන්නෙ xvid codec එකකින් video එකක් කේතනය කරනවනම් ඒකට ගෙවන්න ඕනෙ...එතකොට divx කියන්නෙ xvid ඒකෙ free version එක..මේ codec එක සාමාන්‍යයෙන් MPEG codec එකකට වඩා ටිකක් quality ගතිය වැඩි උනත් file size එකෙන් තරමක් දුරට වැඩියි

H.264 codec/x264

මං උඩ කියපු උදාහරණෙ තිබුනෙ මේ codec එක තමයි..අපි download කරන ගොඩක් film , tv series තියෙන්නෙ මේ codec එකෙන් තමා..දැනට වැඩිපුරම භාවිතා වෙන codec එක මේක..මේ codec එක ගොඩක් device වලට support කරනවා..හැබැයි ඉතින් සමහර TV,Player වලට නම් මේ format එක support කරන්නෑ මොකද මේ technology එක අලුත් එකක් නිසා..මේ codec එකෙන් තියන video එකක quality සෑහෙන්න හොඳයි වගේම file size එක තරමක් දුරට අඩුයි

HEVC එහෙම නැත්නම් H.265

HEVC කියන්නෙ High Efficiency Video Codec කියන එක.ඒ කියන්නෙ මේක තමයි දැනට තියන codec වලින් හොඳම සහ අලුත්ම video codec තාක්ෂණය ..මේ codec එකේ තියන වාසිය තමයි video එකේ quality එක සෑහෙන්න හොඳ මට්ටමකට වැඩි කරගන්න පුළුවන් උනත් file size එක අනිත්වට සාපේක්ෂව සෑහෙන්න අඩු වීම..

ඒ කියන්නෙ මෙහෙම හිතන්නකො..

x264 codec එකකින් encode කරපු 720p webrip file එකක size එක 2GB ක් විතර කියල;ඔයා ඒ File එක මේ HEVC Codec එකෙන් encode කරොත් අර quality එකට වඩා හොඳ quality එකකින් යුතුව file එක 1.2GB වගේ අඩු Size එකකින් ලබාගන්න පුළුවන් ..හැබැයි ඉතින් මේකෙ තියන අව්ල තමයි මේක ගොඩක් device වලට support කරන්නැ තාම

බොහෝවිට මේ format එක ඔයාගෙ phone එකේ built in player එකට support කරන්නෑ..ඒත් ඔයා vlc,Km,mx වගේ player එකක් use කරනවනම් මේ codec එක support කරනවා..ඒත් ඔයාගෙ phone එකේ ram එක අඩුයි නම් වීඩියො එකේ අව්ල් එන්න පුළුවන් ..ඒ කිටන්නෙ Audio ,video එකම වෙලාවෙ sync නොවීම, Lag වෙන එක වගේ ප්‍රශ්න එන්න පුළුවන්..

හරි ඔය ටිකතමා video codec ගැන ප්‍රධානම වශයෙන් කියන්න තියෙන්නෙ

දැන් බලමු Audio codec ගැන

Audio Codec

MP3

මේක ගැනනම් විස්තර කියන්න දෙයක් නෑනෙ නේද..හැමෝම වගේ දන්නවනෙ MP3 කියන්නෙ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන audio codec එක..

ඔයාලට දැනගනන් තව පොඩි දෙයක් කියන්නම්

mp 3 format වලත් ඔයාල දැකල ඇති සින්දු එහෙම download කරද්දි 128kbps කියල bitrate එක දාලා තියෙනවා..ඉතින් ඔයාලට ඒ ගැනත් කිව්වොත්, මේ 128kbps කියන්නෙ ටිකක් අඩු quality audio එකක්..ඒ කියන්නෙ ඔයාට මේ bit rate එක තියන audio එකකින් පැහැදිලි ශබ්ද ගන්න බෑ..128kbps වලට වඩා අඩු ඒවා ගැන කතා කරන්න ඕනෙ නැනෙ එතකොට නේද..

196-256kbps අතර bitrate එක තියනවා කියන්නෙ ඒ audio එක තරමක් දුරට හොඳයි..

එතකොට 320kbps වලින් උඩ bitrate එකක් නම් ඒක high quality audio එකක්

AAC Codec

මේ codec එක mp 3 වලට තරමක් සමාන උනාට mp 3 වලට වඩා quality එක අතින් වැඩියි..ඒ නිසාම AAC Codec එක තමයි Video එකක් encode කරද්දි දැනට වැඩියෙන්ම යොදාගන්න audio codec එක

මං මෙතන මේ codec දෙක විතරක් දාන්නම් මොකද video file වලට බහුලව යොදා ගන්නෙ මේ codecදෙක නිසා..අනිත්වත් දාන්න ගියොත් මේක පතරංග ජාතකේ වගේ හෙන හෑල්ලක් වෙයි

මේ audio codec කතා කරපු නිසාම මම audio channel ගැනත් පොඩ්ඩක් කියන්නම්..

ඔයාලා file name වල දැකල ඇති 2CH,4CH,5.1,6.1,7.1 වගේ අංක තියෙනවා... ඒ ගැනත් පොඩා විස්තරයක් දාන්නම් ඒ නිසා,

2CH

මේ විදියට තියන එකෙන් අදහස් කරන්නෙ මේ File එකෙන් sound දෙන්නෙ left,right කියන speaker දෙකට විතරයි කියන එක

4CH

මේකෙදි speaker 3කටත් sub woofer එකටත් sound ලබා දෙනවා

5.1 එහෙම නැත්නම් surround sound

මේ sound system එක ගොඩක් වෙලාවට home theater වල තමා භාවිතා වෙන්නෙ..ඔයාට හොඳ film experience එකක් ගන්න ඕනෙනම් අනිවා මේ 5.1 වලට උඩ sound format එකක් තියන file එකක් තෝරගන්න ඕනෙ.. 5.1 කියන තාක්ෂණය වැඩි හරියක්ම dolby තමයි යොදාගන්නෙ.. Dolby atmos කියන්නෙ උපරිම 3D ආස්වදයක් සහිත Sound ලබා දෙන technology එකක්..ඒකනම් 5.1 වලට වඩා වැඩියි..මං ඒ හැම එකක්ම කියන්න යන්නෑ..ඇත්තටම කිව්වොත් දැනටමත් මේක සෑහෙක දික් උනානෙ ඒකයි

ඉතින් ඔයාට මේ 5.1 වලින් උඩ sound experience ගන්න ඕනෙ නම් pc එකට මේ sound system එක ගොඩක් වෙලාවට support කරනවා..හැබැයි ගොඩක් tv වලට නම් මේ 5.1 වල ඉඳන් ඊට උඩ ටික support කරන්නෙ නෑ..ඒ හින්ද ඔයා video එකක් Download කරද්දි මේක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න

හම්මො අන්තිමටම අපි බලමු video format ගැන

VOB

MPEG Codec එක තමා ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නෙ.. DVD වල files store කරන format එක තමයි vob කියල කියන්නෙ

MP4

AAC,MPEG වගේ Codec වලින් යුක්ත file තමයි mp4 format එකෙන් play වෙන්නෙ

MKV

Matroska format එක..මේක රුසියාවෙ build up කරපු format එකක් වගේම mkv කියන්නෙ මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය format එකක්..ඒක එහෙම වෙන්න හේතුව තමයි මේ format එක mp4 වලට වඩා තරමක් quality එකෙන් වැඩි වීම..AAC Codec එක තමයි mkv format එක යටතෙ වැඩිපුරම පාවිච්චි වෙන්නෙ.. video codec එක බැලුවොත් h.264 සහ HEVC තමයි mkv format එක යටතෙ පාවිච්චි වෙන්නෙ

Avi

Avi කියන්නෙ Microsoft සමාගමෙන් නිර්මාණය කරපු format එකක්..codec එකක් කිව්වත් වරදක් නෑ..file size එක සහ quality එක සාපේක්ෂව තමක් දුරට වැඩියි

------ Post added on [DATETIME="UT"]1634138284[/DATETIME]

[QUOTE="chande, post: 26984239, member: 535901"] [ATTACH type="full"]147594[/ATTACH] සමහර අය Film එකක් හරි tv series එකක් හරි download කරද්දි එහෙම නැත්තං සරලම තේරෙන විදියට කිව්වොත් බාද්දි video format එක encoding එක Audio format එක ගැන ලොකු තේරුමක් නැතුව බාන හින්ද නිකන් හිතුනා මෙහෙම එකක් දැම්මොත් හොඳයි කියල 😌🙂 මං ඔක්කොම දන්නෑ දන්න විදියට ලියාගෙන යන්නම් වැරැද්දක් තිබ්බොත් කියන් යන්න🤘 හරි අපි මුලින්ම video quality එක ගැන පොඩ්ඩක් බලමු..මේකනම් දන්නවනෙ ගොඩක් අය... 144p,240p,360p,480p,720,1080p,1440p(2K),2160p(4K),4320p(8K) විදියටනෙ දැනට පාවිච්චි වෙන quality ටික..එතකොට මේ quality ටික ප්‍රධාන විදියට group දෙකක් බෙදනවා..SD සහ HD කියල..මේවා දැකල තියෙනවනෙ Video එකක් Download කරන්න ගියාම නේද😁 SD format එක කියන්නෙ Standard Definition කියන එක.ඒ කියන්නෙ video quality එක 720p වලින් පහල තියෙන Video format ටික. මේ SD format එකට අයිති Videos quality එකෙන් සහ size එකෙන් අඩුයි මේ format එක, ඒවගේම ගොඩක් device වලට support කරනවා එතකොට HD කියන්නෙ ඉතින් 720p resolution එකෙන් උඩ වීඩියො format ටිකනේ..මේ group එක ඇතුලෙදි HD,full HD,Ultra HD වගේ නම් වලට බෙදෙනවා ආයෙ🙂 ⏺️ 720p - HD ⏺️1080p - Full HD ⏺️1440p(2K) - QHD එහෙම නැත්නම් Quad HD ⏺️2160p(4K) - Ultra HD ⏺️4320(8K) - Ultra HD හරි,ඉතින් ඔය ටික තමයි Video quality එක ගැන කියන්න තියෙන්නෙ ... දැන් අපි බලමු Video Rip එක ගැන.. Rip කියල කියන්නෙ මොකක් හරි media device එකකින් copy කරල ගත්ත කියන එක..ඒක කතා කරගෙනයද්දි තේරෙයි🌚🌚 ⭕CAMRip Cam rip කියන්නෙ කැමරා එකකින් video කරපු පිටපත..දන්වනෙ ඉතින් දැනට ඉතින් quality එකෙන් අඩුම rip එක තමා Cam rip එක 👀 ⭕PreDVD Rip DVD එකකට Data ටික write කරන්න කලින් තරමක් දුරට පිලිවලට quality එක හදපු rip එක තමයි Pre DVD Rip කියල කියන්නෙ..Cam rip එකට වඩා මේකෙ quality එක වැඩියි.. ⭕DVD Rip DVD එකක් හරහා Release කරපු video එකකින් ලබා ගත්ත පිටපත තමයි dvd rip කියන්නෙ ⭕HD Rip/ HD TV / SD TV Tv එකකින් විකාශය වෙද්දි copy කරගත්ත rip එක තමා මේ නම් වලින් හඳුන්වන්නෙ..උදාහරණයක් කිව්වොත් Prison Break වගේ series එකක් release උනේ web platform එකක නෙවේ TV Channel එකක..එතකොට ඒ වගේ එකක් විකාශය වෙද්දි record කරපු එකක් තමයි මේ HD TV කියල කියන්නෙ ⭕WEB Rip අපි හැමෝම වගේ ගොඩක් වෙලාවට film එකක් හරි tv series එකක් හරි බාද්දි මේ rip එක තමයි ගන්නෙ..Web rip කියල කියන්නෙ web platform එකකට release කරපු පිටපතකින් copy කරගත්ත එක.. ඒ කියන්නෙ Netflix ,Disney+,HBO MAX වගේ platform වලට release උන file එකක් අරන් encode කරල release කරන rip එකතමයි මෙ web rip කියල කියන්නෙ..Encoding ගැන ඉස්සරහට කතා කරමු 🙂 ⭕WEB DL මේ rip එකත් Web rip එකටම සමානයි..වෙනසකට තියෙන්නෙ web rip එක වගේ කිසිම editing එකක් මේ WEB DL rip එකට කරන්නෑ..ඒ හින්ද ගොඩක් වෙලාවට මේ WEB -DL Rip එක quality එකෙන් සහ file size එකෙන් Web rip එකට වඩා තරමක් දුරට වැඩියි.. ⭕ BDRip(Blu-ray disc rip) සහ BRrip BD rip කියන්නෙ Blu-ray dusc විදියට release උන file එකකින් ගත්ත පිටපතකට..එතකොට BRrip කියල කියන්නෙත් blu-ray disc එකකින් ගත්ත පිටපතක්ම උනාට Bluray disc එකේ තිබුන file එකේ compressed version එකක් තමයි BRrip කියල කියන්නෙ එතකොට ප්‍රධානම විදියට දැනට භාවිතා කරන rip වර්ගටික තමයි ඔය..මං මේ ලියල තියෙන්නෙ අඩු quality එකේ ඉඳන් වැඩි quality එක දක්වා..එතකොට ඕනම video file එකක blu ray rip එකකින් release උන format එක තමා දැනට quality එකෙන් වැඩිම🤘 [HR][/HR] දැන් අපි බලමු Audio ,Video codec ගැන.. codec කියන process එක sub process දෙකකින් සමන්විතයි🌚 ඒ කියන්නෙ පියවර දෙකක් මේ codec කියන ක්‍රියාවලියෙදි සිද්ධ වෙනවා😌 Encoding සහ Decoding තමයි ඒ කියන Sub process දෙක.. Encoding කියන්නෙ කේතනය..ඒ කියන්නෙ video එකක් හරි audio එකක් හරි අපිට නිකන්ම electronic device එකකට දාන්න බෑනෙ🙁 මුලින්ම ඒක Machine language එකට කේතනය කරන්න ඕනෙ💻⌨️ ඒ කියන්නෙ 0,1 වගේ values වලට තමයි ඔය file එකක් කේතනය කරන්න ඕනෙ😌 අන්න ඒ විදියට කේතනය කරපු එහෙම නැත්තං program කරපු file එකක් විතරයි electronic device එකකට කියවගන්න පුළුවන් වෙන්නෙ.. ඒ විදියට 0,1 සහ symbol විදියට කේතනය කරපු එකක් තමයි Machine language කියල කියන්නෙ💻 ඒ උනාට,ඒ විදියට program කරපු එහෙම නැත්නම් විකේතනය කරපු file එකක් device එකකින් අපිට දුන්නට අපිට ඒක තේරුම් ගන්න බෑනෙ🙁🙂 ඒක තියෙන්නෙ machine language එකෙන්..ඒ කියන්නෙ අගයන් සහ symbols වලින්..එතකොට ඒ Video file එක Machine language එකෙන් තියෙද්දි අපිට පෙන්නුවොත් ඒක video file එකක් විදියට නෙවේ අපිට පේන්නෙ නිකන්ම code එකක් විදියට අන්න ඒ විදියට තියන symbols ආපහු විකේතනය කරල ඒ file එකේ මුල් තත්වෙට අරන් අපිට කියවන්න පුළුවන් විදියට ඒ කියන්නෙ ආපහු video එකක් විදියට output එක දෙන එක තමයි decoding කියල වෙන්නෙ..එතකොට ඔන්න ඔය කියන process එක තමයි codec එකකදි වෙන්නෙ🙂😌 මං හිතනවා ඒ කිව්ව ටික තේරුනා කියල 🌚 ⛔Video Codec 🎞️ අපි මුලින්ම video codec ගැන කතා කරල ඉමු😁 video codec කිව්වට තේරෙන්නැති වෙන්න පුලුවන්නෙ නේද🌚 Film එහෙම බාද්දි ඒ file එකේ name එක 720p webrip AAC x264.mkv වගේ එකක්නෙ තියෙන්නෙ නේද.. ඔන්න ඔය name එකේ x264 කියන එක තමයි video codec එක කියල කියන්නෙ.. x264 කියන්නෙ එක වර්ගයක් විතරයි හරි අපි පිලිවලට යං 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ 🎞️ ⭕MPEG Codecs මේ codec වර්ගෙදි Audio Video දෙකම එකට තමයි තියෙන්නෙ ..මේ MPEG Codec එක වැඩියෙන්ම use වෙන්නෙ DVD වලට..MPEG-1,MPEG-2,MPEG-4 විදියට මේකෙ Types තියෙනවා..ඔය පිලිවලට quality එකත් වැඩි වෙනවා ⭕Xvid/Divx codec මේ xvid සහ divx කියන එක අතර වෙනසක් නෑ..වෙනසකට තියෙන්නෙ xvid codec එක free නෙවේ ඒ කියන්නෙ xvid codec එකකින් video එකක් කේතනය කරනවනම් ඒකට ගෙවන්න ඕනෙ...එතකොට divx කියන්නෙ xvid ඒකෙ free version එක..මේ codec එක සාමාන්‍යයෙන් MPEG codec එකකට වඩා ටිකක් quality ගතිය වැඩි උනත් file size එකෙන් තරමක් දුරට වැඩියි ⭕H.264 codec/x264 මං උඩ කියපු උදාහරණෙ තිබුනෙ මේ codec එක තමයි..අපි download කරන ගොඩක් film , tv series තියෙන්නෙ මේ codec එකෙන් තමා..දැනට වැඩිපුරම භාවිතා වෙන codec එක මේක..මේ codec එක ගොඩක් device වලට support කරනවා..හැබැයි ඉතින් සමහර TV,Player වලට නම් මේ format එක support කරන්නෑ මොකද මේ technology එක අලුත් එකක් නිසා..මේ codec එකෙන් තියන video එකක quality සෑහෙන්න හොඳයි වගේම file size එක තරමක් දුරට අඩුයි ⭕HEVC එහෙම නැත්නම් H.265 HEVC කියන්නෙ High Efficiency Video Codec කියන එක.ඒ කියන්නෙ මේක තමයි දැනට තියන codec වලින් හොඳම සහ අලුත්ම video codec තාක්ෂණය ..මේ codec එකේ තියන වාසිය තමයි video එකේ quality එක සෑහෙන්න හොඳ මට්ටමකට වැඩි කරගන්න පුළුවන් උනත් file size එක අනිත්වට සාපේක්ෂව සෑහෙන්න අඩු වීම.. ඒ කියන්නෙ මෙහෙම හිතන්නකො.. x264 codec එකකින් encode කරපු 720p webrip file එකක size එක 2GB ක් විතර කියල;ඔයා ඒ File එක මේ HEVC Codec එකෙන් encode කරොත් අර quality එකට වඩා හොඳ quality එකකින් යුතුව file එක 1.2GB වගේ අඩු Size එකකින් ලබාගන්න පුළුවන් ..හැබැයි ඉතින් මේකෙ තියන අව්ල තමයි මේක ගොඩක් device වලට support කරන්නැ තාම🙁 බොහෝවිට මේ format එක ඔයාගෙ phone එකේ built in player එකට support කරන්නෑ..ඒත් ඔයා vlc,Km,mx වගේ player එකක් use කරනවනම් මේ codec එක support කරනවා..ඒත් ඔයාගෙ phone එකේ ram එක අඩුයි නම් වීඩියො එකේ අව්ල් එන්න පුළුවන් ..ඒ කිටන්නෙ Audio ,video එකම වෙලාවෙ sync නොවීම, Lag වෙන එක වගේ ප්‍රශ්න එන්න පුළුවන්.. හරි ඔය ටිකතමා video codec ගැන ප්‍රධානම වශයෙන් කියන්න තියෙන්නෙ😌🎞️ ____________________________________________ දැන් බලමු Audio codec ගැන🔉 ⛔Audio Codec 🎧 ⭕MP3 මේක ගැනනම් විස්තර කියන්න දෙයක් නෑනෙ නේද..හැමෝම වගේ දන්නවනෙ MP3 කියන්නෙ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන audio codec එක.. ඔයාලට දැනගනන් තව පොඩි දෙයක් කියන්නම්😌 mp 3 format වලත් ඔයාල දැකල ඇති සින්දු එහෙම download කරද්දි 128kbps කියල bitrate එක දාලා තියෙනවා..ඉතින් ඔයාලට ඒ ගැනත් කිව්වොත්, මේ 128kbps කියන්නෙ ටිකක් අඩු quality audio එකක්..ඒ කියන්නෙ ඔයාට මේ bit rate එක තියන audio එකකින් පැහැදිලි ශබ්ද ගන්න බෑ..128kbps වලට වඩා අඩු ඒවා ගැන කතා කරන්න ඕනෙ නැනෙ එතකොට නේද.. 196-256kbps අතර bitrate එක තියනවා කියන්නෙ ඒ audio එක තරමක් දුරට හොඳයි.. එතකොට 320kbps වලින් උඩ bitrate එකක් නම් ඒක high quality audio එකක්🤘 ⭕AAC Codec මේ codec එක mp 3 වලට තරමක් සමාන උනාට mp 3 වලට වඩා quality එක අතින් වැඩියි..ඒ නිසාම AAC Codec එක තමයි Video එකක් encode කරද්දි දැනට වැඩියෙන්ම යොදාගන්න audio codec එක ⛔මං මෙතන මේ codec දෙක විතරක් දාන්නම් මොකද video file වලට බහුලව යොදා ගන්නෙ මේ codecදෙක නිසා..අනිත්වත් දාන්න ගියොත් මේක පතරංග ජාතකේ වගේ හෙන හෑල්ලක් වෙයි🤣🤣 මේ audio codec කතා කරපු නිසාම මම audio channel ගැනත් පොඩ්ඩක් කියන්නම්.. ඔයාලා file name වල දැකල ඇති 2CH,4CH,5.1,6.1,7.1 වගේ අංක තියෙනවා... ඒ ගැනත් පොඩා විස්තරයක් දාන්නම් ඒ නිසා, ⛔2CH මේ විදියට තියන එකෙන් අදහස් කරන්නෙ මේ File එකෙන් sound දෙන්නෙ left,right කියන speaker දෙකට විතරයි කියන එක ⛔4CH මේකෙදි speaker 3කටත් sub woofer එකටත් sound ලබා දෙනවා ⛔5.1 එහෙම නැත්නම් surround sound මේ sound system එක ගොඩක් වෙලාවට home theater වල තමා භාවිතා වෙන්නෙ..ඔයාට හොඳ film experience එකක් ගන්න ඕනෙනම් අනිවා මේ 5.1 වලට උඩ sound format එකක් තියන file එකක් තෝරගන්න ඕනෙ.. 5.1 කියන තාක්ෂණය වැඩි හරියක්ම dolby තමයි යොදාගන්නෙ.. Dolby atmos කියන්නෙ උපරිම 3D ආස්වදයක් සහිත Sound ලබා දෙන technology එකක්..ඒකනම් 5.1 වලට වඩා වැඩියි..මං ඒ හැම එකක්ම කියන්න යන්නෑ..ඇත්තටම කිව්වොත් දැනටමත් මේක සෑහෙක දික් උනානෙ ඒකයි🙂 ඉතින් ඔයාට මේ 5.1 වලින් උඩ sound experience ගන්න ඕනෙ නම් pc එකට මේ sound system එක ගොඩක් වෙලාවට support කරනවා..හැබැයි ගොඩක් tv වලට නම් මේ 5.1 වල ඉඳන් ඊට උඩ ටික support කරන්නෙ නෑ..ඒ හින්ද ඔයා video එකක් Download කරද්දි මේක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න 🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉 හම්මො🙂 අන්තිමටම අපි බලමු video format ගැන🙂👍 ⭕VOB MPEG Codec එක තමා ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නෙ.. DVD වල files store කරන format එක තමයි vob කියල කියන්නෙ ⭕MP4 AAC,MPEG වගේ Codec වලින් යුක්ත file තමයි mp4 format එකෙන් play වෙන්නෙ ⭕MKV Matroska format එක..මේක රුසියාවෙ build up කරපු format එකක් වගේම mkv කියන්නෙ මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය format එකක්..ඒක එහෙම වෙන්න හේතුව තමයි මේ format එක mp4 වලට වඩා තරමක් quality එකෙන් වැඩි වීම..AAC Codec එක තමයි mkv format එක යටතෙ වැඩිපුරම පාවිච්චි වෙන්නෙ.. video codec එක බැලුවොත් h.264 සහ HEVC තමයි mkv format එක යටතෙ පාවිච්චි වෙන්නෙ ⭕Avi Avi කියන්නෙ Microsoft සමාගමෙන් නිර්මාණය කරපු format එකක්..codec එකක් කිව්වත් වරදක් නෑ..file size එක සහ quality එක සාපේක්ෂව තමක් දුරට වැඩියි ____________________________________________ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1634138284[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom