Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Movies බලන්න කලින් මේවත් දැනගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔය ටික ඔක්කොම එකට එකතු කරල film එකක් එකක් එහෙම බාද්දි හරියට බලන්නෙ කොහොමද

මං මේ හෑල්ලෙදි උඩම හරියෙදි කිව්වා මතකද web dl format එකේදි කිසිම encoding එකක් නැතුව තියෙන්නෙ කියල..ඒ වෙලාවෙ මම කිව්වෙ පස්සෙ තේරෙයි කියල ..අන්න ඒක තමා දැන් මේ කියන්නෙ ..web-dl rip එක webrip එකට වඩා quality එක අතින් වැඩි වෙන්නෙ ඔන්න ඔය හේතුව හින්දයි..web rip කියන්නෙ encode කරල ගන්න rip එකක්නෙ..එතකොට සමහර වෙලාවට quality එක අඩුවෙනවා..

හැබැයි ඒත් webrip.h265 format එක එහෙම නැත්නම් HEVC Codec එක යොදාගත්ත webrip එකක්නම් webdl එකට වඩා quality එකෙන් වැඩියි..

අනික තමයි ඔය මම කිව්ව කිසිම codec නමක් ඔයා download කරන video එකේ file name එකේ සඳහන් වෙලා නැත්නම් ඒක නිකන්ම mp4 file එකක් හරි mkv file එකක් හරි තමා..ඒ කියන්නෙ ඒ video එකේ සාපේක්ෂව quality එක අඩුයි..

අනිත් වැදගත්ම දේ තමයි ඔයා ගන්න file එක ඔයාගෙ device එකට support කරනවද කියල බලන එක

හිතන්නකො ඔයා webrip file එකක් ගන්නවා කියල ..ඒකෙ Audio codec එක AAC සහ විශේෂයෙන් video codec එකක් පාවිච්චි කරල නෑ..මේකෙ format එක mkv කියල හිතමු..දැන් මේක ඔයා tvඑකෙන් play කරන්න යද්දි play වෙන්නැත්තං එතන හේතු කීපයක් තියෙන්න පුළුවන්

AAC codec එක support නැති වෙන්න පුළුවන්

ඔයාට මේකට කරන්න තියෙන්නෙ මුලින්ම කිසිම codec එකක් නැති mp4 file එකක් සහ mkv file එකක් අරන් දාලා බලන්න play වෙනවද කියල..හිතන්නකො ඔයාගෙ tv එකට mkv format එක support කරන්නෑ ;mp4 විතරයි support කරන්නෙ කියල ..ඒ support කරන්නෙත් කිසිම codec එකක් නැති mp4 file එකක්..

හරි එතකොට ඊලඟට ඔයා ඒ download කරපු file එක convert කරගත්තා කියල හිතමුකො converter එකකට දාලා..ඔයා ඒ file එක convert කරනවා mp4 එකකට..

හැබැයි ඔතෙන්දි ඔයා එහෙම convert කරත් video එක තාමත් support නැති වෙන්න පුළුවන්

එහෙම වෙන්නෙ ඔයා නිකන්ම file එක mp4 වලට convert කරපු නිසා

ඔයාගෙ tv එක mp4 format එකට support කරනවා,හැබැයි ඔයා convert කරපු file එකේ AAC audio codec එක තාමත් තියෙනවා..නිකන්ම mp4 convert කරොත් Audio codec එක වෙනස් වෙන්නෑ..හැබැයි ඔයා mp4 convert කරද්දි MPEG-2,MPEG-4 වගේ Codec එකක් select කරලා convert කරොත් අන්න එතකොට video එක වැඩ

තව හිතන්නකො මෙහෙම

ඔයා film එකක් අරන් play කරන්න හිතන් ඉන්නෙ Home theater එකක හරි player එකක හරි කියල.. අන්න එතකොට අපි මේ කතා කරපු mkv format නම් ගොඩක් දුරට player වල වැඩ කරන්නෙ නම්.. Codec විදියට කිව්වොත් MPEG-4 Codec එක ගොඩක් ඒවට support කරනවා,ඒ ඇරෙන්න Vob,Divx කියන Codec නම් අනිවාර්යයෙන් වැඩ කරනවා..හැබැයි ඉතින් මේ convert කරද්දි එන අව්ල තමයි ඔයා convert කරන්නෙ ආසන්න වශයෙන් 1.5GB විතර වෙන Web rip පිටපතක් නම් අර වගේ format එකකට convert කරද්දි file size එක සෑහෙන වැඩි වෙනවා

අන්න ඒ වගෙ අපහසුතා වෙන හින්ද තමයි ඔයා හරියට බලලා download කරන එක වැදගත් වෙන්නෙ

ඔන්න ඔය වගේ හේතු නිසා ඔයා film එකක් හරි tv series එකක් හරි download කරන්න කලින් Codec එක Sound system වගේ දේවල් ගැන අපි කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න

ඔයා home theater එකක play කරන්නනම් download කරන්නෙ dvdrip සහ xvid පිටපතක් තමයි වඩාත්ම සුදුසු වෙන්නෙ..ඊට අමතරව කිසිම codec එකක් නොකරපු mp4 format එකත් බොහෝ දුරට support කරයි

ඔයා tv එකක බලන්න නම් download කරන්නෙ වෙන කිසිම codec එකක් නොකරපු mkv එකක් Support කරනවා..ඒ ඇරෙන්න vob,divx,mp4 වගේ format උනත් අනිවාර්යයෙන් වැඩ කරනවා

PC එකක නම් ගොඩක් දුරට හැම format එකකටම වගේ support කරනවා..හැබැයි ඒක තීරණය වෙන්නෙ ඔයා use කරන player එක මත තමා.. Pot player,Vlc player එක තමයි දැනට තියන ඕනම format එකකට Support කරන හොඳම player දෙක

කොහොම උනත් ඉතින් ඔයාගෙ pc එකේ processor එක vga සහ ram එක මත තමයි ඉතින් වෙන කිසිම අව්ලක් නැතුව video එක play වෙනවද කියන එක තීරණය වෙන්නෙ

ඉතින් ඔය හින්දා අනිවාර්යයෙන් ඔයා film එකක් series එකක් මොකක්ම හරි බාද්දි ඔය දේවල් බලලා ගන්න..මම නම් සාමාන්‍යයෙන් film,tv series බාද්දි Blu ray copy එකක් තිබුන්නැත්නම් ගොඩක් වෙලාවට ගන්නෙ HEVC codec එකෙන්..ගොඩක් දෙනෙක් මේකට psa rip එක කියන නම තමයි පාවිච්චි කරන්නෙ..ඒත් psa rips site එකෙන් විතරක් නෙවෙයි මේ codec එක use කරන්නෙ..

මේ කිව්ව HECVCodec එකෙන් encoding කරපු file එකක් හොයාගන්න බැරි උනොත් ඊලඟට බලන්නෙ Webripx264AAC Format එකෙන් තියන file..මොකද අඩු Data ප්‍රමාණයකින් හොද quality එකකින් යුත් file එකක් බාන්න පුළුවන් හින්ද..

ඉතින් ආවට ගියාට තියන මොකක්හරි එකක් බාගන්නැතුව මේ වගේ හොයලබලලා ගත්තොත් ඔයාට කිසි අව්ලක් නැතුව play කරගන්න වගේම sub file එකක් උනත් තෝරගන්න ලේසියි එතකොට.

උපුටා ගැනීම

Hypezone

[QUOTE="chande, post: 26984273, member: 535901"] දැන් ඔය ටික ඔක්කොම එකට එකතු කරල film එකක් එකක් එහෙම බාද්දි හරියට බලන්නෙ කොහොමද👀 මං මේ හෑල්ලෙදි උඩම හරියෙදි කිව්වා මතකද web dl format එකේදි කිසිම encoding එකක් නැතුව තියෙන්නෙ කියල..ඒ වෙලාවෙ මම කිව්වෙ පස්සෙ තේරෙයි කියල ..අන්න ඒක තමා දැන් මේ කියන්නෙ ..web-dl rip එක webrip එකට වඩා quality එක අතින් වැඩි වෙන්නෙ ඔන්න ඔය හේතුව හින්දයි..web rip කියන්නෙ encode කරල ගන්න rip එකක්නෙ..එතකොට සමහර වෙලාවට quality එක අඩුවෙනවා.. හැබැයි ඒත් webrip.h265 format එක එහෙම නැත්නම් HEVC Codec එක යොදාගත්ත webrip එකක්නම් webdl එකට වඩා quality එකෙන් වැඩියි.. අනික තමයි ඔය මම කිව්ව කිසිම codec නමක් ඔයා download කරන video එකේ file name එකේ සඳහන් වෙලා නැත්නම් ඒක නිකන්ම mp4 file එකක් හරි mkv file එකක් හරි තමා..ඒ කියන්නෙ ඒ video එකේ සාපේක්ෂව quality එක අඩුයි.. ⭕අනිත් වැදගත්ම දේ තමයි ඔයා ගන්න file එක ඔයාගෙ device එකට support කරනවද කියල බලන එක👀 හිතන්නකො ඔයා webrip file එකක් ගන්නවා කියල ..ඒකෙ Audio codec එක AAC සහ විශේෂයෙන් video codec එකක් පාවිච්චි කරල නෑ..මේකෙ format එක mkv කියල හිතමු..දැන් මේක ඔයා tvඑකෙන් play කරන්න යද්දි play වෙන්නැත්තං එතන හේතු කීපයක් තියෙන්න පුළුවන් ⛔ ⏺️ AAC codec එක support නැති වෙන්න පුළුවන් ⭕ඔයාට මේකට කරන්න තියෙන්නෙ මුලින්ම කිසිම codec එකක් නැති mp4 file එකක් සහ mkv file එකක් අරන් දාලා බලන්න play වෙනවද කියල..හිතන්නකො ඔයාගෙ tv එකට mkv format එක support කරන්නෑ ;mp4 විතරයි support කරන්නෙ කියල ..ඒ support කරන්නෙත් කිසිම codec එකක් නැති mp4 file එකක්.. ⛔හරි එතකොට ඊලඟට ඔයා ඒ download කරපු file එක convert කරගත්තා කියල හිතමුකො converter එකකට දාලා..ඔයා ඒ file එක convert කරනවා mp4 එකකට.. හැබැයි ඔතෙන්දි ඔයා එහෙම convert කරත් video එක තාමත් support නැති වෙන්න පුළුවන් 🙁 එහෙම වෙන්නෙ ඔයා නිකන්ම file එක mp4 වලට convert කරපු නිසා👀👀 ඔයාගෙ tv එක mp4 format එකට support කරනවා,හැබැයි ඔයා convert කරපු file එකේ AAC audio codec එක තාමත් තියෙනවා..නිකන්ම mp4 convert කරොත් Audio codec එක වෙනස් වෙන්නෑ..හැබැයි ඔයා mp4 convert කරද්දි MPEG-2,MPEG-4 වගේ Codec එකක් select කරලා convert කරොත් අන්න එතකොට video එක වැඩ😌🤘 ⛔තව හිතන්නකො මෙහෙම👀 ඔයා film එකක් අරන් play කරන්න හිතන් ඉන්නෙ Home theater එකක හරි player එකක හරි කියල.. අන්න එතකොට අපි මේ කතා කරපු mkv format නම් ගොඩක් දුරට player වල වැඩ කරන්නෙ නම්.. Codec විදියට කිව්වොත් MPEG-4 Codec එක ගොඩක් ඒවට support කරනවා,ඒ ඇරෙන්න Vob,Divx කියන Codec නම් අනිවාර්යයෙන් වැඩ කරනවා..හැබැයි ඉතින් මේ convert කරද්දි එන අව්ල තමයි ඔයා convert කරන්නෙ ආසන්න වශයෙන් 1.5GB විතර වෙන Web rip පිටපතක් නම් අර වගේ format එකකට convert කරද්දි file size එක සෑහෙන වැඩි වෙනවා🙁 අන්න ඒ වගෙ අපහසුතා වෙන හින්ද තමයි ඔයා හරියට බලලා download කරන එක වැදගත් වෙන්නෙ😌 ඔන්න ඔය වගේ හේතු නිසා ඔයා film එකක් හරි tv series එකක් හරි download කරන්න කලින් Codec එක Sound system වගේ දේවල් ගැන අපි කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න 🤘🤘 ඔයා home theater එකක play කරන්නනම් download කරන්නෙ dvdrip සහ xvid පිටපතක් තමයි වඩාත්ම සුදුසු වෙන්නෙ..ඊට අමතරව කිසිම codec එකක් නොකරපු mp4 format එකත් බොහෝ දුරට support කරයි❤️🤘 ඔයා tv එකක බලන්න නම් download කරන්නෙ වෙන කිසිම codec එකක් නොකරපු mkv එකක් Support කරනවා..ඒ ඇරෙන්න vob,divx,mp4 වගේ format උනත් අනිවාර්යයෙන් වැඩ කරනවා🤘 PC එකක නම් ගොඩක් දුරට හැම format එකකටම වගේ support කරනවා..හැබැයි ඒක තීරණය වෙන්නෙ ඔයා use කරන player එක මත තමා.. Pot player,Vlc player එක තමයි දැනට තියන ඕනම format එකකට Support කරන හොඳම player දෙක❤️ කොහොම උනත් ඉතින් ඔයාගෙ pc එකේ processor එක vga සහ ram එක මත තමයි ඉතින් වෙන කිසිම අව්ලක් නැතුව video එක play වෙනවද කියන එක තීරණය වෙන්නෙ❤️🤘 ඉතින් ඔය හින්දා අනිවාර්යයෙන් ඔයා film එකක් series එකක් මොකක්ම හරි බාද්දි ඔය දේවල් බලලා ගන්න..මම නම් සාමාන්‍යයෙන් film,tv series බාද්දි Blu ray copy එකක් තිබුන්නැත්නම් ගොඩක් වෙලාවට ගන්නෙ HEVC codec එකෙන්..ගොඩක් දෙනෙක් මේකට psa rip එක කියන නම තමයි පාවිච්චි කරන්නෙ..ඒත් psa rips site එකෙන් විතරක් නෙවෙයි මේ codec එක use කරන්නෙ.. මේ කිව්ව HECVCodec එකෙන් encoding කරපු file එකක් හොයාගන්න බැරි උනොත් ඊලඟට බලන්නෙ Webripx264AAC Format එකෙන් තියන file..මොකද අඩු Data ප්‍රමාණයකින් හොද quality එකකින් යුත් file එකක් බාන්න පුළුවන් හින්ද.. ඉතින් ආවට ගියාට තියන මොකක්හරි එකක් බාගන්නැතුව මේ වගේ හොයලබලලා ගත්තොත් ඔයාට කිසි අව්ලක් නැතුව play කරගන්න වගේම sub file එකක් උනත් තෝරගන්න ලේසියි එතකොට. උපුටා ගැනීම Hypezone [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom