Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
MP3 වල තියෙන QUALITY 64kbps - 320kbps --Bit Rate
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලිටි එක තමා බං.

හොද ලොස්ලස් ෆෝමැට් එකකින් (FLAC,Audio CD & etc.) තියෙන සිංදුවක් 128kbps සහ 320kbps වලට එන්කෝඩ්/කන්වර්ට් කලොත් 320kbps ෆයිල් එකේ කොලිටි එක ගොඩක් හොදයි 128kbps එකට වඩා.

හැබැයි 128kbps වලින් තිබ්බ සිංදුවක් 320kbps වලට කන්වර්ට් කලයි කියල කොලිටි වැඩි වෙන්නෙ නෑ අඩුවෙනව මිසක්.

මේක ගොඩක් සිංහල, හිංදි, දෙමළ සිංදු ඩව්න්ලෝඩ් සයිට් කරනව සෙනඟ වැඩියෙන් ගෙන්නගන්න සයිට් එකට.

සිංහල සිංදු ඉතිං 128kbps තමයි.

ඉංග්‍රිසි සිංදුනම් 320kbps තියෙනව ටිකක්.

MP3 වලත් ප්‍රධාන වර්ශන් දෙකක් තියෙනව නෝමල්/කන්ස්ටන්ට් බිට්-රේට්(Constant) හා වේරියබල් බිට්-රේට්(VBR) කියල.

නෝමල්/කන්ස්ටන්ට් බිට්-රේට් MP3 වල මුලු ෆයිල් එකපුරාම තියෙන්නෙ එකම බිට්-රේට් එක, ගොඩක් මියුසික්, සව්න්ඩ්ස් තියෙන කොටස් වලදි මේ බිට් රේට් මදි වෙලා කොලිටි ලේසියෙන්ම අඩු වෙන්න පුලුවන්. විශේෂයෙන් 128kbps, 160kbps වගේ අඩු බිට්-රේට් MP3 වලදි.

වේරියබල් බිට්-රේට් MP3 වල දෙන බිට් රේට් එක සාමාන්‍ය අගයක් විදියිටයි වැඩ කරන්නෙ, ගොඩක් මියුසික්, සව්න්ඩ්ස් තියෙන කොටස් වලදි සාමාන්‍ය අගයට වඩා වැඩි බිට් රේට් එකක් තියෙන්න වගේම ගොඩක් මියුසික්, සව්න්ඩ්ස් නැති කොටස් වල සාමාන්‍ය අගයට වඩා අඩු බිට් රේට් තියෙන්න පුලුවන්.

ඒක නිසා එකම බිට් රේට් එකක් තිබුනත් Constant MP3 එකකට වඩා VBR MP3 එකක සව්න්ඩ්ස් කොලිටි වැඩිවෙන්න පුලුවන්.

සිංහල සිංදු 99.999% ම තියෙන්නෙ 128kbps Constant MP3.

කොහොම වුනත් MP3 දැන් යල්පැනපු ෆෝමැට් එකක්.

ඕඩියෝ වලට දැන් හොද FLAC, AAC වගේ ෆෝමැට්.

AAC එක MP3 වගේම පොඩි ෆයිල් සයිස් තියෙන lossy ටයිප් ෆෝමැට් එකක්.

විනාඩි 3ක විතර සිංදුවක් 4MB-7MB අතර වෙයි.

හැබැයි AAC ඕඩියෝ කොලිටි එක වැඩී, සමාන බිට්-රේට් එකේ තියෙන හෝ ෆයිල් සයිස් තියෙන MP3 එකකට වඩා.

ඒකනිසා MP3 එකට හොදම ආදේශකය AAC කියන්න පුලුවන්, Apple iTunes වලත් සිංදු දෙන්නෙ AAC ෆෝමැට් එකෙන්.

FLAC කියන්නෙ ලොස්ලස් ටයිප් ඕඩියෝ ෆෝමැට් එකක්.

විනාඩි 3ක විතර සිංදුවක් 18MB-30MB අතර වෙයි.

ඕඩියෝ කොලිටි එක උපරිමයි, ලොස්ලස් නිසා කිසිම ඕඩියෝ ඩේට එකක්වත් වෙනස්වෙන්නෙත් අඩුකරන්නෙත් නෑ.

FLAC ගන්න හොදම විදිය ඔරිජිනල් ඕඩියෝ CD එකෙන් FLAC වලින් CD රිප් කරන එක. (හැබැයි ලංකාවෙ CD නම් මෙහෙම කරල වැඩක්වෙන එකක් නෑ, මම හිතන්නෙ නෑ ලංකාවේ රෙකෝඩිං ස්ටුඩියෝ වලවත් ලොස්ලස් ෆෝමැට් වලිං රෙකෝඩ් කරල ලොස්ලස් කොලිටි එකෙන් CD burn කරනව කියල )

අනිත් විදිය http://www.hdtracks.com/ වගේ ඇත්තටම FLAC ඕඩියෝ (ඔරිජිනල් ඕඩියෝ CD එකෙන්ම FLACC වලට රිප් කරල) දෙන සයිට් එකකිං සල්ලිදීල ගන්න එක.

අන්තිම විදිය ටොරන්ට්, ටොරන්ට් එකෙත් තියෙනව ඕඩියෝ ඇල්බම් ඔරිජිනල් CD එකෙන් FLACC වලට රිප් කරල, එකත් පුලුවන්.

[QUOTE="Suppa92, post: 21800418, member: 543903"] [SIZE="4"]කොලිටි එක තමා බං. හොද ලොස්ලස් ෆෝමැට් එකකින් (FLAC,Audio CD & etc.) තියෙන සිංදුවක් 128kbps සහ 320kbps වලට එන්කෝඩ්/කන්වර්ට් කලොත් 320kbps ෆයිල් එකේ කොලිටි එක ගොඩක් හොදයි 128kbps එකට වඩා. හැබැයි 128kbps වලින් තිබ්බ සිංදුවක් 320kbps වලට කන්වර්ට් කලයි කියල කොලිටි වැඩි වෙන්නෙ නෑ අඩුවෙනව මිසක්. මේක ගොඩක් සිංහල, හිංදි, දෙමළ සිංදු ඩව්න්ලෝඩ් සයිට් කරනව සෙනඟ වැඩියෙන් ගෙන්නගන්න සයිට් එකට. සිංහල සිංදු ඉතිං 128kbps තමයි. ඉංග්‍රිසි සිංදුනම් 320kbps තියෙනව ටිකක්. MP3 වලත් ප්‍රධාන වර්ශන් දෙකක් තියෙනව නෝමල්/කන්ස්ටන්ට් බිට්-රේට්(Constant) හා වේරියබල් බිට්-රේට්(VBR) කියල. නෝමල්/කන්ස්ටන්ට් බිට්-රේට් MP3 වල මුලු ෆයිල් එකපුරාම තියෙන්නෙ එකම බිට්-රේට් එක, ගොඩක් මියුසික්, සව්න්ඩ්ස් තියෙන කොටස් වලදි මේ බිට් රේට් මදි වෙලා කොලිටි ලේසියෙන්ම අඩු වෙන්න පුලුවන්. විශේෂයෙන් 128kbps, 160kbps වගේ අඩු බිට්-රේට් MP3 වලදි. වේරියබල් බිට්-රේට් MP3 වල දෙන බිට් රේට් එක සාමාන්‍ය අගයක් විදියිටයි වැඩ කරන්නෙ, ගොඩක් මියුසික්, සව්න්ඩ්ස් තියෙන කොටස් වලදි සාමාන්‍ය අගයට වඩා වැඩි බිට් රේට් එකක් තියෙන්න වගේම ගොඩක් මියුසික්, සව්න්ඩ්ස් නැති කොටස් වල සාමාන්‍ය අගයට වඩා අඩු බිට් රේට් තියෙන්න පුලුවන්. ඒක නිසා එකම බිට් රේට් එකක් තිබුනත් Constant MP3 එකකට වඩා VBR MP3 එකක සව්න්ඩ්ස් කොලිටි වැඩිවෙන්න පුලුවන්. සිංහල සිංදු 99.999% ම තියෙන්නෙ 128kbps Constant MP3.:(:( කොහොම වුනත් MP3 දැන් යල්පැනපු ෆෝමැට් එකක්. ඕඩියෝ වලට දැන් හොද FLAC, AAC වගේ ෆෝමැට්. AAC එක MP3 වගේම පොඩි ෆයිල් සයිස් තියෙන lossy ටයිප් ෆෝමැට් එකක්. විනාඩි 3ක විතර සිංදුවක් 4MB-7MB අතර වෙයි. හැබැයි AAC ඕඩියෝ කොලිටි එක වැඩී, සමාන බිට්-රේට් එකේ තියෙන හෝ ෆයිල් සයිස් තියෙන MP3 එකකට වඩා. ඒකනිසා MP3 එකට හොදම ආදේශකය AAC කියන්න පුලුවන්, Apple iTunes වලත් සිංදු දෙන්නෙ AAC ෆෝමැට් එකෙන්. FLAC කියන්නෙ ලොස්ලස් ටයිප් ඕඩියෝ ෆෝමැට් එකක්. විනාඩි 3ක විතර සිංදුවක් 18MB-30MB අතර වෙයි. ඕඩියෝ කොලිටි එක උපරිමයි, ලොස්ලස් නිසා කිසිම ඕඩියෝ ඩේට එකක්වත් වෙනස්වෙන්නෙත් අඩුකරන්නෙත් නෑ. FLAC ගන්න හොදම විදිය ඔරිජිනල් ඕඩියෝ CD එකෙන් FLAC වලින් CD රිප් කරන එක. (හැබැයි ලංකාවෙ CD නම් මෙහෙම කරල වැඩක්වෙන එකක් නෑ, මම හිතන්නෙ නෑ ලංකාවේ රෙකෝඩිං ස්ටුඩියෝ වලවත් ලොස්ලස් ෆෝමැට් වලිං රෙකෝඩ් කරල ලොස්ලස් කොලිටි එකෙන් CD burn කරනව කියල :sorry:) අනිත් විදිය [url]http://www.hdtracks.com/[/url] වගේ ඇත්තටම FLAC ඕඩියෝ (ඔරිජිනල් ඕඩියෝ CD එකෙන්ම FLACC වලට රිප් කරල) දෙන සයිට් එකකිං සල්ලිදීල ගන්න එක. :growl: අන්තිම විදිය ටොරන්ට්, ටොරන්ට් එකෙත් තියෙනව ඕඩියෝ ඇල්බම් ඔරිජිනල් CD එකෙන් FLACC වලට රිප් කරල, එකත් පුලුවන්. :cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom