Mr අජිත් පෙරේරා

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT


    කයිය විතරක් නෙමෙයි පොළොවේ පය ගහල මොකක් හරි වැඩක් කරන්න හදන මනුස්සයෙක් නේද.Talk with Chathura එකෙන් තමයි දැනගත්තේ.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔය වගේම සපත්තු මහන පොරකුත් ඉන්නවා කොලබ පට්ට සල්ලි කාරයෙක් පොරත් කරන්නේ හැන්ඩ්මේඩ් ..මත් ගත්හ බැග්එකක් ටිකකාලේකට කලින් පොරගේ නම සුනිල් ....
     
    • Like
    Reactions: Lahiru120

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඇත්තටම මේ Mr අජිත් කියන දේවල් වලින් සැහෙන්න දේවල් ටිකක් ගන්න පුළුවන් අලුතින් business එකක් කරන කෙනෙක් ට .මැට්ටෙක් කියල තමයි මමත් හිතුවේ .බැලින්නම් පොර full package එකක්