Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MR රනිල්ගේ ඩමියකුත් හදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MR රනිල්ගේ ඩමියකුත් හදයි

රනිල්ගේ ඩමියකුත් හදයි , ජනවාරි 7 රෑ තවත් සැලැස්මක් හෙලිවෙයි

මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රහසිගත මධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට දරන ලද උත්සාහයක් අසාර්ථක වී ඇති බව අනාවරණය වේ.

මෙය ස්වාධීන රූපවාහිනිය මෙහෙයවන සුදර්මන් රදලියගොඩ සකස්කරමින් සිටි බවත් ආරක්ෂක අමාතත්‍යංශ ලේකම්වරයා ඒ පිටුපස සිටින බවත් අනාවරණය වේ. මෙම රහසිගත මෙහෙයුමට ජාතික රූපවාහිනියේ අධ්යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය ඒකකයේ අධ්යක්ෂ හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි යන අය යොදා ගැනීමට සැලසුම් කර තිබූ බවද අනාවරණය වේ.

එම සැලැස්ම මෙසේය. ලබන හත්වෙනිදා රෑ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ වාහන වලට සමාන වාහන දෙකක් අරලිය ගහ මන්දිරයට ඇතුළු වෙන සී සී ටී කැමරාවක පටිගතවූ දර්ශන ලෙස පෙන්වීමට සැලසුම් කර ඇත.

ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා භාවිත කරන වාහන වලට සමාන වාහන දෙකක් එම වාහනවල අංක වලට සමාන ව්‍යජ අංක තහඩු සකස්කර එම වාහන අරලිය ගහ මන්දිරයට ඇතුල් වෙන ආකාරයේ දර්ශන සී සී ටී කැමරාවල සටහන් වීමට ඉඩහැර සැනෙකින් එම දර්ශණ රූපවාහිනයේ විකාශණය කිරීමට සැලසුම් කර ඇත.

ඉන් පසු උදෑසන මහින්ද රාජපක්ෂ මහතා චන්දය දැමීමට යන අවස්ථාවේ රනිල් සහ සජිත් පෙරදින රාත්‍රීෙය් අරලියගහ මන්දිරයට පැමිණියේදැයි මාධ්‍ය මගින් විමසීමට කියමිතය. කොපි දුන්නම සේරම හරි මම මුලින්ම කිවුවනේ යනුවෙන් පිළිතුරු දීමටත් මෙම දර්ශණ සහ වාහනවල සී සී ටී කැමරා දර්ශණත් මැතිවරණ දිනය පුරා විකාශනය කිරීමට නියමිතය.

මෙම දර්ශන හැකිනම් ජාතික රූපවාහිණියේ සහ ස්වාධීන රූපවාහිණයේ විකාශනයට පෙර ඉල්ලන මුදලක් ගෙවා ප්‍රධාන පුවතක් ලෙස පුද්ගලික චැනලයක මුලින්ම විකාශණය කිරීමටත් එම රූපරාමු වලට එම මාධ්‍ය ආයතයේ සංකේත යොදාගැනීමෙන් පසු ආණ්ඩුවේ රූපවාහිනී වලින් විකාශණය කිරීමටද සොයාබලා ඇත.

[CODE]http://sinhala.lankaherald.com/?p=15678[/CODE]

[QUOTE="Al Baik, post: 17668498, member: 326965"] [b]MR රනිල්ගේ ඩමියකුත් හදයි[/b] [B][SIZE=7]රනිල්ගේ ඩමියකුත් හදයි , ජනවාරි 7 රෑ තවත් සැලැස්මක් හෙලිවෙයි :angry:[/SIZE][/B] [SIZE=6]මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රහසිගත මධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට දරන ලද උත්සාහයක් අසාර්ථක වී ඇති බව අනාවරණය වේ.[/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]මෙය ස්වාධීන රූපවාහිනිය මෙහෙයවන සුදර්මන් රදලියගොඩ සකස්කරමින් සිටි බවත් ආරක්ෂක අමාතත්‍යංශ ලේකම්වරයා ඒ පිටුපස සිටින බවත් අනාවරණය වේ. මෙම රහසිගත මෙහෙයුමට ජාතික රූපවාහිනියේ අධ්යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය ඒකකයේ අධ්යක්ෂ හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි යන අය යොදා ගැනීමට සැලසුම් කර තිබූ බවද අනාවරණය වේ.[/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]එම සැලැස්ම මෙසේය. ලබන හත්වෙනිදා රෑ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ වාහන වලට සමාන වාහන දෙකක් අරලිය ගහ මන්දිරයට ඇතුළු වෙන සී සී ටී කැමරාවක පටිගතවූ දර්ශන ලෙස පෙන්වීමට සැලසුම් කර ඇත.[/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා භාවිත කරන වාහන වලට සමාන වාහන දෙකක් එම වාහනවල අංක වලට සමාන ව්‍යජ අංක තහඩු සකස්කර එම වාහන අරලිය ගහ මන්දිරයට ඇතුල් වෙන ආකාරයේ දර්ශන සී සී ටී කැමරාවල සටහන් වීමට ඉඩහැර සැනෙකින් එම දර්ශණ රූපවාහිනයේ විකාශණය කිරීමට සැලසුම් කර ඇත.[/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]ඉන් පසු උදෑසන මහින්ද රාජපක්ෂ මහතා චන්දය දැමීමට යන අවස්ථාවේ රනිල් සහ සජිත් පෙරදින රාත්‍රීෙය් අරලියගහ මන්දිරයට පැමිණියේදැයි මාධ්‍ය මගින් විමසීමට කියමිතය. කොපි දුන්නම සේරම හරි මම මුලින්ම කිවුවනේ යනුවෙන් පිළිතුරු දීමටත් මෙම දර්ශණ සහ වාහනවල සී සී ටී කැමරා දර්ශණත් මැතිවරණ දිනය පුරා විකාශනය කිරීමට නියමිතය.[/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]මෙම දර්ශන හැකිනම් ජාතික රූපවාහිණියේ සහ ස්වාධීන රූපවාහිණයේ විකාශනයට පෙර ඉල්ලන මුදලක් ගෙවා ප්‍රධාන පුවතක් ලෙස පුද්ගලික චැනලයක මුලින්ම විකාශණය කිරීමටත් එම රූපරාමු වලට එම මාධ්‍ය ආයතයේ සංකේත යොදාගැනීමෙන් පසු ආණ්ඩුවේ රූපවාහිනී වලින් විකාශණය කිරීමටද සොයාබලා ඇත.[/SIZE] [CODE]http://sinhala.lankaherald.com/?p=15678[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom