මගේ පරණ කෑල්ලගේ නමත් ශානිකා. මෙගේ ෆයියත් නැග්ගා ඒකි මතක් වෙලාඅනුරාධලා නංගිගේ නම ශානිකා.![]()
මගේ පරණ කෑල්ලගේ නමත් ශානිකා. මෙගේ ෆයියත් නැග්ගා ඒකි මතක් වෙලාඅනුරාධලා නංගිගේ නම ශානිකා.![]()
කලු කුක්කුවාඅනුරධයෝ ,මම ලගදී මීගමුව ආවා , කටුවපිටියේ මම අඳුරන එකෙකුගේ ගෙදර ගීයා, උත් එක්ක ඇවිදින කොට කොල්ලෝ වගයක් ක්‍රිකට් ගගහ හිටිය , ඉතින් උන්බ ඒ පැත්තේ නිසා උඹ ගැන උන්ගෙන් ඇහුව , එකෙක් කියපි ඔය අහන්නේ තාරවලේ මොකද්ද කිව්වා , උන්බලගේ ගෙදරට කියන්නේ එහාමද?