Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mr.Dayasiri Jayasekara Full Speech [Video]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා ඊ නිව්ස් -2013.ජූලි.26, ප.ව.11.30) මිනීමරු රාජපක්ෂ රෙජීමයට පැන දේශපාලන සිය දිවි නසා ගැනීමට ලක්වූ දයාසිරි ජයසේකර මහතාට එසේ කිරීමට සිදුවූයේ ඔහු කියන කතා නිසා නොවන බවත් ඔහු රු.කෝටි 9 කට ආසන්න විශාල ණය බරකින් මිරිකී සිටි නිසා බවත් 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි.

දයාසිරි ජයසේකර මහතා තම සරසවි මිතුරෙකු වන දිලිත් ජයවීර ගේ උපදෙස් මත කොළඹ කොටස් වෙළඳ පොලේ කරන ලද ආයෝජන වලින් දිගින් දිගටම පාඩු ලැබීම නිසා ලංකා බැංකුවට පමණක් රු. කෝටි 9 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබී ඇත. ඔහුගේම නමින් නොවුනද ඔහු මෙම මුදල් ආයෝජනය කර ඇත්තේ ලංකා බැංකුවේ ගිණුමකින් වන අතර එහි ණය අයිරාව රු.කෝටි 9 කට ආසන්න වී ඇති අතර එය ගෙවීමට ලබා දුන් කාලය සීමා දිගින් දිගටම මග හැර ඇත.

තමා කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ තම සගයන්ට පවා සඟවා ඇති දයාසිරි ජයසේකර මහතා කොටස් වෙළෙඳ පොලේ දූෂණ ගැන පාර්ලිමේන්තුවේ කෙදිනකවත් කතා කර නැත. කොටස් වෙළෙඳ පොලේ දූෂණ ගැන නිතර කතා කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන් හමුවී කොටස් වෙළෙඳ පොලේ දූෂණ ගැන කතා කිරීමෙන් කොටස් වෙළඳ පොල දුර්වල වන බව පවසා එය වළකාලීමටද උත්සාහ කර ඇත.

දයාසිරි මහතාගේ ණය බර වැඩි වීමට හේතු වී ඇත්තේ කොටස් වෙළෙඳ පොලේ ආයෝජන පාඩු ලැබීම පමණක් නොවන අතර ඔහුට නඩත්තු කළ නොහැකි තරමේ අයථා කාන්තා සම්බන්ධතා ප්‍රමාණය ද බලපා තිබේ. එම සම්බන්ධතා සංඛ්‍යාව 4 ක් වෙතැයි 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි. නිල පවුලේ දරුවන්ගේ වියදම් පවා කර ඇත්තේ ඔහුගේ බිරිඳ විසින් තලවතුගොඩ පවත්වාගෙන ගිය නැටුම් පන්ති වලින් ලැබුනු ආදායමින් වන අතර දයාසිරි විසින් ඒ සඳහා ප්‍රමාණවත් දායකත්වයක් ලබා දී නැත.

කෙසේ වෙතත් ;ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසන පරිදි රාජපක්ෂ රෙජීමය විසින් දයාසිරි ජයසේකරගේ පැනිල්ල වෙනුවෙන් ගෙවනවා කී රු.කෝටි 25 ක මුදලද සම්පූර්ණයෙන් මෙතෙක් ගෙවා නොමැති අතර ගෙවා ඇත්තේ කොටසක් පමණි. ඉතිරිය පැනීමෙන් පසුව ගෙවන බවට වූ පොරොන්දුව රාජපක්ෂලා විසින් මේ වන විට කඩකර තිබේ. පොරොන්දු කඩ කිරීමට කප් ගසා ඇති රාජපක්ෂලා විසින් මීට පෙර එස්.බී. දිසානායකගේ පැනිල්ලේදී ද මේ දෙයම සිදුකර ඇත.

[QUOTE="teethshit, post: 15365962, member: 482971"] ලංකා ඊ නිව්ස් -2013.ජූලි.26, ප.ව.11.30) මිනීමරු රාජපක්ෂ රෙජීමයට පැන දේශපාලන සිය දිවි නසා ගැනීමට ලක්වූ දයාසිරි ජයසේකර මහතාට එසේ කිරීමට සිදුවූයේ ඔහු කියන කතා නිසා නොවන බවත් ඔහු රු.කෝටි 9 කට ආසන්න විශාල ණය බරකින් මිරිකී සිටි නිසා බවත් 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි. දයාසිරි ජයසේකර මහතා තම සරසවි මිතුරෙකු වන දිලිත් ජයවීර ගේ උපදෙස් මත කොළඹ කොටස් වෙළඳ පොලේ කරන ලද ආයෝජන වලින් දිගින් දිගටම පාඩු ලැබීම නිසා ලංකා බැංකුවට පමණක් රු. කෝටි 9 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබී ඇත. ඔහුගේම නමින් නොවුනද ඔහු මෙම මුදල් ආයෝජනය කර ඇත්තේ ලංකා බැංකුවේ ගිණුමකින් වන අතර එහි ණය අයිරාව රු.කෝටි 9 කට ආසන්න වී ඇති අතර එය ගෙවීමට ලබා දුන් කාලය සීමා දිගින් දිගටම මග හැර ඇත. තමා කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ තම සගයන්ට පවා සඟවා ඇති දයාසිරි ජයසේකර මහතා කොටස් වෙළෙඳ පොලේ දූෂණ ගැන පාර්ලිමේන්තුවේ කෙදිනකවත් කතා කර නැත. කොටස් වෙළෙඳ පොලේ දූෂණ ගැන නිතර කතා කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන් හමුවී කොටස් වෙළෙඳ පොලේ දූෂණ ගැන කතා කිරීමෙන් කොටස් වෙළඳ පොල දුර්වල වන බව පවසා එය වළකාලීමටද උත්සාහ කර ඇත. දයාසිරි මහතාගේ ණය බර වැඩි වීමට හේතු වී ඇත්තේ කොටස් වෙළෙඳ පොලේ ආයෝජන පාඩු ලැබීම පමණක් නොවන අතර ඔහුට නඩත්තු කළ නොහැකි තරමේ අයථා කාන්තා සම්බන්ධතා ප්‍රමාණය ද බලපා තිබේ. එම සම්බන්ධතා සංඛ්‍යාව 4 ක් වෙතැයි 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි. නිල පවුලේ දරුවන්ගේ වියදම් පවා කර ඇත්තේ ඔහුගේ බිරිඳ විසින් තලවතුගොඩ පවත්වාගෙන ගිය නැටුම් පන්ති වලින් ලැබුනු ආදායමින් වන අතර දයාසිරි විසින් ඒ සඳහා ප්‍රමාණවත් දායකත්වයක් ලබා දී නැත. කෙසේ වෙතත් ;ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසන පරිදි රාජපක්ෂ රෙජීමය විසින් දයාසිරි ජයසේකරගේ පැනිල්ල වෙනුවෙන් ගෙවනවා කී රු.කෝටි 25 ක මුදලද සම්පූර්ණයෙන් මෙතෙක් ගෙවා නොමැති අතර ගෙවා ඇත්තේ කොටසක් පමණි. ඉතිරිය පැනීමෙන් පසුව ගෙවන බවට වූ පොරොන්දුව රාජපක්ෂලා විසින් මේ වන විට කඩකර තිබේ. පොරොන්දු කඩ කිරීමට කප් ගසා ඇති රාජපක්ෂලා විසින් මීට පෙර එස්.බී. දිසානායකගේ පැනිල්ලේදී ද මේ දෙයම සිදුකර ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom