Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mr.Dayasiri Jayasekara Full Speech [Video]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දයාසිරි වටරවුම් පාරෙන් මහින්දගේ ඔඩොක්කුවට

domenica 5 agosto 2012 | commenti

අප මිට පෙර දයාසිරි පිළිබද වාර්තා කලේ අනියතාර්ථ සලකුණු තුනක් සමගය සරල වශයෙන් මෙය බොහෝදෙනෙක් හදුනාගෙන ඇත්තේ පොලිස් පොල්ල කියාය. ගියවර අපගේ ප්‍රධාන සිරස්තලය වුයේ “දයාසිරි මහින්ද හමුවූ කතාව බොරුවක් !!!” කියාය එහිදී අප මෙසේද වාර්තා කළෙමු “මහින්ද රාජපක්ෂ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට රජය සමග එකතු වීමට ආරාධනා කලද එම අවස්ථාවේ දයාසිරි ජයසේකර මහතා බලාපොරොත්තු වූ තරුණ කටයුතු අමාත්‍ය දුර දීමට මහින්ද රාජපක්ෂ එකග වී නොමැත. පළාත් පාලන නියෝජ්ජ්‍ය ඇමති දුරය දයාසිරි ජයසේකර මහතාට යෝජනා කලද එම මහතා ඊට එකග වී නොමැති අතර පසුව දයසිරි ජයසේකර මහතාගේ සහොදරයාට පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට අවස්ථාව සලස්වා දීම තෙක් වෙන්දේසිය දුර දිග ගියද අවසානය සිදුවුයේ සියල්ලට එකග නොවී නැවත සුපුරුදු ලෙස එක්සත් ජාතික පක්ෂයේ රාජකාරි කිරීමය” අප එසේ වාර්තා කල මුත් බොහෝදෙනෙකු පුවත් කියවීමේදී ව්‍යංගය නොදන්නා කම එසේත් නැතිනම් සැගවුණු අර්ථය ගැනීමට නොදන්නා කම නිසා අනාවබොධයෙන් අපට දොස් කීමට පවා පසුබට නොවීය. එසේනම් දයාසිරි ජයසේකරගේ වැඩසටහන සරලව මෙසේ කියන්නෙමු. දයාසිරි ජයසේකර යනු මුලාරම්බයේ පටන් එක්සත් ජාතීක පක්ෂයේ දේශපාලනය කල පුගලයෙකු නොවන්නේය. දයාසිරි ජයසේකර 1997 පොදු පෙරමුණු රජයේ අධිකරණ අමාත්‍යංශයේ සම්බන්දීකරන ලේකම් වීමට පෙර දයාසිරි ජයසේකර වත්මන් ජී.එල්. පිරීස්ගේ ලිංගික සහකාර දුරයෙන් පිදුම් ලබා අත්පොත් තැබුවෙකි. පසුකාලීනව ජී. එල්. පිරිස් මහතා පොදු පෙරමුණු රජයේ ආයෝජන සහ ප්‍රවර්ධන කටයුතු අමාත්‍යදුරය ලැබුණු සැනින් ලේකම් දුරය දෙන්නේද දයාසිරි ජයසේකරටය. ආරම්බයේදී වත්මන් රජයේ දේශපාලන ව්‍යාපාරයෙන්ම දේශපාලනයට පැමිණි මොහු පසුව 2001 දී එක්සත් ජාතීක පක්ෂය සමග එක්විය, නැවත ජෝන්ස්ටන් ප්‍රනාන්දු රජය සමග එක්වන මොහොතේ පවා යාමට සුදානම් වූ දයාසිරිව වැලක්වුයේ නැසීගිය බෝධි රණසිංහ මහතා දයාසිරි තුල ඇතිකළ බලාපොරොත්තු නිසාය. සජිත් ප්‍රේමදාස ඉකුත් ජාතීක සංවීධායක තරගයේදී තමන්ගේ කැමැත්ත පවා දයාසිරිට දීමෙන් වැලකි සිටිමුත් එක්සත් ජාතීක පක්ෂ නායක දුරය ලබා ගන්නා තෙක් දයාසිරිව ඉත්තෙකු කොට ගැනීමට අවශ්‍ය බැවීන් ඔහුට නියෝජ්‍ය නායක යන සිහිනය නිතර දෙවේලේ පෙවිය. දයාසිරි සිතා සිටියේ තමන්ට විශාල පිළිගැනීමක් ඇති බවත් නායකත්වයට පවා සුදුසු බවයි. නමුත් ඡන්ද වීමසීමේදී ජාතික සංවීධායක දුරය පවා අහිමිවිය. මේ අතර දයාසිරිගේ සිහින ගීතය වැයූ බෝධී රණසිංහ මහතාද මෙලොවින් සමුගත්තේය. සජීත් යනු තමන්ගේ සතයක් වත් වියදම් කොට කිසිදිනෙක කිසිවෙකුටවත් කහට තේ එකක් වත් නොදුන් ලොබයෙකු බැවීන්. සජිත් පිලේ හමුවීම් එතැනම ආසාර්ථක විය. තමන් ගේ හිතවතුන්ට වඩා අනාගත ගමන යාමට හුදකලා වීමට සජිත්ට සිදුවිය. මේ අතර දයාසිරි රෝහිත බෝගොල්ලාගම ගේ නැගණිය වන අචලා සමග කලක පටන් අනියම් ඇසුරක් තිබීම නිසා වෙලදාම් කටයුතු සහ අදායම් මාර්ගයන් පහසු විය නාමල් රාජපක්ෂ සමග හිතවත් කමක් ගොඩනගා ගැනීමත් සමග මහින්ද රාජපක්ෂගේ උවමන එපාකම් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පිල්බෙදන්නන්ගේ රාජකාරිය කිරීමටත් අමතක නොකළේය. ලංකාවේ දේශපාලනය කියවන දන්නවා යයී සිතන බොහෝදෙනකු තවමත් දේශපාලනය සහ නායකයන් සිටිය යුතු කටයුතු කල යුතු ආකාරය ලෙස දකින්නේ තමන්ගේ ගමේ සිරිසෝම සහ ජයසොමගේ තරහා මරහා මෙන් මුණ නොගැසෙන දැඩි ආවේගශීලි පුද්ගලයන් ලෙසය. නමුත් ප්‍රයෝගික ලෝකයේ රටක ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා නිතර මුණ ගැසිය යුතු දෙදෙනෙකු වන්නේය, ජනාධිපතිවරයා කැදවන විට යායුතු වන්නේය. ඒවා දේශපාලන සම්ප්‍රදායන් දන්නා දේශපාලකයන් සිදුකරන සාමාන්‍ය ක්‍රියා පටිපාටිගත වැඩකටයුතු වේ. එවිට තේ පැන් හෝ කොපි පැන් සංග්‍රහ ලැබීම සාමාන්‍ය තත්වයකි. සරලව කිවහොත් වර්තමානයේ ගැහැණු ළමයකු හිතවත් පිරිමි මිතුරෙකු සමග කොපි බිමට යාම හා සමානය. පටු තැන් වලින් සිතන්නෙකුට එවැනි හමුවීමක් ලිංගික ක්‍රියාකාරකමක් විය හැකිමුත් එය සැබැව තුල එසේ නොවන්නේය. මිට වඩා සරල උදාහරණයක් නොමැත්තේය. මෙවැනි වූ තත්ත්ව උලුප්පා දක්වා පක්ෂය තුල නායකයා විවේචනය කරමින් පිල් බෙදවා පක්ෂය දුරුවල කිරීම දයාසිරි ජයසේකර /ශිරාල් ලක්තිලක වැන්නන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය ලෙස කලක පටන් රජය සමග සබදතා පැවතිනි.. මේ අතර දයාසිරි ජයසේකර නිතරම මහින්ද රාජපක්ෂ සමග හිතවත්කමකින් වුයේ ජෝන්ස්ටන් සමග පැමිණීමට නියමිතව යුතු වූ තමන් දැන් දැන් ඒමට සුදුසු කාලය පැමිණි ඇත බවයි. නමුත් සලාක ක්රමයේ මැතිවරණ පවත්වමින් සිටින මහින්දරාජපක්ෂට ජනතා මතය පෙන්වීමට හැමවීටම එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන්ගේ පිල්මාරුව වැදගත් සාදකයකි. පළමුව මාධ්‍ය ඇමතිදුරයෙන්/ක්‍රීඩා ඇමැතිදුරයෙන් ආරම්බ කල සංවාදය අවසන් වුයේ දයාසිරිගේ සොහොයුරු කිත්සිරි ජයසේකර හට බස්නාහිර පළාත් සභාවේ අවස්ථාවක් පවා ලබාගනිමිනි. මෙහිදී ජනාධිපතිවරයා වයබ පළාතේ මහා ඇමැතිදුරය පවා අවසන් ලංසුවට තබා තිබුනද ඊට කැමති නොවුණු දයාසිරි රුපියල් මිලියන සියයක් සමග අනෙකුත් වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු සමග ස්වාධීන මන්ත්‍රීවරු ලෙස එක්සත් ජාතීක පක්ෂය සුරකීමේ ව්‍යාපාරයක් ලෙසින් පාර්ලිමේන්තුව තුල ස්වාධීනව යන ලේබලය යටතේ කටයුතු කිරීමටත් රජයට සහයෝගය දීමටත් පසුව ක්‍රමානුකුලව එක්වීමටත් සුදානම් කොට ඇත. මෙය අප ගමේ රටේ මිනිස්සු කියන්නේ කන වටෙන් අල්ලනවා කියාය. වටෙන් ගියත් කෙලින් ගියත් දයාසිරි එදත් කලෙත් හෙට කරන්නෙත් රජයේ කොන්තරාත්තු ඉටුකිරිමයි. රටේ සිදුවන අධ්‍යාපන ගැටළු. ගොවි ගැටළු. බාල ඩීසල් සේවක අර්ථසාධක මුදල් කොල්ල මංකොල්ල ආදී එකී මෙකි නොකී සියලු ගැටළු වැසීමේ ක්‍රමවේදයට දයාසිරි නතුවී ඇත. අවසානයේ මහනායක කිවූ දෙයක් ඇත, එනම් දයාසිරිට කුබුරු කොටන්න කිමයී. අද වනතෙක් මහනායක කියා ඇති එකම අරුත්බර කියමන මෙය පමණි. නමුත් දයාසිරි කුබුරු කෙටිම වෙනුවට අචලාව රැගෙන ගියේ ලැබෙන මුදල් තැන්පත්කොට ගතේ මහන්සියද යවාගෙන ලංකාවට පැමිණ ඉතිරි රාජකාරිය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඉටුකිරිමටය. මොහු වැනි දෙපිට කට්ටුවන් ගැන මොහුගේ බිරිදගේ සිට කුරුණෑගල දිස්ත්ක්කයේ මෙන්ම සමස්ත ලංකාවේම ජනතාව අවබෝධයෙන් සිටිය යුතුව ඇත.

You might also like:

[QUOTE="teethshit, post: 15367051, member: 482971"] [SIZE="5"]දයාසිරි වටරවුම් පාරෙන් මහින්දගේ ඔඩොක්කුවට domenica 5 agosto 2012 | commenti අප මිට පෙර දයාසිරි පිළිබද වාර්තා කලේ අනියතාර්ථ සලකුණු තුනක් සමගය සරල වශයෙන් මෙය බොහෝදෙනෙක් හදුනාගෙන ඇත්තේ පොලිස් පොල්ල කියාය. ගියවර අපගේ ප්‍රධාන සිරස්තලය වුයේ “දයාසිරි මහින්ද හමුවූ කතාව බොරුවක් !!!” කියාය එහිදී අප මෙසේද වාර්තා කළෙමු “මහින්ද රාජපක්ෂ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට රජය සමග එකතු වීමට ආරාධනා කලද එම අවස්ථාවේ දයාසිරි ජයසේකර මහතා බලාපොරොත්තු වූ තරුණ කටයුතු අමාත්‍ය දුර දීමට මහින්ද රාජපක්ෂ එකග වී නොමැත. පළාත් පාලන නියෝජ්ජ්‍ය ඇමති දුරය දයාසිරි ජයසේකර මහතාට යෝජනා කලද එම මහතා ඊට එකග වී නොමැති අතර පසුව දයසිරි ජයසේකර මහතාගේ සහොදරයාට පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට අවස්ථාව සලස්වා දීම තෙක් වෙන්දේසිය දුර දිග ගියද අවසානය සිදුවුයේ සියල්ලට එකග නොවී නැවත සුපුරුදු ලෙස එක්සත් ජාතික පක්ෂයේ රාජකාරි කිරීමය” අප එසේ වාර්තා කල මුත් බොහෝදෙනෙකු පුවත් කියවීමේදී ව්‍යංගය නොදන්නා කම එසේත් නැතිනම් සැගවුණු අර්ථය ගැනීමට නොදන්නා කම නිසා අනාවබොධයෙන් අපට දොස් කීමට පවා පසුබට නොවීය. එසේනම් දයාසිරි ජයසේකරගේ වැඩසටහන සරලව මෙසේ කියන්නෙමු. දයාසිරි ජයසේකර යනු මුලාරම්බයේ පටන් එක්සත් ජාතීක පක්ෂයේ දේශපාලනය කල පුගලයෙකු නොවන්නේය. දයාසිරි ජයසේකර 1997 පොදු පෙරමුණු රජයේ අධිකරණ අමාත්‍යංශයේ සම්බන්දීකරන ලේකම් වීමට පෙර දයාසිරි ජයසේකර වත්මන් ජී.එල්. පිරීස්ගේ ලිංගික සහකාර දුරයෙන් පිදුම් ලබා අත්පොත් තැබුවෙකි. පසුකාලීනව ජී. එල්. පිරිස් මහතා පොදු පෙරමුණු රජයේ ආයෝජන සහ ප්‍රවර්ධන කටයුතු අමාත්‍යදුරය ලැබුණු සැනින් ලේකම් දුරය දෙන්නේද දයාසිරි ජයසේකරටය. ආරම්බයේදී වත්මන් රජයේ දේශපාලන ව්‍යාපාරයෙන්ම දේශපාලනයට පැමිණි මොහු පසුව 2001 දී එක්සත් ජාතීක පක්ෂය සමග එක්විය, නැවත ජෝන්ස්ටන් ප්‍රනාන්දු රජය සමග එක්වන මොහොතේ පවා යාමට සුදානම් වූ දයාසිරිව වැලක්වුයේ නැසීගිය බෝධි රණසිංහ මහතා දයාසිරි තුල ඇතිකළ බලාපොරොත්තු නිසාය. සජිත් ප්‍රේමදාස ඉකුත් ජාතීක සංවීධායක තරගයේදී තමන්ගේ කැමැත්ත පවා දයාසිරිට දීමෙන් වැලකි සිටිමුත් එක්සත් ජාතීක පක්ෂ නායක දුරය ලබා ගන්නා තෙක් දයාසිරිව ඉත්තෙකු කොට ගැනීමට අවශ්‍ය බැවීන් ඔහුට නියෝජ්‍ය නායක යන සිහිනය නිතර දෙවේලේ පෙවිය. දයාසිරි සිතා සිටියේ තමන්ට විශාල පිළිගැනීමක් ඇති බවත් නායකත්වයට පවා සුදුසු බවයි. නමුත් ඡන්ද වීමසීමේදී ජාතික සංවීධායක දුරය පවා අහිමිවිය. මේ අතර දයාසිරිගේ සිහින ගීතය වැයූ බෝධී රණසිංහ මහතාද මෙලොවින් සමුගත්තේය. සජීත් යනු තමන්ගේ සතයක් වත් වියදම් කොට කිසිදිනෙක කිසිවෙකුටවත් කහට තේ එකක් වත් නොදුන් ලොබයෙකු බැවීන්. සජිත් පිලේ හමුවීම් එතැනම ආසාර්ථක විය. තමන් ගේ හිතවතුන්ට වඩා අනාගත ගමන යාමට හුදකලා වීමට සජිත්ට සිදුවිය. මේ අතර දයාසිරි රෝහිත බෝගොල්ලාගම ගේ නැගණිය වන අචලා සමග කලක පටන් අනියම් ඇසුරක් තිබීම නිසා වෙලදාම් කටයුතු සහ අදායම් මාර්ගයන් පහසු විය නාමල් රාජපක්ෂ සමග හිතවත් කමක් ගොඩනගා ගැනීමත් සමග මහින්ද රාජපක්ෂගේ උවමන එපාකම් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පිල්බෙදන්නන්ගේ රාජකාරිය කිරීමටත් අමතක නොකළේය. ලංකාවේ දේශපාලනය කියවන දන්නවා යයී සිතන බොහෝදෙනකු තවමත් දේශපාලනය සහ නායකයන් සිටිය යුතු කටයුතු කල යුතු ආකාරය ලෙස දකින්නේ තමන්ගේ ගමේ සිරිසෝම සහ ජයසොමගේ තරහා මරහා මෙන් මුණ නොගැසෙන දැඩි ආවේගශීලි පුද්ගලයන් ලෙසය. නමුත් ප්‍රයෝගික ලෝකයේ රටක ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා නිතර මුණ ගැසිය යුතු දෙදෙනෙකු වන්නේය, ජනාධිපතිවරයා කැදවන විට යායුතු වන්නේය. ඒවා දේශපාලන සම්ප්‍රදායන් දන්නා දේශපාලකයන් සිදුකරන සාමාන්‍ය ක්‍රියා පටිපාටිගත වැඩකටයුතු වේ. එවිට තේ පැන් හෝ කොපි පැන් සංග්‍රහ ලැබීම සාමාන්‍ය තත්වයකි. සරලව කිවහොත් වර්තමානයේ ගැහැණු ළමයකු හිතවත් පිරිමි මිතුරෙකු සමග කොපි බිමට යාම හා සමානය. පටු තැන් වලින් සිතන්නෙකුට එවැනි හමුවීමක් ලිංගික ක්‍රියාකාරකමක් විය හැකිමුත් එය සැබැව තුල එසේ නොවන්නේය. මිට වඩා සරල උදාහරණයක් නොමැත්තේය. මෙවැනි වූ තත්ත්ව උලුප්පා දක්වා පක්ෂය තුල නායකයා විවේචනය කරමින් පිල් බෙදවා පක්ෂය දුරුවල කිරීම දයාසිරි ජයසේකර /ශිරාල් ලක්තිලක වැන්නන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය ලෙස කලක පටන් රජය සමග සබදතා පැවතිනි.. මේ අතර දයාසිරි ජයසේකර නිතරම මහින්ද රාජපක්ෂ සමග හිතවත්කමකින් වුයේ ජෝන්ස්ටන් සමග පැමිණීමට නියමිතව යුතු වූ තමන් දැන් දැන් ඒමට සුදුසු කාලය පැමිණි ඇත බවයි. නමුත් සලාක ක්රමයේ මැතිවරණ පවත්වමින් සිටින මහින්දරාජපක්ෂට ජනතා මතය පෙන්වීමට හැමවීටම එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන්ගේ පිල්මාරුව වැදගත් සාදකයකි. පළමුව මාධ්‍ය ඇමතිදුරයෙන්/ක්‍රීඩා ඇමැතිදුරයෙන් ආරම්බ කල සංවාදය අවසන් වුයේ දයාසිරිගේ සොහොයුරු කිත්සිරි ජයසේකර හට බස්නාහිර පළාත් සභාවේ අවස්ථාවක් පවා ලබාගනිමිනි. මෙහිදී ජනාධිපතිවරයා වයබ පළාතේ මහා ඇමැතිදුරය පවා අවසන් ලංසුවට තබා තිබුනද ඊට කැමති නොවුණු දයාසිරි රුපියල් මිලියන සියයක් සමග අනෙකුත් වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු සමග ස්වාධීන මන්ත්‍රීවරු ලෙස එක්සත් ජාතීක පක්ෂය සුරකීමේ ව්‍යාපාරයක් ලෙසින් පාර්ලිමේන්තුව තුල ස්වාධීනව යන ලේබලය යටතේ කටයුතු කිරීමටත් රජයට සහයෝගය දීමටත් පසුව ක්‍රමානුකුලව එක්වීමටත් සුදානම් කොට ඇත. මෙය අප ගමේ රටේ මිනිස්සු කියන්නේ කන වටෙන් අල්ලනවා කියාය. වටෙන් ගියත් කෙලින් ගියත් දයාසිරි එදත් කලෙත් හෙට කරන්නෙත් රජයේ කොන්තරාත්තු ඉටුකිරිමයි. රටේ සිදුවන අධ්‍යාපන ගැටළු. ගොවි ගැටළු. බාල ඩීසල් සේවක අර්ථසාධක මුදල් කොල්ල මංකොල්ල ආදී එකී මෙකි නොකී සියලු ගැටළු වැසීමේ ක්‍රමවේදයට දයාසිරි නතුවී ඇත. අවසානයේ මහනායක කිවූ දෙයක් ඇත, එනම් දයාසිරිට කුබුරු කොටන්න කිමයී. අද වනතෙක් මහනායක කියා ඇති එකම අරුත්බර කියමන මෙය පමණි. නමුත් දයාසිරි කුබුරු කෙටිම වෙනුවට අචලාව රැගෙන ගියේ ලැබෙන මුදල් තැන්පත්කොට ගතේ මහන්සියද යවාගෙන ලංකාවට පැමිණ ඉතිරි රාජකාරිය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඉටුකිරිමටය. මොහු වැනි දෙපිට කට්ටුවන් ගැන මොහුගේ බිරිදගේ සිට කුරුණෑගල දිස්ත්ක්කයේ මෙන්ම සමස්ත ලංකාවේම ජනතාව අවබෝධයෙන් සිටිය යුතුව ඇත. You might also like: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom