Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mr.Dayasiri Jayasekara Full Speech [Video]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="teethshit" data-source="post: 15367722" data-attributes="member: 482971"><p><span style="font-size: 12px">මෙතන තවත් පිංගුත්තරයන් ටිකක් ඉන්නවා.උන් ආණ්ඩුවටත් බනිනවා.විපක්ෂයටත් බනිනවා.එහෙම බනින ගමන් ලාවට කියනවා ආණ්ඩුව හැබයි විපක්ෂයට වඩා හොඳයිලු.ඒක නිසා හරි විපක්ෂයක් එනකම් තව අවුරුදු 10ක්-15ක් මේ ආන්ඩුවම බලයේ තියාගන්න ඕනලු.දත් කිඹුලා,කිංකොන්,අරුණ47,ශ්‍රී ලංකා,යුරාජ් වගේ අය තමයි මේ මතයේ ඉන්නේ.එයාලා කියන විදිහට රනිල්ව අයින් කරලා මොකාද පක්ෂෙ නායක කමට දාන්නේ.සජිත් කියන එලහරකාද.සජිත් කියන්නේ දැන් ඉන්න මහින්දටත් වඩා අන්ත එකෙක්.බත් කන හරකෙක්.එක්සත් ජාතික පක්ෂයේ මේ වෙනකොට නායකකම ගන්න පුලුවන් කෙනෙක් නෑ.එහෙම අත්දැකීම් තියෙන එකෙක් සහ ඇමතිකමක්වත් දරපු එකෙක් වෙන්න ඕන එක්සත් ජාතික පක්ෂයක් වගේ පරණ පක්ෂයක නායක කම ගන්න.එහෙම නැතිව ලස්සන නලු පෙනුමක් තියෙන පැරෂුට් එකකින් බැස්ස බබෙකුට පක්ෂ නායක කම හම්බ වෙන්නේ නෑ.ඩීඇස්ලා,ඩඩ්ලි,සර්ජෝන්,ජේ ආර්,,ප්‍රේමදාස,ඩීබී,රනිල් කියන අය සෑහෙන කාලයක් දේශපාලනය කරලා ඇමතිකම් හොබවලා තනතුරු හොබවලා නායකයා වුනේ.2001-2004 රනිල්ගේ කාලේ නායකයන් වගේ හිටපු රොත්තම ආන්ඩුවට පැන්නා.ඒ කාලේ මංත්‍රිලා,නියොජ්‍ය ඇමතිකම් වසර එකහමාරක් කරපු එවුන් තමයි ඉන්නේ.උන්ට කිසිම පරිපාලන අත්දැකීමක් නෑ.හුඟක් එවුන්ට මොලයකුත් නෑ.වක්කඩ කටවල් විතරයි තියෙන්නේ.ඒක නිසා එක්සත් ජාතික පක්ෂය කියන්නේ නායකයන් හිඟ පක්ෂයක් නෙවෙයි.නායකයන් බිහිකරපු පක්ෂයක්.මහින්ද වසර අට තුල නාමල් ,බැසිල් කියන පවුලේ අය ඇරෙන්න කිසිම නායකයෙක් බිහි කරලා නෑ.ඔක්කොම ජේවීපි එකෙන් හොරකම් කරපු අය,යූන්පි එකෙන් හොරකම් කරපු අය.එහෙම නැත්නම් චන්ද්‍රිකාගේ කාලේ හැදුන අය.නමුත් රනිල්ගේ වසර දෙක තුල රොත්තක් හැදුනා.එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වයක් බිහිවෙන්න නම් එක්සත් ජාතික පක්ෂය බලයට එන්න ඕන.සරත් ෆොන්සේකා කියන දේශපාලන නායකයා පවා එක්සත් ජාතික පක්ෂය බිහිකරපු කෙනෙක්.ඔහු එක්සත් ජාතික පාක්ෂිකයෙක් නෙවෙයි.ඔහු විසින්ම ඉදිරියට ආපු කෙනෙකුත් නෙවෙයි.නමුත් ජනප්‍රිය කෙනෙක්.ඔහු ජනාධිපතිවරණය රනිල්ටත් වඩා පැරදුනේ ඔහුගේ දේශපාලන අත්දැකීම අඩු වීම නිසා.ඔහු රනිල්ටත් වඩා ලක්ෂ 20කින් පැරදුනා.රනිල් ලක්ෂයකින් පැරදුනේ.සරත් ෆොන්සේකට ජේවීපි සහ එක්සත් ජාතික පක්ෂය කියන දෙකේම පන්නරය තිබුනා.ඒක නිසා යමෙක් ජනප්‍රිය වුන පලියට චන්දයක් දිනන්න බෑ.විශේෂයෙන්ම ප්‍රබල ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයෙක් එක්ක.එක්සත් ජාතික පක්ෂයේ නායකයන් බිහිවෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් යටතේ.එක්සත් ජාතික පක්ෂ මහ ඇමතිවරු මගින්.රනිල්ට විකල්පයක් දැනට විපක්ෂයේ නෑ.ඉන්නවනම් පෙන්වන්න කියලා අභියෝග කරනවා</span></p></blockquote><p></p>
[QUOTE="teethshit, post: 15367722, member: 482971"] [SIZE="3"]මෙතන තවත් පිංගුත්තරයන් ටිකක් ඉන්නවා.උන් ආණ්ඩුවටත් බනිනවා.විපක්ෂයටත් බනිනවා.එහෙම බනින ගමන් ලාවට කියනවා ආණ්ඩුව හැබයි විපක්ෂයට වඩා හොඳයිලු.ඒක නිසා හරි විපක්ෂයක් එනකම් තව අවුරුදු 10ක්-15ක් මේ ආන්ඩුවම බලයේ තියාගන්න ඕනලු.දත් කිඹුලා,කිංකොන්,අරුණ47,ශ්‍රී ලංකා,යුරාජ් වගේ අය තමයි මේ මතයේ ඉන්නේ.එයාලා කියන විදිහට රනිල්ව අයින් කරලා මොකාද පක්ෂෙ නායක කමට දාන්නේ.සජිත් කියන එලහරකාද.සජිත් කියන්නේ දැන් ඉන්න මහින්දටත් වඩා අන්ත එකෙක්.බත් කන හරකෙක්.එක්සත් ජාතික පක්ෂයේ මේ වෙනකොට නායකකම ගන්න පුලුවන් කෙනෙක් නෑ.එහෙම අත්දැකීම් තියෙන එකෙක් සහ ඇමතිකමක්වත් දරපු එකෙක් වෙන්න ඕන එක්සත් ජාතික පක්ෂයක් වගේ පරණ පක්ෂයක නායක කම ගන්න.එහෙම නැතිව ලස්සන නලු පෙනුමක් තියෙන පැරෂුට් එකකින් බැස්ස බබෙකුට පක්ෂ නායක කම හම්බ වෙන්නේ නෑ.ඩීඇස්ලා,ඩඩ්ලි,සර්ජෝන්,ජේ ආර්,,ප්‍රේමදාස,ඩීබී,රනිල් කියන අය සෑහෙන කාලයක් දේශපාලනය කරලා ඇමතිකම් හොබවලා තනතුරු හොබවලා නායකයා වුනේ.2001-2004 රනිල්ගේ කාලේ නායකයන් වගේ හිටපු රොත්තම ආන්ඩුවට පැන්නා.ඒ කාලේ මංත්‍රිලා,නියොජ්‍ය ඇමතිකම් වසර එකහමාරක් කරපු එවුන් තමයි ඉන්නේ.උන්ට කිසිම පරිපාලන අත්දැකීමක් නෑ.හුඟක් එවුන්ට මොලයකුත් නෑ.වක්කඩ කටවල් විතරයි තියෙන්නේ.ඒක නිසා එක්සත් ජාතික පක්ෂය කියන්නේ නායකයන් හිඟ පක්ෂයක් නෙවෙයි.නායකයන් බිහිකරපු පක්ෂයක්.මහින්ද වසර අට තුල නාමල් ,බැසිල් කියන පවුලේ අය ඇරෙන්න කිසිම නායකයෙක් බිහි කරලා නෑ.ඔක්කොම ජේවීපි එකෙන් හොරකම් කරපු අය,යූන්පි එකෙන් හොරකම් කරපු අය.එහෙම නැත්නම් චන්ද්‍රිකාගේ කාලේ හැදුන අය.නමුත් රනිල්ගේ වසර දෙක තුල රොත්තක් හැදුනා.එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වයක් බිහිවෙන්න නම් එක්සත් ජාතික පක්ෂය බලයට එන්න ඕන.සරත් ෆොන්සේකා කියන දේශපාලන නායකයා පවා එක්සත් ජාතික පක්ෂය බිහිකරපු කෙනෙක්.ඔහු එක්සත් ජාතික පාක්ෂිකයෙක් නෙවෙයි.ඔහු විසින්ම ඉදිරියට ආපු කෙනෙකුත් නෙවෙයි.නමුත් ජනප්‍රිය කෙනෙක්.ඔහු ජනාධිපතිවරණය රනිල්ටත් වඩා පැරදුනේ ඔහුගේ දේශපාලන අත්දැකීම අඩු වීම නිසා.ඔහු රනිල්ටත් වඩා ලක්ෂ 20කින් පැරදුනා.රනිල් ලක්ෂයකින් පැරදුනේ.සරත් ෆොන්සේකට ජේවීපි සහ එක්සත් ජාතික පක්ෂය කියන දෙකේම පන්නරය තිබුනා.ඒක නිසා යමෙක් ජනප්‍රිය වුන පලියට චන්දයක් දිනන්න බෑ.විශේෂයෙන්ම ප්‍රබල ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයෙක් එක්ක.එක්සත් ජාතික පක්ෂයේ නායකයන් බිහිවෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් යටතේ.එක්සත් ජාතික පක්ෂ මහ ඇමතිවරු මගින්.රනිල්ට විකල්පයක් දැනට විපක්ෂයේ නෑ.ඉන්නවනම් පෙන්වන්න කියලා අභියෝග කරනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom