Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MR is out from the TIME 100 list
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව බලගතුම පුද්ගලයින් අතරෙන් මහින්ද හැලුනේ ඇයි?

ලොව බලගතුම පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා ටයිම් සඟරාව විසින් පැවැත්වූ ජනමත විමසුමේ අවසන් ප්‍රතිපලයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කොට තිබේ.ටයිම් සඟරාව විසින් පවත්වනු ලැබූ ලොව බලගතුම පුද්ගලයින් තේරීමට පළමු වරට ශ්‍රිලාංකිකයෙකු ඇතුලත් වූ අවස්තාව මෙය වේ.

එබැවින් මෙම අත්දැකීම බොහෝ දෙනෙකුට නැවුම් විය.ටයිම් සඟරාව පාඨකයන්ගේ ජන්දයෙන් බලගතුම පුද්ගලයා තේරීම අප්‍රේල් 14 වනදා වන විට අවසන් වී තිබිණ.

ඒ වනවිට බලගතුම පුද්ගලයා ලෙස පාඨකයන්ගේ ජන්දයෙන් "රේන්" තෝරාගෙන තිබිණි.අප්‍රේල් 14 වනදා වන විට මහින්ද රාජපක්ෂ සිටියේ ලයිස්තුවේ 20 ගණන්වලය.

ප්‍රසිද්ධ කරනු ලැබූ නිල ලැයිස්තුව හෙළි කරනු ලැබුයේ අප්‍රේල් 21 වනදා ඔවුන්ගේ තේරීම් මණ්ඩලයේ කැමැත්තට අතර අප්‍රේල් 14 අවසන් වූ පාඨක තේරීම් ලැයිස්තුව වසා නොදමා එයට අවශ්‍යනම් දිගටම ජන්දය ලබාදීමේ හැකියාව ලබා දී තිබුණි.

මහින්ද රාජපක්ෂ ලයිස්තුවේ ඇති බව බොහෝ දෙනා දැන ගත්තේ අප්‍රේල් 14 ජන්ද විමසීම අවසන් වූ පසු අතර 14 වනදායින් පසු ප්‍රකාශිත ජන්ද සියල්ල වලංගු වන්නේ නැත.

එනම් ජනධිපතිතුමා හතරවන ස්ථානයට පත්වීමද වලංගු නොමැත.මන්ද ඒවනවිටත් පාඨක ජන්දයෙන් තෝරාගැනීම සිදුකර අවසන් හෙයිනි .

තරඟය නිවැරදිව වටහා නොගැනීම නිසා බොහෝ පිරිස් අපහසුතාවයට පත්වූ අතර රජය විසින් පුවත්විකාශ වල "මහින්ද රාජපක්ෂ ලොව බලගතුම ජනපති වෙයි" යනුවෙන්ද පැවසුවේ මෙම ජන්ද විමසුම පිලිබඳ නිසි පරිදි සොයාබැලීමක් සිදුනොකළ නිසාවෙනි.

9.com site ekenii

[QUOTE="gihand4r, post: 9938792, member: 56659"] [B][SIZE=5]ලොව බලගතුම පුද්ගලයින් අතරෙන් මහින්ද හැලුනේ ඇයි?[/SIZE][/B] [CENTER][IMG]http://3.bp.blogspot.com/-dd_eYYXrcDk/TaWONOyCvqI/AAAAAAAABdU/XX7iXDQSIFc/s1600/mahinda.jpg[/IMG][/CENTER] [SIZE=4]ලොව බලගතුම පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා ටයිම් සඟරාව විසින් පැවැත්වූ ජනමත විමසුමේ අවසන් ප්‍රතිපලයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කොට තිබේ.ටයිම් සඟරාව විසින් පවත්වනු ලැබූ ලොව බලගතුම පුද්ගලයින් තේරීමට පළමු වරට ශ්‍රිලාංකිකයෙකු ඇතුලත් වූ අවස්තාව මෙය වේ. එබැවින් මෙම අත්දැකීම බොහෝ දෙනෙකුට නැවුම් විය.ටයිම් සඟරාව පාඨකයන්ගේ ජන්දයෙන් බලගතුම පුද්ගලයා තේරීම අප්‍රේල් 14 වනදා වන විට අවසන් වී තිබිණ. ඒ වනවිට බලගතුම පුද්ගලයා ලෙස පාඨකයන්ගේ ජන්දයෙන් "රේන්" තෝරාගෙන තිබිණි.අප්‍රේල් 14 වනදා වන විට මහින්ද රාජපක්ෂ සිටියේ ලයිස්තුවේ 20 ගණන්වලය. ප්‍රසිද්ධ කරනු ලැබූ නිල ලැයිස්තුව හෙළි කරනු ලැබුයේ අප්‍රේල් 21 වනදා ඔවුන්ගේ තේරීම් මණ්ඩලයේ කැමැත්තට අතර අප්‍රේල් 14 අවසන් වූ පාඨක තේරීම් ලැයිස්තුව වසා නොදමා එයට අවශ්‍යනම් දිගටම ජන්දය ලබාදීමේ හැකියාව ලබා දී තිබුණි. [COLOR=Red]මහින්ද රාජපක්ෂ ලයිස්තුවේ ඇති බව බොහෝ දෙනා දැන ගත්තේ අප්‍රේල් 14 ජන්ද විමසීම අවසන් වූ පසු අතර 14 වනදායින් පසු ප්‍රකාශිත ජන්ද සියල්ල වලංගු වන්නේ නැත. එනම් ජනධිපතිතුමා හතරවන ස්ථානයට පත්වීමද වලංගු නොමැත.මන්ද ඒවනවිටත් පාඨක ජන්දයෙන් තෝරාගැනීම සිදුකර අවසන් හෙයිනි[/COLOR] . [/SIZE] [CENTER][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-CHD1IpHeRhI/TbFaz2ygVEI/AAAAAAAABfE/CN-oK9N2h5U/s1600/time.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] තරඟය නිවැරදිව වටහා නොගැනීම නිසා බොහෝ පිරිස් අපහසුතාවයට පත්වූ අතර රජය විසින් පුවත්විකාශ වල [COLOR=#0b5394]"මහින්ද රාජපක්ෂ ලොව බලගතුම ජනපති වෙයි"[/COLOR] යනුවෙන්ද පැවසුවේ මෙම ජන්ද විමසුම පිලිබඳ නිසි පරිදි සොයාබැලීමක් සිදුනොකළ නිසාවෙනි. [COLOR=Red]9.com site ekenii[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom