Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mr. SRI LANKA 2015 ඇත්ත කථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ඔයාගේ කතාවේ පොඩි පොඩි අඩු පාඩු ටිකක් මම එකතු කරන්නම් ...

පිටරටවලට ගිහින් තමන්ගේ දහදිය මහන්සියෙන් පුහුණුවීම් කර එන සියලුම කායවර්ධන ක්‍රීඩකයින්ව අන්තර්ජාතික තරඟවලට යොමු කිරීමට නිසි ක්රමෝපායක් සැකසිය යුතුයි. මොකද ඔවුන් මිස්ටර් ශ්‍රී ලංකා ශූරතාවලියට සහභාගී වීම ගැන ශ්‍රී ලංකාව තුල පුහුණුව ලබන ක්‍රීඩකයන් එදා පටන්ම විරුද්ධයි ... සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව තුල පුහුණුවන ක්‍රීඩකයින්ට එය අසාධාරණයක් ...

මම නෙරන්ජලටවත් , අමිලටවත් , ලලිත්ටවත් , වසන්තටවත්, ලූෂන්ටවත්, සුරෙන්ටවත් විරුද්ධ නෑ  ... ඔවුන් හැමෝම අපේ රටට සම්පතක් ... ඔවුන්ව යොමුකළ යුත්තේ අන්තර්ජාතික කායවර්ධන තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටයි  ... ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයතුල සිටින සියලුම නිලධාරීන් මේ අද ඇතිවී තිබෙන තත්වයට වගකිව යුතුයි ... අන්තර්ජාතික පුහුණු මට්ටමේ සිටින ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩකයින්ව "මිස්ටර් ශ්‍රී ලංකා ශූරතවලියෙන් තේරී පත් නොවුනහොත් අන්තර්ජාතික තරඟ වලට පෙනී නොසිටිය හැකියි" යන මෝඩ නීතියකට කොටු කිරීම ගොඩක් අවාසනාවන්තයි.

වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා ඇතුළු ඔහුගේ පිරිසට අඩත්තේට්ටම් කිරීමට මූලික වුයේ සිසිරගේ පිරිසයි ... එය අනුගමනය කරමින් චමින්ද පීරිස් ගේ පිරිසද නිලධාරී අක්රි අමීන්ස්ට පහරදී ඔහුව පසෙකට තල්ලුකරනු ලැබුවා ... මේ ආසන්නයේ ප්‍රසන්න පීරිස් මහතාද හොරෙක් වගේ හිටියේ මොකුත් නොදන්නා ගානටයි ... සිද්ධියෙන් පසු " හොඳ වැඩේ .. ඕව එක්කෝ තරඟයට කලින් බලන්න ඕනා, එහෙමත් නෙත්නම් තරඟයෙන් පස්සේ බලන්න ඕනා, තරඟයේ මැදින් ඕවා බලන්න බෑ " යනුවෙන් අවට සිටි අයට ප්‍රකාශයක්ද කරනු ලැබුවා

සිසිර කුමාරගේ බරපන්තියේ සහ චමින්ද පීරිස්ගේ බරපන්තියේ ඔවුන් දෙදෙනාටම වඩා හොඳ පුහුණු මට්ටමේ සිටි ශ්‍රී ලංකා පාබල හමුදාව නියෝජනය කල ක්‍රීඩකයින් දෙදෙනෙක්ම සිටියා. එසේ බලනවිට සිසිර කුමාරට මිස්ටර් ශ්‍රී ලංකා වීමේ සුදුසුකම් තිබුනේ නැත.

කෙසේ නමුත් කායවර්ධන ක්‍රීඩකයෙක් යනු විනය ඉතාමත් ඉහල මට්ටමක තිබිය යුතු කෙනෙකු විය යුතුය .. තම කය සාමාන්‍ය පුද්ගලයෙකු අභිභවා වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා පුහුණුවීම් වල නිරත වීමේදී එය අත්‍යාවශ්‍ය සාධකයක් වේ. තවද ඕනෑම ක්‍රීඩකයෙකු සතු විශිෂ්ඨ ගුණාංගයක් වනුයේ විනයයි .. ඒ සෑම සියල්ලක්ම අමතක කලද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවෙන් එක් අංශයක සේවයේ නියුතු අයෙකු ලෙස කෙසේ හෝ තම විනය රැක ගත යුතුය. සිසිර කුමාරත් චමින්ද පීරිසුත් එය කරගැනීමට අපොහොසත්විය ... එසේ විනය රැකගැනීමට හැකියක්වක් තිබුනේ නම් තහනම් උත්තේජක නිවාරණ නිලධාරීන්ට බැනවදින්නට හෝ තම සහයකන් ඔවුන්ට අඩත්තේට්ටම් කිරීමේදී ඒවා නැවැත්විය හැකි මට්ටමට ඔවුන්ට ඉදිරිපත්විය හැකිවිය යුතුව තිබුණි. එය එසේද සිදු නොවුනි.

ක්‍රීඩකයෙකුට ජය පරාජය විඳ දරාගත හැකියාවක් තිබිය යුතුය. විනිශ්චය අගතිගාමී විය හැකිය.. එහි වරද හා තමාට වන අසාධාරණය හොවා දැක්විය යුත්තේ අශෝභන ලෙස හැසිරීමෙන් හෝ නිලධාරින් හට අඩත්තේට්ටම් කිරීමෙන් නොවේ ... එයින් සිදුවන අලාභය තමන්ටමය... තවද තමන්ගේ සියලුම සහෝදර ක්‍රීඩකයන්ටත් එමගින් බලපෑම් ඇති විය හැකිය  මේ සියල්ල සඳහා අවධානය යොමුකර ගැනීමට සිසිර කුමාර සමත්වූයේ නැත. ඔහු පහරදුන්නේ නැතත් පහරදී ඇත්තේ ඔහුගේ අනුගාමිකයින්ය, එසේ නම් ඔහුට එය නැවත්වීමට ඉඩ ප්‍රස්තාව තිබුණි. පහර කෑමට ලක්වූ ප්‍රසන්න පීරිස්ට හා වසන්තත ප්‍රනාන්දුට ඔවුන් කල වැරදිවලට දඬුවම් එවෙලේම ලැබුණි. තව එලෙස දඬුවම් ලැබිය යුත්තෝ සම්මේලනය තුල බොහෝය ... ඔවුන් කවුරුන්ද යන්න දන්නෝ දනිති. පැහැදීම හරියි කියනවා නොවේ. නමුත් ඒවා ඉල්ලන් කෑමකි.

දැන් සිදුවී ඇත්තේ ක්‍රීඩා ඇමතිවරයාගේ සිට සියලුදෙනාගේම සිත් තුල ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩකයින් පිළිබඳව අප්‍රසාදයක් සහ කළු පැල්ලමක් ඇතිවීමය. චමින්දට හා සිසිරට කායවර්ධන සම්මේලනයෙන් නිසි දඬුවම් ලබා නොදුනහොත් ශ්‍රී ලංකාවේ කායවර්ධන සම්මේලනය තහනම් කිරීමට කටයුතු කරන බවටද ඇමතිවරයා ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මේ සියලු කරුණු කාරණා කෙසේ වුවත් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය මකා අලුතින්ම හදිය යුතුය ... නැතිනම් ඉදිර්යටත් මෙවන් දේ සිදුවිය හැකිය.

[QUOTE="fitnesslanka, post: 19437373, member: 548756"] [SIZE="3"]මචං ඔයාගේ කතාවේ පොඩි පොඩි අඩු පාඩු ටිකක් මම එකතු කරන්නම් ... :) පිටරටවලට ගිහින් තමන්ගේ දහදිය මහන්සියෙන් පුහුණුවීම් කර එන සියලුම කායවර්ධන ක්‍රීඩකයින්ව අන්තර්ජාතික තරඟවලට යොමු කිරීමට නිසි ක්රමෝපායක් සැකසිය යුතුයි.:yes: මොකද ඔවුන් මිස්ටර් ශ්‍රී ලංකා ශූරතාවලියට සහභාගී වීම ගැන ශ්‍රී ලංකාව තුල පුහුණුව ලබන ක්‍රීඩකයන් එදා පටන්ම විරුද්ධයි:baffled::no: ... සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව තුල පුහුණුවන ක්‍රීඩකයින්ට එය අසාධාරණයක් ... :dull::nerd::( [B]මම නෙරන්ජලටවත් , අමිලටවත් , ලලිත්ටවත් , වසන්තටවත්, ලූෂන්ටවත්, සුරෙන්ටවත් විරුද්ධ නෑ :no: ... ඔවුන් හැමෝම අපේ රටට සම්පතක්[/B]:yes: ... [B]ඔවුන්ව යොමුකළ යුත්තේ අන්තර්ජාතික කායවර්ධන තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටයි[/B] :yes::love: ... [B]ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයතුල සිටින සියලුම නිලධාරීන් මේ අද ඇතිවී තිබෙන තත්වයට වගකිව යුතුයි :growl:... [COLOR="Red"]අන්තර්ජාතික පුහුණු මට්ටමේ සිටින ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩකයින්ව "මිස්ටර් ශ්‍රී ලංකා ශූරතවලියෙන් තේරී පත් නොවුනහොත් අන්තර්ජාතික තරඟ වලට පෙනී නොසිටිය හැකියි" යන මෝඩ නීතියකට[/COLOR] කොටු කිරීම ගොඩක් අවාසනාවන්තයි. [/B]:baffled::frown::( වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා ඇතුළු ඔහුගේ පිරිසට අඩත්තේට්ටම් කිරීමට මූලික වුයේ සිසිරගේ පිරිසයි ... එය අනුගමනය කරමින් චමින්ද පීරිස් ගේ පිරිසද නිලධාරී අක්රි අමීන්ස්ට පහරදී ඔහුව පසෙකට තල්ලුකරනු ලැබුවා ... [B]මේ ආසන්නයේ ප්‍රසන්න පීරිස් මහතාද හොරෙක් වගේ හිටියේ මොකුත් නොදන්නා ගානටයි ... සිද්ධියෙන් පසු [COLOR="Red"]" හොඳ වැඩේ .. ඕව එක්කෝ තරඟයට කලින් බලන්න ඕනා, එහෙමත් නෙත්නම් තරඟයෙන් පස්සේ බලන්න ඕනා, තරඟයේ මැදින් ඕවා බලන්න බෑ "[/COLOR][/B] යනුවෙන් අවට සිටි අයට ප්‍රකාශයක්ද කරනු ලැබුවා :growl::frown: [B]සිසිර කුමාරගේ බරපන්තියේ සහ චමින්ද පීරිස්ගේ බරපන්තියේ ඔවුන් දෙදෙනාටම වඩා හොඳ පුහුණු මට්ටමේ සිටි ශ්‍රී ලංකා පාබල හමුදාව නියෝජනය කල ක්‍රීඩකයින් දෙදෙනෙක්ම සිටියා.:yes: එසේ බලනවිට සිසිර කුමාරට මිස්ටර් ශ්‍රී ලංකා වීමේ සුදුසුකම් තිබුනේ නැත. :rolleyes:[/B] කෙසේ නමුත් [B][COLOR="Red"]කායවර්ධන ක්‍රීඩකයෙක් යනු විනය ඉතාමත් ඉහල මට්ටමක තිබිය යුතු කෙනෙකු විය යුතුය[/COLOR][/B] ..:yes: තම කය සාමාන්‍ය පුද්ගලයෙකු අභිභවා වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා පුහුණුවීම් වල නිරත වීමේදී එය අත්‍යාවශ්‍ය සාධකයක් වේ. තවද ඕනෑම ක්‍රීඩකයෙකු සතු විශිෂ්ඨ ගුණාංගයක් වනුයේ විනයයි .. ඒ සෑම සියල්ලක්ම අමතක කලද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවෙන් එක් අංශයක සේවයේ නියුතු අයෙකු ලෙස කෙසේ හෝ තම විනය රැක ගත යුතුය.:yes: [B]සිසිර කුමාරත් චමින්ද පීරිසුත් එය කරගැනීමට අපොහොසත්විය ...[/B] :no::frown:එසේ විනය රැකගැනීමට හැකියක්වක් තිබුනේ නම් තහනම් උත්තේජක නිවාරණ නිලධාරීන්ට බැනවදින්නට හෝ තම සහයකන් ඔවුන්ට අඩත්තේට්ටම් කිරීමේදී ඒවා නැවැත්විය හැකි මට්ටමට ඔවුන්ට ඉදිරිපත්විය හැකිවිය යුතුව තිබුණි.:confused: එය එසේද සිදු නොවුනි. :oo: ක්‍රීඩකයෙකුට ජය පරාජය විඳ දරාගත හැකියාවක් තිබිය යුතුය. :yes:විනිශ්චය අගතිගාමී විය හැකිය.. එහි වරද හා තමාට වන අසාධාරණය හොවා දැක්විය යුත්තේ අශෝභන ලෙස හැසිරීමෙන් හෝ නිලධාරින් හට අඩත්තේට්ටම් කිරීමෙන් නොවේ :baffled::oo::no:... එයින් සිදුවන අලාභය තමන්ටමය... :eek:තවද තමන්ගේ සියලුම සහෝදර ක්‍රීඩකයන්ටත් එමගින් බලපෑම් ඇති විය හැකිය :dull: මේ සියල්ල සඳහා අවධානය යොමුකර ගැනීමට සිසිර කුමාර සමත්වූයේ නැත. ඔහු පහරදුන්නේ නැතත් පහරදී ඇත්තේ ඔහුගේ අනුගාමිකයින්ය, එසේ නම් ඔහුට එය නැවත්වීමට ඉඩ ප්‍රස්තාව තිබුණි. :confused:[B]පහර කෑමට ලක්වූ ප්‍රසන්න පීරිස්ට හා වසන්තත ප්‍රනාන්දුට ඔවුන් කල වැරදිවලට දඬුවම් එවෙලේම ලැබුණි. :baffled:තව එලෙස දඬුවම් ලැබිය යුත්තෝ සම්මේලනය තුල බොහෝය ;)... ඔවුන් කවුරුන්ද යන්න දන්නෝ දනිති. :Pපැහැදීම හරියි කියනවා නොවේ.:no: නමුත් ඒවා ඉල්ලන් කෑමකි.:rofl:[/B] [B]දැන් සිදුවී ඇත්තේ ක්‍රීඩා ඇමතිවරයාගේ සිට සියලුදෙනාගේම සිත් තුල [COLOR="red"]ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩකයින් පිළිබඳව අප්‍රසාදයක් සහ කළු පැල්ලමක්[/COLOR] ඇතිවීමය.:nerd::([/B] චමින්දට හා සිසිරට කායවර්ධන සම්මේලනයෙන් නිසි දඬුවම් ලබා නොදුනහොත් ශ්‍රී ලංකාවේ කායවර්ධන සම්මේලනය තහනම් කිරීමට කටයුතු කරන බවටද ඇමතිවරයා ප්‍රකාශයක් නිකුත් කර ඇත. :shocked::eek: [B]මේ සියලු කරුණු කාරණා කෙසේ වුවත් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය මකා අලුතින්ම හදිය යුතුය :yes:... නැතිනම් ඉදිර්යටත් මෙවන් දේ සිදුවිය හැකිය.[/B]:baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom