Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Mr. Tom වෙනුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mr. Tom කිව්වාම එළකිරියේ නොදන්න කෙනෙක් නෑ නේ.....

ඒකට හේතුව මොකක්ද......

මෙන්න මේවා තමයි....

රේරුකානේ මහානාහිමියන්ගේ පොත්

Poll: එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම්

වාහනවල දෝශ සෙවීමේ සටහන්

වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

කුරුල්ලන්ට ගී හදන්න...

පිටිසර හෙළ ගුරු ලිය සැරදේ

මේ කිහිපයක් විතරයි

ඔටෝමොබයිල් අංශයෙන් සහ කලාව පැත්තෙනුත් හොඳ දැක්මක් තියන එළකිරියේ අපි දැකපු බොහොම නිහතමානී, මිත්‍රශීලීම සහෝදරයෙක් තමයි Mr.Tom කියන්නේ....

ඉතින් පසුගිය දින කිහිපයේ ඔහුගෙන් අපිට අහන්න ලැබුනේ ඔටෝමොබයිල් ගැනවත් කලාත්මක යමක් ගැනවත් නෙවෙයි.....ඔහුගේ කාර්යබහුලත්වය නිසා සහ පෞද්ගලික කටයුතු වලට වැඩි කාලයක් වෙන් කිරීම අරමුණුකොටගෙන එළකිරියේ ඔහු ක්‍රියාකාරී භාවයෙන් ඉවත්වන බවයි.....

මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ අද සවස දත් කිඹුලා සඳහන් කරලා තියන මේ සටහන.....

http://www.elakiri.com/forum/showpost.php?p=19526596&postcount=9811

සියළු සාමාජිකයන් මේ ආකාරයට සිතුවොත් ඉදිරියේදී එළකිරියේ අපි දැන් දකින වැදගත් කලාත්මක ළෙංගතු දෑ  එළකිරිය තුලින් දකින්න ලැබේවිද.....

පසුගිය වකවානුවේම දකින්න ලැබුනේ එළකිරියෙන් හැරයාම්/ විශ්‍රාම යෑම් පමණි

එළකිරියට සේවයක් කල, වැදගත් යමක් මෙහි සාමාජිකයින් අතර බෙදාදුන් ඔබ වැනි පුද්ගලයන් දිනෙන් දින මෙය හැර යනවා නම් , නුඹලා මෙන් එළකිරියට යමක් එක් කල චරිතයක් නොවුනත් නුඹලාව අනුගමනය කරමින් මාද තවත් බොහෝ පිරිස්ද නුඹලා සේම නිහඬ වනු ඇති බව දන්නවනු කැමැත්තෙමි

අනෙකුත් සහෝදර සහෝදරියන්ද මෙහි අදහස් පළ කරන්නේනම් අගය කරමි

[QUOTE="RIDER89, post: 19527256, member: 527443"] [SIZE=3][B] Mr. Tom කිව්වාම එළකිරියේ නොදන්න කෙනෙක් නෑ නේ..... ඒකට හේතුව මොකක්ද......:eek: මෙන්න මේවා තමයි....[/B][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1562779"]රේරුකානේ මහානාහිමියන්ගේ පොත්[/URL] Poll: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1675965"]එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1663223"]වාහනවල දෝශ සෙවීමේ සටහන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1649164"]වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1673868"]වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1578000"]නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1709499"]කුරුල්ලන්ට ගී හදන්න...[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1679221"]පිටිසර හෙළ ගුරු ලිය සැරදේ[/URL] [SIZE=3][B]මේ කිහිපයක් විතරයි ඔටෝමොබයිල් අංශයෙන් සහ කලාව පැත්තෙනුත් හොඳ දැක්මක් තියන එළකිරියේ [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B]අපි[/B][/SIZE] දැකපු බොහොම නිහතමානී, මිත්‍රශීලීම සහෝදරයෙක් තමයි Mr.Tom කියන්නේ.... ඉතින් පසුගිය දින කිහිපයේ ඔහුගෙන් අපිට අහන්න ලැබුනේ ඔටෝමොබයිල් ගැනවත් කලාත්මක යමක් ගැනවත් නෙවෙයි.....ඔහුගේ කාර්යබහුලත්වය නිසා සහ පෞද්ගලික කටයුතු වලට වැඩි කාලයක් වෙන් කිරීම අරමුණුකොටගෙන එළකිරියේ ඔහු ක්‍රියාකාරී භාවයෙන් ඉවත්වන බවයි..... මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ අද සවස දත් කිඹුලා සඳහන් කරලා තියන මේ සටහන..... [/B][/SIZE] [URL]http://www.elakiri.com/forum/showpost.php?p=19526596&postcount=9811[/URL] [SIZE=3][B] සියළු සාමාජිකයන් මේ ආකාරයට සිතුවොත් ඉදිරියේදී එළකිරියේ අපි දැන් දකින වැදගත් කලාත්මක ළෙංගතු දෑ [/B][/SIZE][SIZE=3][B][SIZE=3][B] එළකිරිය තුලින්[/B][/SIZE] දකින්න ලැබේවිද.....:( පසුගිය වකවානුවේම දකින්න ලැබුනේ එළකිරියෙන් හැරයාම්/ විශ්‍රාම යෑම් පමණි:dull: එළකිරියට සේව[/B][/SIZE][SIZE=3][B][SIZE=3][B]ය[/B][/SIZE][/B][/SIZE][SIZE=3][B][SIZE=3][B][SIZE=3][B]ක්[/B][/SIZE][/B][/SIZE] කල, වැදගත් යමක් මෙහි සාමාජිකයින් අතර බෙදාදුන් ඔබ වැනි පුද්ගලයන් දිනෙන් දින මෙය හැර යනවා නම් , නුඹලා මෙන් එළකිරියට යමක් එක් කල චරිතයක් නොවුනත් නුඹලාව අනුගමනය කරමින් මාද තවත් බොහෝ පිරිස්ද නුඹලා සේම නිහඬ වනු ඇති බව දන්නවනු කැමැත්තෙමි:dull: අනෙකුත් සහෝදර සහෝදරියන්ද මෙහි අදහස් පළ කරන්නේනම් අගය කරමි [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom