Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
msc ක්ලාස් එක ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඕකමයි උනේ . මම අවුරුදු 2ක් හිටිය IT ජොබ් එකක් හොය හොයා. BSc science degree එකක් තියෙන්නේ. Just Pass එකක්. අවුරුදු 2කට පස්සේ junior programming level එකේ job එකක් හම්බුනා .පඩිය 13000. එතකොට මට GF කෙනෙක් හිටිය.(රස්සාවටත් කලින් පරස්තාව )

අවුරුදු 2ක් ගියාට පස්සේ GF ගේ පැත්තෙන් බඳින්න force කළා. ගෙදරිනුත් වලි දාගෙන බැන්ද . හරි අමාරුවෙන් ජීවත් උනේ . ඒ ජොබ් එකේ ඉද්දිත් ගොඩක් jobs වලට try කළා .හම්බ උනේ නැහැ . අවුරුදු 3කට පස්සේ ජොබ් එකක් සෙට් උන. පඩිය 35000. ඒ වෙද්දී මගේ යාළුවො ගොඩක් රට ගිහින්. සමහරක් මෙහෙ jobs වල 150K පැනල පඩි. ඒ පඩියත් මදි ජිවත් වෙන්න දෙන්නෙකුට .rent එකට හිටියේ . මේ ජොබ් එකේ දැන් අවුරුදු 8 වැඩ. පඩිය 250k දක්වා වැඩි උනා ටික ටික. මෙතන වැඩ කරන්න නිදහස් හින්ද වෙන එකක් try කලේ නැහැ . ඒ අතරතුර මම MSc එකත් complete කළා. GPA 3.65 තියාගත්තා .

සාරාංශ යක් වශයෙන් කියන්න තියෙන්නේ, බොහෝ දුරට IT field එකේ jobs හම්බ වෙන්නේ Technically capable නම් විතරයි. Interview එකකට face කරද්දී Technical දේවල් පිළිවෙලට study කරල තියෙන්න ඕන. බොහෝ දුරට එකම questions තමයි හැම company එකකම අහන්නේ . practical session එකක් තිබ්බොත් ready වෙලා යන්න වෙනවා . කොහොමත් දැන් කරන job එකෙන් practical exposure එකක් නැතිනම්, හොඳම දේ තමයි self study කරන එක . එහෙම නැත්තම් freelancing කරන්න . හොඳ practical knowledge එකක් ගන්න පුළුවන් freelancing කරලා . MSc වලට jobs දෙන කාලයක් නෙවෙයි මේක. අනික Msc වල course content හරිම ප්රාථමිකයි(මම Msc කලේ මොරටුවෙන් ) .මොකද non IT fields වලිනුත් ළමයි එන හින්දා. නිකන් ඉන්න කාලයේ පුළුවන් තරම් latest දේවල් ගැන update වෙන්න. deep ඕන නැහැ . interview වලදී latest දේවල් just දන්නවා කිව්වත් points හම්බවෙනවා. (basic definitions කියාගන්න පුලුවන්නම් ) . ඒක දන්නැහැ /මේක දන්නැහැ කියනවට වඩා , මම මෙහෙම දෙයක් කරලා තියෙනවා කියල interview එකේදී practically කරපු දෙයක් explain කරන්න පුළුවන් වෙන්න ඕන .

මේ ටික හොඳට බලාගෙන යන්න interview එකකට යද්දී .

1. OOP (4 pillars/abstract vs interface/access modifiers)

2. Design Patterns (3 commonly used patterns)

3. MVC

4. Dependency Injection

5. Micro service (Introduction)

6. Frontend frameworks (at least 1 practical knowledge)

7. Database normalization

8. SQL query/join/Indexing

9. Exception handling/Loggers

10. Security

11. CI/CD

12. Source code versioning (git)

[QUOTE="ken4me, post: 27117609, member: 515655"] මටත් ඕකමයි උනේ . මම අවුරුදු 2ක් හිටිය IT ජොබ් එකක් හොය හොයා. BSc science degree එකක් තියෙන්නේ. Just Pass එකක්. අවුරුදු 2කට පස්සේ junior programming level එකේ job එකක් හම්බුනා .පඩිය 13000. එතකොට මට GF කෙනෙක් හිටිය.(රස්සාවටත් කලින් පරස්තාව ) අවුරුදු 2ක් ගියාට පස්සේ GF ගේ පැත්තෙන් බඳින්න force කළා. ගෙදරිනුත් වලි දාගෙන බැන්ද . හරි අමාරුවෙන් ජීවත් උනේ . ඒ ජොබ් එකේ ඉද්දිත් ගොඩක් jobs වලට try කළා .හම්බ උනේ නැහැ . අවුරුදු 3කට පස්සේ ජොබ් එකක් සෙට් උන. පඩිය 35000. ඒ වෙද්දී මගේ යාළුවො ගොඩක් රට ගිහින්. සමහරක් මෙහෙ jobs වල 150K පැනල පඩි. ඒ පඩියත් මදි ජිවත් වෙන්න දෙන්නෙකුට .rent එකට හිටියේ . මේ ජොබ් එකේ දැන් අවුරුදු 8 වැඩ. පඩිය 250k දක්වා වැඩි උනා ටික ටික. මෙතන වැඩ කරන්න නිදහස් හින්ද වෙන එකක් try කලේ නැහැ . ඒ අතරතුර මම MSc එකත් complete කළා. GPA 3.65 තියාගත්තා . සාරාංශ යක් වශයෙන් කියන්න තියෙන්නේ, බොහෝ දුරට IT field එකේ jobs හම්බ වෙන්නේ Technically capable නම් විතරයි. Interview එකකට face කරද්දී Technical දේවල් පිළිවෙලට study කරල තියෙන්න ඕන. බොහෝ දුරට එකම questions තමයි හැම company එකකම අහන්නේ . practical session එකක් තිබ්බොත් ready වෙලා යන්න වෙනවා . කොහොමත් දැන් කරන job එකෙන් practical exposure එකක් නැතිනම්, හොඳම දේ තමයි self study කරන එක . එහෙම නැත්තම් freelancing කරන්න . හොඳ practical knowledge එකක් ගන්න පුළුවන් freelancing කරලා . MSc වලට jobs දෙන කාලයක් නෙවෙයි මේක. අනික Msc වල course content හරිම ප්රාථමිකයි(මම Msc කලේ මොරටුවෙන් ) .මොකද non IT fields වලිනුත් ළමයි එන හින්දා. නිකන් ඉන්න කාලයේ පුළුවන් තරම් latest දේවල් ගැන update වෙන්න. deep ඕන නැහැ . interview වලදී latest දේවල් just දන්නවා කිව්වත් points හම්බවෙනවා. (basic definitions කියාගන්න පුලුවන්නම් ) . ඒක දන්නැහැ /මේක දන්නැහැ කියනවට වඩා , මම මෙහෙම දෙයක් කරලා තියෙනවා කියල interview එකේදී practically කරපු දෙයක් explain කරන්න පුළුවන් වෙන්න ඕන . මේ ටික හොඳට බලාගෙන යන්න interview එකකට යද්දී . 1. OOP (4 pillars/abstract vs interface/access modifiers) 2. Design Patterns (3 commonly used patterns) 3. MVC 4. Dependency Injection 5. Micro service (Introduction) 6. Frontend frameworks (at least 1 practical knowledge) 7. Database normalization 8. SQL query/join/Indexing 9. Exception handling/Loggers 10. Security 11. CI/CD 12. Source code versioning (git) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom