Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MSG ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MSG ගැන ඔබ නිවැරදිව දැනුවත්ද?

☺. MSG නොහොත් Mono Sodium Glutamate (අජිනොමොටෝ ඇතුළු බොහෝ අහාර රසකාරක වල අන්තර්ගත රසායනිකය)

☺.ඔබ දන්නවාද ලෝකය මේ යනවිදියට ගියොත්, 2065 වෙනකොට මානවයා හට ස්වභාවිකව දරුවන් බිහිකීරීමේ හැකියාව නැතිවෙන බව?

☺.ඔබේත් අනාගත ඔබෙන් බිහිවන දරුවන්ගේත් සුව සෙත සඳහා මේ ලිපිය කියවීමට ඔබේ නෙතට හා හිතට මදක් ඉඩ දෙන්න.

වර්ෂ 2065 වන විට මිහිතලයේ ජීවත් වන සියළුම මානවයින්ට ස්වභාවිකව දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වන බවට දැනටත් විද්‍යාඥයින් අනතුරු අගවා හමාරය. ඊට හේතුවනම් මානව ශුක්‍රාණු හා ඩිම්බ වල සාඵල්‍යතාවය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පැවතීමයි. එබැවින් අනාගත විද්‍යාඥයින් සරු පුරුෂ බීජ සොයා ගෙන කාල යාත්‍රාවක නැගී, 1985 වර්ෂයට සොල්දාදුවන් එවන්නට බැරිකමක් නැත. මෙම මෙහෙයුම "ටර්මිනේටර්" නොව, "ස්පර්මිනේටර්" කියා හඳුන්වන්නටද පිළිවනි.

මෙය එක්තරා විද්‍යා ප්‍රබන්ධයකට අදාල පුවතක් යැයි ඔබ සිතනවා ඇති. එහෙත් අවාසනාවකට මේ අපේ අනාගත පරම්පරාව පිළිබඳ ලියැවෙන, විද්‍යාත්මක පර්යේක්ෂණ ගනනාවකින්ම තහවුරු වී ඇති, ඉතාමත් සංවෙදී, බියකරු කතා පුවතකට ප්‍රවේශයක් පමනි.

♥.හෙට දිනයේ ඛේදවාචකය.

දෙමවුපියන්ගේ සරුභාවය දුර්වල වන බවත්, යම් හෙයකින් ඔවුන් දරුවන් බිහිකරත්, එම දරුවන් පිළිකාව ඇතුළු භයානක බෝ නොවන රෝග වලට ගොදුරුව අකාලයේ මිය යන බවත්, මෙම රුදුරු ඉරණමින් ඒ දරුවන් මුදා ගැනීමට පසු කාලයේදී එම දරුවන් සෞඛ්‍යයට හිතකර ආහාර පරිබෝජනය කිරීමට හුරු වුවත්, කල නොහැකි දෙයක් වනු ඇති බවත්, ජෝර්ජ් ටවුන් සරසවියේ වෛද්‍ය පීඨයේ දීර්ඝ කාලයක් තිස්සේ කර ඇති පර්යේක්ෂණ වලින් තහවුරු වී ඇත.

♥.මිනිස් ජාන විකෘති කරන අවදානම් ආහාර රැසක්.

වානිජ ආහාර සකස් කිරීමේදී එක් කරනු ලබන කෘතිම රසකාරක, වර්ණක, කල් තබා ගැනීමේ ද්‍රව්‍යයන්, ආදී දහසකුත් ආහාර ආකලන වර්ග වලට අමතරව, මෙකල මනුෂ්‍ය වර්ගයා භාවිතා කරනු ලබන ජාන වෙනස් කල ආහාර, මහා පරිමාණ ගොවිපළ වල සතුන්ගේ මස්, කිරි බිත්තර, කිරි ආශ්රිත නිශ්පාදන වල තිබෙන කෘතිම හෝමෝන වර්ග, අතැම් ඖෂධ වර්ග, ගෘහස්ථ රසායණික ද්‍රව්‍යයන්, පුද්ගලික සනීපාරක්ෂක හා රූපලාවන්‍ය නිෂ්පාදන, පළිබෝධනාශක වර්ග, පොළිතීන් නිශ්පාදන වැරදි ලෙස පරිබෝජනය, වැනි හේතු වඳභාවයට හේතු වන බව විද්‍යාඥයින් පැහැදිලි කර ඇත.

♥.අඩුම සාඵල්‍යතාවය වාර්තා කරන්නේ මිනිසා.

මානව සරුභාවය අහිමි වීම පිළිබඳව කර ඇති පරීක්ෂන වලට අනුව, සාමාන්‍යය ස්වභාවික පරිසරයේ ජීවත් වන මීයන්ගේ ශුක්‍රාණු වල සරුභාවය සියයට 90 ක් පමණ වන බවත්, මිනිසා විසින් ගොවිපොළ තුල ඇති කරනු ලබන බැටළුවන්ගේ සරුභාවය සියයට 80 ක් පමන වන බවත්, වර්ථමාන මිනිසාගේ එම අගය සියයට 10 - 15 ක් පමන වන බවත් හෙළි වී තිබේ. අනාගත මානව වර්ගයා මුහුන දෙනු ලබන මෙම ඛේදවාචකය තේරුම් ගනිමින් සිටින රටවල් වහ වහා ශුක්‍රාණු බැංකු පිහිටුවමින් ඒවා තුල සරු නීරෝගී ජාන වලින් හෙබි ස්ත්‍රී හා පුරුෂ බීජ ගබඩා කර ගනිමින් සිටින්නේ එබැවිනි. දැන් ස්නැක්ස්, බයිට්ස්, චුයින්ගන් හපමින්, සිසිල් බීම බොමින්, හොට් ඩොග්ස්, බර්ගර්, ප්‍රයිඩ් රයිස්, සබ්මැරීන්, පීසා කන්න පෝලිම් වල ඉන්නා අයගේ අනාගත පරම්පරාවට, හෙට දවසේදී අර කී බැංකු වල පෝලිම් වල ඉන්නට සිදුවෙනවා සිකුරුය.

මානව සාඵල්‍යතාවය මෙන්ම යහපත් සෞඛ්‍ය තත්වය අනතුරේ හෙලන කෘතිමව සකස් කරන ආහාරවලට එකතු කරනු ලබන, ආහාර ආකලන වර්ග ගනනාවක්ම තිබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකාව රස සාගරයක ගිල්වා දමා තිබෙන ළදරුවාගේ පටන් මහල්ලා දක්වා දැනුවත්ම හෝ නොදැනුවත්ම ආහාරයට ගනු ලබන එක්තරා රසායණිකයක පැටිකිරිය මේ ලිපිය ඔස්සේ ඔබ වෙතට ගෙන ඒම ඉතා වටී,

ඒනම් Mono Sodium Glutamate නොහොත් තේරෙන බාසවෙන් කිව්වොත්අජිනමොටෝ!!!

♥ .Mono Sodium Glutamate සහිත ආහාර ගැන.

ස්නැක්ස් වර්ග, බයිට්ස් වර්ග, පොටෑටෝ චිප්ස්, ක්‍රිස්පි වර්ග, බිස්කට්, කුකීස්, ක්‍රැකර්ස්, බූන්දි, මස්කට්, සුප් පව්ඩර් වර්ග, සුප් කැට, ක්ෂණික නූඩ්ලස් වර්ග, චයිනීස් කෑම, ජෙලටීන්, ජල විච්චෙදක ප්‍රෝටීන, ඊස්ට් සාරය, මාගරින් වර්ග, අයිස් ක්‍රීම්, ටින් මාළු, ළදරු ආහාර, ( ළදරු කිරි පිටි, බේබි රස්ක්, සීරියල් වර්ග ), ඇතැම් කිරි පිටි, සැලඩ් ඩ්‍රෙසින් වර්ග, සකස් කල මස් නිශ්පාදන (මීට් බෝල්ස්, ෆිශ් බෝල්ස්, සොසේජස්, ලිංගුස් වර්ග), කොත්තු, ප්‍රයිඩ් රයිස් හා හෝටල් ආහාර ඇතුළු බොහෝ කෘතිම ආහාර වර්ග වල MSG අඩංගු බව සොයාගෙන ඇත.

♥.මෙයට අමතරව MSG, ආහාර තුල පාරිභෝගිකයා නොමඟ යවන ආකාරයෙන් සඟවා තිබෙනු ද නීරීක්ෂනය කල හැකියි.

උදාහරණ:- ස්වභාවික රසකාරක (nature identical flavor), අනුමත රසකාරක, රස යාමනයන් (flavor enhancer), මෝල්ටඩ් බාර්ලී, වැඩි දියුනු කල ආහාරමය පිෂ්ටය (modified food starch), මෝල්ට් සාරය (molt extracts), ස්වභාවික චිකන් රසය, දැල්ලන්, මාළු රසය, ආහාර පදම් කාරක (food seasoning), සෝයා ප්‍රෝටීන, තන්දුරි චිකන්, ඉරිඟු සිරප් (corn syrup) යන ඒවායේ MSG අඩංගු වේ.

♥.ඇතැම් විට ලේබලයේ අඩංගු ද්‍රව්‍ය යටතේ (ingrediants), මෙසේ සඳහන් කර තිබිය හැක. E 620 - Glutamic acid / E 621 - Monosodium glutamate / E 622 - Mono potassium glutamate E අංකය 620 සිට 637, දක්වා සඳහන්ව තිබෙනුයේGlutamate කාන්ඩයේ රසකාරකයන්ය.

♥.අජිනොමොටෝ (MSG)

අජිනොමොටෝ කියන වෙළඳ නාමයෙන් කවුරුත් දන්නා, "මොනෝ සෝඩියම් ග්ලූටමේට්", නැතිනම් MSG කියලා කෙටියෙන් හඳුවනු ලබන මෙම රසායනිකය මඳ සරුභාවයට, වඳභාවයට සහ ලිංගික බෙලහීනතාවයට හේතුවන ප්‍රමුඛතම ආහාර ආකලනයකි. මෙම ආහාර ආකලනය, ආහාරයේ රසය යාමනය කරන ආකලනයකි. සරලව කීවොත්, MSG මගින් ඔබේ මොළයේ රසය හඳුනාගන්නා සෛල අධි උත්තේජනයට ලක් කරනු ඇත. ඒ අනුව කටේ දමා ගන්නා ඔනෑම දෙයක් ප්‍රනීත රසයකින් යුක්ත වන බව ඔබේ මොළයට සංනිවේදනය කරනු ඇත. එනම් ඇත්තටම රැවටීමක් සිදු කරයි. දැන් පිදුරු, පුන්නක්කු උනත් රස කර කර කෑමට ගත හැකිවනු ඇත. මෙයට අමතරව MSG ප්‍රභල ඇබ්බැහිකාරකයක් වේ. මේ අනුව වැඩි වැඩියෙන් MSG යෙදූ ආහාර ගිල දැමීමට කෙනෙකු තුල මල පෙරේත කමක් ඇති කිරීමටද MSGසමත්ය.

කුඩා දරුවන්ට දෙමව්පියන් විසින් අජිනොමොටෝ යහමින් දමා ඇති කෘතිම කඩ චෝරු කෑවීමට ගනු ලබන ආදරනීය උත්සහයේ ක්ෂණික ප්‍රතිඵලය තමයි ඒ දරුවන්ට ස්වභාවික කෑම කැවීමට ඇති අසීරුකම. ගෙදර මළ සමයං නටමින් දරුවන්ට බත් කැවීමට දගලන දෙමාපියන් මේ කාරනාව පිළිබඳ බැරෑරුම හිතනවානම් යෙහෙකි. මේ රසායනිකය පිලිබඳ කර ඇති පර්යේක්ෂණ ගනන මෙතෙකැයි කිව නොහැකි තරම් වන අතර, වඳ භාවය, ලිංගික බෙලහීනතාවය ඇතිවීමට අමතරව, MSG ප්‍රභල ස්නායු විෂ කාරකයක්ද වෙනවා(neurutoxin). මෙමගින් ඉගෙනීමේ අපහසුතා, මන්ද මානසික රෝගී තත්වයන්, හැසිරීමේ අසාමාන්‍යතා, ප්‍රචන්ඩකාරි හැසිරීම් වර්ධනය වීම, තරබාරුව, වර්ධනය අඩාල වීම, හෝමෝන අසාමාන්‍යතා, අඩු වයසින් මල්වර වීම, මීමැස්මොරය, විෂාදය, ඇල්සයිමර් රෝගය, හෘද් රෝග, සහ පිලිකාවටද හේතු විය හැකිබව සොයාගෙන ඇත.

ලොව ඇතැම් රටවල් MSG තහනම් කර හෝ දැඩි පාලනයකට නතු කර ඇත. ලොව සියළුම සංවර්ධිත රටවල පාහේ ළදරු ආහාර සඳහා MSG එක් කිරීම තහනම් කර ඇත. MSG තිබෙනවානම්, ඒ බව ලේබලයේ සඳහන් කර තිබිය යුතු වීම තවත් නීතියකි. අවාසනාවනම් මේ සියළු තත්ව මෙසේ තිබියදී තවමත් ශ්‍රී ලංකාවේ MSGසඳහා හෝ වෙනත් කිසිඳු කෘතිම රසකාරකයක් සඳහා නීති රෙගුලාසි කිසිවක් පනවා නොතිබීමයි.

♥ .MSG අනුමත මත්රාවක් තිබෙනවාද?

අපගන්නා ස්වභාවික ආහාර වල පවා ඉතා සුළුම ප්රමානයකින් ග්ලූටමික් තිබිය හැකිය. නමුත් ඒ කෘතිමව නිපදවන MSG වලට හාත් පසින්ම වෙනස් හා ඉතා අඩු මාත්රාවන්ගෙනි, එනම් වැඩිහිටි පුද්ගලයෙකු ලබා ගත යුතු උපරිම ග්ලූටමික් ප්‍රමානය ග්‍රෑම් 0.5 ක් තරම් සුළු ප්රමානයකි, නමුත් ඉහත සඳහන් කල් සියළුම ආහාර වල ඇති MSG ඊට වඩා බොහෝ වැඩිය. විවිද ආහාර ඔස්සේ දෛනිකව අපේ දේහ වලට එකතු වන MSG ප්‍රමානය අතිමහත්ය. ඉක්මනින් ඒ සඳහ අපි පියවර නොගතහොත් මේ මානව පරිනාමයේ අවසන් පරිච්චේදය බවනම් කිව යුතුමය. තවත් දෙයක් කිව යුතුමය, ජපනුන් අපිටත් වඩා අජිනමොටෝ කන අයය, නමුත් අනෙක් රට වලට තරම් ඔවුන්ට ඇති බලපෑමේ යම් අඩුවක් පෙනී ඇත. එයට හේතුව ලෙස සොයාගෙන ඇත්තේ ඔවුන් කාබනික පොහොර යොදා සෑදූ ස්වභාවික එළවළු විශාල ලෙස අනුභවය කිරීමයි, එයින් MSGවල විෂ නැසෙන බවට පිළිගැනීමක් ඇත. නමුත් ගැටළුවනම් අපේ රටේ අජිනොමොටෝ කනේක නැවැත්තුවත් කාබනික පොහොර යොදා සකස් කල ස්වභාවික එළවළු අනුභවය ප්‍රචලිත කිරීමේ අපහසුවයි. මන්ද අදටත් ලංකවේ අපි දෛනිකව අනුභව කල යුතු ස්වභාවික එළවළු ප්‍රමානය වන ග්‍රෑම් 400 න් භාගයක්වත් නොගැනීමයි, ගන්න ටිකත් ආසනික් ඇතුළු හලාහල බැර ලෝහ අඬංගු කෘතිම පොහොර යෙදූ එළවළු වේ.

♥.අවධාරනය කල යුතු අවසන් කාරනාවනම්,

අප නොදැනුවත්වම අපේ ශරීරයට ලබාගන්නා මේ වස විස ගැන අපි නිවැරදිව දැනුවත් වෙමු, ඒ ගැන අපේ යහළුවෝ, අසල්වැසියෝ, අපි දන්න කියන හැමෝවම දැනුවත් කරමු,

අපේ අසලම ඉන්න මේ මාරයන්ගෙන් අපි එක්ව එකමුතුව ප්‍රවෙසම් වෙමු!!!

[QUOTE="sbanurada, post: 18367535, member: 33920"] [SIZE="4"]MSG ගැන ඔබ නිවැරදිව දැනුවත්ද? [CENTER][IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSaI_xyumGmZ5UbMQPm2BTgvz2BC-N_H7uEbiThzqOxvx7mCozQKA[/IMG][/CENTER] [COLOR="Red"]☺. MSG නොහොත් Mono Sodium Glutamate (අජිනොමොටෝ ඇතුළු බොහෝ අහාර රසකාරක වල අන්තර්ගත රසායනිකය) ☺.ඔබ දන්නවාද ලෝකය මේ යනවිදියට ගියොත්, 2065 වෙනකොට මානවයා හට ස්වභාවිකව දරුවන් බිහිකීරීමේ හැකියාව නැතිවෙන බව? ☺.ඔබේත් අනාගත ඔබෙන් බිහිවන දරුවන්ගේත් සුව සෙත සඳහා මේ ලිපිය කියවීමට ඔබේ නෙතට හා හිතට මදක් ඉඩ දෙන්න.[/COLOR] වර්ෂ 2065 වන විට මිහිතලයේ ජීවත් වන සියළුම මානවයින්ට ස්වභාවිකව දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වන බවට දැනටත් විද්‍යාඥයින් අනතුරු අගවා හමාරය. ඊට හේතුවනම් මානව ශුක්‍රාණු හා ඩිම්බ වල සාඵල්‍යතාවය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පැවතීමයි. එබැවින් අනාගත විද්‍යාඥයින් සරු පුරුෂ බීජ සොයා ගෙන කාල යාත්‍රාවක නැගී, 1985 වර්ෂයට සොල්දාදුවන් එවන්නට බැරිකමක් නැත. මෙම මෙහෙයුම "ටර්මිනේටර්" නොව, "ස්පර්මිනේටර්" කියා හඳුන්වන්නටද පිළිවනි. මෙය එක්තරා විද්‍යා ප්‍රබන්ධයකට අදාල පුවතක් යැයි ඔබ සිතනවා ඇති. එහෙත් අවාසනාවකට මේ අපේ අනාගත පරම්පරාව පිළිබඳ ලියැවෙන, විද්‍යාත්මක පර්යේක්ෂණ ගනනාවකින්ම තහවුරු වී ඇති, ඉතාමත් සංවෙදී, බියකරු කතා පුවතකට ප්‍රවේශයක් පමනි. [COLOR="Red"]♥.හෙට දිනයේ ඛේදවාචකය.[/COLOR] දෙමවුපියන්ගේ සරුභාවය දුර්වල වන බවත්, යම් හෙයකින් ඔවුන් දරුවන් බිහිකරත්, එම දරුවන් පිළිකාව ඇතුළු භයානක බෝ නොවන රෝග වලට ගොදුරුව අකාලයේ මිය යන බවත්, මෙම රුදුරු ඉරණමින් ඒ දරුවන් මුදා ගැනීමට පසු කාලයේදී එම දරුවන් සෞඛ්‍යයට හිතකර ආහාර පරිබෝජනය කිරීමට හුරු වුවත්, කල නොහැකි දෙයක් වනු ඇති බවත්, ජෝර්ජ් ටවුන් සරසවියේ වෛද්‍ය පීඨයේ දීර්ඝ කාලයක් තිස්සේ කර ඇති පර්යේක්ෂණ වලින් තහවුරු වී ඇත. [COLOR="Red"]♥.මිනිස් ජාන විකෘති කරන අවදානම් ආහාර රැසක්.[/COLOR] වානිජ ආහාර සකස් කිරීමේදී එක් කරනු ලබන කෘතිම රසකාරක, වර්ණක, කල් තබා ගැනීමේ ද්‍රව්‍යයන්, ආදී දහසකුත් ආහාර ආකලන වර්ග වලට අමතරව, මෙකල මනුෂ්‍ය වර්ගයා භාවිතා කරනු ලබන ජාන වෙනස් කල ආහාර, මහා පරිමාණ ගොවිපළ වල සතුන්ගේ මස්, කිරි බිත්තර, කිරි ආශ්රිත නිශ්පාදන වල තිබෙන කෘතිම හෝමෝන වර්ග, අතැම් ඖෂධ වර්ග, ගෘහස්ථ රසායණික ද්‍රව්‍යයන්, පුද්ගලික සනීපාරක්ෂක හා රූපලාවන්‍ය නිෂ්පාදන, පළිබෝධනාශක වර්ග, පොළිතීන් නිශ්පාදන වැරදි ලෙස පරිබෝජනය, වැනි හේතු වඳභාවයට හේතු වන බව විද්‍යාඥයින් පැහැදිලි කර ඇත. [COLOR="Red"]♥.අඩුම සාඵල්‍යතාවය වාර්තා කරන්නේ මිනිසා.[/COLOR] මානව සරුභාවය අහිමි වීම පිළිබඳව කර ඇති පරීක්ෂන වලට අනුව, සාමාන්‍යය ස්වභාවික පරිසරයේ ජීවත් වන මීයන්ගේ ශුක්‍රාණු වල සරුභාවය සියයට 90 ක් පමණ වන බවත්, මිනිසා විසින් ගොවිපොළ තුල ඇති කරනු ලබන බැටළුවන්ගේ සරුභාවය සියයට 80 ක් පමන වන බවත්, වර්ථමාන මිනිසාගේ එම අගය සියයට 10 - 15 ක් පමන වන බවත් හෙළි වී තිබේ. අනාගත මානව වර්ගයා මුහුන දෙනු ලබන මෙම ඛේදවාචකය තේරුම් ගනිමින් සිටින රටවල් වහ වහා ශුක්‍රාණු බැංකු පිහිටුවමින් ඒවා තුල සරු නීරෝගී ජාන වලින් හෙබි ස්ත්‍රී හා පුරුෂ බීජ ගබඩා කර ගනිමින් සිටින්නේ එබැවිනි. දැන් ස්නැක්ස්, බයිට්ස්, චුයින්ගන් හපමින්, සිසිල් බීම බොමින්, හොට් ඩොග්ස්, බර්ගර්, ප්‍රයිඩ් රයිස්, සබ්මැරීන්, පීසා කන්න පෝලිම් වල ඉන්නා අයගේ අනාගත පරම්පරාවට, හෙට දවසේදී අර කී බැංකු වල පෝලිම් වල ඉන්නට සිදුවෙනවා සිකුරුය. මානව සාඵල්‍යතාවය මෙන්ම යහපත් සෞඛ්‍ය තත්වය අනතුරේ හෙලන කෘතිමව සකස් කරන ආහාරවලට එකතු කරනු ලබන, ආහාර ආකලන වර්ග ගනනාවක්ම තිබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකාව රස සාගරයක ගිල්වා දමා තිබෙන ළදරුවාගේ පටන් මහල්ලා දක්වා දැනුවත්ම හෝ නොදැනුවත්ම ආහාරයට ගනු ලබන එක්තරා රසායණිකයක පැටිකිරිය මේ ලිපිය ඔස්සේ ඔබ වෙතට ගෙන ඒම ඉතා වටී, ඒනම් Mono Sodium Glutamate නොහොත් තේරෙන බාසවෙන් කිව්වොත්අජිනමොටෝ!!! [COLOR="Red"]♥ .Mono Sodium Glutamate සහිත ආහාර ගැන.[/COLOR] ස්නැක්ස් වර්ග, බයිට්ස් වර්ග, පොටෑටෝ චිප්ස්, ක්‍රිස්පි වර්ග, බිස්කට්, කුකීස්, ක්‍රැකර්ස්, බූන්දි, මස්කට්, සුප් පව්ඩර් වර්ග, සුප් කැට, ක්ෂණික නූඩ්ලස් වර්ග, චයිනීස් කෑම, ජෙලටීන්, ජල විච්චෙදක ප්‍රෝටීන, ඊස්ට් සාරය, මාගරින් වර්ග, අයිස් ක්‍රීම්, ටින් මාළු, ළදරු ආහාර, ( ළදරු කිරි පිටි, බේබි රස්ක්, සීරියල් වර්ග ), ඇතැම් කිරි පිටි, සැලඩ් ඩ්‍රෙසින් වර්ග, සකස් කල මස් නිශ්පාදන (මීට් බෝල්ස්, ෆිශ් බෝල්ස්, සොසේජස්, ලිංගුස් වර්ග), කොත්තු, ප්‍රයිඩ් රයිස් හා හෝටල් ආහාර ඇතුළු බොහෝ කෘතිම ආහාර වර්ග වල MSG අඩංගු බව සොයාගෙන ඇත. ♥.මෙයට අමතරව MSG, ආහාර තුල පාරිභෝගිකයා නොමඟ යවන ආකාරයෙන් සඟවා තිබෙනු ද නීරීක්ෂනය කල හැකියි. උදාහරණ:- ස්වභාවික රසකාරක (nature identical flavor), අනුමත රසකාරක, රස යාමනයන් (flavor enhancer), මෝල්ටඩ් බාර්ලී, වැඩි දියුනු කල ආහාරමය පිෂ්ටය (modified food starch), මෝල්ට් සාරය (molt extracts), ස්වභාවික චිකන් රසය, දැල්ලන්, මාළු රසය, ආහාර පදම් කාරක (food seasoning), සෝයා ප්‍රෝටීන, තන්දුරි චිකන්, ඉරිඟු සිරප් (corn syrup) යන ඒවායේ MSG අඩංගු වේ. ♥.ඇතැම් විට ලේබලයේ අඩංගු ද්‍රව්‍ය යටතේ (ingrediants), මෙසේ සඳහන් කර තිබිය හැක. E 620 - Glutamic acid / E 621 - Monosodium glutamate / E 622 - Mono potassium glutamate E අංකය 620 සිට 637, දක්වා සඳහන්ව තිබෙනුයේGlutamate කාන්ඩයේ රසකාරකයන්ය. [COLOR="Red"]♥.අජිනොමොටෝ (MSG)[/COLOR] අජිනොමොටෝ කියන වෙළඳ නාමයෙන් කවුරුත් දන්නා, "මොනෝ සෝඩියම් ග්ලූටමේට්", නැතිනම් MSG කියලා කෙටියෙන් හඳුවනු ලබන මෙම රසායනිකය මඳ සරුභාවයට, වඳභාවයට සහ ලිංගික බෙලහීනතාවයට හේතුවන ප්‍රමුඛතම ආහාර ආකලනයකි. මෙම ආහාර ආකලනය, ආහාරයේ රසය යාමනය කරන ආකලනයකි. සරලව කීවොත්, MSG මගින් ඔබේ මොළයේ රසය හඳුනාගන්නා සෛල අධි උත්තේජනයට ලක් කරනු ඇත. ඒ අනුව කටේ දමා ගන්නා ඔනෑම දෙයක් ප්‍රනීත රසයකින් යුක්ත වන බව ඔබේ මොළයට සංනිවේදනය කරනු ඇත. එනම් ඇත්තටම රැවටීමක් සිදු කරයි. දැන් පිදුරු, පුන්නක්කු උනත් රස කර කර කෑමට ගත හැකිවනු ඇත. මෙයට අමතරව MSG ප්‍රභල ඇබ්බැහිකාරකයක් වේ. මේ අනුව වැඩි වැඩියෙන් MSG යෙදූ ආහාර ගිල දැමීමට කෙනෙකු තුල මල පෙරේත කමක් ඇති කිරීමටද MSGසමත්ය. කුඩා දරුවන්ට දෙමව්පියන් විසින් අජිනොමොටෝ යහමින් දමා ඇති කෘතිම කඩ චෝරු කෑවීමට ගනු ලබන ආදරනීය උත්සහයේ ක්ෂණික ප්‍රතිඵලය තමයි ඒ දරුවන්ට ස්වභාවික කෑම කැවීමට ඇති අසීරුකම. ගෙදර මළ සමයං නටමින් දරුවන්ට බත් කැවීමට දගලන දෙමාපියන් මේ කාරනාව පිළිබඳ බැරෑරුම හිතනවානම් යෙහෙකි. මේ රසායනිකය පිලිබඳ කර ඇති පර්යේක්ෂණ ගනන මෙතෙකැයි කිව නොහැකි තරම් වන අතර, වඳ භාවය, ලිංගික බෙලහීනතාවය ඇතිවීමට අමතරව, MSG ප්‍රභල ස්නායු විෂ කාරකයක්ද වෙනවා(neurutoxin). මෙමගින් ඉගෙනීමේ අපහසුතා, මන්ද මානසික රෝගී තත්වයන්, හැසිරීමේ අසාමාන්‍යතා, ප්‍රචන්ඩකාරි හැසිරීම් වර්ධනය වීම, තරබාරුව, වර්ධනය අඩාල වීම, හෝමෝන අසාමාන්‍යතා, අඩු වයසින් මල්වර වීම, මීමැස්මොරය, විෂාදය, ඇල්සයිමර් රෝගය, හෘද් රෝග, සහ පිලිකාවටද හේතු විය හැකිබව සොයාගෙන ඇත. ලොව ඇතැම් රටවල් MSG තහනම් කර හෝ දැඩි පාලනයකට නතු කර ඇත. ලොව සියළුම සංවර්ධිත රටවල පාහේ ළදරු ආහාර සඳහා MSG එක් කිරීම තහනම් කර ඇත. MSG තිබෙනවානම්, ඒ බව ලේබලයේ සඳහන් කර තිබිය යුතු වීම තවත් නීතියකි. අවාසනාවනම් මේ සියළු තත්ව මෙසේ තිබියදී තවමත් ශ්‍රී ලංකාවේ MSGසඳහා හෝ වෙනත් කිසිඳු කෘතිම රසකාරකයක් සඳහා නීති රෙගුලාසි කිසිවක් පනවා නොතිබීමයි. [COLOR="Red"]♥ .MSG අනුමත මත්රාවක් තිබෙනවාද?[/COLOR] අපගන්නා ස්වභාවික ආහාර වල පවා ඉතා සුළුම ප්රමානයකින් ග්ලූටමික් තිබිය හැකිය. නමුත් ඒ කෘතිමව නිපදවන MSG වලට හාත් පසින්ම වෙනස් හා ඉතා අඩු මාත්රාවන්ගෙනි, එනම් වැඩිහිටි පුද්ගලයෙකු ලබා ගත යුතු උපරිම ග්ලූටමික් ප්‍රමානය ග්‍රෑම් 0.5 ක් තරම් සුළු ප්රමානයකි, නමුත් ඉහත සඳහන් කල් සියළුම ආහාර වල ඇති MSG ඊට වඩා බොහෝ වැඩිය. විවිද ආහාර ඔස්සේ දෛනිකව අපේ දේහ වලට එකතු වන MSG ප්‍රමානය අතිමහත්ය. ඉක්මනින් ඒ සඳහ අපි පියවර නොගතහොත් මේ මානව පරිනාමයේ අවසන් පරිච්චේදය බවනම් කිව යුතුමය. තවත් දෙයක් කිව යුතුමය, ජපනුන් අපිටත් වඩා අජිනමොටෝ කන අයය, නමුත් අනෙක් රට වලට තරම් ඔවුන්ට ඇති බලපෑමේ යම් අඩුවක් පෙනී ඇත. එයට හේතුව ලෙස සොයාගෙන ඇත්තේ ඔවුන් කාබනික පොහොර යොදා සෑදූ ස්වභාවික එළවළු විශාල ලෙස අනුභවය කිරීමයි, එයින් MSGවල විෂ නැසෙන බවට පිළිගැනීමක් ඇත. නමුත් ගැටළුවනම් අපේ රටේ අජිනොමොටෝ කනේක නැවැත්තුවත් කාබනික පොහොර යොදා සකස් කල ස්වභාවික එළවළු අනුභවය ප්‍රචලිත කිරීමේ අපහසුවයි. මන්ද අදටත් ලංකවේ අපි දෛනිකව අනුභව කල යුතු ස්වභාවික එළවළු ප්‍රමානය වන ග්‍රෑම් 400 න් භාගයක්වත් නොගැනීමයි, ගන්න ටිකත් ආසනික් ඇතුළු හලාහල බැර ලෝහ අඬංගු කෘතිම පොහොර යෙදූ එළවළු වේ. [COLOR="Red"]♥.අවධාරනය කල යුතු අවසන් කාරනාවනම්,[/COLOR] අප නොදැනුවත්වම අපේ ශරීරයට ලබාගන්නා මේ වස විස ගැන අපි නිවැරදිව දැනුවත් වෙමු, ඒ ගැන අපේ යහළුවෝ, අසල්වැසියෝ, අපි දන්න කියන හැමෝවම දැනුවත් කරමු, අපේ අසලම ඉන්න මේ මාරයන්ගෙන් අපි එක්ව එකමුතුව ප්‍රවෙසම් වෙමු!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom