Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MSG වලින් කොහොමද කෑම රස වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MSG වලින් කොහොමද කෑම රස වෙන්නේ

අපේ දිවට සංවේදනය කරගන්න පුලුවන්, ලුණු රස, පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, උමාමි රස. ලුණු,තිත්ත,පැණිරස,ඇඹුල් රස නම් දන්නවනෙ. ඒත් මොකක්ද මේ උම්මා රස?  උම්මා නෙමේ යකෝ උමාමි රස.  "උමාමි" කියන්නේ ජපන් වචනයක්. ශුධ්ධ සිංහලෙන් ගත්තොත් "ප්රසන්න රසකාරක රසය" යන අදහස තමයි එන්නෙ. සින්හලෙන් කිව්වොත් "Meatness " එහෙම නැත්තන් "Pleasent savour taste" කියන අදහස තමයි එන්නෙ. මේ රස අපෙ දිවට දැනෙන පස්වන රසය විදියටත් හඳුන්වනවා. උමාමි රස දිගු වේලාවක් පවතින මෘදු රසක් විදියටත් හඳුන්වනවා.

සොඩියම් වල රසය විස්තර කිරිමට ලුණු රස යොදාගන්නා ලෙසටම මේ උමාමි රස විස්තර කිරීමට "ග්ලූටමේට්" යොදා ගන්නවා. ස්භාවිකව උමාමි රස මස්, බිම්මල්, තක්කාලි, පාර්මිසන් චීස්, සොයා සෝස්, සුප් ඇතුලු අප එදිනෙදා පරිභොජනයට ගන්නා අහාර විශාල ප්රමාණයක අඩංගු වෙනවා. මේ උමාමි රස නිසා තමයි අපිට මේ අහාර අනෙක් ආහාර වලට වඩා ඉතා රසවත් වෙන්නේ.

මොනො සොඩියම් ග්ලුටමේට් කියන්නෙ ශුද්ධ ග්ලූටමේට්. මේ ග්ලුටමේට් වලට පුලුවන් මේ උමාමි රස අහාර වලට එකතු කරන්න. සොඩියම් වලින් ලුණු රස උත්තේජනය කරන ලෙසටම මේ ග්ලුටමෙට් වලින් අපෙ දිවෙ උමාමි රස උත්තේජනය කරනවා. ඒ විදියට තමයි MSG නිසා ආහාර වල රස වැඩි වෙන්නෙ. ස්වභාවිකව මේ උමාමි රස අහාර වලට එකතු කරනවට වඩා ඉහල ක්රියාකාරිත්වයෙන් යුත් ලාභදායි MSG ඉතා සුලු ප්රමාණයක් භාවිත කරලා මේ ස්ව්භාවික උමාමි රස උත්තේජනය කරනා පුලුවන් නිසා MSG ඉතා ජනප්රිය වෙලා තියෙනවා.

මොනොසොඩියම මුලින්ම නිශ්පාදනය කරේ 1908දි "කිකුනේ ඉකෙඩා" කියන ජපන් ජාතිකයා විසිනුයි. උමාමි රසත් හොයගත්තෙ මොහු කියලයි කියන්නේත්.

ලොව විශාලම MSG නිශ්පදකයා තමයි අජිනමොටෝ කියන්නේ.

රසායනිකව මොනොසොඩියම් වල දල වශයෙන් ග්ලුටමික් අම්ලය 78%, සෝඩියම් 21% හා කොන්ටමිනන්ට්ස් 1% අඩංගුවෙනවා.

හැබැයි MSG කියන්නෙ නිහඬ මාරයෙක් විදියට තමයි දැන් හොයාගෙන තියෙන්නේ.

[QUOTE="Dezel X2, post: 19480495, member: 23259"] [b]MSG වලින් කොහොමද කෑම රස වෙන්නේ[/b] [IMG]http://www.finestchef.com/img/bag-of-msg.jpg[/IMG] [COLOR="DarkOrchid"][SIZE="5"]අපේ දිවට සංවේදනය කරගන්න පුලුවන්, ලුණු රස, පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, උමාමි රස. ලුණු,තිත්ත,පැණිරස,ඇඹුල් රස නම් දන්නවනෙ. ඒත් මොකක්ද මේ උම්මා රස? :oo::oo: උම්මා නෙමේ යකෝ උමාමි රස. :growl::growl: "උමාමි" කියන්නේ ජපන් වචනයක්. ශුධ්ධ සිංහලෙන් ගත්තොත් "ප්රසන්න රසකාරක රසය" යන අදහස තමයි එන්නෙ. සින්හලෙන් කිව්වොත් "Meatness " එහෙම නැත්තන් "Pleasent savour taste" කියන අදහස තමයි එන්නෙ. මේ රස අපෙ දිවට දැනෙන පස්වන රසය විදියටත් හඳුන්වනවා. උමාමි රස දිගු වේලාවක් පවතින මෘදු රසක් විදියටත් හඳුන්වනවා. සොඩියම් වල රසය විස්තර කිරිමට ලුණු රස යොදාගන්නා ලෙසටම මේ උමාමි රස විස්තර කිරීමට "ග්ලූටමේට්" යොදා ගන්නවා. ස්භාවිකව උමාමි රස මස්, බිම්මල්, තක්කාලි, පාර්මිසන් චීස්, සොයා සෝස්, සුප් ඇතුලු අප එදිනෙදා පරිභොජනයට ගන්නා අහාර විශාල ප්රමාණයක අඩංගු වෙනවා. මේ උමාමි රස නිසා තමයි අපිට මේ අහාර අනෙක් ආහාර වලට වඩා ඉතා රසවත් වෙන්නේ. මොනො සොඩියම් ග්ලුටමේට් කියන්නෙ ශුද්ධ ග්ලූටමේට්. මේ ග්ලුටමේට් වලට පුලුවන් මේ උමාමි රස අහාර වලට එකතු කරන්න. සොඩියම් වලින් ලුණු රස උත්තේජනය කරන ලෙසටම මේ ග්ලුටමෙට් වලින් අපෙ දිවෙ උමාමි රස උත්තේජනය කරනවා. ඒ විදියට තමයි MSG නිසා ආහාර වල රස වැඩි වෙන්නෙ. ස්වභාවිකව මේ උමාමි රස අහාර වලට එකතු කරනවට වඩා ඉහල ක්රියාකාරිත්වයෙන් යුත් ලාභදායි MSG ඉතා සුලු ප්රමාණයක් භාවිත කරලා මේ ස්ව්භාවික උමාමි රස උත්තේජනය කරනා පුලුවන් නිසා MSG ඉතා ජනප්රිය වෙලා තියෙනවා. මොනොසොඩියම මුලින්ම නිශ්පාදනය කරේ 1908දි "කිකුනේ ඉකෙඩා" කියන ජපන් ජාතිකයා විසිනුයි. උමාමි රසත් හොයගත්තෙ මොහු කියලයි කියන්නේත්. ලොව විශාලම MSG නිශ්පදකයා තමයි අජිනමොටෝ කියන්නේ. රසායනිකව මොනොසොඩියම් වල දල වශයෙන් ග්ලුටමික් අම්ලය 78%, සෝඩියම් 21% හා කොන්ටමිනන්ට්ස් 1% අඩංගුවෙනවා. හැබැයි MSG කියන්නෙ නිහඬ මාරයෙක් විදියට තමයි දැන් හොයාගෙන තියෙන්නේ. [IMG]http://www.eatfresh.com.au/wp-content/uploads/2015/11/monosodium-glutamate.jpg[/IMG] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom