MSI RTX 5060 TI VENTUS 2X PLUS OC 16GB ගන්නයි යන්නේ....

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,117
    1,612
    113
    කට්ටිය මොකෝ කියන්නේ ?

    LKR 205 000 ක් වගේ වෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකකට ගන්න කියල බැලුවේ ඉන්ස්ටෝල්මන්ට් සෙට් කරන්න පුළුවන් සින් එකක් යනවා 0%.

    ඉස්සරහට විඩියෝස් ටිකක් එඩිට් කරගන්න වෙන තත්වයක් පෙන්න තියනව . එත් එක්කම ඉතින් AI ගැන ටිකක් ඉගන ගන්න ඕනේ.

    ඔය කතන්දර හින්ද තමයි ගන්න බැලුවේ.

    Workstation එක ලිනක්ස්(Fedora).
    Ryzen 5600G එකක් තමයි ප්‍රොසා
    32 GB රැම් එකක් දැනට තියෙනව මැෂිමේ.
    ඔන්බෝර්ඩ් graphics එක්ක තමයි දන්නා කාලයක් ඉන්නේ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,886
    8,651
    113
    In Your Heart
    Math oka ganna unne MSI eka mata 185n denna giye 3months walata kalin..

    Ai walata tgama math ganna giye . Already have 4060 8gb. 64gb, Ryzen 7700x

    Comfy walin VRam eka 64gb ram eka ekka share karala mama AI generate kara. Podi welawak wadi unata wade una nisa mama atha hariya VGA ganna eka.
    ------ Post added on Dec 30, 2025 at 11:30 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    Poddak bottleneck weine.maha loku awuluth ne.fully utalize karanna cpu upgrade karanna one wei
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,117
    1,612
    113
    Math oka ganna unne MSI eka mata 185n denna giye 3months walata kalin..

    Ai walata tgama math ganna giye . Already have 4060 8gb. 64gb, Ryzen 7700x

    දවස ගානේ ගණන් වැඩි වෙනවද මන්ද බන්. පොඩ්ඩක් ලොබත් හිතෙනවා. එත් ගන්න ඕනේ. ක්‍රෙඩිට් කාර්ඩ් ඔෆර් එකක් සෙට් වෙලා තියනව.

    මේ කාර්ඩ් එක හොඳයිද මචන් ?

    Poddak bottleneck weine.maha loku awuluth ne.fully utalize karanna cpu upgrade karanna one wei

    කැත සිද්දිය කියන්නේ PSU එකත් මගේ දැන් තියෙන්නේ 550 එකක්. :confused:
    ------ Post added on Dec 30, 2025 at 11:33 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,886
    8,651
    113
    In Your Heart
    දවස ගානේ ගණන් වැඩි වෙනවද මන්ද බන්. පොඩ්ඩක් ලොබත් හිතෙනවා. එත් ගන්න ඕනේ. ක්‍රෙඩිට් කාර්ඩ් ඔෆර් එකක් සෙට් වෙලා තියනව.

    මේ කාර්ඩ් එක හොඳයිද මචන් ?
    Math sahenna hewwa. 5070ti ekakata yanna puluwan nam supiri ithin.

    Math 180ta loba nisa unne ban sirawatama. 128bit tikak madi ithin
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    දවස ගානේ ගණන් වැඩි වෙනවද මන්ද බන්. පොඩ්ඩක් ලොබත් හිතෙනවා. එත් ගන්න ඕනේ. ක්‍රෙඩිට් කාර්ඩ් ඔෆර් එකක් සෙට් වෙලා තියනව.

    මේ කාර්ඩ් එක හොඳයිද මචන් ?

    කැත සිද්දිය කියන්නේ PSU එකත් මගේ දැන් තියෙන්නේ 550 එකක්. :confused:
    ------ Post added on Dec 30, 2025 at 11:33 PM
    Game gahanne nattan awulak ne.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,886
    8,651
    113
    In Your Heart
    දවස ගානේ ගණන් වැඩි වෙනවද මන්ද බන්. පොඩ්ඩක් ලොබත් හිතෙනවා. එත් ගන්න ඕනේ. ක්‍රෙඩිට් කාර්ඩ් ඔෆර් එකක් සෙට් වෙලා තියනව.

    මේ කාර්ඩ් එක හොඳයිද මචන් ?

    කැත සිද්දිය කියන්නේ PSU එකත් මගේ දැන් තියෙන්නේ 550 එකක්. :confused:
    ------ Post added on Dec 30, 2025 at 11:33 PM
    40 series nam patta energy efficient. 5060ti eka awulak nathi wei 550eken
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    දවස ගානේ ගණන් වැඩි වෙනවද මන්ද බන්. පොඩ්ඩක් ලොබත් හිතෙනවා. එත් ගන්න ඕනේ. ක්‍රෙඩිට් කාර්ඩ් ඔෆර් එකක් සෙට් වෙලා තියනව.

    මේ කාර්ඩ් එක හොඳයිද මචන් ?

    කැත සිද්දිය කියන්නේ PSU එකත් මගේ දැන් තියෙන්නේ 550 එකක්. :confused:
    ------ Post added on Dec 30, 2025 at 11:33 PM
    recommended psu eka nam 600W so 550W should be enough (see an estimate of your power draw with a PSU calculator)
    if your current PSU is not a good one consider going for a new one though. never cheap out on the PSU
    since you're doing productivity tasks and AI workloads the GPU is likely to be utilized heavily so better to be on the safe side
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    MSI ventus එක ගන්න එපා. Backplate එක මලකඩ කනවා ඉක්මනින්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    AI වලට vram එක තිබ්බට ඕකේ tokens per second නං කොහොම වෙයිද මන්ද
     
    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    Mage thiyenne 5060 TI Poddak powerful madi video generation model ekka aye larger image models ekka poddak amaruyi 5070 Ti ganna ai try karanawa nm

    Games walata , z image , flux 1 dev wage speed awlak na