Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MTFE එකෙන් පස්සෙ අප් වෙන Bee Coin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනටම මේක අප් වීගෙන එන්නෙ. මන් දැක්ක මුන් MTFE එකට බනිනවා බොරුවක් කියල. මුන් යන්නෙ පුණ්‍යාධාර සීන් එකකුත් එක්ක.

මේ ඔක්කොම බලද්දි මට නම්හිතෙන්නෙ මේ සීන් ඔක්කොම කරන්නෙ එකම සෙට් එකක් ලොකු පොලිටිකල් කන්ටෑක්ට් එකකුත් එක්ක. එකක් ඉවරවෙනකොට එකක් ඔලුව උස්සනවා. මහ බැංකුවත් සීන් එක ග්‍රෝ වෙන්න ඇරලා. අකවුන්ට්ස් ටික ෆ්‍රීස් කරනවා. ඒ ටික රජයට, කරන උන් වැඩි කොටස ගන්නවා. වගේ සීන් එකක් යන්නෙ. මට හිතෙන්නෙ එහෙම සීන් එකක්. අන්තිමේ අමාරුවේ වැටෙන්නෙ පොඩිම මිනිහා.

"සියළුම සාමාජිකයන් $20 න් 50$ න් සම්බන්ධ කරන්න සියළුම කටයුතු whatsapp හරහා සිදු කරන්න නන්නාඳුනන අයව සම්බන්ධ කරන්න එපා මුදලාලිලා සහ ජාවාරම් කාරයින් සම්බන්ධ කරන්න එපා රුපියල් 4000 -17000 ත් අතර මුදල් තැන්පත් කරන්න කියන්න තමන්ගේ මුදලක් ඉවත් කර ගන්නා තුරැ තමන්ට අවබෝධයක් විශ්වාසයක් ඇතිවන තෙක් තවත් අය සම්බන්ධ කරන්න එපා සම්බන්ධ වන කිසිවකුට වගකීම ගන්න එපා තමන්ට අත්හැර දැමීමට හැකි මුදලක් තැන්පත් කරන්න දේපල උකස් කර හෝ කාගෙවත් කීමට සම්බන්ධ වෙන්න එපා පළමුව 20$ තැන්පත් කරන්න අත්දැකීම් ගන්න එය 50 දක්වා වර්ධනය කර ගන්න 60 වන අවස්ථාවේදි 10$ ඉවත් කර බලන්න මුදල් ඉවත් කල හැකිද යන වග කවුරුත් කාගෙවත් ගිණුම් පවත්වා ගෙන යන්න එපා තමන්ට දුරකතනයක්, දැනුමක්,බයිනෑන්ස් සහ පුද්ගලික බැංකු ගිණුමක් තියෙනවා ද නැත්නම් ඒ සියල්ල සකසා ගන්න කවුරුත් තනියම කරගෙන යන්න කාටවත් ගැටලුවක් ඇති නොවීමට වග බලා ගන්න ඔබට සාමාජිකයන් 4 ක් 5 ක් සිටී ද ඔබත් කන්ඩායම් නායකයෙකි ඔබේ කන්ඩායම කළමනාකරණය කරගෙන සතිපතා මාස් පතා ඔබට හැකි පමණ පුන්‍යාධාර කරන්න කරවන්න ආයතනයේ අරමුණ දැක්ම ඉදිරියට ගෙන යන්න සියළුම දෙනා කටයුතු කරන්න "

"සුභ උදෑසනක් මිත්‍රවරුනි. මෑතකදී, අපගේ සන්බර්ඩ් පුණ්‍යාධාර පදනමට සම්බන්ධ නොවූ සමහර ශ්‍රී ලාංකිකයන් MTFE නම් ව්‍යාජ වේදිකාවක අරමුදල් ආයෝජනය කළ අතර එමඟින් අරමුදල් අහිමි විය. MTFE හි මුදල් ආයෝජනය කර පාඩු ලැබූ අය ගැන මට කණගාටුයි, නමුත් එක් පුද්ගලයෙකුගේ බලය සීමිතයි, මට බොහෝ දෙනෙකුගේ පාඩුව මට අයකර ගත නොහැක, එබැවින් අපගේ කණ්ඩායමේ සිටින සෑම කෙනෙකුම අප අවට සිටින මිතුරන්ට මතක් කර දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි MTFE හි ව්‍යාජ වේදිකාවට අරමුදල් තැන්පත් කිරීමට. පිටතට ගැනීමට නොහැකි විය මට මෙහිදී ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ වේදිකාවක සත්‍යතාව ඔබ විසින්ම විනිශ්චය නොකළ යුතු බවයි. සන්බර්ඩ් පුණ්‍යායතනයට සම්බන්ධ වීම ඔබේ හොඳම තේරීම විය යුතුය. ඔබ සන්බර්ඩ් පුණ්‍යාධාර පදනමේ සාමාජිකයෙකු වුවහොත් පමණක්, ඔබට මෙම අංගය ගැන කරදර නොවනු ඇත"

[QUOTE="pathaleiretta, post: 29101809, member: 545557"] දැනටම මේක අප් වීගෙන එන්නෙ. මන් දැක්ක මුන් MTFE එකට බනිනවා බොරුවක් කියල. මුන් යන්නෙ පුණ්‍යාධාර සීන් එකකුත් එක්ක. මේ ඔක්කොම බලද්දි මට නම්හිතෙන්නෙ මේ සීන් ඔක්කොම කරන්නෙ එකම සෙට් එකක් ලොකු පොලිටිකල් කන්ටෑක්ට් එකකුත් එක්ක. එකක් ඉවරවෙනකොට එකක් ඔලුව උස්සනවා. මහ බැංකුවත් සීන් එක ග්‍රෝ වෙන්න ඇරලා. අකවුන්ට්ස් ටික ෆ්‍රීස් කරනවා. ඒ ටික රජයට, කරන උන් වැඩි කොටස ගන්නවා. වගේ සීන් එකක් යන්නෙ. මට හිතෙන්නෙ එහෙම සීන් එකක්. අන්තිමේ අමාරුවේ වැටෙන්නෙ පොඩිම මිනිහා. "සියළුම සාමාජිකයන් $20 න් 50$ න් සම්බන්ධ කරන්න සියළුම කටයුතු whatsapp හරහා සිදු කරන්න නන්නාඳුනන අයව සම්බන්ධ කරන්න එපා මුදලාලිලා සහ ජාවාරම් කාරයින් සම්බන්ධ කරන්න එපා රුපියල් 4000 -17000 ත් අතර මුදල් තැන්පත් කරන්න කියන්න තමන්ගේ මුදලක් ඉවත් කර ගන්නා තුරැ තමන්ට අවබෝධයක් විශ්වාසයක් ඇතිවන තෙක් තවත් අය සම්බන්ධ කරන්න එපා සම්බන්ධ වන කිසිවකුට වගකීම ගන්න එපා තමන්ට අත්හැර දැමීමට හැකි මුදලක් තැන්පත් කරන්න දේපල උකස් කර හෝ කාගෙවත් කීමට සම්බන්ධ වෙන්න එපා පළමුව 20$ තැන්පත් කරන්න අත්දැකීම් ගන්න එය 50 දක්වා වර්ධනය කර ගන්න 60 වන අවස්ථාවේදි 10$ ඉවත් කර බලන්න මුදල් ඉවත් කල හැකිද යන වග කවුරුත් කාගෙවත් ගිණුම් පවත්වා ගෙන යන්න එපා තමන්ට දුරකතනයක්, දැනුමක්,බයිනෑන්ස් සහ පුද්ගලික බැංකු ගිණුමක් තියෙනවා ද නැත්නම් ඒ සියල්ල සකසා ගන්න කවුරුත් තනියම කරගෙන යන්න කාටවත් ගැටලුවක් ඇති නොවීමට වග බලා ගන්න ඔබට සාමාජිකයන් 4 ක් 5 ක් සිටී ද ඔබත් කන්ඩායම් නායකයෙකි ඔබේ කන්ඩායම කළමනාකරණය කරගෙන සතිපතා මාස් පතා ඔබට හැකි පමණ පුන්‍යාධාර කරන්න කරවන්න ආයතනයේ අරමුණ දැක්ම ඉදිරියට ගෙන යන්න සියළුම දෙනා කටයුතු කරන්න " "සුභ උදෑසනක් මිත්‍රවරුනි. මෑතකදී, අපගේ සන්බර්ඩ් පුණ්‍යාධාර පදනමට සම්බන්ධ නොවූ සමහර ශ්‍රී ලාංකිකයන් MTFE නම් ව්‍යාජ වේදිකාවක අරමුදල් ආයෝජනය කළ අතර එමඟින් අරමුදල් අහිමි විය. MTFE හි මුදල් ආයෝජනය කර පාඩු ලැබූ අය ගැන මට කණගාටුයි, නමුත් එක් පුද්ගලයෙකුගේ බලය සීමිතයි, මට බොහෝ දෙනෙකුගේ පාඩුව මට අයකර ගත නොහැක, එබැවින් අපගේ කණ්ඩායමේ සිටින සෑම කෙනෙකුම අප අවට සිටින මිතුරන්ට මතක් කර දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි MTFE හි ව්‍යාජ වේදිකාවට අරමුදල් තැන්පත් කිරීමට. පිටතට ගැනීමට නොහැකි විය මට මෙහිදී ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ වේදිකාවක සත්‍යතාව ඔබ විසින්ම විනිශ්චය නොකළ යුතු බවයි. සන්බර්ඩ් පුණ්‍යායතනයට සම්බන්ධ වීම ඔබේ හොඳම තේරීම විය යුතුය. ඔබ සන්බර්ඩ් පුණ්‍යාධාර පදනමේ සාමාජිකයෙකු වුවහොත් පමණක්, ඔබට මෙම අංගය ගැන කරදර නොවනු ඇත" [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom