Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MTFE දාපු යාලුවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල දන්නවනේ OnmaxDT දාපු මගේ යාලුවෙක් එල්ලුනා පහුගිය කාලෙ.

මේ MTFE දාපු එකා වෙන එකෙක්. මූ ජීවත් වෙන්නෙ හෙන අමාරුවෙන්. ජොබ් එකක් කරාට ඒ කම්පැනි එකේ වැඩ අඩුයි. ඉතින් මුන්ට් පඩි සෙට් වෙන්නෙ බේසික් එක විතරක් වගේ. ලමයි දෙන්නෙකුත් ඉන්නවා හෙන ගේමක් ගහනවා කාල බීල ඉන්නම.

ඉතින් මූ මං ඔන්ලයින් වැඩ කරන බව දන්න නිසා මූට ඔය වගේ සීන් එකක් සෙට් උන ගමන් උස්සන් එනවා කරන්නද කියල අහන්න. සමහර දාට මන් ඉතින් පැය ගනන් කියා දෙනවා ඕකෙන් මොකක්ද වෙන්නෙ කියලා. මූ ගේන ඔක්කොම ඔය වගේ පිරමීඩ් සීන්. ඉතින් ඒක තේරුම් කරාම උගේ හිතට හරි නෑ මොකද ඌ එන්නෙ මේක ඌට අදුන්නල දෙන එකා පුරවපු හීන ගොඩජ් ඔලුවෙ තියාගෙන ඉතින් මන් ගාවට ආවම මන් කරන්නෙ ඒ හීන හැබෑ වෙන්නෙ නෑ කියල කියල දීල ඌව ඒ අහස් මාලිගාවෙන් මහ පොලොවට ගන්න එක

කොහොන හරි ඔහොම ඇවිත් ඇවිත් කිසිම වැඩකට මන් ඔකේ එක නොදුන්න නිසා මූ ඒහෙම අහන එක නැවතුනා. පස්සෙ මගෙයි මුගෙයි තව යාලුවෙක් මට කිව්ව අන්න අරූ MTFE කරනව කියල. මට කියන්නත් එපා කිව්වලු.

මන් එදාම ඌට කෝල් කරල ඇහුව උබ දැන් MTFE කරල හෙන කෝටි පතියනෙ ලෝන් එකක් ගන්න පුලුවන්ද කියල.

මූ එදාම ආව අපේ ගෙදර. ආවම මන් අර කතාවම ඇහුවා. ඌ කියනවා පොඩ්ඩක් හිටපන්ලු මාස දෙකක් මාස දෙකකින් ප්රශ්න ඔක්කොම ඉවරලු.

යකෝ ඌ හෙන හීන ගොඩක් ඔලිවෙ තියන් ඒක කරන්නෙ.

මං ඇහුව දාන්න සල්ලි කොහෙන්ද කියල. ඌයි තව යාලුවෙකුයි ලෝන් එකක් ගහල තමයි දෙන්න එකතු වෙලා එක පැකේජ් එකක් අරන් තියෙන්නෙ.

මං එදත් ඌට කිව්වා පරන කතා ටිකම ඒත් ඌට ඒව නෙමෙයි අර හීන තමයි ශුවර්.

කොහොම හරි මන් ආයෙත් අද කෝල් කරා උගෙන් ඇහුව මොකො MTFE තත්වෙ කියල. ඉවරයි බන්. දැන් ඒක හිතින් අත ඇරලලු. විශ්වාස කරපන් ඌ ඒත් හිතන්නෙ නෑ දාපු සල්ලි අපරාදෙ කියල ඌ කියන්නෙ අපරාදෙ බන් අපි දාන්න පරක්කු උනාලු. මීට කලින් දැම්ම නම් ගොඩලු.  ඉතින් මේ වගේ උන්ට තමයි අපි යතාර්තය කියාදෙන්න යන්නෙ. මංංංඊට පස්සෙ බැන්නා උබලට කියල වැඩක් නෑ කියල. ඊට පස්සෙ ඌ මට බනිනවා. උබල අපිට සල්ලි හොයන විදියක් කියාදෙන්නෙ නෑනෙ කියල.

මං කිව්ව ඔය ලේසි සල්ලි හොයන විදියක් මං දන්නෙ නෑ ඔන්ලයින් උනත් මහන්සි වෙලා සල්ලි හොයන ක්රම මිසක් උබල හොයන සල්ලි දාල අකවුන්ට් එකට ඉබේ ලාභ වැටෙන වැඩ මන් දන්නෙ නෑ කියල.

ඔය මන් දැක්ක [USER=181982]@Heshan Daminda[/USER] යා ත්රෙඩ් එකක දාල තිබ්බ ප්ලේන් එකක් අල්ලන සීන් එකක්ද කොහේ ඌ ඒකත් කරනවා.

අනික් එක ෆෲගෝ ඒකෙත් සීන් එකක් තියෙනවා. මන් පස්සෙ ත්රෙඩ් එකක් දාන්නම් ඒ විස්තරේ.

[QUOTE="pathaleiretta, post: 29122045, member: 545557"] [SIZE=5]උබල දන්නවනේ OnmaxDT දාපු මගේ යාලුවෙක් එල්ලුනා පහුගිය කාලෙ. මේ MTFE දාපු එකා වෙන එකෙක්. මූ ජීවත් වෙන්නෙ හෙන අමාරුවෙන්. ජොබ් එකක් කරාට ඒ කම්පැනි එකේ වැඩ අඩුයි. ඉතින් මුන්ට් පඩි සෙට් වෙන්නෙ බේසික් එක විතරක් වගේ. ලමයි දෙන්නෙකුත් ඉන්නවා හෙන ගේමක් ගහනවා කාල බීල ඉන්නම. ඉතින් මූ මං ඔන්ලයින් වැඩ කරන බව දන්න නිසා මූට ඔය වගේ සීන් එකක් සෙට් උන ගමන් උස්සන් එනවා කරන්නද කියල අහන්න. සමහර දාට මන් ඉතින් පැය ගනන් කියා දෙනවා ඕකෙන් මොකක්ද වෙන්නෙ කියලා. මූ ගේන ඔක්කොම ඔය වගේ පිරමීඩ් සීන්. ඉතින් ඒක තේරුම් කරාම උගේ හිතට හරි නෑ මොකද ඌ එන්නෙ මේක ඌට අදුන්නල දෙන එකා පුරවපු හීන ගොඩජ් ඔලුවෙ තියාගෙන ඉතින් මන් ගාවට ආවම මන් කරන්නෙ ඒ හීන හැබෑ වෙන්නෙ නෑ කියල කියල දීල ඌව ඒ අහස් මාලිගාවෙන් මහ පොලොවට ගන්න එක කොහොන හරි ඔහොම ඇවිත් ඇවිත් කිසිම වැඩකට මන් ඔකේ එක නොදුන්න නිසා මූ ඒහෙම අහන එක නැවතුනා. පස්සෙ මගෙයි මුගෙයි තව යාලුවෙක් මට කිව්ව අන්න අරූ MTFE කරනව කියල. මට කියන්නත් එපා කිව්වලු. 😂😂😂 මන් එදාම ඌට කෝල් කරල ඇහුව උබ දැන් MTFE කරල හෙන කෝටි පතියනෙ ලෝන් එකක් ගන්න පුලුවන්ද කියල. මූ එදාම ආව අපේ ගෙදර. ආවම මන් අර කතාවම ඇහුවා. ඌ කියනවා පොඩ්ඩක් හිටපන්ලු මාස දෙකක් මාස දෙකකින් ප්රශ්න ඔක්කොම ඉවරලු. යකෝ ඌ හෙන හීන ගොඩක් ඔලිවෙ තියන් ඒක කරන්නෙ. 😐😐😐 මං ඇහුව දාන්න සල්ලි කොහෙන්ද කියල. ඌයි තව යාලුවෙකුයි ලෝන් එකක් ගහල තමයි දෙන්න එකතු වෙලා එක පැකේජ් එකක් අරන් තියෙන්නෙ. 😐😐😐 මං එදත් ඌට කිව්වා පරන කතා ටිකම ඒත් ඌට ඒව නෙමෙයි අර හීන තමයි ශුවර්. කොහොම හරි මන් ආයෙත් අද කෝල් කරා උගෙන් ඇහුව මොකො MTFE තත්වෙ කියල. ඉවරයි බන්. දැන් ඒක හිතින් අත ඇරලලු. විශ්වාස කරපන් ඌ ඒත් හිතන්නෙ නෑ දාපු සල්ලි අපරාදෙ කියල ඌ කියන්නෙ අපරාදෙ බන් අපි දාන්න පරක්කු උනාලු. මීට කලින් දැම්ම නම් ගොඩලු. 😭😭😭😭 ඉතින් මේ වගේ උන්ට තමයි අපි යතාර්තය කියාදෙන්න යන්නෙ. මංංංඊට පස්සෙ බැන්නා උබලට කියල වැඩක් නෑ කියල. ඊට පස්සෙ ඌ මට බනිනවා. උබල අපිට සල්ලි හොයන විදියක් කියාදෙන්නෙ නෑනෙ කියල. මං කිව්ව ඔය ලේසි සල්ලි හොයන විදියක් මං දන්නෙ නෑ ඔන්ලයින් උනත් මහන්සි වෙලා සල්ලි හොයන ක්රම මිසක් උබල හොයන සල්ලි දාල අකවුන්ට් එකට ඉබේ ලාභ වැටෙන වැඩ මන් දන්නෙ නෑ කියල. 🙄🙄🙄 ඔය මන් දැක්ක [USER=181982]@Heshan Daminda[/USER] යා ත්රෙඩ් එකක දාල තිබ්බ ප්ලේන් එකක් අල්ලන සීන් එකක්ද කොහේ ඌ ඒකත් කරනවා. 🙄🙄🙄 අනික් එක ෆෲගෝ ඒකෙත් සීන් එකක් තියෙනවා. මන් පස්සෙ ත්රෙඩ් එකක් දාන්නම් ඒ විස්තරේ. 😂😂😂😂[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom