Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Mudawamu me dukin me lowa.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ.. අද සමාජයේ මිනිස්සු දුර දිග නොසිතා කරන පව් කම් වල ආදීනව කියාදෙන ලෝ වැඩ සගරාවෙන් බිදකි.....

කරන කලට පව් මිහිරිය මීසේ

විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ

ඇදින එ පව් දුර ලන උපදේසේ

නුදුනු මැනවි තුන් දොර අවකසේ

පාපය කරන කාලයෙහි මීපැනි මෙන් මධුරය.එහි දුක්

විදින කල්හි ගිනි මෙන් රුදුරු ය.ඒ පාපය දුරු කරන්න වූ

උපදේශය දැනගෙන කය,වචනය,සිත යන තුන්ද්වාරය පාපයට

අවකාශ නුදුන මැනවි.

සියල් සසර දුක් දුරුකර නොයෙකී

අසල් කරන මොක් සිරිසැප නිසැකී

සියල් සතුනි පින් කරවයි මුනිකී

නොකල් අටෙකි පින්කම් කල නොහකි

සියලු සතුනි,නොයෙක් ආකාර වූ සියලු සසර දුක් නතිකොට

නිසැකවම නිවන් සිරි සැපත ලගා කරන්නා වූ පින් කරවයි

බුදුන් වහන්සේ අපට වදාලේය.එහෙත් කුසල් කිරීමට නොහකි

කාල අටකි.

තිරිසන් ජාතිය උපනත් පව් කොට

අවසන් නොව බිය පවතී පිට පිට

මද සන්සුන් කමකුත් නත හම විට

සල සන්නේ කෙලෙසද සිතු පිනකට

පව් කොට තිරිසන් ජාතියෙහි උපන්නොත් කෙලවරක් නැතිව

නිතොර භය පවත්නේය.සෑම කල්හිම මද සන්සුන් කමකුත් නැත්තේය

එහෙයින් එහි පිනකට සිත යොදන්නේ කෙලෙසද?

උපනොත් පේත් වැ පව් කොට නොපනත්

කලෙ කත් නොලැබෙයි සෙම් සොටු පමනත්

උගුරත් නොතෙමෙයි සුර ගග වැටුනත්

කලෙකත් පින් නොකලැකි මැ යි සිතුනත්

බුද්ධ නියමයට විරුද්ධ වූ පාප කර්ම කොට ප්‍රේතව උපන්නේ නම්

කිසිකලෙක සෙම් සොටු පමනවත් ආහාරයක් නොලැබේ.අහස් ගගේ

වැටුනේ වී නමුත් උගුරවත් නොතෙමෙන්නේ ය.සිතුනේ වී නමුත් එහි

කවර කලෙකත් පින් කිරීමට නොහක්කේ මය.

දිගු පුළුලින් සක්වල සිදු කුස

සියවසකින් උඩ එන කැස්බෑ හිස

විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැස

තව උපදින්නට බැරි මෙ මිනිස් කුස

දිගින් හා පළලින් සක්වළ වැනි මුහුදෙහි සියක් අවුරුද්දකට

වරක් උඩ එන්නා වූ කැස්බෑවාගේ හිස වියදඩු සිදුරකින් මතු

වෙතත් දුගතියෙ හි උපන්නකු මිනිස් ලොව ඉපදීම ඊටත් වඩා

දුශ්කර වන්නේ ය.

කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ

දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ

මෙ දෙකෙනි මෙ සසර දුක් දුරැ ලන්නේ

සුදනෙනි කිම වීරිය නොකරන්නේ

බුදු කෙනෙකුන් උපදින්නේ දිගු කාලයකින් ය.මනුෂ්‍යාත්ම භාවය ලබන්නේ ද

දුකසේ මය.මේ සසර දුක දුරු කරන්නේ මේ කරුනු දෙකිනි.එහේයින් සාදු ජනයෙනි,

මේ දෙක ලැබූ කාළයෙහි වීරිය නොකරන්නේ කිමද?

[QUOTE="rskkelum, post: 7032159, member: 245482"] [SIZE="4"]මේ.. අද සමාජයේ මිනිස්සු දුර දිග නොසිතා කරන පව් කම් වල ආදීනව කියාදෙන ලෝ වැඩ සගරාවෙන් බිදකි..... කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ ඇදින එ පව් දුර ලන උපදේසේ නුදුනු මැනවි තුන් දොර අවකසේ පාපය කරන කාලයෙහි මීපැනි මෙන් මධුරය.එහි දුක් විදින කල්හි ගිනි මෙන් රුදුරු ය.ඒ පාපය දුරු කරන්න වූ උපදේශය දැනගෙන කය,වචනය,සිත යන තුන්ද්වාරය පාපයට අවකාශ නුදුන මැනවි. සියල් සසර දුක් දුරුකර නොයෙකී අසල් කරන මොක් සිරිසැප නිසැකී සියල් සතුනි පින් කරවයි මුනිකී නොකල් අටෙකි පින්කම් කල නොහකි සියලු සතුනි,නොයෙක් ආකාර වූ සියලු සසර දුක් නතිකොට නිසැකවම නිවන් සිරි සැපත ලගා කරන්නා වූ පින් කරවයි බුදුන් වහන්සේ අපට වදාලේය.එහෙත් කුසල් කිරීමට නොහකි කාල අටකි. තිරිසන් ජාතිය උපනත් පව් කොට අවසන් නොව බිය පවතී පිට පිට මද සන්සුන් කමකුත් නත හම විට සල සන්නේ කෙලෙසද සිතු පිනකට පව් කොට තිරිසන් ජාතියෙහි උපන්නොත් කෙලවරක් නැතිව නිතොර භය පවත්නේය.සෑම කල්හිම මද සන්සුන් කමකුත් නැත්තේය එහෙයින් එහි පිනකට සිත යොදන්නේ කෙලෙසද? උපනොත් පේත් වැ පව් කොට නොපනත් කලෙ කත් නොලැබෙයි සෙම් සොටු පමනත් උගුරත් නොතෙමෙයි සුර ගග වැටුනත් කලෙකත් පින් නොකලැකි මැ යි සිතුනත් බුද්ධ නියමයට විරුද්ධ වූ පාප කර්ම කොට ප්‍රේතව උපන්නේ නම් කිසිකලෙක සෙම් සොටු පමනවත් ආහාරයක් නොලැබේ.අහස් ගගේ වැටුනේ වී නමුත් උගුරවත් නොතෙමෙන්නේ ය.සිතුනේ වී නමුත් එහි කවර කලෙකත් පින් කිරීමට නොහක්කේ මය. දිගු පුළුලින් සක්වල සිදු කුස සියවසකින් උඩ එන කැස්බෑ හිස විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැස තව උපදින්නට බැරි මෙ මිනිස් කුස දිගින් හා පළලින් සක්වළ වැනි මුහුදෙහි සියක් අවුරුද්දකට වරක් උඩ එන්නා වූ කැස්බෑවාගේ හිස වියදඩු සිදුරකින් මතු වෙතත් දුගතියෙ හි උපන්නකු මිනිස් ලොව ඉපදීම ඊටත් වඩා දුශ්කර වන්නේ ය. කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ මෙ දෙකෙනි මෙ සසර දුක් දුරැ ලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ බුදු කෙනෙකුන් උපදින්නේ දිගු කාලයකින් ය.මනුෂ්‍යාත්ම භාවය ලබන්නේ ද දුකසේ මය.මේ සසර දුක දුරු කරන්නේ මේ කරුනු දෙකිනි.එහේයින් සාදු ජනයෙනි, මේ දෙක ලැබූ කාළයෙහි වීරිය නොකරන්නේ කිමද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom