Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
murali....අති විශිශ්ටයෙකු ලෙස නික්ම ගියේය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

murali....අති විශිශ්ටයෙකු ලෙස නික්ම ගියේය.

මුරලි තමන් ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගැනීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කියා සිටියේ 'තමන්ට මෙම තරග මාලාවම ක්‍රීඩා කොට සමු ගතභැකිවුවත් අභියෝගාත්මකව සමුගැනීමට අවශ්‍ය නිසා පලමු තරගෙන්ම සමු ගැනීමට තීරණය කල බවය.'

අවසානයේ මුරලි සමුගත්තේ එම අභියෝගයද ජය ගනිමිනි.ටෙස්ට් තරග වල කඩුළු 800 ලැබූ ප්‍රථමයා වෙමිනි.

මුරලි සමුගත්තේ අතිවිශිශ්ටයෙකු ලෙසින්ය.උපරිම ලෙස දස්කම් දක්වමින් තවත් තමන්ට ක්‍රීඩා කල හැකි බව පෙන්නුම් කරමින්ය.ශ්‍රී ලාංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිශ්ටතමයා මෙන්ම විශිශ්ටම ලෙස සමුගත් ක්‍රීඩාකයා වන්නේද මුරලිදරන්ය.

පෞද්ගලිකව නම් මම ක්‍රිකට් ගැන දන්න දවසේ සිටම මුරලි ගැනද දනිමි.එහෙයින් ක්‍රිකට් තරම්ම මුරලිද අපිට සමීපය.පාසැලේ 13න් පහල ක්‍රීඩා කරන කාලයේ මමද බොහෝ දෙනෙකු මෙන්ම උත්සාහ කලේ මුරලි පන්දුයවන ආකාරය අනුකරණය කිරීමටය.මුරලි අපේ ජීවිත වලට බද්ද වී සිටි ක්‍රීඩකයෙකි.

මුරලි ටෙස්ට් පිටියට පිවිස ඇත්තේ 92 වසරෙදිය.මුරලි ගැන වැඩියෙන්ම කතා කිරීම ඇරඹුනේ 95 ඕස්ට්‍රේලියා සංචාරයේදීය.ඩැරල් හෙයාර් විනිසුරුවරයා මුරලි පන්දුව දමා ගසන බවටබ් චෝදනා කිරීමත් සමඟින්ය.99 කාලයෙදි රෝස් එමර්සන් විනිසුරුවරයාද මුරලිට චෝදනා කලේය.එම අවස්ථාවේ අර්ජුන රණතුංග කණ්ඩයම සමඟ කටයුතු කල ආකාරය සිහිපත් කල යුතුය.

ඉන්පසු දූස් රා පන්දුව යොමු කිරීමේදීත් මුරලිට දමා ගසන චෝදනාව ඉදිරිපත් වුවත් ඒ හැම අවස්ථාවකදීම රටේ වාසනාවකට මුරලි නොදොස් විය.

ඕස්ට්‍රේලියා,දකුණු අප්‍රිකා තනතිලි වල පන්දුව තියුනු ලෙස දඟ කැවීමට මුරලි සමත් වීම නිසා එකල විචාරකයන් පැවසූයේ මුරලි වීදුරු මතුපිටක් මත වුවද පන්දුව දඟ කවනු ඇතැයි කියාය.

මුරලි ක්‍රිකට් ලෝකයට දායාද කල අපූරු තෑග්ග ලෙස දූස් රා පන්දුව හැදින්විය හැක.සාමාන්‍ය පිටදඟ පන්දුවක් යොමු කරන ආකාරයටම යවන පන්දුව අනිත් අතට දඟ කැවිය හැකිවේදැයි බොහෝ දෙනෙකු අත්හදා බලන්නට ඇත.නමුත් එය මුලින්ම කල හැකිවූයේ මුරලිටය.

මුරලි දූස් රා පන්දුව නිල වශයෙන් භාවිතය ඇරඹුයේ 2000 දශකයේ මුලදී වුවත් ඊට පෙර තරඟ වල ඔහු එම පන්දුව යොමු කල අවස්ථා මම දැක ඇත්තෙමි.වරක් නවසීලන්තයේ ක්‍රිස් හැරිස් එම පන්දුවෙන් දැවී ගියේය.එකල දූස් රා පන්දුවක් ගැන කිසිවෙකු නොදැන සිටීම නිසා විචාරකයින් පවා පැවසූයේ තණ තිල්ලේ ස්වභාවයක් අනුව පන්දුව අනිත් අතට දඟ කැවෙන්නට ඇති බවක්ය.

දූස් රා හදුන්වා දුන් මුල් කාලයේදී ඩැරන් ලීමන් වරක් දැවී ගියේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් දැවී යා දැයි සිතා ගත නොහැකි විලසිනි.දූස් රා පන්දුව එතරම් විශ්මයජනක එකකි.

ශ්‍රී ලංකාව ලැබූ ජයග්රහන වැඩි ප්‍රමාණයකම යෝධ සෙවනැල්ල වූයේ මුරලිය.

දැන් මුරලි සමුගෙන අවසන්ය.විශිශ්ටතමයෙකු ලෙස අප හදවත් තුල සදා ජීවත් වීමට මඟ පාදා ගෙන මුරලි ටෙස්ට් පිටියෙන් සමු ගත්තේය.ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියෙන්ද මුරලි සමු ගෙන ඇත.

මෙතැන් පටන් ශ්‍රීලංකාවේ ජය මාවතේ යෝධ සෙවනැල්ල වීමට මුරලිට නොහැක.දවස පුරාම එක අන්තයකින් පන්දු යවන්න ටද නොහැක.

මුරලිගේ අඩුව පිරවීම ලෙහෙසි නොවෙතත්. එය පිරවෙන ප්‍රමානය අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි ජයග්‍රහණ පිළිබඳවද තීරණය වනු ඇත.

[QUOTE="cspmaxx, post: 7949784, member: 19127"] [b]murali....අති විශිශ්ටයෙකු ලෙස නික්ම ගියේය.[/b] [SIZE="3"]මුරලි තමන් ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගැනීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කියා සිටියේ 'තමන්ට මෙම තරග මාලාවම ක්‍රීඩා කොට සමු ගතභැකිවුවත් අභියෝගාත්මකව සමුගැනීමට අවශ්‍ය නිසා පලමු තරගෙන්ම සමු ගැනීමට තීරණය කල බවය.' අවසානයේ මුරලි සමුගත්තේ එම අභියෝගයද ජය ගනිමිනි.ටෙස්ට් තරග වල කඩුළු 800 ලැබූ ප්‍රථමයා වෙමිනි. මුරලි සමුගත්තේ අතිවිශිශ්ටයෙකු ලෙසින්ය.උපරිම ලෙස දස්කම් දක්වමින් තවත් තමන්ට ක්‍රීඩා කල හැකි බව පෙන්නුම් කරමින්ය.ශ්‍රී ලාංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිශ්ටතමයා මෙන්ම විශිශ්ටම ලෙස සමුගත් ක්‍රීඩාකයා වන්නේද මුරලිදරන්ය. පෞද්ගලිකව නම් මම ක්‍රිකට් ගැන දන්න දවසේ සිටම මුරලි ගැනද දනිමි.එහෙයින් ක්‍රිකට් තරම්ම මුරලිද අපිට සමීපය.පාසැලේ 13න් පහල ක්‍රීඩා කරන කාලයේ මමද බොහෝ දෙනෙකු මෙන්ම උත්සාහ කලේ මුරලි පන්දුයවන ආකාරය අනුකරණය කිරීමටය.මුරලි අපේ ජීවිත වලට බද්ද වී සිටි ක්‍රීඩකයෙකි. මුරලි ටෙස්ට් පිටියට පිවිස ඇත්තේ 92 වසරෙදිය.මුරලි ගැන වැඩියෙන්ම කතා කිරීම ඇරඹුනේ 95 ඕස්ට්‍රේලියා සංචාරයේදීය.ඩැරල් හෙයාර් විනිසුරුවරයා මුරලි පන්දුව දමා ගසන බවටබ් චෝදනා කිරීමත් සමඟින්ය.99 කාලයෙදි රෝස් එමර්සන් විනිසුරුවරයාද මුරලිට චෝදනා කලේය.එම අවස්ථාවේ අර්ජුන රණතුංග කණ්ඩයම සමඟ කටයුතු කල ආකාරය සිහිපත් කල යුතුය. ඉන්පසු දූස් රා පන්දුව යොමු කිරීමේදීත් මුරලිට දමා ගසන චෝදනාව ඉදිරිපත් වුවත් ඒ හැම අවස්ථාවකදීම රටේ වාසනාවකට මුරලි නොදොස් විය. ඕස්ට්‍රේලියා,දකුණු අප්‍රිකා තනතිලි වල පන්දුව තියුනු ලෙස දඟ කැවීමට මුරලි සමත් වීම නිසා එකල විචාරකයන් පැවසූයේ මුරලි වීදුරු මතුපිටක් මත වුවද පන්දුව දඟ කවනු ඇතැයි කියාය. මුරලි ක්‍රිකට් ලෝකයට දායාද කල අපූරු තෑග්ග ලෙස දූස් රා පන්දුව හැදින්විය හැක.සාමාන්‍ය පිටදඟ පන්දුවක් යොමු කරන ආකාරයටම යවන පන්දුව අනිත් අතට දඟ කැවිය හැකිවේදැයි බොහෝ දෙනෙකු අත්හදා බලන්නට ඇත.නමුත් එය මුලින්ම කල හැකිවූයේ මුරලිටය. මුරලි දූස් රා පන්දුව නිල වශයෙන් භාවිතය ඇරඹුයේ 2000 දශකයේ මුලදී වුවත් ඊට පෙර තරඟ වල ඔහු එම පන්දුව යොමු කල අවස්ථා මම දැක ඇත්තෙමි.වරක් නවසීලන්තයේ ක්‍රිස් හැරිස් එම පන්දුවෙන් දැවී ගියේය.එකල දූස් රා පන්දුවක් ගැන කිසිවෙකු නොදැන සිටීම නිසා විචාරකයින් පවා පැවසූයේ තණ තිල්ලේ ස්වභාවයක් අනුව පන්දුව අනිත් අතට දඟ කැවෙන්නට ඇති බවක්ය. දූස් රා හදුන්වා දුන් මුල් කාලයේදී ඩැරන් ලීමන් වරක් දැවී ගියේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් දැවී යා දැයි සිතා ගත නොහැකි විලසිනි.දූස් රා පන්දුව එතරම් විශ්මයජනක එකකි. ශ්‍රී ලංකාව ලැබූ ජයග්රහන වැඩි ප්‍රමාණයකම යෝධ සෙවනැල්ල වූයේ මුරලිය. දැන් මුරලි සමුගෙන අවසන්ය.විශිශ්ටතමයෙකු ලෙස අප හදවත් තුල සදා ජීවත් වීමට මඟ පාදා ගෙන මුරලි ටෙස්ට් පිටියෙන් සමු ගත්තේය.ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියෙන්ද මුරලි සමු ගෙන ඇත. මෙතැන් පටන් ශ්‍රීලංකාවේ ජය මාවතේ යෝධ සෙවනැල්ල වීමට මුරලිට නොහැක.දවස පුරාම එක අන්තයකින් පන්දු යවන්න ටද නොහැක. මුරලිගේ අඩුව පිරවීම ලෙහෙසි නොවෙතත්. එය පිරවෙන ප්‍රමානය අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි ජයග්‍රහණ පිළිබඳවද තීරණය වනු ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom