Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Muralita baninawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වී සිටින ක්‍රීඩකයින් යළි කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු සුපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ගේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ.

එළඹෙන එංගලන්ත සංචාරය දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි මස 05 වන දිනට පෙර මෙම ක්‍රීඩකයින් යළි කැඳවීමට තීරණය කිරීම ඇදහිය නොහැක්කක් බව ඔහු CNN-IBN පුවත් සේවයට පවසා තිබේ.

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි 22 දක්වා අවසර ලබා දී තිබියදී හදිසියේම ආපසු කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත බව මුරලිදරන් කියා සිටියි.

මෙම ක්‍රීඩකයින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය මත මැයි 22 දින දක්වා මෙම තරගාවලියේ ක්‍රීඩා කිරන බවට ගිවිසුමකට බැඳී ඇති බවද ඔහු පෙන්වාදෙයි.

මැයි මස 05 වන දිනවන විට ක්‍රීඩකයින්ට නිමාකළ හැකිවන්නේ ප්‍රීමියර් ලීග් තරගාවලියේ අඩක් පමණක් බවද,මෙමගින්ක්‍රිඩකයින්ව මානසික වශයෙන් ඇදවැටෙනු ඇතැයිද,එයින් අහිමිවන දේ බොහෝ වෙනු ඇතැයිද මුත්තයියා මුරලිදරන් චෝදනා කරයි.

[QUOTE="dimuthmike, post: 9906797, member: 264240"] [COLOR="Black"][SIZE="4"]ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වී සිටින ක්‍රීඩකයින් යළි කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු සුපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ගේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ. එළඹෙන එංගලන්ත සංචාරය දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි මස 05 වන දිනට පෙර මෙම ක්‍රීඩකයින් යළි කැඳවීමට තීරණය කිරීම ඇදහිය නොහැක්කක් බව ඔහු CNN-IBN පුවත් සේවයට පවසා තිබේ. ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි 22 දක්වා අවසර ලබා දී තිබියදී හදිසියේම ආපසු කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත බව මුරලිදරන් කියා සිටියි. මෙම ක්‍රීඩකයින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය මත මැයි 22 දින දක්වා මෙම තරගාවලියේ ක්‍රීඩා කිරන බවට ගිවිසුමකට බැඳී ඇති බවද ඔහු පෙන්වාදෙයි. මැයි මස 05 වන දිනවන විට ක්‍රීඩකයින්ට නිමාකළ හැකිවන්නේ ප්‍රීමියර් ලීග් තරගාවලියේ අඩක් පමණක් බවද,මෙමගින්ක්‍රිඩකයින්ව මානසික වශයෙන් ඇදවැටෙනු ඇතැයිද,එයින් අහිමිවන දේ බොහෝ වෙනු ඇතැයිද මුත්තයියා මුරලිදරන් චෝදනා කරයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom