Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
musalaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයහපත් කාළගුණය එක්ක ගලපු ගංවතුරෙන් අවතැන් වුණු ජනතාවට ආධාර උපකාර කරන්න අපේ රටේ මිනිස්සු මේ වෙනකොට බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා. තමන් වැඩ කරන කාර්යාලයේ, පන්තියේ, එහෙමත් නැත්තම් යාළුවෝ එකතුවෙලා අසරණ වුණු මිනිස්සු වෙනුවෙන් ආධාර එකතුකරනවා වගේම ෆේස්බුක් එකේ මිතුර මිතුරියොත් පුලුවන් විදියට මේ මිනිස්සුන්ට උදව් වෙන්න කටයුතු කරලා තියෙනවා.

ඒ අතරේ සිද්ධ වුණු හරිම සංවේදී කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ. කොළඹ පැත්තේ පිරිසක් අවතැන් වුණු අය වෙනුවෙන් ආධාර කරන්න කෑම, වතුර බෝතල්, රෙදි වගේ දේවල් එකතු කරන්න ගත්තා.

හැමතැනින්ම ආධාර ගෙනාව මිනිස්සු හිටියා. සමහර අය තමන්ගේ වාහන වලින් ඇවිත් පෙට්ටි පිරෙන්න ආධාර දීලා ගියා. ඔය අතරේ හෙමින් සැරේ සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඒ තැනට ආවා. ඒ සීයාගේ නම සල්ගාදු. ඉන්නේ බණ්ඩාරගම. ඒ අයගේ අතේ පුංචි මලු දෙකකුත් තිබුණා.

කඩිමුඩියේ බඩු එකතු කරන අය ළඟට ඇවිත් එයාලා දෙන්නා මේ පුංචි මලු දෙක දිග ඇරලා කීවේ ‘‘පුතේ මේ ඇඳුම් අපිට අවුරුද්ද තෑගි ලැබුණු ඒවා, ඒ වුණාට අපි ඒවා ඇන්දේ නෑ, මේවා අරන් ගිහින් අසරණ වුණු මිනිස්සුන්ට දෙන්න‘‘ කියලා.

ඒ කියපු වචන ටිකට ළඟ හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු ආවේ ඒ අයටත් නොදැනිමයි. ඒ මල්ලේ සරම් දෙකකුයි චීත්ත 3යි තිබුණා. ඒ ඔවුන්ට දෙන්න පුලුවන් උපරිම ආධාරේ වෙන්න පුලුවන්. ඒත් විපතක් වෙලා මිනිස්සු අසරණ වුණාම ඒ අසරණකමින් ප්‍රයෝජන ගන්න හදන සමහර මිනිස්සු අතරේ තමන් සතුටින් තියාගෙන ඉන්න පුංචි දේ වුනත් පරිත්‍යාග කරන්න දෙපාරක් නොහිතන මේ වගේ මිනිස්සුත් අපේ රටේ ඉන්නවා කියලා අහන්න ලැබෙන එකත් ලොකු සතුටක්..

[QUOTE="kazzen, post: 20171060, member: 62457"] [SIZE="3"][COLOR="DarkRed"]අයහපත් කාළගුණය එක්ක ගලපු ගංවතුරෙන් අවතැන් වුණු ජනතාවට ආධාර උපකාර කරන්න අපේ රටේ මිනිස්සු මේ වෙනකොට බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා. තමන් වැඩ කරන කාර්යාලයේ, පන්තියේ, එහෙමත් නැත්තම් යාළුවෝ එකතුවෙලා අසරණ වුණු මිනිස්සු වෙනුවෙන් ආධාර එකතුකරනවා වගේම ෆේස්බුක් එකේ මිතුර මිතුරියොත් පුලුවන් විදියට මේ මිනිස්සුන්ට උදව් වෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ අතරේ සිද්ධ වුණු හරිම සංවේදී කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ. කොළඹ පැත්තේ පිරිසක් අවතැන් වුණු අය වෙනුවෙන් ආධාර කරන්න කෑම, වතුර බෝතල්, රෙදි වගේ දේවල් එකතු කරන්න ගත්තා. හැමතැනින්ම ආධාර ගෙනාව මිනිස්සු හිටියා. සමහර අය තමන්ගේ වාහන වලින් ඇවිත් පෙට්ටි පිරෙන්න ආධාර දීලා ගියා. ඔය අතරේ හෙමින් සැරේ සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඒ තැනට ආවා. ඒ සීයාගේ නම සල්ගාදු. ඉන්නේ බණ්ඩාරගම. ඒ අයගේ අතේ පුංචි මලු දෙකකුත් තිබුණා. කඩිමුඩියේ බඩු එකතු කරන අය ළඟට ඇවිත් එයාලා දෙන්නා මේ පුංචි මලු දෙක දිග ඇරලා කීවේ ‘‘පුතේ මේ ඇඳුම් අපිට අවුරුද්ද තෑගි ලැබුණු ඒවා, ඒ වුණාට අපි ඒවා ඇන්දේ නෑ, මේවා අරන් ගිහින් අසරණ වුණු මිනිස්සුන්ට දෙන්න‘‘ කියලා. ඒ කියපු වචන ටිකට ළඟ හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු ආවේ ඒ අයටත් නොදැනිමයි. ඒ මල්ලේ සරම් දෙකකුයි චීත්ත 3යි තිබුණා. ඒ ඔවුන්ට දෙන්න පුලුවන් උපරිම ආධාරේ වෙන්න පුලුවන්. [B][COLOR="Navy"]ඒත් විපතක් වෙලා මිනිස්සු අසරණ වුණාම ඒ අසරණකමින් ප්‍රයෝජන ගන්න හදන සමහර මිනිස්සු අතරේ[/COLOR][/B] තමන් සතුටින් තියාගෙන ඉන්න පුංචි දේ වුනත් පරිත්‍යාග කරන්න දෙපාරක් නොහිතන මේ වගේ මිනිස්සුත් අපේ රටේ ඉන්නවා කියලා අහන්න ලැබෙන එකත් ලොකු සතුටක්..[/COLOR][/SIZE] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2016May/21/df.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom