Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

නියම කාලයට හැමදෙයක්ම කරන්න ඕනෙ. මං කලින් ත්රෙඩ් එකේ කිවුවනේ තව එකක් දානව කියල. දැන් ඒකට කාලෙ හරි කියල හිතෙනව. ඉස්සෙල්ලම කියන්න ඕනේ Music Studio කියල මං දාපු නූලට හිතපු නැති තරම් ගොඩක් හොඳ ප්රතිචාර ලැබුන. ගොඩ දෙනෙක් උදවු කළා. ලොකු සප් එකක් දුන්න ඔක්කොම. පුළුවන් අයට මං රෙප් දුන්න. අනිත් අය සොරි වෙන්න ඕනෙ මට. ඔක්කොටම තැන්කු වේවා. http://www.elakiri.com/forum/showthread.php?p=12517150#post12517150 මෙන්න කලින් එකේ ලින්ක් එක. මේක මං දැම්මේ එක යාලුවෙක්ගෙ ප්රශ්නයක් නිසා. හැබැයි අන්තිමට මේ නූල ගොඩ දෙනෙක්ට ප්රයෝජනවත් උනා. ලැබුන ප්රතිචාර නිසා දෙවෙනි එකත් දාන්න හිතුන. සමහර යාලුවෝ මගෙන් ඉල්ලුව Studio Equipment වල Brand Names සහ Prices දාන්න කියල. ඔය ටික මං කලින් ත්රෙඩ් එකේම දැම්මොත් වැඩිය දකින්නේ නෑ කවුරුත්. ඒ නිසයි මේ අලුත් ත්රෙඩ් එකක් දැම්මේ ඒ වෙනුවෙන්. හෝව් හෝව් ක්ලෝස් කරන්න එපා. මේ ටිකත් කියවන්න. ඒ විතරක් නෙමෙයි Audio Engineering ඉගෙනගන්න පුළුවන් තැන් කීපයක් ගැන මං දානව. අනික මං කට්ටියටම කිවුවනේ මගෙ හිතේ පොඩි වැඩක් තියෙනව. ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි , ඒකටත් ත්රෙඩ් එකක් දාන්නම් කියල. ඔන්න ඒ වැඩේටත් වෙලාව හරි. මේ ත්රෙඩ් එකේම අන්තිමට මං ඒකත් දානව. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. මේක කියවද්දී Brand Names සහ Prices වැඩක් නැත්නම් ත්රෙඩ් එකේ අන්තිම ටික බලන්න. ඒක වෙනස් දෙයක්. අලුත් වැඩක්. කලින් ත්රෙඩ් එක තුන්දාස් ගානක් බලල තුන්සිය ගානක් කමෙන්ට් කරලා තිබුණ. මේක කාට හරි ප්රයෝජනවත් වෙන නිසා බලල උගුඩුවො ටික වගේ යන්නෙ නැතුව BUMP කියන අකුරු හතර හරි කොටලා පලයල්ලා. ඕක මහ අමාරුවක්ද... කොහොම උනත් මේ ත්රෙඩ් එක ටිකක් දිගයි. කියවද්දී කම්මැලි හිතුනොත් ක්ලෝස් කරන්න කලින් අන්තිම ටික බලන්න. ඔන්න එහෙනම් අපි වැඩේ පටා.....න්ගමු.

කලින් ත්රෙඩ් එකේ පිළිවෙලටම පටන්ගමු. ඉස්සෙල්ලම ,

1. A computer!!!"A fast computer.

කම්පියුටර් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ගොඩක් යාළුවො කම්පියුටර් ගැන හොඳට දන්නව. හොඳ බ්රෑන්ඩ් කියල දේකුත් නෑ. කාට හරි ඕනෙනම් තමන්ගේ ස්ටුඩියෝ එකට හොඳම computer එකක් ගන්න, මෙන්න මෙහෙම එකක් ගන්න. පහල දාල තියෙන්නෙ. CPU + Two Monitors + UPS ඔක්කොම 1.25LK , 1.40LK අතර ගානකට ගන්න පුළුවන් වෙයි. දැන් ඉතින් වතුර එකක් එහෙම බීල වරෙල්ල ස්ටුඩියෝ හදන්න ඉන්න උන්.

Genuine Windows 7 Home Premium [64-bit]

Core i7-3820 processor [3.6GHz, 15MB Shared Cache]

8GB DDR3-1600MHz

2TB 7200 rpm SATA hard drive

1GB AMD Radeon HD 7570 [DVI, HDMI, DP, VGA adapter]

2. Sound cards.

දැන් අපි එන්නේ වැදගත්ම කොටසකට. Sound card එක. මේක කම්පියුටර් එකේම කෑල්ලක් උනත් ගොඩක් වැදගත් කොටසක් නිසා වෙනම කතා කරනව. මේවත් එනව එක එක වර්ග PCI Interfaces, USB Audio Interfaces, Firewire Audio Interfaces මේ වගේ. ඔක්කොම Sound card තමයි. හැබැයි දැන් මගෙන් අහන්න එපා මේවා මොනවද කියල. ඇහුවත් ඉතින් කියන්න තියෙන්නෙ මං දන්නේ නෑ කියල තමයි. මුලින්ම බලමු අපේ වැඩේට හරියන ඒව මොනවද කියල. මේවයේ ගනන් සරලව දානව. මොකද සම්පුර්ණයෙන්ම ගාන දැම්මොත් උඹලට හාට් ඇටෑක් හැදෙන්න බැරි නෑ.

Terratec phase 22  $ 80

M-Audio Delta $ 130

Echo Mia MIDI $ 135

3. Recording software.

ඔන්න තව නියම බුලට් එකක්. Recording software’s. එක එක වර්ගයේ software තියෙනව ගමකට. Sequencer Software, Audio Effects Software, Software Synthesizers, Academic Music Software ඔන්න ඔය වගේ ඒව. අහන්න එපා මේවයින් මොකද වෙන්නෙ කියල. පිළිතුර සරලයි. මං දන්නේ නෑ. ඒ නිසා දන්න එවුන් කියපල්ලා. ගොඩක් දෙනා ගන්න Software දෙක තුනක් දාන්නම්. ඔරිජිනල් software’s ගන්න හිතනවානම් මෙන්න ගනන්....

Reason 4 $ 220

Pro Tools $ 140

Nuendo 5 $ 219.

මේවා ඔරිජිනල්ම නෙමෙයි. මං දන්න තරමින් ඔරිජිනල් ලංකාවේ නෑ. ඔරිජිනල් ඒවායේ Price ඕනෙ නෑ උඹලට. උඹල මෙතන හතර ගාතේ දාල වැටුනම මට පුලුවන්ද බෙහෙත් කරන්න.

4. Speakers (studio monitors)

studio monitors කිව්වහම උඹල උඩ බිම බලන්න එපා. ඔව් ඔව් ස්ටුඩියෝ වලට ගන්න Speakers කියන්නෙ ඕව තමයි. අපේ ගෙවල් වල තියෙන කැටස් එකේ තියෙන Speakers වගේ නෙමෙයි මේවා. මාරයි දැක්කම ආස හිතෙනව. බයත් හිතෙනව. Brand එක්ක Price එකත් දැම්ම ඔන්න. හැබැයි මේ Price එක නම් මං හරියටම දැනගෙන දාන ඒව නෙමෙයි....

Pioneer S-DJ05 අඩුම මිල $483 කියල නෙට් එකේ තියෙනව මං දැක්ක.

Mackie HR824 MK2 අඩුම මිල $518. මං නෙමෙයි කියන්නෙ. මේක හදපු කොම්පැනියේ එවුන්

Genelec 8030A Bi-Amplified මේකත් $503 කියල දාල තියෙනව මුන්ගේ ඔපිසියල් වෙබ් සයිට්ටුවේ

5. Workstation.

ඔන්න දැක්කම ආදරේ හිතෙන බඩුවක්. ඒ කිවුවේ භාණ්ඩයක්. ඔන්න ඉතින් බැලුව වල් කමට. තොපි මේක දිහා වල් හිතකින් බලන්නේ නැතුව හොඳ හිතින් බලපන්. බලාපල්ලා මේකේ ලස්සන. අපි හැමෝම දන්නව යමහා කියන්නෙ දැනට ලෝකේ හොඳම සංගීත භාණ්ඩ හදන සමාගම. හැබැයි ස්ටුඩියෝ වල යමහා Workstation භාවිතා වෙනව අඩුයි. ගොඩක්ම Roland සහ Korg Workstation තමයි පාවිච්චි වෙන්නෙ. මගෙ පුද්ගලික අදහසනම් Workstation අතරින් Yamaha ට වැඩිය ඉස්සරහින් තමයි Roland සහ Korg ඉන්නේ. මෙන්න Price. වැඩේ තියෙන්නෙ Price එක දැක්කම මුලින් තිබුණ ආදරේ ටිකක් අඩු වෙනව.

Yamaha motif‑xf6 මේක 3 LK වෙනව

roland fantom g8 මේක 4.3 LK

Korg OASYS 88 මේක 6.5 LK

කටේ කෙලත් හිඳුන යකෝ. 3 LK තිබුනානම් තව කියක් හරි දාල හොඳ හොනට්ටුවක් ගන්න තිබුණ. ඉහි ඉහි ඉහි...දැන් ඉතින් පුස් බයිසිකල් කර්තාහේ තමයි.

6. Headphone.

පොඩියට හිටියට මෙයාගේ ගානනම් පොඩි නෑ. ශබ්දපරිපාලනයේදී ගොඩක් වැදගත් උපකරණයක් තමයි මේ Headphone එක. හොඳ Headphone එකක් කනේ ගහන් ඉන්නකොට මතක් කරගනිල්ල ඔය ඔලුව උඩ තියෙන්නෙ රුපියල් පනස්දාහක් කියල. කජු ඇටද කොස් ඇටද... හැබැයි ගාන වගේ නෙමෙයි මේවයේ සවුන්ඩ් කොලිටි එක.

Sony MDR-Z1000 $ 333

Pioneer HDJ-2000 $ 335

Monster Beats Pro $ 335

7. Condenser mic.

ඔන්න මේකත් මාරම වැදගත්. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ගානත් මාරයි. මෙන්න හොඳ බඩු ටිකක්...

CAD GXL2200SP $ 137

AKG perception 220 $129

Technica AT4050 $599

8. Mixr.

හප්පා මික්සර් නම් ඕන තරම්. ඒත් මොනවද බන් හොඳ ඒව. මෙන්න මං දන්න ඒව. ශබ්දපරිපාලකයෙක්ගේ ප්රධානම ආයුධයක් තමයි මේක. මේක හොඳට කන්ට්රෝල් කරන්න පුළුවන් කෙනෙක් කියන්නෙ හොඳ ශබ්දපරිපාලකයෙක්.

Tascam DM-3200 $2,970

Yamaha 02R96VCM $9,999

P72 mix 24 $45.000 -$150,000

මෙන්න මේක නම් උපුටා ගැනීමකි. http://www.elakiri.com/forum/showthread.php?t=1407491&page=34

එපා උනා. මේකේ $ වලින් දාල තියෙන ගනන් රුපියල් වලට හදාගනිල්ල. මේ දාල තියෙන්නේ ගොඩක් හොඳ ස්ටුඩියෝ වල පාවිච්චි වෙන උපකරණ. දැන් මේක දැක්කම ස්ටුඩියෝ හදන්න හිටපු කට්ටියගේ හුලන් බැස්සද.. පොඩ්ඩක් හිටපල්ලා. ලංකාවේ අඩුවට ගන්න පුළුවන් Studio Equipment ඕනෑතරම් තියෙනව.විස්තර දාන්න බෑ. මොකද දැනටමත් ත්රෙඩ් එක දිග වැඩි. තව දාන්න ගොඩක් දේවල් තියෙනව. ඒ නිසා මට හිතෙන විදිහට පොඩි ලිස්ට් එකක් තමයි මං මේ දැම්මේ. වෙනස් වෙන්න ඕනෙ තැන් සහ ගනන් දන්න අය දාන්න.

Software

Protools.

Nuendo.

Logic pro.

MORE STUDIO GEAR:

Line 6 Studio Pod Pro

presonus preamp

casio Advance piono

stratocaster leed guitar

Lbanez Atk bass guitar

axiom 61 midi keyboard

ediroll ua 25 Audio capture card

mackie EFX16 analog Mixer

admira hand made guitars

Studio Monitors:

(1)Event Monitors + sub

(2)Behringer Monitors

Microphones:

(1) Se Electornic 1000a

(2) Audio technica Tube mic,

(3) shure 57 and 58,

(4) Samson Drum kit mic

PLUG IN's and Rtas + vst :

Bfd.

Expand.

Analog factory.

Stylus rmx

Toontrack superior drumer

Native instruments

Virtual guitarist

Virtual bassist

Virtual piono

Art vista grnd piono.

Miroslav Philharmonik

EW QL Symphonic Choir

Elastic

Spectrasonics Omnisphere

iZotope collection

Antares Auto Tunner 3

WavesGold TDM Gold Bundle:

L1 UltraMax, C1 Comp/Gate/Sidechain, S1 Stereo Imager, Q10 Paragraphic EQ,

TrueVerb Virtual Room, PAZ PsychoAcoustic Analyzer, Renaissance Compressor,

Renaissance EQ, Renaissance Reverb, SuperTap, MondoMod, MetaFlanger, Doppler,

Enigma, UltraPitch, AudioTrack, PS22 PseudoStereo, MaxxBass , Desser and

C4 MultiBand Parametric Processor

Impact by Digidesign:

Reverb One by Digidesign,

Virus Indigo by Access Music, Speed by Wave Mechanics

Oxford EQ by Sony, Amp Farm by Line 6

Maxim by Digidesign, D-Fi by Digidesign, Bruno/Reso by Digidesign

Compressor Bundle Universal Audio: LA2A & 1176 LN

Etc.

දන්න අය වැඩි විස්තර දාන්න. මේ ලිස්ට් එකේ Price ඕන අය මොඩ්ල් එක මෙතන පෝස්ට් කරන්න. එතකොට දන්න කෙනෙක්ට පුළුවන් උදවු කරන්න. දැන් දාන්නම් Audio Engineering ලංකාවේ කරන්න පුළුවන් තැන් දෙක තුනක්. හැබැයි මං මෙතන දාපු පලියට අනේ හරි ෂෝක් කියල කොහේ හරි මගුලකට ගිහින් කෙලවගෙන මගෙ ඔලුව කන්න හදන්න එපා තොපි. ඔන්න දැම්ම.

HitFactory- Ranga Dassanayaka

උපුටාගැනීම http://www.elakiri.com/forum/showthread.php?t=1120182&page=7

විශේෂ ස්තුතිය මල් බබා මහතාට.

Nisal Gangodage.

උපුටා ගැනීම http://www.elakiri.com/forum/showthread.php?t=1407491&page=25

විශේෂ ස්තුතිය SLIP_KNOT මහතාට.

තව මං දන්න තරමින් SLBC මෙන්න ලින්ක් එක http://www.slbc.lk/index.php/training-a-workshops සහ SLIT මේ තැන් වලත් තියෙනව.

අපි මේ හැම දෙයක්ම කලින් ත්රෙඩ් එකේදි කතාකලා. හැබැයි ත්රෙඩ් එකේ තැනින් තැන තමයි විස්තර තිබුනේ. මං මේ ත්රෙඩ් එකේදී කලේ ඒ ඔක්කොම විස්තර එකතැනකට ගත්තු එක.

ඔන්න ඒ වැඩකටයුතු ටික ඉවරයි. දැන් තියෙන්නෙ මගෙ අලුත්ම වැඩේ ක්රියාත්මක කිරීම. අපි ඒ වැඩේට බහිමු දැන්. මියුසික් කරන අය එක තැනකට එකතු කරන්න මගෙ අදහසක් තිබුන. ඒත් ඒක කරන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව හිටියෙ. පොඩි අදහසක් ආව. මං ඒක උදාහරණ සහිතව කියන්නම්. එළකිරියේ කෙනෙක් ඉන්නවා ගිටාර් ගහන්න පුළුවන්. බෑන්ඩ් එකක් ප්ලේ කරන්නත් ආසයි. එහෙනම් මෙතන දාන්න කමෙන්ට් එකක් මට ගිටාර් ගහන්න පුළුවන්. කවුද කැමති බෑන්ඩ් එකක් ප්ලේ කරන්න කියල. එතකොට මමත් ඒ කමෙන්ට් එක බම්ප් කරල දෙන්නම්. ඒ විදිහට අලුත් යාලුවෝ සෙට් කරගන්න පුළුවන්. තව බෑන්ඩ් වලට කට්ටිය නැත්නම් මෙතන දාන්න බෑන්ඩ් එකක් තියෙනව, කවුද කැමති අපිත් එක්ක ප්ලේ කරන්න කියල. ඒ විදිහේ ඕන දෙයක් දාන්න. මම ඒ කමෙන්ට් බම්ප් කරල දෙන්නම්. තව Audio Engineering කරන්න හිතන අය ඉන්නවා. හැබැයි තනියම යන්න බෑ. සමහරු ඉන්නවා මැරෙන්න ගියත් යාලුවෙක් එක්ක තමයි යන්නෙ. (මං වගේ.) දාන්න මෙතන Audio Engineering ඉගෙනගන්න යන්න කැමති කෙනෙක් ඉන්නවනම් එන්න කියල. මේ විදිහට තමන්ගේ music Career එකට අලුත් යාළුවො එකතු කරගන්න. අලුත් වැඩ කරන්න. මෙතන සෙට් වෙන අය සමහර විට ලංකාවේ මියුසික් වල යමක් කරයි කියල මං හිතනවා. එක කොන්දේසියක් තියෙනව. මෙතන වෙළඳ දැන්වීම් දාන්න බෑ. EX :- ගිටාර් පන්ති. මං වැඩිපුරම මේක කරන්න හිතුවේ ආර්ථික අතින් අමාරු අය ඉන්නවා මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට එන්න බැරුව. ඒ වගේ අයට සමහර විට මේක ප්රයෝජනවත් වෙයි. ඒ නැතත් කාට හරි ප්රයෝජනවත් වෙයි. ඉතින් යාලුවනේ මියුසික් ගැන ඕන දෙයක් දාන්න. කොටින්ම කියනවනම් අපි මෙතන සරිගම කමු ඕයි.

දවස් තුනක් කල්පනා කරල, දවසක් විස්තර හොයල , දවස් දෙකක් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට නෝට් පෑඩ් වල ටයිප් කරල තමයි මේ ත්රෙඩ් එක හැදුවේ. වෙච්ච මහන්සිය ගැන වෙන මොකුත් කියන්නෙ නෑ මම. ඒ නිසා කලින් එකේ වගේ තුන්දාහක් බලල තුන්සීයක් විතරක් කමෙන්ට් කරල යන්න එපා යකුනේ. මගෙ හිත හැදෙන්න වත් බම්ප් බැරි නම් බී අකුර හරි ටයිප් කරල යන්න. Music Studio කියන ත්රෙඩ් එකත් අපි දිගටම අදිමු. අවසන් වශයෙන් කියන්න ඕනෙ, නම් වලින් කියන්න බැරි උනත් ගොඩක් අය මට උදවු කළා. ඒ ඔක්කොටම පින්. අම්මෝ තව නම් බැරියෝ. ඔන්න මං ගියා. බුදු සරනයි ඔක්කොටම.

[QUOTE="Appu Haami, post: 12543087, member: 396490"] [b]Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)[/b] [COLOR="Blue"][SIZE="4"][B]නියම කාලයට හැමදෙයක්ම කරන්න ඕනෙ. මං කලින් ත්රෙඩ් එකේ කිවුවනේ තව එකක් දානව කියල. දැන් ඒකට කාලෙ හරි කියල හිතෙනව. ඉස්සෙල්ලම කියන්න ඕනේ[/B][/SIZE][/COLOR] [SIZE="4"][B][COLOR="Red"]Music Studio[/COLOR][/B][/SIZE] [COLOR="DarkOrchid"][SIZE="4"][B]කියල මං දාපු නූලට හිතපු නැති තරම් ගොඩක් හොඳ ප්රතිචාර ලැබුන. ගොඩ දෙනෙක් උදවු කළා. ලොකු සප් එකක් දුන්න ඔක්කොම. පුළුවන් අයට මං රෙප් දුන්න. අනිත් අය සොරි වෙන්න ඕනෙ මට. ඔක්කොටම තැන්කු වේවා.[/B][/SIZE][/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?p=12517150#post12517150[/url] [SIZE="4"][B][COLOR="RoyalBlue"]මෙන්න කලින් එකේ ලින්ක් එක. මේක මං දැම්මේ එක යාලුවෙක්ගෙ ප්රශ්නයක් නිසා. හැබැයි අන්තිමට මේ නූල ගොඩ දෙනෙක්ට ප්රයෝජනවත් උනා. ලැබුන ප්රතිචාර නිසා දෙවෙනි එකත් දාන්න හිතුන. සමහර යාලුවෝ මගෙන් ඉල්ලුව[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Red"]Studio Equipment[/COLOR][/B][/SIZE] [COLOR="DarkOrchid"][B][SIZE="4"]වල Brand Names සහ Prices දාන්න කියල. ඔය ටික මං කලින් ත්රෙඩ් එකේම දැම්මොත් වැඩිය දකින්නේ නෑ කවුරුත්. ඒ නිසයි මේ අලුත් ත්රෙඩ් එකක් දැම්මේ ඒ වෙනුවෙන්.[/SIZE][/B][/COLOR] [SIZE="4"][B][COLOR="Red"]හෝව් හෝව් ක්ලෝස් කරන්න එපා.[/COLOR][/B][/SIZE] [COLOR="SeaGreen"][SIZE="4"][B]මේ ටිකත් කියවන්න. ඒ විතරක් නෙමෙයි Audio Engineering ඉගෙනගන්න පුළුවන් තැන් කීපයක් ගැන මං දානව.[/B][/SIZE] [/COLOR][SIZE="4"][B][COLOR="Red"]අනික මං කට්ටියටම කිවුවනේ මගෙ හිතේ පොඩි වැඩක් තියෙනව. ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි , ඒකටත් ත්රෙඩ් එකක් දාන්නම් කියල. ඔන්න ඒ වැඩේටත් වෙලාව හරි. මේ ත්රෙඩ් එකේම අන්තිමට මං ඒකත් දානව.[/COLOR][/B][/SIZE] [COLOR="Blue"][SIZE="4"][B]එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. මේක කියවද්දී Brand Names සහ Prices වැඩක් නැත්නම්[/B][/SIZE][/COLOR] [SIZE="4"][B][COLOR="Red"]ත්රෙඩ් එකේ අන්තිම ටික බලන්න.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="DarkOrange"]ඒක වෙනස් දෙයක්. අලුත් වැඩක්. කලින් ත්රෙඩ් එක තුන්දාස් ගානක් බලල තුන්සිය ගානක් කමෙන්ට් කරලා තිබුණ. මේක කාට හරි ප්රයෝජනවත් වෙන නිසා බලල උගුඩුවො ටික වගේ යන්නෙ නැතුව BUMP කියන අකුරු හතර හරි කොටලා පලයල්ලා. ඕක මහ අමාරුවක්ද... කොහොම උනත් මේ ත්රෙඩ් එක ටිකක් දිගයි. කියවද්දී කම්මැලි හිතුනොත් ක්ලෝස් කරන්න කලින් අන්තිම ටික බලන්න. ඔන්න එහෙනම් අපි වැඩේ පටා.....න්ගමු.[/COLOR][/B][/SIZE] :D:D:D:D [SIZE="4"][B][COLOR="RoyalBlue"]කලින් ත්රෙඩ් එකේ පිළිවෙලටම පටන්ගමු. ඉස්සෙල්ලම ,[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="DarkRed"]1. A computer!!!"A fast computer.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]කම්පියුටර් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ගොඩක් යාළුවො කම්පියුටර් ගැන හොඳට දන්නව. හොඳ බ්රෑන්ඩ් කියල දේකුත් නෑ. කාට හරි ඕනෙනම් තමන්ගේ ස්ටුඩියෝ එකට හොඳම computer එකක් ගන්න, මෙන්න මෙහෙම එකක් ගන්න. පහල දාල තියෙන්නෙ. CPU + Two Monitors + UPS ඔක්කොම 1.25LK , 1.40LK අතර ගානකට ගන්න පුළුවන් වෙයි. දැන් ඉතින් වතුර එකක් එහෙම බීල වරෙල්ල ස්ටුඩියෝ හදන්න ඉන්න උන්.[/B][/SIZE] [SIZE="4"][B]Genuine Windows 7 Home Premium [64-bit] Core i7-3820 processor [3.6GHz, 15MB Shared Cache] 8GB DDR3-1600MHz 2TB 7200 rpm SATA hard drive 1GB AMD Radeon HD 7570 [DVI, HDMI, DP, VGA adapter][/B][/SIZE] [IMG]http://hpshopping.speedera.net/s7d2.scene7.com/is/image/HPShopping/big_fmt/qc461av_main.jpg[/IMG] [IMG]http://www.innovativelyorganized.com/sites/default/files/imagecache/blog_header_image/images/two_monitors.jpg[/IMG] [SIZE="4"][B][COLOR="darkred"]2. Sound cards.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]දැන් අපි එන්නේ වැදගත්ම කොටසකට. Sound card එක. මේක කම්පියුටර් එකේම කෑල්ලක් උනත් ගොඩක් වැදගත් කොටසක් නිසා වෙනම කතා කරනව. මේවත් එනව එක එක වර්ග PCI Interfaces, USB Audio Interfaces, Firewire Audio Interfaces මේ වගේ. ඔක්කොම Sound card තමයි. හැබැයි දැන් මගෙන් අහන්න එපා මේවා මොනවද කියල. ඇහුවත් ඉතින් කියන්න තියෙන්නෙ මං දන්නේ නෑ කියල තමයි. මුලින්ම බලමු අපේ වැඩේට හරියන ඒව මොනවද කියල. මේවයේ ගනන් සරලව දානව. මොකද සම්පුර්ණයෙන්ම ගාන දැම්මොත් උඹලට හාට් ඇටෑක් හැදෙන්න බැරි නෑ.[/B][/SIZE] [SIZE="4"][B]Terratec phase 22[/B][/SIZE] [SIZE="4"][B] $ 80[/B][/SIZE] [IMG]http://www.zikinf.com/_gfx/matos/dyn/large/terratec-phase-22.jpg[/IMG] [SIZE="4"][B]M-Audio Delta[/B][/SIZE] [SIZE="4"][B]$ 130[/B][/SIZE] [IMG]http://www.gigasonic.com/images/large/delta_1010_lt.jpg[/IMG] [SIZE="4"][B]Echo Mia MIDI[/B][/SIZE] [SIZE="4"][B]$ 135[/B][/SIZE] [IMG]http://www.gigasonic.com/images/large/echomiamidi.jpg[/IMG] [SIZE="4"][B][COLOR="darkred"]3. Recording software.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]ඔන්න තව නියම බුලට් එකක්. Recording software’s. එක එක වර්ගයේ software තියෙනව ගමකට. Sequencer Software, Audio Effects Software, Software Synthesizers, Academic Music Software ඔන්න ඔය වගේ ඒව. අහන්න එපා මේවයින් මොකද වෙන්නෙ කියල. පිළිතුර සරලයි. මං දන්නේ නෑ. ඒ නිසා දන්න එවුන් කියපල්ලා. ගොඩක් දෙනා ගන්න Software දෙක තුනක් දාන්නම්. ඔරිජිනල් software’s ගන්න හිතනවානම් මෙන්න ගනන්....[/B][/SIZE] [SIZE="4"][B]Reason 4 $ 220[/B][/SIZE] [IMG]http://www.toptenreviews.com/i/rev/prod/large/2881-reason-box.jpg[/IMG] [SIZE="4"][B]Pro Tools $ 140[/B][/SIZE] [IMG]http://www.dcmusicstore.com/core/media/media.nl?id=68489&c=364154&h=982c252dc049aeb8be77[/IMG] [SIZE="4"][B]Nuendo 5 $ 219.[/B][/SIZE] [IMG]http://static.bhphotovideo.com/images/images345x345/812844.jpg[/IMG] [SIZE="4"][B]මේවා ඔරිජිනල්ම නෙමෙයි. මං දන්න තරමින් ඔරිජිනල් ලංකාවේ නෑ. ඔරිජිනල් ඒවායේ Price ඕනෙ නෑ උඹලට. උඹල මෙතන හතර ගාතේ දාල වැටුනම මට පුලුවන්ද බෙහෙත් කරන්න.[/B][/SIZE] [SIZE="4"][B][COLOR="darkred"]4. Speakers (studio monitors)[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]studio monitors කිව්වහම උඹල උඩ බිම බලන්න එපා. ඔව් ඔව් ස්ටුඩියෝ වලට ගන්න Speakers කියන්නෙ ඕව තමයි. අපේ ගෙවල් වල තියෙන කැටස් එකේ තියෙන Speakers වගේ නෙමෙයි මේවා. මාරයි දැක්කම ආස හිතෙනව. බයත් හිතෙනව. Brand එක්ක Price එකත් දැම්ම ඔන්න. හැබැයි මේ Price එක නම් මං හරියටම දැනගෙන දාන ඒව නෙමෙයි....[/B][/SIZE] [SIZE="4"][B]Pioneer S-DJ05 අඩුම මිල $483 කියල නෙට් එකේ තියෙනව මං දැක්ක.[/B][/SIZE] [IMG]http://cdn.mos.musicradar.com/images/Future%20Music/Issue%20239/pioneer-dj-monitors-460-80.jpg[/IMG] [SIZE="4"][B]Mackie HR824 MK2 අඩුම මිල $518. මං නෙමෙයි කියන්නෙ. මේක හදපු කොම්පැනියේ එවුන්[/B][/SIZE] [IMG]http://cdn.mos.musicradar.com/images/Future%20Music/Issue%20198/FMU198.rev_mackie.hr824_prev-460-80.jpg[/IMG] [SIZE="4"][B]Genelec 8030A Bi-Amplified මේකත් $503 කියල දාල තියෙනව මුන්ගේ ඔපිසියල් වෙබ් සයිට්ටුවේ[/B][/SIZE] [IMG]http://www.markertek.com/Audio-Equipment/Speakers/Studio-Reference-Monitors/Genelec/productImage/225X225/GNC-8030APM.JPG[/IMG] [SIZE="4"][B][COLOR="darkred"]5. Workstation.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]ඔන්න දැක්කම ආදරේ හිතෙන බඩුවක්. ඒ කිවුවේ භාණ්ඩයක්. ඔන්න ඉතින් බැලුව වල් කමට. තොපි මේක දිහා වල් හිතකින් බලන්නේ නැතුව හොඳ හිතින් බලපන්. බලාපල්ලා මේකේ ලස්සන. අපි හැමෝම දන්නව යමහා කියන්නෙ දැනට ලෝකේ හොඳම සංගීත භාණ්ඩ හදන සමාගම. හැබැයි ස්ටුඩියෝ වල යමහා Workstation භාවිතා වෙනව අඩුයි. ගොඩක්ම Roland සහ Korg Workstation තමයි පාවිච්චි වෙන්නෙ. මගෙ පුද්ගලික අදහසනම් Workstation අතරින් Yamaha ට වැඩිය ඉස්සරහින් තමයි Roland සහ Korg ඉන්නේ. මෙන්න Price. වැඩේ තියෙන්නෙ Price එක දැක්කම මුලින් තිබුණ ආදරේ ටිකක් අඩු වෙනව. [/B][/SIZE] [SIZE="4"][B]Yamaha motif‑xf6 මේක 3 LK වෙනව[/B][/SIZE] [IMG]http://abbotsfordmusicstore.files.wordpress.com/2011/04/motif.jpg[/IMG] [SIZE="4"][B]roland fantom g8 මේක 4.3 LK[/B][/SIZE] [IMG]http://www.ihavesynth.com/sites/ihavesynth.com/files/imagecache/object_513x270/objects/Roland%20Fantom-G6%20top_0.jpg[/IMG] [SIZE="4"][B]Korg OASYS 88 මේක 6.5 LK[/B][/SIZE] [IMG]http://www.usmarketdb.com/upload/ads_3/ads_35/ads_359/ads_3593/ads_35939/ads_359394/img_359394_1.jpg[/IMG] [SIZE="4"][B]කටේ කෙලත් හිඳුන යකෝ. 3 LK තිබුනානම් තව කියක් හරි දාල හොඳ හොනට්ටුවක් ගන්න තිබුණ.[/B][/SIZE]:( [SIZE="4"][B]ඉහි ඉහි ඉහි...[/B][/SIZE][SIZE="4"][B]දැන් ඉතින් පුස් බයිසිකල් කර්තාහේ තමයි.[/B][/SIZE]:(:( [SIZE="4"][B][COLOR="darkred"]6. Headphone.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]පොඩියට හිටියට මෙයාගේ ගානනම් පොඩි නෑ. ශබ්දපරිපාලනයේදී ගොඩක් වැදගත් උපකරණයක් තමයි මේ Headphone එක. හොඳ Headphone එකක් කනේ ගහන් ඉන්නකොට මතක් කරගනිල්ල ඔය ඔලුව උඩ තියෙන්නෙ රුපියල් පනස්දාහක් කියල. කජු ඇටද කොස් ඇටද... හැබැයි ගාන වගේ නෙමෙයි මේවයේ සවුන්ඩ් කොලිටි එක.[/B][/SIZE] [SIZE="4"][B]Sony MDR-Z1000 $ 333[/B][/SIZE] [IMG]http://theawesomer.com/photos/2010/10/103010_sony_mdr_z1000_headphones_t.jpg[/IMG] [SIZE="4"][B]Pioneer HDJ-2000 $ 335 [/B][/SIZE] [IMG]http://www.productwiki.com/upload/images/pioneer_hdj_1000.jpg[/IMG] [SIZE="4"][B]Monster Beats Pro $ 335[/B][/SIZE] [IMG]http://g-ecx.images-amazon.com/images/G/01/electronics/detail-page2/B003I84KNO-1-th.jpg[/IMG] [SIZE="4"][B][COLOR="darkred"]7. Condenser mic.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]ඔන්න මේකත් මාරම වැදගත්. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ගානත් මාරයි. මෙන්න හොඳ බඩු ටිකක්...[/B][/SIZE] [SIZE="4"][B]CAD GXL2200SP $ 137[/B][/SIZE] [IMG]http://basicj.sarlok.com/music/kit/cad_mic1.jpg[/IMG] [SIZE="4"][B]AKG perception 220 $129[/B][/SIZE] [IMG]http://images4.thomann.de/pics/prod/189465.jpg[/IMG] [SIZE="4"][B]Technica AT4050 $599[/B][/SIZE] [IMG]http://di1-3.shoppingshadow.com/images/pi/c0/2f/91/107827458-260x260-0-0_audio+technica+at4050.jpg[/IMG] [SIZE="4"][B][COLOR="darkred"]8. Mixr.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]හප්පා මික්සර් නම් ඕන තරම්. ඒත් මොනවද බන් හොඳ ඒව. මෙන්න මං දන්න ඒව. ශබ්දපරිපාලකයෙක්ගේ ප්රධානම ආයුධයක් තමයි මේක. මේක හොඳට කන්ට්රෝල් කරන්න පුළුවන් කෙනෙක් කියන්නෙ හොඳ ශබ්දපරිපාලකයෙක්.[/B][/SIZE] [SIZE="4"][B]Tascam DM-3200 $2,970[/B][/SIZE] [IMG]http://img3.supermediastore.com/static/file/product/HD_007_3352/_500_0.jpg[/IMG] [SIZE="4"][B]Yamaha 02R96VCM $9,999[/B][/SIZE] [IMG]http://data.yamaha.jp/sdb/local/products/images/8388/12001/8388_12001_1.jpg[/IMG] [SIZE="4"][B]P72 mix 24 $45.000 -$150,000[/B][/SIZE] [IMG]http://www.modidigital.com/images/E72.jpg[/IMG] [SIZE="4"][B]මෙන්න මේක නම් උපුටා ගැනීමකි. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1407491&page=34[/url][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Lime"][COLOR="YellowGreen"]එ[COLOR="purple"]පා උනා. මේකේ $ වලින් දාල තියෙන ගනන් රුපියල් වලට හදාගනිල්ල. මේ දාල තියෙන්නේ ගොඩක් හොඳ ස්ටුඩියෝ වල පාවිච්චි වෙන උපකරණ. දැන් මේක දැක්කම ස්ටුඩියෝ හදන්න හිටපු කට්ටියගේ හුලන් බැස්සද.. පොඩ්ඩක් හිටපල්ලා. ලංකාවේ අඩුවට ගන්න පුළුවන් Studio Equipment ඕනෑතරම් තියෙනව.විස්තර දාන්න බෑ. මොකද දැනටමත් ත්රෙඩ් එක දිග වැඩි. තව දාන්න ගොඩක් දේවල් තියෙනව. ඒ නිසා මට හිතෙන විදිහට පොඩි ලිස්ට් එකක් තමයි මං මේ දැම්මේ. වෙනස් වෙන්න ඕනෙ තැන් සහ ගනන් දන්න අය දාන්න.[/COLOR][/COLOR][/COLOR][/B][/SIZE] [SIZE="4"][B]Software[/B][/SIZE] [SIZE="4"]Protools. Nuendo. Logic pro. [/SIZE] [SIZE="4"][B]MORE STUDIO GEAR:[/B][/SIZE] [SIZE="4"]Line 6 Studio Pod Pro presonus preamp casio Advance piono stratocaster leed guitar Lbanez Atk bass guitar axiom 61 midi keyboard ediroll ua 25 Audio capture card mackie EFX16 analog Mixer admira hand made guitars[/SIZE] [SIZE="4"][B]Studio Monitors:[/B][/SIZE] [SIZE="4"](1)Event Monitors + sub (2)Behringer Monitors[/SIZE] [SIZE="4"][B]Microphones:[/B][/SIZE] [SIZE="4"](1) Se Electornic 1000a (2) Audio technica Tube mic, (3) shure 57 and 58, (4) Samson Drum kit mic[/SIZE] [SIZE="4"][B]PLUG IN's and Rtas + vst : [/B][/SIZE] [SIZE="4"]Bfd. Expand. Analog factory. Stylus rmx Toontrack superior drumer Native instruments Virtual guitarist Virtual bassist Virtual piono Art vista grnd piono. Miroslav Philharmonik EW QL Symphonic Choir Elastic Spectrasonics Omnisphere iZotope collection Antares Auto Tunner 3 WavesGold TDM Gold Bundle: L1 UltraMax, C1 Comp/Gate/Sidechain, S1 Stereo Imager, Q10 Paragraphic EQ, TrueVerb Virtual Room, PAZ PsychoAcoustic Analyzer, Renaissance Compressor, Renaissance EQ, Renaissance Reverb, SuperTap, MondoMod, MetaFlanger, Doppler, Enigma, UltraPitch, AudioTrack, PS22 PseudoStereo, MaxxBass , Desser and C4 MultiBand Parametric Processor Impact by Digidesign: Reverb One by Digidesign, Virus Indigo by Access Music, Speed by Wave Mechanics Oxford EQ by Sony, Amp Farm by Line 6 Maxim by Digidesign, D-Fi by Digidesign, Bruno/Reso by Digidesign Compressor Bundle Universal Audio: LA2A & 1176 LN Etc.[/SIZE] [SIZE="4"][B][COLOR="DarkOrange"]දන්න අය වැඩි විස්තර දාන්න. මේ ලිස්ට් එකේ Price ඕන අය මොඩ්ල් එක මෙතන පෝස්ට් කරන්න. එතකොට දන්න කෙනෙක්ට පුළුවන් උදවු කරන්න. දැන් දාන්නම් Audio Engineering ලංකාවේ කරන්න පුළුවන් තැන් දෙක තුනක්. හැබැයි මං මෙතන දාපු පලියට අනේ හරි ෂෝක් කියල කොහේ හරි මගුලකට ගිහින් කෙලවගෙන මගෙ ඔලුව කන්න හදන්න එපා තොපි. ඔන්න දැම්ම.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="DarkRed"]HitFactory- Ranga Dassanayaka[/COLOR][/B][/SIZE] [IMG]http://img842.imageshack.us/img842/569/65711174436717078111286.jpg[/IMG] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/246898_2036676512534_1112867081_2356064_1507180_n.jpg[/IMG] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/251187_2036626271278_1112867081_2355878_6895736_n.jpg[/IMG] [SIZE="4"][B]උපුටාගැනීම [url]http://www.elakiri.com/forum/showthread.php?t=1120182&page=7[/url] විශේෂ ස්තුතිය මල් බබා මහතාට.[/B][/SIZE] :P:P [SIZE="4"][B][COLOR="darkred"]Nisal Gangodage.[/COLOR][/B][/SIZE] [IMG]http://img7.imageshack.us/img7/1150/11558167715960058151968.jpg[/IMG] [IMG]http://img835.imageshack.us/img835/4192/73038101503058261250467.jpg[/IMG] [SIZE="4"][B]උපුටා ගැනීම [url]http://www.elakiri.com/forum/showthread.php?t=1407491&page=25[/url] විශේෂ ස්තුතිය SLIP_KNOT මහතාට.[/B][/SIZE] [SIZE="4"][B][COLOR="DarkOrchid"]තව මං දන්න තරමින් SLBC මෙන්න ලින්ක් එක [url]http://www.slbc.lk/index.php/training-a-workshops[/url] සහ SLIT මේ තැන් වලත් තියෙනව.[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="DarkRed"][SIZE="5"]අපි මේ හැම දෙයක්ම කලින් ත්රෙඩ් එකේදි කතාකලා. හැබැයි ත්රෙඩ් එකේ තැනින් තැන තමයි විස්තර තිබුනේ. මං මේ ත්රෙඩ් එකේදී කලේ ඒ ඔක්කොම විස්තර එකතැනකට ගත්තු එක.[/SIZE] [/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Red"]ඔන්න ඒ වැඩකටයුතු ටික ඉවරයි. දැන් තියෙන්නෙ මගෙ අලුත්ම වැඩේ ක්රියාත්මක කිරීම. අපි ඒ වැඩේට බහිමු දැන්. මියුසික් කරන අය එක තැනකට එකතු කරන්න මගෙ අදහසක් තිබුන. ඒත් ඒක කරන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව හිටියෙ. පොඩි අදහසක් ආව. මං ඒක උදාහරණ සහිතව කියන්නම්. එළකිරියේ කෙනෙක් ඉන්නවා ගිටාර් ගහන්න පුළුවන්. බෑන්ඩ් එකක් ප්ලේ කරන්නත් ආසයි. එහෙනම් මෙතන දාන්න කමෙන්ට් එකක් මට ගිටාර් ගහන්න පුළුවන්. කවුද කැමති බෑන්ඩ් එකක් ප්ලේ කරන්න කියල. එතකොට මමත් ඒ කමෙන්ට් එක බම්ප් කරල දෙන්නම්. ඒ විදිහට අලුත් යාලුවෝ සෙට් කරගන්න පුළුවන්. තව බෑන්ඩ් වලට කට්ටිය නැත්නම් මෙතන දාන්න බෑන්ඩ් එකක් තියෙනව, කවුද කැමති අපිත් එක්ක ප්ලේ කරන්න කියල. ඒ විදිහේ ඕන දෙයක් දාන්න. මම ඒ කමෙන්ට් බම්ප් කරල දෙන්නම්. තව Audio Engineering කරන්න හිතන අය ඉන්නවා. හැබැයි තනියම යන්න බෑ. සමහරු ඉන්නවා මැරෙන්න ගියත් යාලුවෙක් එක්ක තමයි යන්නෙ. (මං වගේ.) දාන්න මෙතන Audio Engineering ඉගෙනගන්න යන්න කැමති කෙනෙක් ඉන්නවනම් එන්න කියල. මේ විදිහට තමන්ගේ music Career එකට අලුත් යාළුවො එකතු කරගන්න. අලුත් වැඩ කරන්න. මෙතන සෙට් වෙන අය සමහර විට ලංකාවේ මියුසික් වල යමක් කරයි කියල මං හිතනවා. එක කොන්දේසියක් තියෙනව. මෙතන වෙළඳ දැන්වීම් දාන්න බෑ. EX :- ගිටාර් පන්ති. මං වැඩිපුරම මේක කරන්න හිතුවේ ආර්ථික අතින් අමාරු අය ඉන්නවා මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට එන්න බැරුව. ඒ වගේ අයට සමහර විට මේක ප්රයෝජනවත් වෙයි. ඒ නැතත් කාට හරි ප්රයෝජනවත් වෙයි. ඉතින් යාලුවනේ මියුසික් ගැන ඕන දෙයක් දාන්න. කොටින්ම කියනවනම් අපි මෙතන සරිගම කමු ඕයි.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Plum"][COLOR="Purple"]දවස් තුනක් කල්පනා කරල, දවසක් විස්තර හොයල , දවස් දෙකක් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට නෝට් පෑඩ් වල ටයිප් කරල තමයි මේ ත්රෙඩ් එක හැදුවේ. වෙච්ච මහන්සිය ගැන වෙන මොකුත් කියන්නෙ නෑ මම. ඒ නිසා කලින් එකේ වගේ තුන්දාහක් බලල තුන්සීයක් විතරක් කමෙන්ට් කරල යන්න එපා යකුනේ. මගෙ හිත හැදෙන්න වත් බම්ප් බැරි නම් බී අකුර හරි ටයිප් කරල යන්න. Music Studio කියන ත්රෙඩ් එකත් අපි දිගටම අදිමු. අවසන් වශයෙන් කියන්න ඕනෙ, නම් වලින් කියන්න බැරි උනත් ගොඩක් අය මට උදවු කළා. ඒ ඔක්කොටම පින්. අම්මෝ තව නම් බැරියෝ. ඔන්න මං ගියා. බුදු සරනයි ඔක්කොටම.[/COLOR][/COLOR][/B][/SIZE] :):):) [IMG]http://mickeyray.com/emoticons/emoticon-beertoast.GIF[/IMG][IMG]http://mickeyray.com/emoticons/emoticon-beertoast.GIF[/IMG][IMG]http://mickeyray.com/emoticons/emoticon-beertoast.GIF[/IMG][IMG]http://mickeyray.com/emoticons/emoticon-beertoast.GIF[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom