Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Audio Mastering Plugins

මම Audio Mastering වලට ගන්න plugins කීපයක් දාන්නම්. (මම දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ල Use කරපුවා)

දැන් මීට වඩා හොඳ වෙන අලුත් plugins ඇවිල්ල ඇති. දන්න කට්ටිය දාන්න. මම දැන් වැඩිය ටච් එකේ නෑ

Waves Diamond Bundle

http://www.waves.com/content.aspx?id=165

Waves Platinum Bundle

http://www.waves.com/content.aspx?id=176

iZotope Ozone

http://www.izotope.com/products/audio/ozone/

දැන් නම් මේකේ version 5 තියනවා.

iZotope's complete mastering system in a single integrated plug-in includes eight essential mastering tools:

Maximizer, Equalizer, Multiband Dynamics, Multiband Stereo Imaging, Post Equalizer, Multiband Harmonic Exciter, Reverb, and Dithering.

Ozone 5 Advanced adds 6 additional component plug-ins, extended features in every module, and an entire suite of configurable meters.

T-Racks

http://www.ikmultimedia.com/t-racks/download/

මේක නම් ඒ දවස් වල Free ද කොහෙද. දැන් කොහොමද දන්නේ නෑ.

මාස්ටරින් කියන එක ඇත්තටම ටියුටෝරියල් එකකින් කියල දෙන්න අමාරු දෙයක්. (මම දන්නෙත් අංශුමාත්රයක් පමණයි. ඉතින් මම කියල දෙන්න යන්නේ නෑ)

ගොඩක් වෙලාවට තමන් Audio Compression, Equalizing , Etc ගැන බේසික්ස් දන්නවා නම් හොද කණක්  තියනවා නම් මේ Plugins ටිකක් කරකවද්දී තමන්ටම ඉගෙන ගන්න පුළුවන් මම හිතන විදියට.

අනික කවදාවත් ලංකාවේ කරපු සින්දු Reference විදියට ගන්න එපා.

ලංකාවේ ඉතින් ඔය art එක හරියටම දන්නා අය ඉන්නේ අතලොස්සයි.

මම නම් දන්නා හොදම කෙනා Ranga Dassanayaka. ඉගෙන ගන්නව නම්.

මම දැක්ක මේකේ Audio Production දැනටත් කරන අය හිටියා. දන්න අය Compression, Equalizing etc ගැන සිංහලෙන් දාපල්ලා පුළුවන් නම්.

[QUOTE="SLIP_KNOT, post: 12554609, member: 317432"] [SIZE=5][COLOR=DarkRed]Audio Mastering Plugins[/COLOR][/SIZE] මම Audio Mastering වලට ගන්න plugins කීපයක් දාන්නම්. (මම දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ල Use කරපුවා) දැන් මීට වඩා හොඳ වෙන අලුත් plugins ඇවිල්ල ඇති. දන්න කට්ටිය දාන්න. මම දැන් වැඩිය ටච් එකේ නෑ;) [B][COLOR=DarkRed]Waves Diamond Bundle[/COLOR][/B] [url]http://www.waves.com/content.aspx?id=165[/url] [IMG]https://encrypted-tbn2.google.com/images?q=tbn:ANd9GcT03qfxH8vbaRZHneTqrY7kvTtcWTmFWeSirlMEOy67WAPitnQFjQ[/IMG] [IMG]http://www.unimusica-peru.com/waves-diamond-bundle%202.jpg[/IMG] [COLOR=DarkRed][B]Waves Platinum Bundle[/B][/COLOR] [url]http://www.waves.com/content.aspx?id=176[/url] [IMG]http://www.americanmusical.com/ItemImages/Large/22407.jpg[/IMG] [B][COLOR=DarkRed]iZotope Ozone[/COLOR][/B] [url]http://www.izotope.com/products/audio/ozone/[/url] දැන් නම් මේකේ version 5 තියනවා. [IMG]http://www.dolphinmusic.co.uk/shop_image/product/40669-izotope-ozone-4-large.jpg[/IMG] [IMG]http://www.sonicftp.com/news/images/izotope_ozone5_box.jpg[/IMG] iZotope's complete mastering system in a single integrated plug-in includes eight essential mastering tools: Maximizer, Equalizer, Multiband Dynamics, Multiband Stereo Imaging, Post Equalizer, Multiband Harmonic Exciter, Reverb, and Dithering. Ozone 5 Advanced adds 6 additional component plug-ins, extended features in every module, and an entire suite of configurable meters. [B][COLOR=DarkRed]T-Racks[/COLOR][/B] [url]http://www.ikmultimedia.com/t-racks/download/[/url] [COLOR=Black]මේක නම් ඒ දවස් වල Free ද කොහෙද. දැන් කොහොමද දන්නේ නෑ.[/COLOR] [IMG]http://static.kvraudio.com/i/b/tracks3.jpg[/IMG] මාස්ටරින් කියන එක ඇත්තටම ටියුටෝරියල් එකකින් කියල දෙන්න අමාරු දෙයක්. [SIZE=2](මම දන්නෙත් අංශුමාත්රයක් පමණයි. ඉතින් මම කියල දෙන්න යන්නේ නෑ:cool:) [/SIZE] ගොඩක් වෙලාවට තමන් Audio Compression, Equalizing , Etc ගැන බේසික්ස් දන්නවා නම් හොද කණක් :rofl: තියනවා නම් මේ Plugins ටිකක් කරකවද්දී තමන්ටම ඉගෙන ගන්න පුළුවන් මම හිතන විදියට. අනික කවදාවත් ලංකාවේ කරපු සින්දු Reference විදියට ගන්න එපා.:baffled: ලංකාවේ ඉතින් ඔය art එක හරියටම දන්නා අය ඉන්නේ අතලොස්සයි. මම නම් දන්නා හොදම කෙනා Ranga Dassanayaka. ඉගෙන ගන්නව නම්. මම දැක්ක මේකේ Audio Production දැනටත් කරන අය හිටියා. දන්න අය Compression, Equalizing etc ගැන සිංහලෙන් දාපල්ලා පුළුවන් නම්.:cool: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom