Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් අවසරයි..මමත් මම දන්නා දේවල් මම කරපු කියපු දේවල් දාන්නම්.,මේ දේට උත්තරයක් දීලා...

මචන්.,plugins & samples කියන්නේ දෙකක්.,ඒ වගේම plugins වර්ග අපිට ගොඩක් ගන්න පුළුවන්.,

VSTi plugins

මේ වර්ගේ තියෙන plugins අයිති වෙනවා Virtual Instruments සහ Effects කියන වර්ගෙට.Virtual Instruments කියන්නේ මචන් අපි සත්‍ය ලෝකයේ.,සිංහලෙන් කියනවා නම් ඕගන් එකක් එකේ තියෙන ටෝන් වෙනස් කර කර ගහනවා වගේ අපිට අපේ කොම් එකෙනුත් ප්ලේ කරන්න පුළුවන් .dll file සෙට් එකක්.,හැබැයි මෙව්වා ප්ලේ කරන්න අර කියලා තියෙන විදියට Nuendo,ProTools,FL studio වගේ VSTi support කරන Music Composing Software එකක් ඕන වෙනවා.,...මෙව්වල පට්ට Synths, Drums (Addicted, Ezzy.....etc), Strings, Pianos, වගේ ගොඩක් ප්ලේ කරන්න පුළුවන් midi input key board එකක් ඇතුව හෝ නැතුව...

VSTi effects කියන්නේ අපි composing කරද්දී හරි Voice Rec කරද්දී හරි අපිට අවශ්‍ය Reverb, Delay, Gain, Compressor, Echo දාද්දි ඕන කරන .dll file සෙට් එකක්.,..එව්වත් යන්නේ අර VSTi derectory එකටමයි.,...මේ VSTi plugins වර්ගේත් දාන්න පුළුවන් software තියෙනවා....

තව ඔය midi use කරද්දී නම් වෙන වෙන plugins ඕන වෙනවා.,එව්වා නම් කොල්ලෝ මම නොදනී.,මොකද මම midi use නොකරන නිසා....

Samples කියන්නේ ඔය කවුරුහරි Producer කෙනෙක් හදපු Beat එකක් Melody එකක් සම්පුර්ණයෙන්ම නෙමෙයි.,ඒකෙන් පොඩි කොටසක් අරගෙන ට්‍රැක් එකක් compos කරන එකට.ඔය ගොඩක් Music Softwares වලින් samples දෙනවා.,ඒ වගේම ඇති තරම් නෙට් එකෙනුත් ගන්න පුළුවන්.,ඒත් .,sample දාලා හදන එව්වට වඩා තමන්ගේ Ideas වලින් Compos කරන දේවල් වලින් තමන්ටම සෙතක් සැලසෙනවා....!!!

වැරදීමක් තිබ්බොත් සොරි වෙන්න ඕන.,සරල විදියටයි කිව්වේ.,...!!!!!

ජය වේවා...!!!

[QUOTE="Amila M, post: 12578966, member: 134898"] [CENTER] [COLOR="DarkRed"][SIZE="4"][CENTER]එහෙනම් අවසරයි..මමත් මම දන්නා දේවල් මම කරපු කියපු දේවල් දාන්නම්.,මේ දේට උත්තරයක් දීලා...[/CENTER][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Sienna"]මචන්.,plugins & samples කියන්නේ දෙකක්.,ඒ වගේම plugins වර්ග අපිට ගොඩක් ගන්න පුළුවන්., [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]VSTi plugins මේ වර්ගේ තියෙන plugins අයිති වෙනවා Virtual Instruments සහ Effects කියන වර්ගෙට.Virtual Instruments කියන්නේ මචන් අපි සත්‍ය ලෝකයේ.,සිංහලෙන් කියනවා නම් ඕගන් එකක් එකේ තියෙන ටෝන් වෙනස් කර කර ගහනවා වගේ අපිට අපේ කොම් එකෙනුත් ප්ලේ කරන්න පුළුවන් .dll file සෙට් එකක්.,හැබැයි මෙව්වා ප්ලේ කරන්න අර කියලා තියෙන විදියට Nuendo,ProTools,FL studio වගේ VSTi support කරන Music Composing Software එකක් ඕන වෙනවා.,...මෙව්වල පට්ට Synths, Drums (Addicted, Ezzy.....etc), Strings, Pianos, වගේ ගොඩක් ප්ලේ කරන්න පුළුවන් midi input key board එකක් ඇතුව හෝ නැතුව... VSTi effects කියන්නේ අපි composing කරද්දී හරි Voice Rec කරද්දී හරි අපිට අවශ්‍ය Reverb, Delay, Gain, Compressor, Echo දාද්දි ඕන කරන .dll file සෙට් එකක්.,..එව්වත් යන්නේ අර VSTi derectory එකටමයි.,...මේ VSTi plugins වර්ගේත් දාන්න පුළුවන් software තියෙනවා....[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]තව ඔය midi use කරද්දී නම් වෙන වෙන plugins ඕන වෙනවා.,එව්වා නම් කොල්ලෝ මම නොදනී.,මොකද මම midi use නොකරන නිසා....[/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="4"]Samples කියන්නේ ඔය කවුරුහරි Producer කෙනෙක් හදපු Beat එකක් Melody එකක් සම්පුර්ණයෙන්ම නෙමෙයි.,ඒකෙන් පොඩි කොටසක් අරගෙන ට්‍රැක් එකක් compos කරන එකට.ඔය ගොඩක් Music Softwares වලින් samples දෙනවා.,ඒ වගේම ඇති තරම් නෙට් එකෙනුත් ගන්න පුළුවන්.,ඒත් .,sample දාලා හදන එව්වට වඩා තමන්ගේ Ideas වලින් Compos කරන දේවල් වලින් තමන්ටම සෙතක් සැලසෙනවා....!!! [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]වැරදීමක් තිබ්බොත් සොරි වෙන්න ඕන.,සරල විදියටයි කිව්වේ.,...!!!!![/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]ජය වේවා...!!![/COLOR][/SIZE][/CENTER]:cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom