Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්.,වැරදි වැටහීමක් ගන්න එපා.,...මුල ඉඳං උත්තර දෙන්නම්....!!

මියුසික් ජොබ් එකක් විදියට කරපන්.,හැබැයි දැන් ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඉක්මනට හොඳ දෙයක් කරලා උඩට එන්න අමාරුයි.

මම සල්ලි දෙන්නේ නැහැ.,නමුත් එයාලා දැනගන්න ඕන තැනේ හැටියට ඇනේ ගහගන්න.,ඊට පස්සේ කෙලවීමක් නම් වෙන දෙයක් කරලා කන්න හොයාගන්න.

ඔව් .,හැකියාව විකුනලා සල්ලි හොයන එක තමයි...ඒත් ඒක දැන් ඔක්කොටම ප්‍රායෝගික නැහැ.

බුහෙහ්.,මියුසික් කියන්නේ බිස්නස් එකක් කියලා හිතන් ඉන්න තාක්කල් ඒක උඹ ඒ විදියටම දකී...නමුත් මියුසික් කියන්නේ භාවාත්මකව විඳින්න පුළුවන් රසවින්දනයක් කියලා උඹට දැනුන දවසට උඹට පායනකොට ගුන නැතිවෙයි.

Pitch Correction එකක් දාපු පලියටම උඹ කියන විදියට චා වෙන්නේ නැහැ.,එහෙනම් T-Pain , Chris Brownලාගේ ට්‍රැක්ස් එහෙමත් බල්ලට යන්න ඕනනේ.,කලින් කිව්වා වගේ ලංකාවේ එවුන් ගොඩක් කරන්නේ තමන්ට හොඳයි කියන දේ මිසක් අර්ථයක් ඇති දෙයක් නෙමෙයි.

ඔව්.,ඒක තමයි මම කිව්වේ සමහර එවුන් චා කියලා.,නිර්මාණාත්මක හැකියාව විතරක් මදි .,මොකද.,ස.රි.ග.ම.ප.ධ.නි.ස. කියන සප්තකය නොදන්නා එකෙක්ට නිර්මාණාත්මක හැකියාව තිබ්බට උට සින්දුවක් කියන්න හෝ.,හදන්න පුලුවන්ද?

ප්‍රොෆෙෂනල් කියලා කියන කෝඩ් හොඳින් දන්නා එවුනුත් අනාගන්නවා කියලා මමත් කියනවා.,ඒත් ඒ කතාව මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ.

හරි.,මම කිව්වේ.,ඒ සින්දුව ගැන නෙමෙයි.,මම උඩින් දාලා තිබ්බ පද ඒකට අයිති එව්වා නෙමෙයි.,වෙනම දාපුවා.,සින්දුව කාලා කියන අදහසින් මම එහෙම දැම්මේ.,..නැත්තන් වෙන රෙද්දකට නෙමෙයි.....වීඩියෝ එකේනෙ ඔහොම තියෙන්නේ.,ඉතින් උඹට අවුලක් නැතුව ඇති තමයි.,මොකද උඹ කිව්වනේ "music kiyannath thawath eka business ekak" කියලා.,ඕකත් මාර්කට් එකට දාන්න රැල්ලට හේදෙන එකක් තමයි.

ඔව්.,මට මෙලොඩි දාන්න පුළුවන්.

ඔව් මට හොඳට ලියන්නත් පුළුවන්.,..උඹ මම ගැන නොදැන කතා කරන එක ගැන මම සතුටුයි.

මම ඒ ටික උඩින් දැම්මේ මම ඒ gener එක අහන්නේ නැති නිසාවත් අකමැති නිසාවත් නෙමෙයි.,ඒක තනිකර addvrtsmnt එකක් නිසා...ඊටමත් පද රචනා ගැන නම් මචන් උඹ මට කියන්න එපා...නැට්ට පටලවාගෙන කෑ නොගහා හිටහන් මචන්.,පොලවේ පය ගහලා ජිවත් වෙයන්....

විචාරයක් කරහන්.,අනිත් අයගේ අදහස් වලත් ඇත්ත නැත්ත හොයාගෙන...

ජය වේවා..!!!

[QUOTE="Amila M, post: 12580771, member: 134898"] [CENTER][COLOR="DarkRed"][SIZE="4"]මචන්.,වැරදි වැටහීමක් ගන්න එපා.,...මුල ඉඳං උත්තර දෙන්නම්....!! මියුසික් ජොබ් එකක් විදියට කරපන්.,හැබැයි දැන් ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඉක්මනට හොඳ දෙයක් කරලා උඩට එන්න අමාරුයි. මම සල්ලි දෙන්නේ නැහැ.,නමුත් එයාලා දැනගන්න ඕන තැනේ හැටියට ඇනේ ගහගන්න.,ඊට පස්සේ කෙලවීමක් නම් වෙන දෙයක් කරලා කන්න හොයාගන්න. ඔව් .,හැකියාව විකුනලා සල්ලි හොයන එක තමයි...ඒත් ඒක දැන් ඔක්කොටම ප්‍රායෝගික නැහැ. බුහෙහ්.,මියුසික් කියන්නේ බිස්නස් එකක් කියලා හිතන් ඉන්න තාක්කල් ඒක උඹ ඒ විදියටම දකී...නමුත් මියුසික් කියන්නේ භාවාත්මකව විඳින්න පුළුවන් රසවින්දනයක් කියලා උඹට දැනුන දවසට උඹට පායනකොට ගුන නැතිවෙයි. Pitch Correction එකක් දාපු පලියටම උඹ කියන විදියට චා වෙන්නේ නැහැ.,එහෙනම් T-Pain , Chris Brownලාගේ ට්‍රැක්ස් එහෙමත් බල්ලට යන්න ඕනනේ.,කලින් කිව්වා වගේ ලංකාවේ එවුන් ගොඩක් කරන්නේ තමන්ට හොඳයි කියන දේ මිසක් අර්ථයක් ඇති දෙයක් නෙමෙයි. ඔව්.,ඒක තමයි මම කිව්වේ සමහර එවුන් චා කියලා.,නිර්මාණාත්මක හැකියාව විතරක් මදි .,මොකද.,ස.රි.ග.ම.ප.ධ.නි.ස. කියන සප්තකය නොදන්නා එකෙක්ට නිර්මාණාත්මක හැකියාව තිබ්බට උට සින්දුවක් කියන්න හෝ.,හදන්න පුලුවන්ද? ප්‍රොෆෙෂනල් කියලා කියන කෝඩ් හොඳින් දන්නා එවුනුත් අනාගන්නවා කියලා මමත් කියනවා.,ඒත් ඒ කතාව මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. හරි.,මම කිව්වේ.,ඒ සින්දුව ගැන නෙමෙයි.,මම උඩින් දාලා තිබ්බ පද ඒකට අයිති එව්වා නෙමෙයි.,වෙනම දාපුවා.,සින්දුව කාලා කියන අදහසින් මම එහෙම දැම්මේ.,..නැත්තන් වෙන රෙද්දකට නෙමෙයි.....වීඩියෝ එකේනෙ ඔහොම තියෙන්නේ.,ඉතින් උඹට අවුලක් නැතුව ඇති තමයි.,මොකද උඹ කිව්වනේ "music kiyannath thawath eka business ekak" කියලා.,ඕකත් මාර්කට් එකට දාන්න රැල්ලට හේදෙන එකක් තමයි. ඔව්.,මට මෙලොඩි දාන්න පුළුවන්. ඔව් මට හොඳට ලියන්නත් පුළුවන්.,..උඹ මම ගැන නොදැන කතා කරන එක ගැන මම සතුටුයි. මම ඒ ටික උඩින් දැම්මේ මම ඒ gener එක අහන්නේ නැති නිසාවත් අකමැති නිසාවත් නෙමෙයි.,ඒක තනිකර addvrtsmnt එකක් නිසා...ඊටමත් පද රචනා ගැන නම් මචන් උඹ මට කියන්න එපා...නැට්ට පටලවාගෙන කෑ නොගහා හිටහන් මචන්.,පොලවේ පය ගහලා ජිවත් වෙයන්.... විචාරයක් කරහන්.,අනිත් අයගේ අදහස් වලත් ඇත්ත නැත්ත හොයාගෙන... [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]ජය වේවා..!!![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom